Pages

Wednesday, September 30, 2015

අන්දරෙයි කදුරු ගහයි....




ගිය පාර පෝස්ට් එක හදිස්සියෙන් කොටන්න ගිහින් වරද්දා ගත්තු නිසා ඔන්න මේ පාර හිමින් සැරේ පෝස්ට් එක පිලිවෙලට දාන්න හිතුනා. එක දිගටම ප්‍රබුද්ධ තාලෙන් පෝස්ට් දාන්න හිතෙන්නෙ නැති නිසා මේ පාර පොඩි රස කතාවක් ලියන්න හිතුනා. රස කතාවක් කිවුවට අපෙ අප්පච්චි තමයි මේක මට කිවුවෙ. කලින් පෝස්ට් වලදි අප්පච්චි කරපු කියපුවා කියලා තියෙන නිසා අප්පච්චිගෙ කට ගැන කට්ටියටම හිතා ගන්න පුළුවන් ඇති.



ඔය කට ගැන කියපු නිසා මතක් වෙච්චි පොඩි කතා දෙකකුත් කියලම ඉන්න හිතුනා. අනේ මන්දා මටත් දැන් පඳුරු තැලිල්ල පුරුදු වෙනවද කොහෙද. මේවා සිද්ද උනේ මං ඉස්කෝලෙ හතේ අටේ ඉද්දි. මේ කියන දවස් වල අප්පච්චි රාජකාරි කලේ කුරුණෑගල නුවර පාරෙ තියෙන අරඹේකඩේ හන්දියේ පුස්ථකාලෙ ලඟ තියෙන ආයුර්වේද බෙහෙත් ශාලාවෙ වෛද්‍යවරයා විදිහට.(ලොකු කම පෙන්නන්න නම් නෙවෙයි කිවුවෙ. මං නම ගම දාගෙනම ලියන නිසා අරඹෙකඩේ පැත්තෙ ඉන්න කෙනෙක් කියවනවා නම් මේ කවුරු ගැනද කියන්නෙ කියලා මතක් වෙන්න). 


ඉතින් ඒ දවස් වල ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ වැඩ කරන කාගෙ හරි වෙඩිමකට ගිහින් ආපු වෙලාවක අම්මා ඇහුවා කොහොමද මනමාලි එහෙම ලස්සනයිද කියලා. අප්පච්චි ටික වෙලාවක් මූණ බැරෑරුම් තාලෙට හදාගෙන ඉඳලා එක පාරටම කිවුවෙ නැතෑ "මනමාලි නම් හොඳයි, ඒත් මූණ කචල් පුක සුරතල්" කියලා. ඊට පස්සෙ එහෙම දෙයක් කිවුවෙ නැති ගානට ඔහේ තේ එක බිබී ඉන්නවා. අනේ ඉතින් අම්මයි මමයි ඕකට හිනාවෙච්චි තරමක්.


ආයෙ දවසක වැඩ ඇරිලා ඇවිත් පුටුවක වාඩි වෙලා කියනවා "එනකම් හිටගෙන ආවෙ හරි මහන්සී අප්පා බස් වල පුදුම සෙනගක්නෙ, ඊට වඩා ගෑනුන්ගෙ තන් වැදිලා මුළු ඇඟම රිදෙනවා" කියලා. ඉතින් ඕක ඇහුනට පස්සෙ මං හිනා උනේ කොහොමද කියන එක මටම මතක නෑ.


කියන්න ආපු කතාවත් අමතක වෙනවා මේවා කියනකොට. දවසක් අන්දරේගෙ කතා ගැන කියද්දි තමා අප්පච්චි මේ කතාව කිවුවෙ පොත් වල ලියලා නැති කතාවක් කියලා. හා ළමයි ටික වට වෙලා ඈඳිගත්තනම් දඟ නොකර.


ඔන්න දවසක් මොකක් හරි රාජකාරි වැඩකට රාජකුමාරිට දුර පළාතකට යන්න ඕනෙ වෙලා. ඉතින් රජතුමා අන්දරේට කිවුවලු කුමාරිව එක්ක යන්න කියලා. දැන් ඉතින් කට්ටියම රජමාලිගාවෙන් පිටත් වෙලා යනවලු. ඔහොම යනකොට රාජකුමාරිට වටේ පිටේ ලස්සන බලන්න ඕනෙ නිසා දෝලාවෙන් බිමට බැහැලා සිරි නරඹනවලු. 


මෙන්න බොලේ මෙච්චර වෙලා සතුටෙන් හිනා වෙවී හිටපු රාජකුමාරි එක පාරටම බිම වාඩි වෙලා අඬන්නවලු වැලහින්නියක් වගේ. කට්ටියම වට වෙලා අහනවලු ඇයි අඩන්නෙ කියලා. ඒත් උත්තර දෙන්නෙ නැතුව තව හයියෙන් කුමාරි අඬනවලු. දැන් ඉතින් කට්ටියක් කුමාරිව නලවන හදනවලු, අනික් අය හේතුව හොයනවලු ඒත් ඇඬිල්ල නතර වෙන පාටක් නෑලු. 


ඔය අස්සෙ අන්දරේ පැත්තකට වෙලා මේ විකාරෙ දිහා බලාගෙන ඉඳලා බැරිම තැන ලඟට ඇවිත් කුමාරිට සද්දෙන් සැර දාලා කිවුවලු "මෙතනම අඬ අඬ ඉන්න දාලා යන්නද නැත්නම් හේතුව කියනවද" කියලා. කුමාරි බය වෙච්චි පාර ඔන්න අත දික් කරලා පාරෙන් එහා පැත්තෙ කිතුල් ගහක් පෙන්නලා කියනවලු "අනේ අර ගහේ තියෙන කිතුල් රෑන දැක්කට පස්සෙ මගෙ නැති උනු මව්තුමියගෙ කේෂ කලාපෙ මතක් උනා. මට දුක වාවන්නෙ නැතුවා" කියලා ආයෙම අඬනවලු. 


කොහොමින් කොහොම හරි වදෙන් පොරෙන් කුමාරිව ආයෙත් දෝලාවට නග්ගගෙන ඉස්සරහට යන්න ගත්තා උනත් තාම කුමාරිගෙ ඇඬිල්ල නම් නතර වෙලා නෑලු. දැන් ඉතින් මේ යන උන්ට මේක වදයක් වෙලාලු අහගෙන ඉඳලම. අන්දරෙත් මේ කරච්චලේට හිතෙන් බැන බැන යනවලු.


අනේ ඉතින් ටික දුරක් ගිහින් එක පාරටම අන්දරේ මහා හයියෙන් කෑ ගගහා, බිම පෙරලි පෙරලි අඬන්න ගත්තලු. මේක දැකපු කට්ටියට මේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවලු අන්දරේ පොලොවෙ හැපි හැපි අඬන දිහා. කොහොම හරි කට්ටිය වට වෙලා ඉස්සල්ලා වගේම අහනවලු ඇයි මේ අන්දරේ අඬන්නෙ කියලා. ඔය අස්සෙ රාජකුමාරිත් ඔතෙන්ට ඇවිත් අඬ අඬ අහනවලු ඇයි අන්දරේ අඬන්නෙ කියලා.


එක පාරටම පාරෙන් එහා පැත්තෙ තිබුණු කදුරු ගහ දිහාට අත දික කරපු අන්දරේ කියනවලු " අනේ අර බලන්න අර කදුරු ගහේ අර ලොකුවට හැදිලා තියෙන ගෙඩිය දිහා, මට ඒක දැක්කට පස්සෙ මයෙ නැති උනු පියාණන්ගෙ බීජ කෝෂ දෙක මතක් උනා. අනේ බලන්න ලොකුවට තියෙන ලස්සන..." කියලා.


මේක ඇහුනා විතරයි රාජකුමාරි ඇඬිල්ල එක පාරටම නතර කරලා හිමීහිට ගිහින් දෝලාවට නැගලා ගමන ඉවර වෙනකල් සද්ද නැතුව ගියාලු.

151 comments:

  1. හරි මේ තියෙන්නෙ. වෙලාවට ආවෙ.
    ඔන්න මම එක.

    ReplyDelete
    Replies
    1. බොට ඔය පඳුරු තැලිල්ල පුරුදු වෙන්නැත්තෙ මාතගෙන්හරි හැලපයියගෙන්හරි වෙන්නැති. මම දැකපු හොඳම පඳුරු තලන්නො දෙන්නා.

      කුමාරි අන්දරේගෙ තාත්තගෙ බීජකෝෂ දෙක ගැන කිව්වම සද්දනැතුව දෝලාවට නගින්නැත්තෙ බයට වෙන්නැති මයෙ හිතේ. ඇයි ිඅරූත් ඒ තාත්තගෙම පුතා වෙන්නැතිනෙ. හැක් හැක්

      Delete
    2. මොනාද බං මේ රෑ තිස්සෙ ඇහරගෙන කොරන්නෙ? හොර පොල් කඩන්නවත් යනවද මන්දා...

      අනිවා කුමාරිට බය හිතෙන්න ඇති තමා. ආයෙ දෝලාවෙන් බැස්සෙවත් නැතිලු....

      Delete
    3. කැඩුවා. වැස්ස නිසා මිනිස්සු පොල්ගස් දිහා බලන්නෙ නෑනෙ. ලේසියෙන්ම කඩාගෙන මාරු වුනා. වරෙන් කුරුම්බා ගෙඩියක් බොන්න.

      Delete
    4. ඒයි වරෙං යකෝ. මොකද උඹ හැංගුනාද? විචා මාමට ඔයතරම් බයද බං.හැක හැක මූ මහ බයගුල්ලෙක්නෙ.

      Delete
    5. මං මේ පොල් ගස් ටික බලලා එන්න ගියා. ඇයි යකෝ හොරෙන් කැඩුවොත් එහෙම අපරාදනේ. වෑවරයක් බිවුවෙ නෑ ගොඩ කාලෙකින්. බොමු බොමු.

      බය හිතෙන්නෙ නැද්ද බං. මිසයිලයක් වගෙ පතෝලයක්වත් එවුවොත් එහෙම.. ලඟ පාත මනුස්සයා වෙච්චි...

      Delete
    6. ඔන්න උඹලා දෙන්නා වගේම දෙන්නෙක් හොරෙන් පොල් කඩන්න ගියාලු මහ රෑ වෙලා.අඩි 50 විතර උස පොල් ගහක් ලගට ගිහින් එකෙක් ගහ උඩටම නැග්ගලු.අනිකා බිම.බිම ඉන්න එකා දැක්කලු කවුරැ හරි එනවා වගේ.දැන් කෑ ගහලා කියන්නත් බෑනේ.පොරත් හෙමින් ගහ දිගෙ බඩගෑවලු උඩ ඉන්න එකාට පනිඩිඩෙ කියන්න.

      ඔය අතරේ උඩ ඉන්න එකා හොද පොල් වල්ලකුත් කපාගෙන ඉනේ ගැටගහගෙන ගහදිගේ පහලට එනවලු.ඔන්න දෙන්නම ගහේ මැද හරියේ.පහල ඉදලා උඩට ගියා එකා උඩ බලලා අරෑට කීවලු මචං අයිතිකාරයාද කොහේදෝ ආවා කියලා.උඩ ඉදලා බැහැගෙන ආවා එකා දන්නේ නැනේ අරෑ ගහෙ නැග්ග බවක්.අරෑගේ කටහඩ ඇහුනම පොරට හිතුනලු දැන් බිමටම ඇවිත් ඉන්නෙ කියලා.එහෙනමි දුවමු මචං කියලා එකවරම අත්දෙක අතඇරියලු බිමට පැනලා දුවන්න.මිනිහා එතනම සෙත්ත පොචිචි උනාලු.

      ඒ හින්දා උඹලා පොල් හොරකමෙ ගියාට කමක්නැ.සෙත්ත පොචිචි නොවි කඩාගෙන වරෙල්ලා අපිටත් එක්ක

      Delete
    7. හොර පොල් තොපිම කාපියව්. අපිටනං අල්ලපු ගෙදර නංගි දෙනවා පොල්, මදි නොකියන්න. ගෙඩියක් පණහයි. ඕ යේස්!

      Delete
    8. අල්ලපු ගෙදර නංගිගෙ පොල් කාලා වෙන්නැති හැමදාම පරක්කු වෙලා ඇවිල්ලා පිස්සු නටන්නේ.

      Delete
    9. නංගිගේ බෑය කන්න ගිහින් දැන් මූට ඒක ලොකුවෙලා අපේ පොල් එපා කියන්නේ.මල්ලි අල වගේ ගෝවා

      Delete
    10. මධාවියෝ,
      අල්ලපු ගෙදර නංගි පොල් දෙන්වද...? එතකොට ලෙලිගහගන්න කියලා උල දෙන්නෙ උඹද...? අනේ මන්දා වයසෙ හැටියට නම් ශුවර් නෑ උල හයියයිද කියලා....

      කසුනෝ,
      කාලා නෙවෙයි බං.. නංගි ලෙලිගහනකම් බලාගෙන ඉඳලා මහන්සියටලු...

      මනෝ,
      අපි ඩෝ පොල් වල්ලත් අරන් කරටියෙන් බහින උන හරිය...
      අනේ ඕකා කන බෑය... අපි නොදන්න මොනරතැන්න කිවුවලු.

      Delete
    11. උඹලා දෙන්නගේ වල්ල ගහේ තියලා පොල් වල්ල අරගෙන බිමට බැස්සා කියලද දැන් උඹලා මෙ කියන්නේ.

      ඔන්න බලහං දැන් මදාවියා ඇවිත් කියයි.අද ඔෆිස් එකේ හිරවුනා.වැඩ වැඩි වෙලා හිටියේ.හුස්මක් කටක් ගන්න ඉඩක් තිබුනේ නැ.ඒකයි බිලොග් එකටවත් ආවෙ නැත්තේ.තොපිලට ඒක තෙරෙන්නේ නැතිව මට මඩ ගහනවා කියලා.
      ඔය කීවට ඊයේ කරටි කැඩෙන්න ගහලා තවම වෙරි බැහැලා නැතිව ඉන්නේ ඔය.ඉන් පස්සේ යනවා නංගිගේ බෑය කන්න.අපි නොදන්නවද උඹ ගැන.විචා අංකල්ට කියලා උඹට මල්ටි බැරල් එකක් ගහනවා මෙ පාරනමි.

      Delete
    12. නංගිට ලෙලි ගහන්න කියලා මධාවියා උල ඇරගෙන යනවලු. නංගිත් අමාරුවෙන් උල හිටවලා ලෙලි ගහන දිහා මූ කට බලියං බලන් ඉන්නවලු. ඉතින් හැමදාම වෙන්නෙ ඕකයි බං. ඊට පස්සෙ මෙතන ඇවිත් අපිට පොර ටෝක් දෙනවා..

      අනේ මගෙ දුප්පත් බ්ලොග් එකට වෙලා තියෙන දේ... හයියෝ...

      Delete
    13. අද ඔෆිස් එකේ හිරවුනා.වැඩ වැඩි වෙලා හිටියේ.හුස්මක් කටක් ගන්න ඉඩක් තිබුනේ නැ.ඒකයි බිලොග් එකටවත් ආවෙ නැත්තේ.තොපිලට ඒක තෙරෙන්නේ නැතිව මට මඩ ගහනවා.

      කසුනා කවද්ද කියාපිය මං පිස්සු නැටුවෙ?

      පිස්සු මංදිරයට ඊලිසියාව. තෝත් කාපියකෝ..පොල්. අනුංට ඊලිසියා නොකර. විචාරක තුමා තොටම තමා කෙලින්නෙ ඕං බලපං.

      කැමා,
      මම පොල් මතක් කලා විතරයි. මුං ලෙලි ගහලත් ඉවරයි.

      Delete
    14. ඒකනෙ බං. මුන් නම් මහා කමකට නැති උන්. බලහං උඹ නැති ටිකේ උඹට මඩ ගහන තරමක්. කිවුවට අහන්නෙ ම නෑ.

      පොල් ගෙඩියක් 50 ද බං..? 35ට දෙන්නද..? ලොරියක් අරන් වර.

      Delete
    15. අපි සෙටි වෙලා පොල් ලෙලි ගහන කමිපැනි එකක් පටන් ගමු.

      Delete
    16. මධාවියා දාමු උපදේශක තනතුරට. ඊට වඩා දෙයක් අමාරුයි බං වයසත් එක්ක...

      Delete
    17. තෝ ආයි මගේ වයස ගැන එක වචනයක් කිව්වොත් මං තොට මගේ පොටෝ එකක් එවනවා දිනයයි වෙලාවයි ඇතුලත්. වහ කාලා මැරෙන්න.

      Delete
    18. මගෙ අම්මෝ... ආයෙ නම් කියන්නෙ නෑ. ඊට පස්සෙ ෆොටෝ එක දැකලා රෑට හීනෙන් බයවෙන්නත් ගනී...

      Delete
    19. ඇර මධුවා..උඔ මට වහ බෝතලේ දිපින් මම මුන් දෙන්නට ගුඩු ගුඩු ගාලා පොවන්නම්

      Delete
    20. ඔය වයසට එහොම තමයි මධුවෝ.නප්පියට තද වෙනවා.ආතලා උනාම අපි වගේ තරැණයන්ට තියන ඉර්ෂ්‍යාව ඔය.

      මෙන්ඩා
      මදාවි තව ටික දවසකින් කූරියා ගහන එකානේ බං.අපි පිංකමට දැන්ම ඉදලා සෙටි වෙමු.

      Delete
    21. කැමා,
      ආ...ඒකට පාතාංශෙ එකක් එවන්නං.

      මෙන්ඩා,
      මම මේ ඩිලාන් හම්බුවෙන්න යන ගමන් බෝතලයක් ඉල්ලගන්න.

      මනෝ,
      මම මේ අලුතෙන් යාළුවො හදාගෙන යන්නෙත් ඒකමයි බං. සෙනගත් ඉන්න එපැයි දැන්කාලෙ ට්‍රෙන්ඩ් එකට.

      Delete
    22. මධුවෝ අපි තමයි ඔක්කෝම සංවිධානය කරන්නේ.නිවුස් වලටත් දෙනවා.කවි ටිකකුත් හැදුවා මම කවි කොල ගහන්න.
      හත් දවසේ දානේ බුෆේ එකක් විදියට දෙන්නද බං.

      Delete
    23. එපා බං. කෑම දෙන්නම එපා. අපේ ......ල එන්නෙම කන්න බලාගෙන. මෙහෙම එකෙක් මලා කියලා දැනෙන උන් සෙට් එකක් ඉන්න එකම මදෑ, ඉන්නකං ඉන්න බව නොදැනුන උන්ට වඩා.

      Delete
    24. මෙන්ඩා,
      උඹ නම් එච්චර පුතයා... වරෙන්කෝ පොවන්න.. තැබෑරුම් රා දෙන්නෙ බොට..

      මන්දිරයෝ,
      ඕකා වල පයයි ගොඩ පයයි තියන් ඉන්නෙ කියලා කම්මලයත් කිවුවා....

      මධාවි,
      පාතාංශෙ එකක් එවලා සසර කලකිරවන්නද හදන්නෙ බොල...?

      මන්දිරේ,
      මං ගානෙ බීඩි මිටි තුන හතරකුත් ලියාගං...

      මධාවි,
      කෑම නැතත් කමක් නෑ බං බොන්න දෙනවා නම් ඇති...

      Delete
    25. මදාවි අපි ඔය විහිලුවට කීවට උඹ අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙයන් ආතේ.
      ආය එහෙම ඔය මැරෙනවා කියන මූසල වචනේ අපිට ඇහෙන්න කිවොත් එහෙම මැරෙන්න ගහනවා බලාගනින්.

      කැමා මට අලුත් පෝස්ට් එකක් දාන්න අයිඩියා එකක් දීපංකෝ මචං

      Delete
    26. මං මේ හොඳවයින් දෙකක් කියන්නම් කියලා හිටියේ පෝස්ට් එකක් දාන්නෙ නෑ කියලා උඹට. පරණ ලියපු දෙවල් වල ඉතිරි මොකුත් නැද්ද? ඒහෙම නැත්නම් අර පොල් කැඩුව සීන් එක වගේ දෙයක්. එහෙම නැත්නම් ආසම ෆීල්ඩ් එකක් ගැන. ඕනෙම දෙයක්. මට කියන්න බෑනෙ බං මේ ගැන ලියන්න කියලා. ටිකක් සද්ද අඩු තැනකට වෙලා හිතන්න. ඊට පස්සෙ මතක් වෙන දේ ගැන ලියාගෙන යන්න. ඒකට ලුණු ඇඹුල් දාහං.
      ඇත්තටම මනෝ මං මේ ගැන කියලා දෙන්න තරම් එකෙක් නෙවෙයි. මං එ තරම් ලියන්න පුළුවන් එකෙක් නෙවෙයි බං. ඌබ ඇත්තටම මට වඩා ගොඩක් හොඳට, ලස්සනට ලියනවා. හරි නම් මමයි උඹෙන් අහන්න ඕනෙ ලියන හැටි. සිරාවටම. \

      Delete
    27. මං මොකක් හරි කොටන්න කියලා හිටියේ..එක්කො බෑ කියලා හිතුනා..මෙතන 18+ ගෲප් චැට් එකක් නොවැ!

      Delete
    28. දුවන්නයි කිවුවෙ මෙතනින්... ආවා මෙතන... පොඩි එකා ඉන්න ඕනෙ පොඩි එකා වගේ...

      ඔන්න ඔහෙ කමක් නෑ මලේ කොටලා දාහං....

      Delete
  2. ඊට පස්සේ, පතෝල කොටුවක් ලඟින් යද්දී, එල්ලෙන දිග පතෝල කරලක් දැකලා, ආයෙත් රාජකුමාරි අඬන්න පටන් ගත්තලු, 'අනේ අර පතොලේ හරියටම ..........................................වගේ' කියලා.

    අඩෝ කැමරාවා, හිස්තැන් පිරෙව්වොත් එහෙම, මිසයිල් එකක් එවනවා තොපේ ගෙදරට.

    ReplyDelete
    Replies
    1. විචා මාමෙ ඇරු, ඇරු. හිස්තැන් පිරෙව්වත් නැතත් ඕකට මිසයිල යවන්න ඕනෙ. මහ අසමජ්ජාතියා.

      කැමරාවා නෙවෙයි. කැමර හොටා. ඉවානයා කියල දුන්නෙ.

      Delete
    2. විචාරක,
      ඕං කුමාරි කිවුවෙ විචාරක මහත්තයාගෙ පතෝලෙ ගැන නම් නෙවෙයි ඈ....
      ඔන්න මං හිස් තැන පිරෙවුවෙ නෑ ආයිබොවං... මං ඉතින් අහිංසකයා වෙච්චි...
      අම්මප විචාරක මහත්තයාටත් හිතෙන ඒවා... අහල පහල මනුස්සයා වෙච්චි මුකුත් කියන්නත් බෑ...

      කසුන්,
      ආ... උඹත් ආවද ඒ අස්සෙ මෙතන උල්පන්දම් දෙන්න... එන්න නෙවෙයි අහසෙන් යන්න දෙන්නෙ බොට..
      ඉඳහං මධාවියා එනකම් බොටත් නමක් දාන්න..

      Delete
    3. අන්තරාවයි
      .............
      හිස්තැන් පිරවීම මරාන්තික විය හැක.

      Delete
    4. ඒ වගේමයි වැටකොළු කොටුවක් ලඟින් යද්දී අන්දරේ අපේ උන්දැ දිහා බලලා කිව්වා.......................

      Delete
    5. ඕකාට නම දාන්න ඕනි ආකාස කසුන් කියලා. නෑ..නෑ..ඒක හොඳ වැඩියි මූට. බලමු කම්පනා කොල්ලා.
      විචාරක තුමා ෆෝම් වෙලා ආවම එළ බුවෙක්නෙ අප්පා.

      Delete
    6. කට ඇරං හිටහං මට නම් දාන්න. ඔය මදාවියගෙ නමත් වෙනස් කරගන්න ආසා හිතිලා. මොකුත්නෑ දන්නවනෙ ඉවානයට වැඩේ බාර දෙනවා හරිය.

      Delete
    7. මේ මේ මම ඔය කාටවත් මද ගහන්නේ නැති අහිංසක ඩයල් එක හරිය , ඔය එක එකා කියන ඒවා මගේ නම දාලා, නැද්ද කැමරා හොටා

      Delete
    8. විචා මාමෙ කැමාට මිසයිල් එකක් යවන්නේ නැතිව උගේ මෙවිවා එකට ටයිමි බෝමිබයක් සෙටි කලොත් කොහෝමද.

      ඉවානයා ගහන්නේ මඩ නෙවෙයි ගංජයි කසියයි

      Delete
    9. විචාරක,
      යකෝ.... වසලා හමරයි... මේ අන්දරයා තියන්න වටින්නෙ නෑනෙ. දැන් ඔය කතාව ගෙදර උන්දෑ දැක්කොත් නම් ඔන්න අපි දන්නෑ. ශුවර් එකටම කෑම ටිකට් එක නැති වෙනවා විචාරම මහත්තයාගෙ...

      මධාවි,
      ඔය ව්අගේ නමක් නෙවෙයි බං. නිකන් කොර වෙලා ඇඹරිලා ඇද වෙලා යන නමක් දාහං.
      ලොකු උන්නැහේ ෆෝම් උනා වගේ නෙවෙයි හතර අතට වනන්න ගත්තාම....

      කසුනා,
      අන්න ඔය වැඩේට ගැලපෙනම මිනිහා. ඉවානයෝ දාහංකො මේ කසුනටත් හොඳ නමක්.

      ඉවාන්,
      පල පල ලව් පූසා යන්න... එනවා මෙතන බටලනාවත් පිඹගෙන... අහිංසක තූති කුක්කු පැතියා...

      මනෝ,
      මං නම් ඔය හිස්තැන් පුරවන්නෙ නෑ. අනේ අම්මේ...
      වරකො අටවන්න බෝම්බ... අඩෝ දැනගනින් ඩෝ අපි ඇවිල්ලා හුළුඅත්තෙත් රතිඤ්ඤා අටවපු පොරවල් හරිය...
      ඉවානයා ගහන්නෙ බටනලා බං...

      Delete
    10. විචාගෙ කොහෙ පතෝල කරල්ද. අර අසමජ්ජාති කෙල්ලෙක් ඒ පැත්තම බ්ලාස්ට් කරලනෙ තියෙන්නෙ.

      Delete
    11. මොන වල්ල ගැනද කීවෙ ?
      මෙන්න හිස් තැන් පුරවන්න අවස්ථාවක්.මිසයිල් ගහන්නැ කියලා පොරොන්දු වෙනවා.

      ගැලපෙන අකුර යොදා හිස්තැන පුරවන්න
      ඇ_ දෙක

      උපකාර

      රවුමි හැඩතිය.උඩින් රෝම තිබෙ.දිග එකක් දෙපැත්තේ පිහිටා ඇත.එහෙට හෙමෙට හැරවිය හැකිය.

      Delete
    12. ප්‍රසා,
      ගිනි තියලම දාලලු නේද..? ආරංචියෙ හැටියට ආයෙ වැඩක් ගන්න බෑලු.

      මනෝ,
      මේ වල් මන්දිරයා නම් හදන්නම බෑ... රඹුටන් වගේ දෙයක්ද බං..?

      Delete
    13. නැත නැත පිංවත.රඹුටන් හා සමාන නොවෙමය.






      Delete
    14. උත්තරය ඇස් දෙක මචං.හිස් තැනට එන්න ඔන ස් අකුර

      Delete
    15. කෙල්ලෙක් කොල්ලගෙන් ඇහුවලු ඔයා මගෙ මොනාටද වැඩිපුරම ආසා කියලා. මූ කිවුවලු මැද්දෙ කලු පාට පොඩි රවුම් දෙකක් තියෙන සුදු පාට ලොකු බෝල දෙකට කියලා...

      Delete
    16. මදාවියො, නරකද කසුනට දැම්මොත් "අහස් කූරා" වගේ නමක්...?

      Delete
    17. "බත් කූරා" එකක් කොහොමද ඩ්‍රැකියෝ.....?

      Delete
    18. කුකබූරා කියලා දාමු.

      Delete
    19. කොට මිසයිල් හොද නැද්ද

      Delete
    20. කසුනා කියන වචනෙ මුල අකුරු දෙක මාරු කරල බලමුද මචං.

      Delete
    21. මෙන්ඩා,
      ඒක හරියන්නෙ නෑ... එතකොට මූ උඩ යනවා වැඩී...

      මධාවි,
      කිවුවත් වගේ සිරා නම බං.. කසුනෝ... කොහොමද මේ මධාවියා කියන නම ගැලපෙනවද බලහං...

      Delete
  3. අද ආවෙ මෙ පැත්තට මැක්සා මචෝ. ලස්සනයි.ආයෙත් එන්නමි.
    වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
    http://aseniwesi.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියී අසෙනි. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා. අනිවා එන්නම් ඒ පැත්තේ...

      Delete
  4. අන්දරේගේ කතා කලින් අහල තිබුනට මෙ කතාවනමි අහලා තිබුනේ නැ මචං.TIP TOP කතාව.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අප්පච්චිම හදපු එකක්ද මන්දා. මාත් වෙන කොහෙන්වත් අහලා නෑ. ඔහොම කතා ගොඩක් කිවුවා ඒ දවස් වල.

      Delete
  5. මේ කතාව නං මම අහල තිබ්බ එකක්.ඕවගේම තව කතාවක් තියෙනවා අන්දරේ කුමාරි හෝ බිසව් එක්ක ඔරු පදින්න ගියපු එකක්.ශ්‍රීනාත් ඒ කතාව අහල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේ වගේ කතා ඒ කාලෙ ජනප්‍රිය උනාට පොඩි උන්ට කියලා දෙන බැරි නිසා එලියට ඇවිත් නෑ කියන එක. ඔරු පැදපු කතාව නම් දන්නෙ නෑ හැලප අයියෙ. ඔන්න ඔහෙ ඒකත් කියලම දාමු.

      Delete
  6. උඹලගෙ තාත්තාත් මං වගේම ඕපොං පොරක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඕපොං කියන්නෙ බං හොඳම එකෙන්. මං ඉන්නවා කියලා ගානක්වත් නෑ. මේ වෙනකම් හිටියනම් ඉතින් ශුවර් එකටම මගෙ කට තවත් නරක් වෙනවා. එහෙනම් උඹලට සෙට් වෙන්න තිබුණා අප්පච්චි එක්ක මාව හලලා...

      Delete
    2. පිං කරලා තියෙනවා බොල තෝ. රාමුවකට කොටුවෙච්ච ටිපිකල් තාත්තෙක් නොවුනට එතුමා.

      Delete
    3. ඔව් මධු. මට හැම වෙලේම හිතෙන්නෙ තාමත් අපිත් එක්ක හිටියනම් කියලා.

      Delete
  7. අන්න තාත්තලා. එහෙම sense of humor එකක් තියෙන මිනිස්සුත් එක්ක වැඩ කරන එක සතුටක්. කරුමෙට අපිට අහුවෙන්නෙම ඕකෙ අනිත් පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩූඩ්. ඔහොම අය එක්ක වැඩ කරන්න හරි ලෙසි. අපෙ අප්පච්චි ඔය වගේම තමයි අනිත් පැත්තටත්. කේන්ති ආවොත් නම් මරුවා වගේ. එත් මටවත් අම්මට්වත් කවදාවත් විහිළුවටවත් සැර කරලා නෑ. කට කැඩිච්ච කතාවක් කියලා මාරු වෙලා යනවා අම්ම බනින්න කලින්.

      Delete
  8. යකඩෝ අන්දරේගේ කියමන් වලට වැඩිය උබලගේ තාත්තා මරුනේ.. ඉදලා හිටලා ඒවත් ලියහං තව ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඒවත් එහෙන් මෙහෙන් ලියලා දාන්නම්කෝ.. එක පාර ලිවුවාම අගෙත් අඩුයිනෙ...

      Delete
  9. අඩෝ උඹලා අප්පුච්චා මරුනේ බං. හිනා වෙලා පන නෑ

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉන්න තිබුනෙ බං. මතක් වෙනකොට නම් මහ පාළුවක් දැනෙනවා. ඒ හිටියනම් ඉතින් උබලට ඔයිට වඩා කතා අහන්න තිබුණා. මන් පොඩි දවස් වල ඔහොම ඒවා කිවුවා නම් මේ වෙනකොට කොහොම ඒවා කියයිද.

      Delete
    2. අප්පච්චි ගෙන් බෙහෙත් අරන් ලෙඩ්ඩු හිනා වේවි යන්න ඇති

      Delete
    3. ඒ පැත්තෙ අය නම් දන්නවා ඇති කට කොහොමද කියලා... ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ අය එහෙම.

      Delete
  10. ඊයා බීජ කෝෂ...........?

    ReplyDelete
  11. ඊට පස්සෙ අන්දරෙයි කුමාරියි සතුටින් ගෙදර ගියාලු
    හැක්...
    අන්දරේ කියන්නෙත් එසේ මෙසේ පොරක් නෙවී නැද්ද මචෝ...
    අරඹෙ කඩේ කියද්දි මතක් වුණේත තුම්පනේ අහල මයි නෙව නේහ්...
    උඹටත් ටිකක් ඒ පැත්තෙ ගති ලක්ෂන තියෙයි වගේ හිහික්

    ReplyDelete
    Replies
    1. තුම්පනේ ඉන්න මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොල මාත් තුම්පනේ කියලා...
      අපි ඒ අහල පහලවත් නෙවෙයි බොල.. ශික් මූ නම් ගම කනවා...

      Delete
  12. හැක්... මාළිගාවට ගියාට පස්සෙ අන්දරේගෙ බීජ කෝෂ බලන්න දොල දුකක් කුමාරිට ඇති උනයි කියල කිවුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් කියයි අප්පච්චි දැනටත් හිටියනම්. එච්චරටම ශුවර් නැති කට. ඒ කාලෙ මං පොඩි හින්දා ඔතනින් නවත්තන්න ඇති.

      Delete
  13. අැයි දන්නැද්ද මේ කතාව?

    රජ්ජුරුවො අන්දරේගෙ පවුලට කොටු පනිනවලු. අන්දරේට මේක නවත්තගන්න ඔනෙ උනාට, කෙලිං වැඩ කරන්න බෑනෙ. ඉතිං උපායක් කල්පනා කළාලු. කල්පනා කරලා, කරලා, පොර කෙට්ටු උනාලු.

    රජ්ජුරුවො අන්දරේ ගෙන් අැහුවලු "මොකද හැලපෙ, දැන් එන්න එන්නම කෙට්ටු වෙන්නෙ? අසනීපයක්වද්ද?" කියලා.

    අන්දරේ කිව්වලු, "නෑ මේ, අපේ ගෑණි (අපේ අෑ...) අලුත් පුරුද්දක් පුරුදු වෙලානෙ. පුකේ අැඟිල්ල ගහලා බඩවැල් එළියට අැදං කනවා. ඉතිං බයේ බෑ නිදාගන්නවත්..." කියලා.

    එදාම අන්දරේ ගෑණිට කිව්වලු, "රජ්ජුරුවන්ගෙ පුකේ දත් අැවිත් කියලා"

    එදා රෑ කොටුව පැනලා, රජා අන්දරේගෙ ගෑණි එක්ක මෙව්ව කරන්න ලෑස්ති වෙද්දි, ගෑණිට හිතුණලු අන්දරේ කියපු දේ අැත්තද කියල බලන්න. ගෑණි හිමිං හිමිං රජාගෙ පුක දිහාට අත යැව්වලු. රජා බයවෙච්ච පාර "බුදු අම්මෝ මං නැතෝ" කියාගෙන දිව්වලු රෙදි නැතුව.

    මේකෙ දෙවෙනි කොටස තමා කවුරුත් දන්නෙ - අර රැජිණට අන්දරේගෙ ගෑණිව දකින්න අාසයි කියපු එක. එ්කෙ අන්තිමේ රැජිණයි ගෑණියි මාළිගාව දෙවනත් වෙන්න කෑගහද්දි, රජ්ජුරුවො දුවගෙන අැවිත් අැහුවලු, "ඔයාගෙත් බඩවැල් අදින්න අාවද මේ ගෑණි?" කියලා.

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ තමයි දවසකටවත් මිනිහා. මෙච්චර ලස්සන කතා තියාගෙන කියන්නෙ නැතුව ඉන්නවා නේද..?
      ඒක නෙවෙයි බං. මොකෑ අර අන්දරේ ගැන කියාගෙන ඇවිත් එක පාරටම "හැලපෙ" ගැන කිවුවෙ...? මොකක් හරි තරහක් තියෙයි හැලපෙ අයියත් එක්ක...?

      Delete
    2. ඔය අන්දරේට වුන එකක්ද අපේ හැලපයාට උන එකක්ද.

      Delete
    3. කවුද හැලපෙ කියන්නෙ? මට මතක නෑනෙ...

      Delete
    4. මනෝ,
      බලහං ඩ්‍රැකියා හීනියට මඩ ගහන හැටි.

      ඩ්‍රැකී,
      ඔළුවට වෙඩිල්ලක්වත් වැදුනද බං...?

      Delete
    5. උඹ ප්‍රශ්න ඩබල් කරනව බං. ඒගමන, "ඔළුව" කියන්නෙ මොකද්ද?

      Delete
    6. හෑ... ඒ කියන්නෙ ඔළුව නෑ... තම්බි අයියට කියන්න වෙයි....

      Delete
    7. ඔළුව ඩ්‍රැකියානි කාලාම ඉවර වෙලානේ තියෙන්නේ.

      Delete
    8. හෑ... !!!

      ඩ්‍රැකියානි කියන්නෙ කවුද බං?
      උඹල කවුද?
      මං කවුද?
      මං මේ මොනවද කොටන්නෙ?

      Delete
    9. මනෝ,
      වෙන කොහෙවත් ඉතුරු කරලා නැතෙයි...?

      ඩ්‍රැකී,
      කවුද බං ඩ්‍රැකියා කියන්නේ...?

      Delete
    10. නැ නැ තව කාගෙන යන ගමන් ඉන්නේ.ඊට කලින් තව අලි ප්‍රශ්නයක් දාන්න කියමු බිලොග් එකේ.

      Delete
    11. දුමින්ද සිල්වාද ඔයා

      Delete
    12. ඩ්‍රැකියා පට්ට කතාව බං ඒක.

      Delete
    13. මනෝ,
      ඔහොම යද්දි ඉතුරු වෙයිද බං මූව...?

      මෙන්ඩා,
      මොකක හරි ඔළුව වැදිලා තියෙනවා ඩ්‍රැකියගෙ.. පොලයක්වත් ඔළුවට වැටුනද දන්නෑ...

      මධාවි,
      කතා නම් ඩ්‍රැකියා... ඩ්‍රැකියා නම් කතා...

      Delete
  14. උඹලෑ අප්පච්චි එළ කොල්ලෙක්නෙ බං.
    මාත් ඔය වැඩිහිටි කතාවකට ඇන්ටනාව දාගෙන ඉද්දි ඇහිච්චි කතාවක් මතක් උනා.
    දවසක් දියෝනිස් කියල බුවෙක් අහවල් වැඩේට සූදානම් වෙලා යද්දි හාමිණේ ප්‍රතික්ශේප කරල ,තරහට මෑන් සෙට් එක කපල් විසිකරල , ඕකෙම් කරල තියන පිං මහිමයෙන් සෙට් එක තවුතිසා දිවිය ලෝකෙට පාවෙලා ගිහින් මේක දැකපු දිව්‍යාංගනාවො ගිහින් දෙයියෙක්ගෙන් මේ ගැන ඇහුවලු මෙන්න මෙහෙම.
    " මේ මොකක්ද දෙයියනේ මේක හරිම දගයිනේ "
    " දන්නෙ නැද්ද,කෙල්ලනේ දියෝනිස්ගෙ #@& නේ " කියල.

    මේක මම ඇහුවෙ 1988 .8.9 වෙනිද වගේ මට මතක . ඕකට උඹල විචාව ආදේශ කරගෙන වෙඩි කෑවොත් මම නෑ.

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන්නෙ වෙන විදිහකට.

      ඇම්ඩා ඕකෙං විතරයිලු පව් කරල නැත්තෙ. ඒ නිසා උගෙ සරුවාංගෙම අපායෙ ගිහිං, අහවල් දෙය විතරක් දිවිය ලෝකෙ ගියාලු. දිවිය ලෝකෙ කතා කරන්නෙ කවියෙන් නිසා, දිවියංගනාවො ටික සෙට් එක කරතියාන සැක්කරයා ගාවට ගිහිං ඇහුවලු;

      "මේ මොකද්ද දෙයියනේ
      මේක හරිම හයියනේ..." කියලා

      සැක්කරය කිව්වලු:
      "...දන්නෙ නැද්ද කෙල්ලනේ
      ඇම්ඩන්ගේ වල්ලනේ" කියලා.

      Delete
    2. //"මේ මොකද්ද දෙයියනේ
      මේක හරිම හයියනේ..." //

      මේ මොකක්ද දෙයියනෙර්
      මේක හරිම තදයිනේ ... එහෙම තමයි කතාව මම පොඩ්ඩක් වෙනස් කලා , ඔය කෙල්ලො ඕක එක්ක සෙල්ලම් කරල බලන්න ඇතිනෙ.


      ඈ බොල ඩ්‍රැකියො උඹ කතා ඔක්කොම දන්න එකෙක් නෙ. නරකද එකක් ලිවුවොත්.

      Delete
    3. පොඩි මල්ලි ගැන කතා බර ගානක් තියනවනේ.මෙචිචර වටිනා කියන එකෙක් නොවැ පොඩි මල්ලියා.

      ඔන්න මචංලා යාලුවො දෙන්නෙක් හිටියලු.මෙ දෙන්නා නිතරම ඔටිටු අල්ලනවා.එකෙක් හැමදාම දිනනවා අනිකා හැමදාම පරදිනවා.දිනන යාලුවට පරදින එකා ගැන දුක හිතුනලු.දවසක් අනිත් යාලුවට කීවලු මචං උඹ හැමදාම පරදිනවනේ අද මම පරදින විදියට ඔටිටුවක් දාන්නමි උඹ අද මම දිනවනවා කියලා.

      ඔන්න ඔය වෙලාවෙ මෙ දෙන්නා ඉස්සරහට එනවලු කොල්ලෙක්.හැමදාම දිනන යාලුවා පරදින යාලුවට අර ඉස්සරහින් එන කොල්ලා පෙන්නලා කීවලු අර කොල්ලගේ ඇ_ එකයි තියෙන්නේ කියලා මම ඔටිටුවක් අල්ලන්නමි.උඹ අල්ලපන් දෙකයි කියලා.එතකොට උඹ නිකමිම දිනනවා.
      ඔන්න ඔටිටුව ඇල්ලුවා.කොල්ලා ලගට එනකමි ඉදලා ඇහුවා මචං උඹෙ ඇ_ කීයක් තියනවද කියලා කියන්න පලුවන්ද ?
      අනේ මචං එකයිනේ තියෙන්නේ.දැන් සතියකට කලින් දෙකක් තිබුනා.අසනීපයක් හැදිලා එකක් අයින් කරානේ කියලා.අරෑ ඒ ඔටිටුවත් පරාද වුනාලු.

      Delete
    4. කම්මලේ,
      ඔය අහවල් එක දිවියලෝකෙ ගිය හැටි නම් කතා ගොඩයි නේද...? ඈ බං උඹැහැ මේ කතාව අහනකොට මට අවුරුද්දයි මාසයයිනෙ... යකෝ මධාවියා විතරක් නෙවෙයි මූත් පස්ට නාකියෙක්නෙ...

      ඩ්‍රැකී,
      යකෝ දාහංකො ඔය ටික එකතු කරලා වෙනම පෝස්ට් සෙට් එකක්ම. අපරාදෙ මේ කතා වැලලිලා යන්න දෙන්නේ.

      මනෝ,
      ඔය යාළුවො දෙන්නා උඹයි කසුනයි නේද..? අර පාරෙ ඉස්සරහට ආවෙ ඉවානයා එහෙම නෙවෙයි නේද...?

      හයියෝ අපූරුවට තිබුනු මගෙ බ්ලොග් එක මුන් වනසනවා... දැන් බලහං ගෑණු දරුවෙක් එහෙම මේවා බලන්නෙ කොහොමද කියලා.... :D
      ඔන්න ඔනෙ දාහල්ලා.. වෙනම බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ උඹලට කතා දාන්න.

      Delete
    5. ඔටිටුව දැමිමෙ මම.පැරදුනේ කසුනා.උඹ කාටවත් කියන්න එපා ඉවානයා තමයි අර ඉස්සරහට ආවෙ.වැඩෙ කියන්නේ ඔන්න දැන් අනිත් එකත් කපලා අයින් කරලා කියලා ආරංචියක් ආවා.උඹ කාටවත් කියන්න එපා.අපි මෙක රහසක් විදියට තියාගමු.

      Delete
    6. ඔන්න මං නම් කාටවත් කියන්නෙ නෑ උඹ ඔහොම කිවුවා කියලා....

      Delete
    7. යක්ෂ්‍යන්ත,

      උඹ 1987ද උපන්නෙ? අපරාදෙ. අපේ වඳ බාප්පගෙ ‍ලොකු දුව උපන්නෙ 1987.01.01.

      මං බ්ලොග් එකේ ලියන්න ඉන්න එව්වයෙ ලිස්ට් එකක් හැදුවොත් එහෙම උඹල එක හොලාම කියයි ඔච්චර නං දාන්න එපා. අපිට කියවන්න වෙලාව මදි වෙයි කියලා. හෙහ් හෙහ්... ඒකයි මේ කතා දාන් නැත්තෙ. මෙහෙම කමෙන්ට් කරද්දිම දාන්නං.

      මනෝ,

      පවු බං ලව්පූසා. එක අතකට පවුත් නෑ බං... :-)

      Delete
    8. ඔව් බං.... මොකක්ද බොල ඒකෙ තියෙන අපරාදෙ..?
      ඔවා ලියන්නම වෙනම බ්ලොග් එකක් දාමුද.

      කෝ මේ ලව් පූසා....

      Delete
    9. ලවි පූසා තවම රොහල්ගත වෙලා ඉන්නේ.තුන්වෙනි එකත් අහිමි වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.තව ටිකක් දවසක් බලාගෙන ඉදලා ආවෙ නැත්තමි පංශකූලේ දීලා පිං අනුමෝදං කරමු බං.

      Delete
    10. මනෝ,
      තුනටද පාංශු කූලෙ දෙන්නෙ?

      කැමා,
      කලිං තිබ්බා ස්ලෑංහෝම් කියලා වර්ඩ්ප්ප්‍රෙස් එකක්. ආයෙ එකක් පටං ගත්තොත් මාත් දෙන්නං සප් එක.

      Delete
    11. මනෝ,
      ඕකට පිං නම් නැතත් කමක් නෑ.

      ඩ්‍රැකී,
      ට්‍රයි එකක් දාලා බලමු එකක් පටන් ගන්න. සංස්කෘතික අමාත්‍යංශෙ වැඩ කරන උනුත් මේකෙ ඉන්නවනෙ. අන්තිමට උන්ගෙන් බේරෙන්න බැරි වෙයි.

      Delete
    12. ඩ්‍රැකි,කැමා
      තුන වෙනකම තියාගන්න බැරි වෙයි මචං,කලින්ම අදාහනය කරමු.
      දැන් ඉන්න විදිය දැක්කම දුක හිතෙනවා බං ලෙඩ ඇදට වෙලා.නාලා නැ සති දෙකකින් විතර.කොහොම හිටපු කොල්ලෙක්ද දෙයියනේ දැන් මෙහෙම ඉන්නේ.වාවගන්න බැ බං ඉවානයා දිහා දැක්කම.

      Delete
    13. මචං කැම
      කම්මල මලයා මගෙත් එක්ක පොඩි මෙව්වා එකක් තියනවා වගේ එකක් දැනෙනවා.ඒක නිසා කම්මල මලයගේ ඒවට යටින් මම මින් පස්සේ රිප්ලයි කරන්නේ නැ මචං.උඹලගේ බිලොග් වලදි උනත් එහෙමයි.කම්මලත් එක්ක අමනාපේකට එහෙම නෙවෙයි මචං.හිත් අපනාමකම් ඇතිකරගන්න මම කැමති නැ.අපිට මොනව බෙදාගන්න බැරිවද.

      Delete
    14. මොකක්ද මනෝ මේ අවුල...? සිරාවටමද කියන්නෙ..? කම්මලේ නම් එහෙම තරහා වෙන කෙනෙක් නම් නෙවෙයි. හිත හොඳ එකෙක්.

      Delete
    15. ලොකු සීන් එකක් නෙවෙයි මචන්.මට ටිකක් එහෙම දැනුන නිසයි කිවේ.සමහර විට කම්මලගේ එහෙම එකක් නැතිවත් ඇති උඹ එහෙම කියනවනම්.

      මචං උඹ ටයිප් කරන්නේ unicode converter එකෙන්ද ?
      නෝමල් විදියට ටයිප් කලාම සමහර අකුරැ වදින්නේ නැනේ බං.මට වර්ඩි පුලුවන් වුනාට මෙකේ ටයිපින් අවුල් හොදටම.

      Delete
    16. අඩේ මට ඊයෙ කම්මලයා සෙට් උනා. ඕක අහන්නම් කියලා හිටියෙ අමතක උනා බං එක එක කතන්දර හින්දා.
      මං නම් පාවිච්චි කරන්නෙ Realtime Singlish කියලා එකක්. scroll lock එක ඔන් කරලා ටයිප් කරද්දි නිකන්ම යුනිකෝඩ් වදින්නෙ. ඕනෙ තැනකට ඔට්ටුයි.

      Delete
    17. උඹලාට නිතරම සෙට් වෙන්න චාන්ස් තියනවා..මම තවම ටිකක් හිරවෙලා ඉන්නේ.තවම උඹලා කිසි කෙනෙක්ව මුනගැහිලත් නැ.ලබන දෙසැම්බර් වගේ වෙනකොට මම වැඩිපුර ඉන්නේ ගම්පහ,කඩවත පැතිවල,ඒ වෙනකොට මම උඹලා මුනගැහෙන්න එන්නමි.මනෝ කියලා දැනගෙන හිටියට උඹලා තාම මාව විස්තර ඇතිව දන්නේ නැනේ.

      මම ඒකෙන් ටයිප් කරලා බලන්නම් බං.නැත්තම් පෝස්ට් එකක් දාන්න ගියාම මඤ්ඤං වෙනවා බං.

      Delete
  15. හිනා වෙලාම පන නෑ....
    බොලාගේ අප්පුච්චා කියල තියන කතාවලට....
    ඩ්‍රැකියො නරකද කතා සැට් එකක් ලීවොත්...

    ReplyDelete
    Replies
    1. ආයෙ ඕවා කියන වෙලාවට එතන ඉන්න ඕනෙ. වැඩිපුරම හිනා යන්නෙ ඒ කියන විදිහට. කටේ දිවේ නොගෑවෙන්න කියලා දානවා. හිනාවෙන්නෙවත් නෑ. කොහොම ඔය වගේ ඒවා මතක් වෙනවද මන්දා...

      Delete
  16. හොඳ වැඩේ රාජ කුමාරිට
    ජයවේ කැම්!

    ReplyDelete
    Replies
    1. ඔහොම හුරතල් වෙන උන්ට ඔහොම තමයි කරන්න ඕනෙ...

      Delete
  17. අද පොඩි මෙන්ඩට කියලා දෙන්නම් කියලා හිටියා..
    මේවා කිව්වැහැකිද නරියෝ

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩා ලොකු උනාම කියලා දෙන්න මතක තියාගෙන ඉඳහං. උඹ මේවා සඳූ අක්කට කියන්නෙ නෑ නේ...?

      Delete
    2. මම ඊයේ රැ මේ කතාව පොඩ්ඩක් වෙනස් කරලා පොඩි මෙන්ඩට කියලා දුන්නා..
      කැමා මාමා ගැන පොරට හෙන විස්තරයක් ඔනේ වුනා..

      එක පාරටම පාරෙන් එහා පැත්තෙ තිබුණු කලු ගල දිහාට අත දික කරපු අන්දරේ කියනවලු " අනේ අර බලන්න අර කලු ගලේ ලොකු මට ඒක දැක්කට පස්සෙ මයෙ නැති උනු පියාණන්ගෙ ලොකු බඩ මතක් උනා. අනේ බලන්න ලොකුවට තියෙන ලස්සන..." කියලා.

      Delete
    3. ඔය තියෙන්නෙ ස්ථානෝචිත අහවල් එක පාවිච්චි කොරලා කතාව වෙනස් කරගෙන...

      පොඩි මෙන්ඩට මොනාද බං මන් ගැන කිවුවෙ...?

      Delete
    4. මෙන්ඩො,

      දන්නවද අන්දරේගෙ ගෑණිටයි රැජිණටයි කරපු විහිළුවට මලපැනපු අන්දරේවතී අන්දරේට සැර...ම සැර ලුණුමිරිසක් හදල දීපු කතාව?

      ගෑණිටම අමතක වෙලා ඒකෙං ටිකක් දිවේ ගාලා බැලුවලු, ලුණු ඇඹුල්. ගෑණිට කඳුලු පැන්නලු සැරට. අන්දරේ ඇහුවලු ඇයි කියලා...

      "මට අපේ අම්ම මතක් උනා. අපි පොඩි කාලෙ එයා රසට කෑම හදල දෙනවනෙ..." ගෑණි අන්දරේට ලුනුමිරිස බෙදන ගමං කිව්වලු.

      අන්දරේ කතාව අස්සෙම ලුණුමිරිස ගාගෙන පාං කෑල්ලක් කටේ දාගත්තලු. අන්දැගෙ කණෙන් දුං විසික් වෙලා ඇස් දෙකෙං කඳුලු පැන්නලු ඒකෙ සැරට. අන්දරේවතීත් ඇහුවලු අන්දරේගෙං "ඇයි මොකද උනේ?" කියලා.

      අන්දරේ කිව්වලු, "නෑ මටත් උඹේ අම්මව මතක් උනා" කියලා.

      ""

      Delete
    5. යකෝ ඒ කාලෙත් ලුණු මිරිස් එක්ක පාං කාලනෙ...

      Delete
    6. පාං?

      මටත් උඹෙ අම්මව මතක් උනා.

      Delete
    7. මට නම් පාං කනකොට බේකරියෙ එකාගෙ අම්මව මතක් වෙනවා...

      Delete
    8. දන්න විදිහට කැමා මාමා ගැන කිව්වා පොඩි මෙන්ඩට.
      ඩ්‍රැකි මාමාගේ කතාවත් වෙනස් කරලා ඊයේ කියලා දුන්නා..

      Delete
    9. ඒකත් සුපිරි ඩ්‍රැකියෝ.

      Delete
    10. මෙන්ඩා,
      වෙලාවක එන්නම්කො පොඩි එකා බලන්න. අර ටටා මාමලාට වගේ වෙයිද දන්නෑ...

      මධාවි,
      ඩ්‍රැකියා කියන්නෙ නියන්යැ ඕකට...

      Delete
    11. අනිවා කියහං. එන එක එනවමයි.

      Delete
  18. මේ නම් අන්දරේගේ පරම්පරාවේ කට්ටියක් :D

    ReplyDelete
    Replies
    1. අන්දරේ තව හොඳයි මුං එක්ක බැලුවාම.
      තාමත් අන්දරේගෙ පරම්පරාවෙ අය ලංකාවෙ ඉන්නවා. මං දන්න විදිහට අර රජ්ජුරුවො දුන්නයි කියන නම්බු නාමෙ තාමත් ඒ අය පාවිච්චි කරනවා. හිටපු ජනප්‍රිය නළුවෙක් වගේම දැන් කාලෙ ජනප්‍රිය නළුවෙකුත් ඔය පරම්පරාවට අයිතියි. පුළුවන්නම් කියමු බලන්න ඒ දෙන්න කවුද කියලා...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මචෝ... ඕක නම් කොරන්න එපා මේකේ... අපහාසයට වැට බැඳලා තියෙන්නෙ... අපි මඩ ගහගමු. ඒත් මං පුද්ගලික අපහාසයට ආසා නෑ බං. මං ඒක වෙන බ්ලොග් එකකවත් කරන්නෙ නෑ. උඹට තරහකට කියනවා එහෙම නෙවෙයි ඔන්න. අකමැති දේ කියන්න ඕනනේ.

      අනික් නළුවත් කියහං බලන්න පුළුවන්නම්....

      Delete
    4. මට පස්සේ උඹ කියපු එක හිතුනේ.ඒ කියන්නේ උත්තරේ හරිනේද ? .උතතරේ ආතරයා මකලා තියෙන්නේ.
      උඹෙ ප්‍රතිපත්තිය ඇත්තෙන්ම මම අගය කෙරනවා.මගේ බිලොග් එකෙදිත් ඒ ගැන අවධානය යොමු කරන්න ඔන.දෙවනියත් ලාවට මතකයි වගේ

      Delete
    5. හංසි හිතයිද දන්නැ හංසිට තමයි මොනව හරි කියලා තියෙන්නේ කියලා.ඔයාට එහෙම නෙමෙයි හංසියෝ.
      උඹෙ ඒ ප්‍රතිපත්තිය නියම මහත්මා ලක්ෂණයක් මචං.මමත් අනිත් බිලොග් වල කොමන්ටි කරනකොට ඒ ගැන සැලකිලිමත් වෙනවා.

      Delete
    6. අඩේ ආතරයා ඒක මැකුවද... අනික් කෙනා කවුද කියලා මෙන්ඩා නම් හොදට දන්නවා ඇති.

      Delete
    7. මට තේරෙන්නෙ නෑ මේ අවුල

      Delete
    8. මෙන්න සීන් එක
      කැමාගේ උඩම කොමන්ටුවෙ තියෙන්නේ

      තාමත් අන්දරේගෙ පරම්පරාවෙ අය ලංකාවෙ ඉන්නවා. මං දන්න විදිහට අර රජ්ජුරුවො දුන්නයි කියන නම්බු නාමෙ තාමත් ඒ අය පාවිච්චි කරනවා. හිටපු ජනප්‍රිය නළුවෙක් වගේම දැන් කාලෙ ජනප්‍රිය නළුවෙකුත් ඔය පරම්පරාවට අයිතියි. පුළුවන්නම් කියමු බලන්න ඒ දෙන්න කවුද කියලා...?
      මෙන්න මෙ නළුවෝ දෙන්නා අහන්නේ.

      එක නළුවෙක් තමයි රංජන් රාමනායක.
      අනිත් කෙනා කවුද ?

      Delete
    9. කන පාත් වෙන්න ගහලා ඉන්න වෙලාවේ කැමා මට නම කිව්වා දැන් මතක නෑ බං

      Delete
    10. ඒ වෙලාවෙ කොහෙද ඒවා මතක තියෙන්නෙ බොට....

      Delete
  19. ඕං තව කතාවක් අන්දරේ ගැන.

    අපි වවමු රට නඟමු උදාර සංකල්පය යටතේ රජ වාසලේ වවන්න පටං ගත්තා. රජ්ජුරුවන්ගෙ දුවත් හිටෙව්වලු පතෝල පාත්තියක්. ඒකෙ ප‍තෝල බොහොම සරුවට හැදුනලු. අන්දරේ හිටෝපු පතෝල මැස්සෙ කරල්, කොච්චර හොඳට සාත්තු කළත් කුමාරිගෙ පතෝල තරම් කොලිටියට හැදුන් නෑ ලු.

    අන්දරේ කුමාරිගෙ ‍සේවිකාවන්ට මානසික අල්ලස් දීලා, අහගත්තලු මොකද්ද රහස කියලා. ඒක මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයක්. හැම දාම උදේට කුමාරි පතෝල මැස්ස යටින් ඇවිත්, හැදෙන හැදෙන පතෝල කරල් තමන්ගෙ සියුමැළි ඇඟිලි වලින් අතගාලා, උම්ම එක ගානෙ දෙනවලු, "අනේ චූටි පතෝල කරල, හොඳට හැදෙන්න ඔයා..." කියලා.

    අන්දරේට මේක අහලා ඉහිළුම් නැතුව ගියාලු. පොර කරපු වැඩේ පහුවදා පාන්දරිම්ම කුමාරිගෙ පතෝල මැස්ස උඩට නැගලා දිගාවෙලා, තමන්ගෙ පතෝලෙත් මැස්ස අතරිං පහලට එල්ලගෙන හිටියලු.

    කුමාරි ඇවිත් එක එක පතෝල අතගාන අතරෙ අන්දරේගෙ පතෝලෙත් ඇල්ලුවලු. අල්ලනකොටම ඒ සී...තල ඇඟිලි පාරට අන්දරේගෙ කෙලේසයා ඇවිස්සිලා, චුරුස් ගාලා විද්දලු මොනවද. (මොනවද කියල මං දන්නෑ...)

    "චී... මේන්න නරක් වෙච්ච පතෝල කරලක්!" කියලා කුමාරි කෑගහලා, කැත්ත අරං පතෝලෙ මුලිම්ම කපලා විසික් කළාලු.

    ඔයිට පස්සෙ තමා රජ්ජුරුවො අන්දරේගෙ ගෑණිට කොටු පනින්න පටං ගත්තයි කියලා මහා වංශයෙ සඳහන් වෙන්නෙ. (සාදුකාරයක් දීපං කැමා)

    ReplyDelete
    Replies
    1. ශුවර් නේද කැත්තක් කියල, වෙන මොකවත් _ත්තක් නෙමෙයි නෙ.

      Delete
    2. වෙන මොකවත් _ත්තකිං පතෝල කපන්න, _ත්තෙ දත් ඇවිත්යැ?

      Delete
    3. ප්‍රසා,
      ඒක නම් වෙන්න පුළුවන්... කවුද දන්නෙ ඔය කිවිවට...

      ඩ්‍රැකී,
      ඇයි දත් ආපු කතාවකුත් තියෙන්නෙ... අහල නැද්ද බොල...?

      Delete
    4. ඩ්‍රැකියගේ කතාව මම කලිනුත් අහලා තියනවා.අන්දරෙත් ලේසි පහසු පුතයෙක් නෙවෙයි බලාගෙන ගියාම.

      කැමා අර Teeth Film කියන එක නේද ඔය කියන්නේ.

      Delete
    5. එල ද බ්‍රා ඩ්‍රැකි ඒ වුනාට මේක පොඩි මෙන්ඩට කියන්න බෑ ඔනනම් සදුට කියන්නම්..

      සාදු සාදු

      Delete
    6. මනෝ,
      ඒක තමයි... පින්වත.. ඒක තමයි...

      මෙන්ඩා,
      හිමිහිට සාදු කියලා හරියන්නෙ නෑ...

      Delete
  20. Ian's Den ඉයන්ගේ අඩවිය..කැමරාව උස්සන් යන තැන් වලට එල්ලපන්

    ReplyDelete
    Replies
    1. මේකට ගොඩක් ඒවා එල්ලන්න තියෙනවා මෙන්ඩයියෙ. මොකක් හරි මගුලක් වෙලා අළුතෙන් එකක්වත් දාන්න බෑ. මං මේ සින්ඩි දෙකෙනුයි මධුවගෙ එකෙනුයි තමා යන්නෙ. වෙලාවක ටෙම්ප්ලේට් එක වෙනස් කරලා බලන්න ඕනෙ.

      Delete
  21. ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලීමි හෙරළිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා ...........


    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් බල බලා ඉඳලා මට කොමෙන්ට් කරන්න අමතක වෙලා මචෝ .....එකත් අද දැක්කේ ..හැක්

      Delete
    2. කමෙන්ට් ටික බලලා ඉවර වෙද්දි මටත් මතක නෑ පෝස්ට් එක මොකක්ද කියලා... මුන් එක්ක බෑ බං මේක කොරන්න... :D
      මොනා උනත් කවිය නම් මරු. වයසට යද්දි ඒකනෙ වෙන වෙන කඩවල් හොයන්නෙ අපෙ අයියලා....

      Delete

 
 
Blogger Templates