Pages

Wednesday, September 9, 2015

සර්පයා බෑග් එකේ....


මාමලා දෙන්නගෙ කතාව කිවුවට පස්සෙ දුෂ්ඨ මෙන්ඩා මාව නැති කරලා දැම්ම නිසා ආයෙ නම් ඔය වගේ කතා කියන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් තියෙන පඩත්තල කමට එකක් කොටලා දාන්නම හිතුනා. දිගටම පරණ කතා කිය කිය හිටපු නිසා කැමරාව උස්සගෙන යනකොට අත්දැකපු දේවල් ටිකක් ලියන්නම් කියලා කොට කොට හිටියේ. ඒත් තියෙන කම්මැලිකමටද කොහෙද ඒක ඉවර කරගන්න බැරි උනා. (වැඩ නිසා බිසී උනා කියන එකත් කම්මැලිකමට කියන තව වචනයක් නිසා ඔන්න ඇත්තම කියලා දැම්මා.) ඒ නිසා අපෙ බාප්පා කියපු පොඩි කතාවක් කොටලා දානවා ඔන්න.



මේක අප්පච්චි ඒ කාලෙ කරපු වැඩක්. ඒ කාලෙ කියන්නෙ මීට අවුරුදු 40කට විතර කලින් අප්පච්චි ඉගෙන ගන්න කාලෙ කරපු නසරානි වැඩක් ගැන බාප්පා කිවුවේ. ඔය කියන දවස් වල අප්පච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ. ඒකෙ ඉන්න කාලෙත් එකට ඉන්න උන්ට පුළුවන් තරම් ලණු දීපු එක නම් ලස්සනට කරලා තියෙනවලු.


ඕකෙ ඉන්න උන් සති අන්තෙ නිවාඩුවට ගෙදර යනවනෙ. ඔන්න ඔහොම දවසක අප්පච්චිත් එක්ක එකම බැච් එකේ ඉන්න කෙල්ලො දෙන්නෙකුත් ගෙදර ගියාලු. උන් දෙන්නා යනකම් බලාගෙන ඉඳලා අප්පච්චියි තව එකෙකුයි පෙරලි පෙරලි හිනා වෙනවලු. වටේ උනටත් මේ මොකද කියලා හිතාගන්න බැරුව දෙන්නගෙන් අහනකොට කියනවලු "සඳුදට මොකද වෙන්නෙ කියලා බලපල්ලකො" කියලා ආයෙත් හිනා වෙනවලු.


ඔන්න සති අන්තෙ නිවාඩුවට ගෙවල් වලට ගියපු උන් සඳුදා එනවලු. දැන් කට්ටියම බලන් ඉඳලා අර කෙල්ලො දෙන්නා ආපහු එනකම් මොකද මුන් දෙන්නා එදා හිනා උනේ කියලා බලන්න.


එක පාරටම අරුන් දෙන්නා කඩාගෙන බිඳගෙන මුන් සෙට් එක ඉන්න තැනට ඇවිත් දන්න සුද්ද සිංහල වචන සේරම එකතු කරලා බනිනවලු මූණු දෙක රතු කරගෙන. වැඩි පුරම බනින්නෙ අප්පච්චිටලු "උඹ තමා සද්ද නැතුව ඉඳගෙන මේ වගේ වැඩ කරන්නෙ. අපි දෙන්නට වෙච්චි ලැජ්ජාවක්. ඒ වෙලාවෙ කෑ ගැහුවා නම් මොකද වෙන්නෙ" කිය කිය. කොහොම හරි බැනලා බැනලා උන් දෙන්නත් හිනා වෙනවලු බඩවල් අල්ලගෙන.


දැන් වටේ ඉන්න උන් තිබ්බට වැඩිය අවුල් වෙලා මේකෙ තේරුම මොකක්ද දන්නෙ නැති නිසා. කොහොම හරි කෙල්ලො දෙන්නාගෙ හිනාව අමාරුවෙන් නවත්තගෙන අහලා මොකද උනේ කියලා. උන් දෙන්නා කියනවලු,


"එදා අපි දෙන්නා ගෙදර යන්න ගියානෙ. ඉතින් දුවගෙන දුවගෙන ගිහින් බස් එකට නැගලා කොහොම හරි සීට් එකකත් වාඩි වෙලා කයියකුත් දාගෙන යනකොට කොන්දා ආවා සල්ලි ගන්න. සල්ලි තිබුනෙ හෑන්ඩ් බෑග් එකේ නිසා මං බෑග් එක අතට අරගෙන සිපර් එකත් ඇරලා අත දැම්මා බෑග් එක ඇතුලට. මේකිත් එක්ක කියව කියව බෑග් එක ඇතුලට අත දාලා පර්ස් එක හොයනකොට එක පාරටම සීතලට දිගට මොකක් හරි අතට අහු උනා. මේ මොකක්ද කියලා එක පාරටම බෑග් එක ඇතුල බලද්දි දැකපු දේට මට කෑ ගැස්සෙන්න ආවෙ බස් එක ඇතුලෙම. අමාරුවෙන් කෑ ගැහිල්ල නතර කරන් ඇස් දෙකත් ලොකු කරන් මේකි දිහා බලද්දි මේකිත් එක පාරට බෑග් එකට එබුනෙ නැද්ද. යන්තම් මේකිගෙ කට මිරිකලා අල්ලගත්තු නිසා බස් එකේ හිටපු උන් බය වෙන එකයි, පොලීසි යන එකයි නතර කර ගත්තා. නැත්නම් අද කට්ටියම පොලීසියෙ."


ඕක අහගෙන ඉන්න කට්ටියම මුන් දෙන්නගෙන් අහනවලු "මොකක්ද බං බෑග් එකේ තිබුණෙ? සර්පයෙක්වත් හිටියද?" කිය කිය.


අර කෙල්ල අප්පච්චි දිහාට අත දික් කරලා කියනවලු,


"මෙන්න මේකා තමයි එදා ප්‍රැක්ටිකල් එකට බොඩි එක කපලා බලපු වෙලාවෙ ඒ මිනීයෙ තිබුනු අහවල් එක කපාගෙන ඇවිත් මගෙ හෑන්ඩ් බෑග් එකට දාලා තියෙන්නෙ....."

***ඡායාරූපය ගූග්ල් වෙතින්. (පිඹුරු හමකින් හදපු බෑග් එකක්)

161 comments:

  1. කැමා උඹත් අප්පච්චි වගේ නසරානි වැඩ කරනව ද බං. වැරදිලාවත් අපි හම්බුනොත් උඹෙන් ඈත් වෙලා ඉන්න මතක තියාගන්න ඕනෙ. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. දැක්කනෙ අර මෙන්ඩා, මදුවා එන්න කලින් මම ඇවිත් කොමෙන්ටුවක් කොටපු හැටි?

      Delete
    2. අතේ දුරින් ඉඳහං කසුනෝ... අහල තියෙනවානෙ අප්පා කොරපු වැඩේ පුතා නොකෙරුවොත් "නොට් උගෙ පුතා" කියලා..

      ඕකුන් දෙන්නට උදේට වැඩ බං. පාන්දර නැගිටලා, තේ හදලා, බත් උයලා, පොල් ගාලා, වෑංජන හදලා, වලං පිගං සෝදලා, ළමයි ලෑස්ති කරලා, උන්ට අන්දවලා, බත් බැඳලා දීලා, ගේ අතු ගාලා අහුරලා, මිදුල අතුගාලා, රෙදි සෝදලා එහෙම අන්තිමට ගෑනිවත් කූද්දලා එන්න එපැයි.... ඉතින් කොහොමද උදේම මේවට එන්නෙ...

      Delete
    3. ඇයි ගෑනිට තේ හදලා, මූන හෝදවලා, කවලා, පොවලා, අන්දවලා, ආයේ නිදි කරවලා එන්නෙ නැද්ද? හැක් හැක්

      Delete
    4. තව කොහෙවත් හෝදනවද දන් නෑ... :D
      ඕකුන් දෙන්නා එන්න කලින් හැංගෙන්න ඕනෙ. කසුනෝ පරිස්සමින්...

      Delete
    5. මධුවටයි මටයි හැමදාම උදේට ගෑනු දන ගහලා කතා කරන්නේ



      (“එනවා ඔයි ඇදයටින් එලියට“ කියලා)

      Delete
    6. එච්චර දරුණුයිද බං..? එක්කොත් බඳින්න ඕනෙ නෑ කියලා හිතුනා...

      Delete
    7. අපි නොබැඳ ඉමු කැමා.
      මෙන්ඩො, ඇඳ යටින් එලියට ආපු වෙලාවෙ ඉඳන් උඹ දනගහගෙන නේද? හැක් හැක්

      Delete
    8. ඔව් බං... මුන් කියන ඒවා අහනකොට බඳින්න බය හිතෙනවනේ...

      මෙන්ඩා දණ ගහගෙන ඉන්නවා කියද්දි මතක් වෙන එක කියන්න බෑ...

      Delete
    9. කැමාට වැරදිලා.
      පාන්දර නැගිටලා, චූ කරලා වතුර උණු කරලා, බොග දාලා තේ හදලා, හාල් ගරලා බත් උයලා, පොල් ගාලා උණු වතුරෙන් මිරිකලා, වලං පිගං සෝදලා, එළවළු හෝදලා වෑංජන හදලා ලිපේ තියලා හැඳි ගාලා බාලා කෑම පෙට්ටිවලට කෑම දාලා මටත් සිමෙන්ති කොට්ටයක්ක් බැඳගෙන, රෙදි මැදලා, ළමයින්ගෙ පස්ස පැත්තට දෙකක් දීලා ඇහැරවලා බාත් රූම් එකට පන්නලා, උන්ට අන්දවලා කොන්ඩෙ පීරලා ටයි දාලා ලෑස්ති කරලා, ගේ අතු ගාලා අහුරලා, මිදුල අතුගාලා, රෙදි සෝදලා එහෙම අන්තිමට ගෑනිවත් කූද්දලා මගේ අතින්ම තේ එක හදලා දීලා, ළමයින්ව ස්කූල් වෑන් එකට නග්ගලා, ආපහු ඇවිත් ගෑනිව ආයිත් කූද්දලා “සුදූ අපි අස්සය ගෝං යමු“ කියලා, රේස් පැදලා ඇඳෙන් බැහැගන්න බැරිව කකුල් පණනැතිව ඉන්නකොට මුං දානවා නල්ල මලේ පෝස්ට් අපිට කියවන්න.

      Delete
    10. හැඃ , ඔය ඔක්කොම වැඩ කොරල ඉවර වෙලා අස්සය ගෝං පදින්න. මධුවො උඹ රැන්ඩියගෙ අයියද බං.

      Delete
    11. ඔය කියලා තියෙන්නෙ ලස්සනට. ආයෙ හෝදන්න දෙයක් නෑ. මේ ප්‍රකාශෙ ඇති උඹට වෙලාවක මඩක් ගහන්න... :D
      අදත් අස්සයෝ පැදලයි පරක්කු උනේ...?

      ඉතින් බලහං බඳින්න බය හිතෙන්නෙ නැද්ද කියලා...

      Delete
    12. ඔය ඔක්කොම කරන්නත් ඕනෙ. අස්වයො පදින්නත් ඕනෙ. හැක්.

      ලමයි ඉස්කෝලෙ ගියේ 7:20ට කිව්වත්.......
      බුදු අම්මෝ මූ මෙච්චර වෙලා අස්වයො පැද්ද ද බං?

      Delete
    13. කම්මලේ,
      මූ අස්සයා පදිනවද එහෙම නැත්නම් අස්සයා මූව පදිනවද දන් නෑ.....

      කසුන්,
      ඇයි බං හති හලන්න... දෙවෙනි වටේට ලෑස්ති වෙන්නත් වෙලා යනවා ඇතිනේ. ඔය නැටුවට දැන් ජොකියාට වයසයි...

      Delete
    14. ඔය මධුවා දිලා තියෙන්නෙ මටත් එක්ක උත්තර..ඔකා මගේ අසල්වැසියා මගෙත් දිනචාරියාව ඔහමයි බොරැනම් කසුනාගේ පුකේ ගෙඩියක් දායි..

      Delete
    15. මෙන්න තවත් වයසක ජොකියෙක්....
      කසුනෝ පරිස්සමින්.. මුගෙ කට හොඳ නෑ...

      Delete
    16. තුහ්, තුහ්, තුහ්.

      ඔන්න දැන් හරි. මේ මෙන්ඩෝ හැබෑටම බොලා දෙන්නා වයසෙ හැටියට නෙවෙයි නේද වැඩ? අර කතාවකුත් තියෙනව නෙ නාකි විසේ ගෙටත් උසේ කියලා හැක්.

      කැමෝ, උඹත් පරිස්සමෙන් හිටපං මචෝ. මුං දෙන්නා මොන උගුලක් අටවයිද දන්නෑ බං. හොඳට මුං දිහා ඇහැ ගහගෙන ඉන්න ඕනෙ.

      Delete
    17. අපි බලාගෙන ඉම්මු මෙන්ඩෝ මුන් දෙන්නා කොල්ලො වගේ සදාකාලික අමරණීය පොරවල් වෙලා ඉන්න හැටි. (බැඳපු දාට ඕකුන්ගෙ %කත් නෑ)

      Delete
    18. කසුන්,
      ඒක තමයි විසේ වැඩි.... ළමයි ලොකු වෙනකොට තැන්පත් වෙන්න ඕනෙ නේද මුන්...?

      මධු,
      කල්ලල් ලෑ බොල්ලල් ලෑ.....?

      Delete
    19. අහසින් එන්නයි කැමයි ඉතිං කල්ලල් ලෑ බොල්ලල් ලෑ....තමයි කියන්න වෙන්නෙ මොකද හැමදාමත් දිවෙනුයි ඇගිලි වලිනුයි ඔක පිරිමහන්න බෑ..එදාට මමයි මධුවයි ඇවිත් තොපි දෙන්නව පට්ටලෙන් උස්සලා බිමින් තියලා ඉරනවා ගහ හරහට දාලා ආය නෑ දෙමල ෂෝ එකක් වගේ

      Delete
    20. මදුවෝ, මෙන්ඩෝ,
      අපි දෙන්නම් උඹලට දුන් විසිවෙන්න. හැක් උඹලා ඔහොමද අපි දෙන්නා ගැන හිතාගෙන ඉන්නේ. බලපල්ලකෝ අපි දෙන්නා බැන්ද කාලෙක. එතකොට උඹලා දෙන්නා මැරිලත් ඉඳීවි නේද?

      Delete
    21. මෙන්ඩෝ,
      වරෙන් වරෙන්... පොරොව හොඳට මුවහත් කරලා තියන්නම් හොඳේ... :D
      වරකො ඉරන්න හරහට දාලා දෙන්නම් පොරෝ පාර පිට මැද්දටම..

      කසුන්,
      අම්මප ඕකුන් දෙන්නට දෙන්න ඕනෙ දුම් විසි වෙන්නම. ඇයි යකෝ.... දැන්මම අස්ස ගුඩුං කිවුවාම කකුල් වෙවුලනවලු. ඒ කාලෙ වෙනකොට දිවටවත් පන තියෙයිද දන්නෙ නෑ....

      Delete
    22. මෙන්ඩා,
      හරියට රැජිනිකාන්ත් වගේ නැද්ද බං.
      ඌ දාන සෙල්ලං දැකලා නිව්ටනුයි, අයිස්ටයිනුයි එකම ගහේ එකම අත්තෙ එකම කඹේ කොන් දෙකෙන් බෙල්ලෙ වැල දාගෙන මලාලු අමුම අමු බොරු ගොඩක් පිසික්ස් තියරි විදිහට ලෝකෙට ඉගැන්නුව ලැජ්ජාවට.

      කසුන්,
      ඇත්තටම මෙන්ඩයි මායි මැරෙයි බොල තොපි බැන්දට පස්සෙ.......(හිනාවෙලාම).

      කැමා,
      අපිට දුං විසිවෙන්න දෙන්න ආයි වෙන කවුරුවත් ඕනි නෑ. අපේ දයාබර සොඳුරියො ඒක උදේ හවා කරනවා.
      තොපි දෙන්නා දුම් බටේ සුද්දකරලා වීදුරු පුළුං වලිං ඔතලා ලෑස්තිකරලා තියාගනිල්ලා.

      Delete
    23. කම්මලේ, මං රැන්ඩියගෙ තාත්තා බොල. මතක නැද්ද?

      Delete
    24. බලමුකෝ බලමුකෝ එතකොට ජොකියා නාකි වෙලා ඉද්දි කෝමෙයි අස්ස ගුඩුං දාන්නෙ කියලා....

      ///අපිට දුං විසිවෙන්න දෙන්න ආයි වෙන කවුරුවත් ඕනි නෑ. අපේ දයාබර සොඳුරියො ඒක උදේ හවා කරනවා./// මං හිතුවා හරි. ජොකියා නෙවෙයි අස්සයා පදින්නෙ. අස්සයා තමයි ජොකියා පදින්නෙ. වයසට යද්දි ඔහොම තමයි බං. මොනා කරන්නද....

      මං මොනා ගැනද බං පෝස්ට් එක දැම්මෙ...? මට මතක නෑනෙ...

      Delete
    25. තා නොව බල මා.
      http://madhumadhavi135.blogspot.com/2015/03/02.html

      Delete
    26. මදාවියා,
      /රේස් පැදලා ඇඳෙන් බැහැගන්න බැරිව කකුල් පණනැතිව ඉන්නකොට / කොහොමද කැමා ඇවිත් උඹව ඇඳෙං බිමට තල්ලු කළහම ආතල්... ?

      කසුනයි කැමයි බැන්ද දවසක අපිට ආතල් එකේ කාටුන් ටිකක් බැලියහැකි.... :-)

      Delete
    27. මධු,
      ඔය කොල්ලා කාලෙ කොරපුවානේ... දැන් ඉතින් නහින දෙහින කාලේට කිට්ටු වේගෙනනෙ එන්නේ...

      ඩ්‍රැකී,
      මදාවියාට ඕක අමතක වෙලා... එතකොට බලගමුකෝ...
      කාටුන් බලන්න? Hentai...?

      Delete
    28. කැමා,

      hentai නෙමේ බං looney toones

      Delete
    29. එහෙනම් කමක් නෑ....

      Delete
  2. උඹ අලුත් පෝස්ටි එකක් දාලා තිබුන නිසා උදේම ඒක බලලම යන්න ආවා.මට නමි දැන් ලියන්නත් කමිමැලි වගේ බං.වැඩ වැඩි මෙ දවස් වල.
    අපිත් දවසක් ඔය වගේ වැඩක් කරා බං පංතියේ කෙල්ලෝ ටිකට.කෙල්ලෝ ටික එහෙ මෙහෙ වෙනකමි ඉදලා උන්ගේ කෑම ටික අපි කාල කෑම පෙටිටි ටිකට ගෙමිබෝ අල්ලා දාලා මොකුත් නොදන්නවා වගේ හිටියා.ඉන්ටර්වල් එකේදි මුං අපිටත් ලොකුකම දාගෙන කෑම පෙටිට අරගෙන මෙසේ වටෙට සෙටි වුනා.මචං කෑම පෙටිටි ටක ඇරියට පස්සේ කෙල්ලෝ ටික කෑ ගහපු කෑ ගැහිල්ල නමි කියලා වැඩක් නැ.හැබැයි උන් අපිව පාවලා දුන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. හොඳ යාළුවො එහෙම තමයි බං. ආයෙ මොන අලුගුත්තේරු වැඩේ කලත් ඉවසගෙන ඉන්නවා මිසක්.
      අපි එක පාරක් අපෙ මාමා කෙනෙක්ගෙ වෙඩින් එක දවසෙ උන් හනිමූන් ගෙනියපු බෑග් එකට ගෙම්බො ටිකක් දැම්මා බ්‍රවුන් පේපර් කවරෙක හොඳට පාර්සල් කරලා. මනමාලි මේසෙ උඩ නැගගෙන කෑ ගහන අතරෙ පහුවදා උදේ මනමාලි අන්දන උන් එනකම්ම අරූ ගෙම්බො අල්ලල්ලා. එකෙක් අල්ලනකොට කලින් උන් පැනලා.ආයෙ අල්ලනවලු.

      Delete
    2. මනමාලිගේ ගෙම්බා අල්ලගන්න බැරිවෙලාද?

      Delete
    3. කොහෙ අල්ලන්නද.. ඒකි එලි වෙනකම් මේසෙ උඩලු. අරූ ඇඳ අස්සෙ රිංගගෙන ගෙම්බො අල්ලනවලු. පහුවදා හෝම් කමින් එක. හොඳම වැඩේ කියන්නෙ උන්ගෙ ගෙදර ජනගහනය වැඩී. පව් නේද බං?

      Delete
    4. මනමාලිගෙ නැතිවට ගෙම්බො සේරගෙම අර කකුලෙ ඇඟිලි අතරෙ තියෙන පටලය කැඩිලා ඇති.

      Delete
    5. අරූගෙන් බේරෙන්න පැනපු පැනිල්ලටද..?

      Delete
    6. නෑ ඒ කාලේ කෙල්ල බයිසිකල් පැද්දලු

      Delete
    7. පොල්ල නැති බයිසිකලයක් වෙන්ටෑ....

      Delete
    8. බයිසිකලේ පැද්දත් වෙන මොකා පැද්දත් එය අහිමිවීමට හේතුව ඔය කැමා නෑ කියපු එකමයි.

      Delete
    9. ඕක තමයි පොල්ල උඩ යන්න එපා කියන්නෙ නේද බං...?

      Delete
    10. පොල්ල නැති නෙමෙයි බොල, සීට් එක නැති බයිසිකල්...

      Delete
    11. ලේඩීස් මොඩල් එක වෙන්ටෑ...

      Delete
  3. වැරදි හොයනවා නෙවෙයි. මේක නොකියා ඉන්න බැරිවුනා ජම්මට වඩා පුරුද්ද ලොකු නිසා.
    බැජ් එක වෙනුවට බැච් එක ලියපං. හේතුව Batch තමයි වචනෙ. Badge නෙවෙයි
    ශිපර් වෙනුවට සිපර් ලියපං මොකද /z/ට /ස/ ආසන්නයි /ශ/ ට වඩා. zip-zipper not shipper.

    ReplyDelete
    Replies
    1. සමාව දෙන්න බැරි වරදක්. හදිස්සියට ගහගෙන ගියා. යුනිකෝඩ් වලින් ගහන නිසා සමහර වචන කියවෙන විදිහට ගහගෙන යන එකයි වැරැද්ද. ඔන්න ඉංගිරිසිය සිංහලෙන් ගහන එකේ අවුල. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට තමයි. ස්තුතියී ඩූඩ්.

      Delete
    2. ඕ...ව්...ඔව්... ඔය ඉංගිලිස් ටීචර්ලා එක්ක සෙල්ලම් බෑ හරිද මල්ලි. සිංහලෙන් ලියනකොට වට පිට බලපං විචාරක මාමා ඉන්නවද කියලා.

      Delete
    3. ලබ්බෝ,
      එල කියන්නෙ ලෙසටම. ආයෙ ඕක කියලා දුන්නෙ නැත්නම් දිගටම ඔහොම තමයි ලියවෙන්නෙ...

      මධු,
      අම්මපා. ඕකනෙ කියන්නෙ ටීචර්ලට ලව් ලෙටර් දෙන්න එපා කියලා...

      Delete
    4. මම අනිත් උන්ගෙ වැරදි හදන්න යන්නේ පරිස්සමෙන්. එකක් මමත් නිවැරදි මිනිහෙක් නෙවෙයිනේ. අනික සමහරු ඕක ගන්නේ වැරදියට.

      යෂ්‍යන්ත, මධු, ගස් ලබ්බ, උඹලා ඒක බාර ගත්ත විදියට මෙන්න මගෙ ආචාරය.

      Delete
    5. විහිළුවක් ඩූඩයියේ.

      Delete
    6. ඩූඩ්,
      මං මුලින්ම කිවුවනෙ ඩූඩ් මගෙ වැරදි අඩුපාඩු තියෙනවනම් කෙලින්ම කියලා දාන එක මට උදවුවක් කියලා. ලොකු කමකට කියනවා නෙවෙයි පොඩි එකෙක්ගෙන් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් මං උගෙන් අහගෙන හරි ඉගෙන ගන්න එකෙක්.

      මධූ,
      උඹ ඉතින් විහිළුවක් කලේ නැත්නම් වෙන මොකා කරන්නද...

      Delete
    7. මෙවන් වරදවල් පෙන්වාදිම මගින් ඔබ කරන්නේ උත්තම සේවයක් මචෝ... දුටු තැනක මේ වගේ දේවල් පෙන්නා දෙන්න එය ඉතාමත්ම වටිනවා.

      Delete
    8. අනිවා.... ඔහොම කියලා දුන්නෙ නැත්නම් ඔය වැරැද්ද දිගින් දිගටම කරනවනේ.

      Delete
  4. දවසක් අපිත් හොස්ටල් එකේ කොල්ලෙක් ගෙදර යනකොට මුලු හොස්ටල් එකේම ඇවිදලා පරන ජොක්කු හොයලා ගෙනත් හොඳට පැක් කරලා හොරෙන් බෑග් එකට දැම්මා. ඌ ගෙදර ගිහින් අම්මා බෑග් එක බලලා හොඳටම මූට බැනලා. ලමයින්ගේ ජොක්කු හොරෙන් උස්සලා කියලා. ඒ මදිවට පරන ජොක්කු.

    ReplyDelete
    Replies
    1. අරූ ආපහු උඹලත් එක්ක කතා කරාද ඊට පස්සෙ..? උගෙ අම්මට මොනා හිතුනද දන්නෑ පුතණ්ඩියා ගැන. ඇති උඹලා කෙල්ලන්ගෙ යට ඇඳුම් දැම්මෙ නැතුව උගෙ බෑග් එකට.

      Delete
    2. පලයන්නඩ...අපිට ආරංචි වුනා උඔ හොස්ටල් එකේ ඡොක්කු උස්සගෙන ගිහින් අම්මාගෙන් බැනුම් ඇහැව්වා කියලා..

      Delete
    3. කසුනට වෙච්චි දේ අර අහිංසකයෙක් උඩින් ඇරලා නේද..? බලහං මූ වගේ එකෙක්...

      Delete
    4. මගේ බෑග් එකේ තිබුනේ කොල ගුලි ටිකක් විතරයි වෙලාවට. මට ඕක වුනානම් ඉඳලා ඉවරයි. මෙන්ඩා, කැමා, පල ඩෝ යන්න.

      Delete
    5. කතා කලා. එහෙම නැතුව කොහොමද? ගෑනු යට ඇඳුම් හොයාගන්න තිබුනෙ නෑ. තිබුනනම් ඒවත් ෂුවර්.

      Delete
    6. කොහෙන් හරි හොයාගෙන දාන්න තිබුණෙ... එහෙනම් අරූව නෑ නෑ උඹව ගෙදරින් එලවනවා ශුවර්....

      Delete
    7. මම ගිය ස්කූල් එක මිශ්‍ර එකක්නේ බං,එකේ ගර්ල්ස් හොස්ටල් එකේ කෙල්ලන්ගේ වෙලෙන්න දාලා තිබුන යට ඇදුමි කොල්ලෝ ගස් වල එල්ලුවා.උනුත් වැඩෙ අත ඇරියේ නැ.අපි නාලා සබන් ගාලා ඉන්න වෙලාවෙ වතුර ලයින් එක වහලා දැමිමනේ.උන්ගේ වතුර ටැංකියෙන්නේ අපිට හරවලා තියෙන්නේ.සාම ගිවිසුමක් ගහලා නා ගත්තේ එදා

      Delete
    8. හොඳ වැඩේ උඹලට. ඕනෙ නැති අලුගුත්තේරු වැඩ කරනවට. ඇති කෙල්ලො ටික වතුර වහලා විතරක් හිටියා. කොහොමද වතුර ටැංකියට මොනා හරි දාලා එවුවා නම්.

      Delete
    9. වතුර මාරුකරගන්න ජී එච් එක පැත්තේ ගිහිල්ලා.

      Delete
    10. මුන් ඒකත් කොරන්න ඇති...

      Delete
    11. ඇත්තම කිවුවොත් මචං ස්කූල් බැජ් එකේ නොසන්ඩාල වැඩ කරන සෙටි එකේ ප්‍රමුඛස්ථානයක් ලැබිලා තිබුනේ.ඒක මම කැමැත්තෙන් බාර ගත්තා නෙවෙයි බං ක්‍රියා කලාපය අනුව ඉබෙම වගේ ලැබුනා.ඒ වගේ වැඩක් අපේ බැජ් එකක එකෙක් කරලා තිබුනොත් ප්‍රධාන සැක කරැවන් අතරේ මාත් ඉන්න තරමට විදුහල්පතිතුමගේ උනත් හොද පිලිගැනීමක් මට තිබුනා.ඔය හැමදේම අතරේ පාසලේ ගමෙ සමාජ සේවා වැඩ වලත් ඉදිරියෙන්ම හිටියා.කරන දේවල් බැලන්ස් වෙන්නත් එපැයි බං.කොහොම උනත් පාසල් අවධිය නමි මතක් වෙනකොටත් හරි රසවත්...( ඔන්න අපිනමි ඔය වතුර මාරැ කිරිම වගේ නරක දේවල්නමි කරේ නැ.අපි හොද ලමයි)

      Delete
    12. ඔය කාලෙ නොසන්ඩාල වැඩ කලේ නැත්නම් වැඩකුත් නෑ මචෝ... පහු කාලෙකදි මතක් කර කර හිනා වෙන්නවත් ඉතුරු වෙන්නෙ ඕවා තමයි. බෝ පැල වගේ ඉන්න උන්ට වඩා නොසන්ඩාල වැඩ කරන උන් තමයි කවදා හරි පාරක දැක්කත් ගුරුවරු අමතක කරන්නෙ නැත්තෙ කියලා කොච්චර ගැහුවත්, බැන්නත් ඒ ගොල්ලො දන්නවා බං. සමාජ සේවා වැඩ වලත් ඉස්සරහින්ම ඉන්නෙ උන් තමයි.

      Delete
    13. මනෝ උඔව ගන්නවා අපේ ෆිටෝනරට පෑන්ටි අදින්න උදව් කරන්න.

      Delete
    14. කැමාගේ ගුරැවරැ අදටත් උගේ දෙමව්පියන් ආදරේන් මතක් කරනවා

      Delete
    15. මචං මෙන්ඩා මට නිකං ලජ්ජයි වගේ බං ජංගි අන්දවන්න.

      Delete
    16. මෙන්ඩා,
      අනේ මචෝ මාව ගනින්කෝ..... අපි දෙන්නා යාළුවොනේ...
      අම්මපා ඔව් බං. මේ වගේ රත්තරං ටිකට කොල්ලෙක් හැදුවා කියලා පිං දෙනවා...

      මනෝ,
      ඔය කිවුවට ඕකා අපිව ගන්නෙ නෑ. උගෙ රස්සාවට කෙලවෙනවනේ... අනික ඉතින් ඌ කෙල්ලන්ගෙන් ටොකු කන ඒවා අපිට පේනවනේ...

      Delete
    17. මනෝ මෙන්න සැලියුට්..

      Delete
    18. ඔන්න බලහං ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො....

      Delete
    19. කසුන්,

      /කතා කලා. එහෙම නැතුව කොහොමද? ගෑනු යට ඇඳුම් හොයාගන්න තිබුනෙ නෑ. තිබුනනම් ඒවත් ෂුවර්./ රතුපාට තීන්ත ටිකකුත් ගාල දාන්න තිබුනෙ.

      Delete
    20. එහෙනම් ඉතින් ආයෙ කසුනට ගෙදර ඉන්න නෙවෙයි. ඕකා ඔය බොරුවට වෙන එකෙක් අල්ලන්නෙ බං.

      Delete
  5. මචං..බාප්පයි උඔලාගේ අප්පච්චි එල පොරවල් දෙකක්..
    දෙන්නා එක්ක ඉදගෙන බෝතලයක් ගහන්න තිබුනානම් රස සාගරයක් වෙයි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දෙන්නා ඉන්න තැන රස සාගරයක් තමයි බං. අප්පච්චි හිටියනම් අනිවා මට කලින් මේ බ්ලොග් එකක් අටවගෙන උඹලා එක්ක සෙට් වෙනවා ශුවර්. හොඳට කවි ලියන්න පුළුවන්. මං ඉද්දිම අලුගුත්තේරු කතා කියනවා ගානක්වත් නැතුව. ඊට පස්සෙ අම්මගෙන් බැනුම් අහනවා. අම්මා ඒ දවස් වල කියන්නෙ අපි දෙන්නා මස්සිනාලා දෙන්නෙක් වගේලු කියන කතා වලට.

      උඹ බැලුවෙ නෑ නේද අර උඩම තියෙන කසුනගෙ කමෙන්ට් එක? බලන්න එපා හොඳේ...

      Delete
    2. දෙන්නා එක්ක ඉදගෙන බෝතලයක් ගහන්න තිබුනානම් රස සාගරයක් වෙයි..
      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මෙන්ඩට ඉතින් මොනා කලත් මුලටම මතක් වෙන්නෙ බෝතලේ තමයි....

      Delete
    4. මෙන්ඩත් සෙට් වුණානං ආයි මොනවද යසපාලිත නිර්මාණයක් වගේ තියේවි.

      Delete
    5. ප්‍රසා,
      කයිය විතරයි. vat 69, Smirnoff තමයි ඒ උනාට වන්දනා කරන්නෙ.

      මධු,
      ආයෙත් අහලා... එක ගමේ තුන් දෙනාම හිටියනම් ගම ඉවරයි..

      Delete
    6. කැමා ප්‍රසා
      හරි හරි බං මම කිව්වේ බ්‍රැන්ඩ් එක ගල් කියලා..
      මධු
      ඇයි උඔ හිතුවද මම බංදු/ප්‍රේඩි ගේ පුංචිගේ පුතා කියලා

      Delete
    7. නමට පමණක් ගල් වූ ගල් බලකාය. කෝ බං කැඳවුම්කරු?

      Delete
    8. කොල්ලා ලංකාවට එනවා නොවැම්බර්

      Delete
    9. එහෙනම් ලඟ පාත බාර් වල ගල් බෝතල් හිඟයක් ඒවි ඉස්සරහට...

      Delete
  6. ඔය කියන්නෙ අර මෙන්ඩගෙ අහවල් එකද? http://madhumadhavi135.blogspot.com/2015/07/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. උඹට මතක් උනා නේද ඒක...? "අනේ මෙන්ඩිස් අයියා මැරිලා"... ඒක තමයි මේක...

      Delete
    2. මම ඌරැ/හරක් මස් කන්නෙ නෑ නැත්තං කැමරාකාරයෝ දෙන්නවා ගන්නවා බයිට් එකට..මධුවා ගන්න කට පිහිදාන්න...අහසෙන් එන්නා ගන්නවා කබරයා දාන්න..

      Delete
    3. උඹට කැමරාකාරයෝ පෙන්නන්න බෑ වගේ... මොකද පරණ ඇරියස් එකක්වත් තියෙනවද..? ඒ කෝ බ මදාවියා? තාම ඇඳ අස්සෙද...?

      Delete
    4. කබරයා හැක්. කට ඇරං හිටහං මෙන්ඩො.

      කැමා, ඔව්බං මේ මෙන්ඩ ට කැමරා පේන්න බෑ වගේ. ඇයි ඕකා බෝතලේ ගහන ඒවා කැමරාවට අහු වෙනවනෙ. වැඩි පුරම මෙන්ඩට කැමරාවට බයක් තියෙන්නේ. උඹ අහලා තියෙනවද බල්ලොත් හපා කන්නෙ බයට කියලා. හැක් හැක හැක්

      Delete
    5. මෙන්ඩා - හැක්... උඹට මඩ ගහන්නෙ ආදරේට නෙ බං....
      කැමා - කිව්වත් වගෙ උ‍ෟට කැමරාකාරයො එක්ක ඇරියස් එකක් තියනවා වගේ. ප්‍රොෆයිල් පික් එක මාරු කරන්න ඕන.
      කසුන් - කිව්වත් වගේ සතෙක් වුණත් ඇටෑක් කරන්නෙ බයටනෙ බං.

      බොලව් මදාවියට මක් වෙලාද? උගේ බ්ලොග් එකේ කැත කම හින්ද උෟව ගමෙනුත් පන්නලා නේද? තොපි තමා උගෙ බ්ලොග් එකේ කුණුහරුප දාලා උෟට උන්හිටි තැන් නැති කරේ. (ඕං මං නං නෑ ඕවට)

      Delete
    6. දිලා - ඇඩ් එකට ඉස්තූතියි! (චැක්...ඒක ඌටම දාගත්තු ඇඩ් එකක්නෙ)
      මෙන්ඩා - වරෙං වරෙං කට පිහිදාන්න මගෙං. නියම පොට් එකක් තියෙනවා මගේ ඇඟේ වැඩේට ගැලපෙන.
      කසුනා - ඕකා මගෙං කට පිහිදැම්මට පස්සෙ තමා නියම කබරයා දාන්න වෙන්නෙ.
      කැමා - මතක් වුණාට ඉස්තූතියි! තාම සෙන්ටිමැන්ටල් නෑ බං. රැන්ඩම්ලි තමා කමෙන්ට්ස් දානවා.

      Delete
    7. කසුන්,
      ඔව් ඔව්.. ඕකා බයටම තමයි ඔය. එදා හැලපෙල දිහාදිත් හැංගි හැංගි හිටියා..

      දිලා,
      හෑ... පව් බං මූ.. ඌට උන් හිටිතැන් නැති වෙලාද...? උඹ ඉතින් පොඩි එකානෙ තාම.

      මධු,
      උඹ නැතුව පාලුයි බං. ඒකනෙ මතක් වෙන්නෙ.
      කට පිහදාන්නද, එහෙම නැත්නම් දත් සුද්ද කරගන්නද...?

      Delete
    8. දත් සුද්ද කරන්නත් හයියට තියෙන්න එපෑයි

      Delete
    9. යකෝ... මදාවියා එච්චර වයසට ගිහිල්ලැයි...?

      Delete
    10. ෂෙෆාකිට වඩා පොඩ්ඩක් වැඩිමල්. විචාරකතුමාට වඩා පොඩ්ඩක් බාලයි.

      Delete
    11. ඇත්තක් කියලා දෙයක් කිවුවමද මන්දා.....

      Delete
    12. මෙන්ඩා,

      /මම ඌරැ/හරක් මස් කන්නෙ නෑ නැත්තං කැමරාකාරයෝ දෙන්නවා ගන්නවා බයිට් එකට..මධුවා ගන්න කට පිහිදාන්න...අහසෙන් එන්නා ගන්නවා කබරයා දාන්න../

      දත් සුද්ද කරගන්න උඹවම ගනිං කණ්නාඩියක් ඉස්සරහට ගිහිං...

      Delete
    13. අම්මප ඩ්‍රැකියෝ දාපං පහක්....

      Delete
    14. එල කතාව බං. විචාරක මහත්තයාට ෆෝර්වර්ඩ් කරන්නද...?

      Delete
  7. ඔය බෑග් වලට අනන් මනන් ඔබන කැත පුරුද්ද ගස්ලබ්බටත් තියෙනවානෙ.ඒ දවස් වල ප්‍රැක්ටිකල් වලට ලැබ් යනකොට කෙල්ලො ටික මුලින්ම යනවා ඉස්සරහින් ඉන්න.අනේ ඉතින් වටේ පිටේ තියෙන කහල ගොඩවල් ඔක්කොම මුන්ගෙ බෑග් වලට දාල තමයි අපි යන්නෙ.හැබැයි කරන්නෙ සිකුරාද හවසට.මොකද ගෙදර යන්න හදිස්සියෙන් මුකුත් හොය හොය ඉන්නෙ නැති නිසා.
    ගස්ලබ්බටත් කොල්ලො ටික ගේමක් දුන්නා අන්තිම එග්සෑම් එකත් ඉවර වෙලා බඩු ඔක්කොම පොදි බැඳගෙන ගෙදර එන්න බලනකොට.බෑග් හතරක් තිබුනා.අනේ ගෙදර ඇවිත් අස් කරනකොට එක බෑග් එකක බාගෙකට වඩා තිබුනෙ බෝඩිමේ තිබුන පරණ සපත්තු.ඒ මදිවට ලියුමකුත් එක්ක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලියුමෙ තිබිච්ච ටිකත් දාපං...

      Delete
    2. ලබූ,
      ඔය පුරුද්ද නම් හැම එකාටම තියෙනවා. එක පාරක් බස් එකේදි ගල් සියඹලා කාලා පොතුයි, ඇටයි සේරම දැම්මා කෙල්ලෙකුගෙ කුඩේ අස්සට. පැකට 5ක විතර ඒවා. අනේ මෙකි බැහැපු ගමන් වැස්ස නිසා කුඩේ ඉහලුවෙ නැතෑ. හිතාගනින් බස් එකේ හිටපු උන්ගෙ හූව ගැන.

      මධු,
      ඒක නම් අහගන්නම වටිනවා.

      Delete
  8. අප්පුච්ච එහෙමනං පුතණ්ඩිය පන පිටිං ඉන්න උංගෙ අහවල් එක කපල ගෑණු ලමයින්ගෙ බෑග් වලට දායි. අම්මෝ මූත් එක්කනං පරිස්සමෙන් ඉන්නෝන.

    ReplyDelete
    Replies
    1. ඕකා ඉන්න තැන්වල මංනං ඉන්න හිතං ඉන්නෙ විරාගීව.

      Delete
    2. ප්‍රසා,
      ඕකම තමයි මං කසුනට කිවුවෙත්. අතේ දුරින් ඉඳහං ඈ....

      මධු,
      එහෙම උන්නයි කියලා උඹ බේරෙයිද බං...?

      Delete
    3. වෙලාවක කෙල්ලෝ කැමාගේ එක කපලා ඌගේ බැග් එකටම දානවා

      Delete
    4. අනේ බුදු මෙන්ඩයියේ බය කොරන්න එපා බං... කපන්න එපා කියහං....

      Delete
    5. වැඩක් නෑ මෙන්ඩා, ඒක හරියන්නෑ.
      නරක්වෙච්ච මාළු කපනකොට කෑලි කෑලිවලට කැඩෙනවා.

      Delete
    6. පිස්සුද බං... තාම නරක් වෙන්න පැකින් කඩලා නෑ... ෆ්‍රෙශ් පිට තියෙන්නෙ තාම...

      Delete
  9. අදාල අවයවය අයිති එකා ප්‍රාණවත්ව හිටපු වෙලාවක මැරිල තිබුණනං කෙල්ලො අමාරුවෙ වැටෙනවා. ඕක කොමෝඩ් එකට දාලා ප්ලෂ් කරන්නත් බෑ වංගුවෙ හිරවෙනවා. වළලන්නත් බෑ බල්ලො කබරයො හාරනවා. ගිනිතියන්නත් බෑ ගිනිගොඩ මැද්දෙ උම්බලකඩේ වගේ පිච්චෙනකොට අනික් අයට අහුවෙලා පොලෝසි යනවා. කොරම තමා.

    ඒ...උඹලගෙ තාත්තා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරලා තිබිලත් ඇයි බං බැරිවුණේ අද වෙනකං උඹේ කිරිපණුගායට බේතක් හොයාගන්න? හැක හැක

    ReplyDelete
    Replies
    1. ගලක් ගැට ගහලා ළිඳට දැම්මානං හරි. නියම දෘඩ ජලය තමා ලැබෙනවා. හුටා! මං මටම රිප්ලයි දානවා. මට පිස්සු යකෝ!

      Delete
    2. හප්පටසිරි මෙන්න මදුවත් බැහැලා. උඹට පිස්සු කියලා හිතුනෙ අද ද බං. හැක්

      Delete
    3. //මට පිස්සු යකෝ!//
      මම හිතුවෙ මෙච්චර කාලයක් ඒක දැනගෙන කියල හිටියෙ.

      Delete
    4. මධු,
      ඇත්තට එදා අරුන් දෙන්නා බස් එකේ කෑ ගැහුවනම් කට්ටියම පොලෝසි තමයි. ආයෙ හිරෙන් මෙහා නතර වෙන්නෙ නැති කිරිමේල් කේස් එකක්. වැඩේට ගැලපෙනම එකී තෝරගෙන තමයි බෑග් එකට දාලා තියෙන්නෙ. ඔය වගේ ඒවට කලබල වෙන්නෙ නැති කෙල්ලක්ලු ඒ.

      ගාය හැදෙන කාලෙ වෙනකොට අප්පච්චි නෑනෙ. හිටියනම් අනිවා බෙහෙතක් දෙනවා.

      උඹට මේ දවස් වල මොකක් හරි වෙලා තියෙනවා වගේ. ඔළුව කොහේ හරි වැදුනද බං...?

      කසුන්,
      ආයෙ මං කිවුවෙ ඌට උදේට වැඩ කියලා. කතාව ඇත්තනේ...

      ප්‍රසා,
      පිස්සෙක් කවද්ද ඌට පිස්සු කියලා දැන ගත්තේ...

      Delete
    5. //වැඩේට ගැලපෙනම එකී තෝරගෙන තමයි බෑග් එකට දාලා තියෙන්නෙ//

      https://en.wikipedia.org/wiki/Dildo

      Delete
    6. සාදරයෙන් පිලිගන්නවා ප්‍රාජේ.....

      සෑහෙන්න පරණ ඉතිහාසයක් තියෙනවා නේද...?

      Delete
  10. දැන් බලහං කැමරා කටෝ ,උඹලගෙ තාත්තල බාප්පල මෙතන කමෙන්ට් කරල තියන බාප්පල ඔක්කොම කරල තියෙන්නෙ අලුගුත්තේරු වැඩනෙ. ඒකට අපි බෝ පැල

    ReplyDelete
    Replies
    1. හෑ... මෙන්ඩෝ... මෙන්නෝ... මූ බුදු වෙන්න යනෝ...
      ඔහොම ඉඳහං මුන් ටික උඹෙ ජාතකේ දිග අරිනකම්....

      Delete
    2. උපාසක බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නෙ නිකං යැ.

      Delete
    3. කවුරුත් නැද්ද බං මේ කම්මලයගෙ ඉස්කෝලෙ ගියපු එකෙක්? හොයපල්ලා. මුලු බ්ලොග් ලෝකෙටම මේල් කරහල්ලා.

      Delete
    4. ප්‍රසා,
      අනික් බළලත් ඔහොමම තමයි. ඌත් හිතන් ඉන්නෙ ඌ තාම බබා කියලා...

      කසුන්,
      ඉමුකො ඔහොම.. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිවුවලුනේ....

      Delete
    5. බෝ කිව්වම ළමයි බෝ වර්ග ගොඩක් තියෙනවා. දැන් මේ අපි මෙන්ඩා වගේ නියම බෝ. එතකොට කැමා කසුනා වගේ කපුටු බෝ. එතකොට කම්මලයා, ප්‍රසන්නයා වගේ කො බෝ.

      Delete
    6. මගෙ ඉක්කෝලෙට ගියපු එකෙක් තමයි හැලප තුමා. බලපල්ල මම වගේම ඔද වැඩ විතරයි කරල තියෙන්නෙ.
      මගෙ ජාතකේ දන්න එකෙක් ඉන්නව , සූටික්ක කියල ශ්‍රංග ගෙ blog එකේ කමෙන්ට් කරල තියන එකා. උඹල ඌව එහෙම ආශ්‍රයට ගන්න එපා , සාටර් සූටික්කෙක්.

      Delete
    7. කවුද බං රා බීලා වැඩි වෙලා වෙල පල්ලෙ රූටලා උගුඩුවා වගේ ඇස් කරක කරක හිටියේ...? උඹ එහෙම නෙවෙයි නේද මචෝ...?

      Delete
    8. සූටික්කාSeptember 11, 2015 at 8:55 PM

      කව්ද ඩෝ මට සාටර් සූටික්කා කියල තියෙන්නේ ? මගේ සුදු අයියා කන්ඩ හදන්ඩ එපා හරිය......

      කම්මලා එදා සා බීල, ගුඩුස් යව යව මාරු විකල්ලෙන් කියව කියව හිටියේ..... තව ඕනෙද ??

      Delete
    9. සාදරයෙන් පිලිගන්නවා සූටික්කව. කම්මලා බබා වෙන්න එනවා මෙතන. ඉතුරු ටිකත් කියලා දාමු ඔහොම. තව මගෙනුත් රා ඉල්ලනවා ලැජ්ජ නැතුව.
      ප්‍රොෆයිල් එකක් හදාගෙන දිගටම ඉමු අපිත් එක්ක.

      Delete
    10. සූටික්කාSeptember 12, 2015 at 1:07 AM

      කම්මලා සා බොන්න වඩා රුචි බවක් දක්වන බව මට පෙනී ගොස් ඇත. ඒ හින්ද සා ටිකක් දීපං, මටත් එක්ක. නැත්තං ඕක තනියෙන් බොයි. එතකොට මම පව්නේ ......

      කම්මලා ගැන ඉතිරි ටික හිමින් සැරේ කියමු.....

      profile එකක් හදාගන්ඩ දන්නේ නෑ බං ..... යන්තමට අකුරු ටිකක් කොටනවා විතරයි..... කියවලා බලලා පස්සේ profile එකක් පස්සේ හදමු.......

      Delete
    11. සා ටිකක් හබුනු වෙලාවක කියන්නම්කෝ. කම්මලාට කියන්නම් සූටික්කවත් එක්ක එන්න කියලා...
      කම්මලාට කිවුවා නම් හදලා දෙයි.

      Delete
  11. ශ්‍රීනාත් සහෝ...............

    කොහොමත් ඔබේ ලියැවිල්ල පට්ටනේ...... මේකත් ඒහෙමම තමා............

    ReplyDelete
    Replies
    1. ස්තුති‍යී කුරුටු....
      ඒ උනාට මට තාම ඔය කතා බාප්පා කියපු විදිහටම ලියන්න බෑ. ඕලෙවල් පේපර් එකට විතරයි රචනාවක් හරි ලිවුවෙ.

      Delete
  12. මල මිනියකටවත් ඉන්න දෙන් නැති තාත්තලා... හැක් හැක්..

    ජ ය ව් වා !!

    ReplyDelete
    Replies
    1. අම්මපා මෙහෙමත් උන් නේද...? මැරිච්ච උන්ටවත් ඉන්න දෙන්නෙ නෑනෙ...

      Delete
  13. නිකං සොසේජස් දුන්නම හදාගෙන කන්ඩ දන්නැති මෝඩියෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමාගෙ වෙන්න ඇති සොසේජස්. අපේනං ලිංගුස්.

      Delete
    2. විචාරක,
      ඕකෙන් වැඩක් ගන්න තිබුනනෙ නොවෙද...? කොහෙද මුන් නම්....

      මධු,
      ලිංගුස් කියන්නෙ අර සොසේජස් වලට වඩා දිගින් අඩු ජාතියද...?

      Delete
    3. දිගින් අඩු මහතින් වැඩි ජාතිය.

      Delete
    4. මිට් බොල්ස් දිලා නෑනේ

      Delete
    5. මධු,
      මං හිතපු එකම තමයි එහෙනම්. අඟල් දෙකක් විතර දිග ජාතිය...

      මෙන්ඩා,
      උගෙ මීට් බෝල්ස් විතරද තියෙන්නෙ....? හපොයි...

      Delete
  14. ඒ කෙල්ලට හිතෙන්න ඇති ඔය පන නැති එකක් දාපු වෙලාවේ පන පිටින් තියන එකක් ගෙනාවනම් මොකද කියලා ..අම්මප

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මූට මතක් වෙච්චි එක...
      ඇත්තටම ඒක වෙන්න ඇති උන් දෙන්නා අච්චර බනින්න ඇත්තෙ නේද...?

      Delete
  15. උඹලගේ තාත්තත් මරුනේ බං.. කෙල්ල ඊට පස්සේ ඒකට මොකො දන්නේ නෑ කලේ.. ඒ ගැන ආරංචියක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඒකි ඒක හොරෙන්ම වැලලුවා කියලා කිවුවලු. ආපහු අරන් එන්නත් බෑනෙ. මුන් ටික ඒකිට එක එක වරත්තු කතා කියන්න ඇති ඒ උනාට. ඒ ටික බාප්පා කිවුවෙ නෑ. ඔය එක වැඩක් විතරයි අප්පච්චිගෙ. ඉතුරුවත් කියන්නම්කෝ...

      Delete
  16. මට නම් ඔය වැඩ එච්චර දිරවන්නේ නෑ... ඒත් ඉතින් සමහර උන්ගේ වැඩ වලට නම් හිනා කාලා මැරිලා තියෙනවා.. ඉස්සර එක ඔෆීස් එකක වැඩ කරන කාළේ එකෙක් රට ගිහින් එන ගමන් ගෙනාවා ප්ලාස්ටික් ගූ බෙට්ටක්... මේ දැං දැම්මා වගේ.. ඕකේන් නම් ඔෆීස් එකේ උන් පට්ට ආතල් එකක් ගත්තා.. ඒත් අන්තිමට ඉඅවර උනේ සෙට් එකකට පනිෂ්මන්ට් ලෙටර් හිටං හම්බ වෙලා...

    ReplyDelete
    Replies
    1. විහිළුවක් උනත් ඕනවට වඩා දුර ගියොත් මරණෙකින් උනත් කෙලවර වෙන්න පුළුවන්. අනික විහිළු කරන එකාට වගේම විහිළුව විඳින එකාටත් බුද්ධියක් කියලා දෙයක් පොඩිවට හරි තිබ්බෙ නැත්නම් එතනත් විනාසයක් තමයි වෙන්නෙ. ඔය ඔෆීස් වල විහිළු නම් අන්තිම භයානකයි තමා මාතෙ. සමහර උන් ඉන්නවා අනුට විහිළු කරනවා හැම වෙලේම. ඒත් ඌට විහිළුවක් කරපු වෙලාවට මරාගන්න එනවා. මාතෙටත් පනිෂ්මන්ට් ලෙටර් එක ලැබුණද?

      Delete
  17. ඕවෑ.................ක්. චික්

    ReplyDelete
    Replies
    1. ඈ...ක්..කා... චික් අසමජ්ජාති කොල්ලො...

      Delete
  18. දවසක් අපේ ඔෆිස් එකේ කෙල්ලෙකුගේ කුඩේ ඇතුළට පන්චර් ඩොට් තොගයක් දාල. මේකි ගෙදර යනගමන් පාරෙදි කුඩේ ඉහළලා අර පන්චර් කුඩු ඇග පුරාම. පහුවදා කස්ටියම අහගත්තා හොද ඒවයින්

    ReplyDelete
    Replies
    1. මල් වැස්සක් කිව්වලු...

      Delete
    2. නලියයියා,
      ඔය වැඩේම කොලා අපිත්. උඩින් කමෙන්ට් එකකටත් දැම්මා ගල් සියඹලා පොතු දාපු හැටි. ඔවා නම් හෙන සුන්දර විහිළු නේද ..? කොහොමද ඔය කෙල්ලො ආපහු ඇවිත් මූණ රතු කරගෙන බනිනකොට..?

      ඩ්‍රැකී,
      ඊට පස්සෙ බැනුම් වැස්ස...

      Delete
    3. පන්චර් ඩොට් හොදා.....
      පරම්පරා ගත වැඩ කිඩ තියන කොල්ලෙක් නෙව...ඔන්න එහෙනම් කොක්ක ගහගෙනම යන්නවා.....නියම ලිවිල්ල...

      Delete
  19. අපේ ඔෆිස් එකේ හොඳ බඩු ටිකක් හිටියා.මම මේ කියන්නෙ 92 93 විතර කාලෙ හිටපු ඔෆිස් එක.මුන් දවසක්දා මගෙ කුඩේ අස්සට පන්චර් කුඩු දාලා.වෙලාවට එදා වැස්සෙ නෑ මම ගෙදර ගෙනාපු කුඩේ පහුවදා අපේ අම්ම පොළේ යන්න ගෙනිහින් අව්වට ඉහලලා.හාපෝයි.

    ReplyDelete
    Replies
    1. අම්මා කට්ටිය ඉන්න තැනකද කුඩේ ඉහලලා තියෙන්නේ..? ගෙදර ඇවිත් හැලපෙ අයියට දෙසන්න ඇති හොඳම එකෙන්....

      Delete
  20. කාලෙකින් ආවේ .මම හිතුවෙ කැමරා කතාවක් කියල පස්සෙනෙ බ්ලොගෙ මාතෘකාව මීටර් උනේ ..කැමරාවෙන් එහා ලෝකය :P ... තාත්ත මෙහෙමනම් පුතා කොහොම ඇත්ද :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙන්න මෙයා කාලෙකින්....

      අනේ මං අහිංසකයා... ඔය මෙන්ඩලා එහෙම ඉරිසියාවට කියන කතා...

      Delete
    2. හංසි...
      පොඩි කාලේම තාත්තා මුගේ එකත් කපලා දැම්මා..

      Delete
    3. ෆොටෝ එකක් ගහලා දානවා බ්ලොග් එකේ...

      Delete
  21. ඕක හොරෙන් වලලන්න ගිහින් ගෙදර එකෙකුට අහු උනානම් දෙන්න උත්තර නැති වෙනවා පුටේ ...... බොලෑ තාත්තනම් සුපිරි පොරක්...

    ReplyDelete
    Replies
    1. අහුඋනා නම් ඒකිට ගෙදර ඉන්න නෙවෙයි එහෙනම්.. තව කොහොමද බුස් එකේදි කෑ ගැහුවා නම්..?
      ඒ කට ගැන දන්නවා නම් ආයෙ සුපිරි එකෙත් හොඳම එක.

      Delete
  22. පන්චර් ඩොට් හොදා.....
    පරම්පරා ගත වැඩ කිඩ තියන කොල්ලෙක් නෙව...ඔන්න එහෙනම් කොක්ක ගහගෙනම යන්නවා.....නියම ලිවිල්ල...

    ReplyDelete

 
 
Blogger Templates