ඔන්න කැමත් මේ රෙද්ද අස්සෙ ඔළුව දාලා අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්.. කියන්න නම් ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල නැට්ට ගිනිගත්තු මොකාද එකා වගේ නිවනක් නැතුව එහෙට මෙහෙට දුවන නිසා මේ අකුරු ටික හරි යන්තම් කොටාගන්න ලැබුනු එකත් ලොකු දෙයක් කියලා හිතනවා...
මේ පාර නම් අර කලින් සැරේ වගේ නම් ගම් එක්ක කියන්න වෙලාව මදි නිසා හැමදාම මාත් එක්ක මේ වෙනකම් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියී කියලා විතරක් කියන්නම්... ගොඩක්ම....
ඔන්න අවුරුද්දක් ගෙවෙද්දි යන්තම් පෝස්ට් 45 ක් කොටාගෙන, හිට් කවුන්ටරෙත් 18680 කුත් කරකවාගෙන (ඕකෙන් තුනෙන් පංගුවක් මංම රිංගපුවා) හිටියත් මේ දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා. ඒකට නම් මට සමාව දියල්ලා... ආපහු ලබන සතියෙ ඉඳන් පුරුදු ට්රැක් එකට වැටෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.. බලමුකෝ..
එහෙනම් ආයෙත් සැරයක් මේ ගමන එන්න මට හයියක් වුනු හැමෝටම ගොඩක් ස්තුතියී.....
මේ පාර නම් අර කලින් සැරේ වගේ නම් ගම් එක්ක කියන්න වෙලාව මදි නිසා හැමදාම මාත් එක්ක මේ වෙනකම් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියී කියලා විතරක් කියන්නම්... ගොඩක්ම....
ඔන්න අවුරුද්දක් ගෙවෙද්දි යන්තම් පෝස්ට් 45 ක් කොටාගෙන, හිට් කවුන්ටරෙත් 18680 කුත් කරකවාගෙන (ඕකෙන් තුනෙන් පංගුවක් මංම රිංගපුවා) හිටියත් මේ දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා. ඒකට නම් මට සමාව දියල්ලා... ආපහු ලබන සතියෙ ඉඳන් පුරුදු ට්රැක් එකට වැටෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.. බලමුකෝ..
එහෙනම් ආයෙත් සැරයක් මේ ගමන එන්න මට හයියක් වුනු හැමෝටම ගොඩක් ස්තුතියී.....
අනේ ඔයාට සම්මාන මතක් වෙනකොට ද අනේ මතක් වෙන්නේ බලන්නකෝ අනේ ගලත් පිපුරුවනේ . ඔයත් ඒක්ක ඇවිදගෙන යනකොට උනානං ඩොන්ගා ......අනේ සුවිටි පව්
ReplyDeleteඅවුරුද්දට සුභපැතුම්. එක අවුරුද්දට 45 ක් කියන්නේ සෑහෙන ගාණක්.
ReplyDeleteඔන්න අවුරුද්දට සුබ පැතුව එහෙනං.
ReplyDeleteනැට්ටක් තියෙනව කියල පිළිගත්ත එකත් ලොකු දෙයක්නෙ. හැක්..
සුභ පැතුම් කිවුවා !!!!!
ReplyDeleteඅනේ උඹේ ට්රැක් එක ආයේ කාලයක් යනකම් කෙල්ල ගෙට වෙලා වගේ ඉදියි.
රෙද්ද අස්සේ බැරිනං මොකක් අස්සේ හරි කමක් නෑ මේක වල් වැදෙන්න නොදී මොනවා හරි ලියනු.
ReplyDeleteරෙද්ද අස්සේ බැරිනං මොකක් අස්සේ හරි කමක් නෑ බල්ලයි මැක්කයි දෙන්නම මිසින්ද? මාර කොන්සින් එකක්නේ වෙලාතියෙන්නේ හොයපන් කැමා ඉක්මනට
Deleteකෝ යකෝ දෙනවා කිව්වා රා මුට්ටිය
ReplyDeleteඋඹ බලා හිටහං අර එළුවගෙ මොකක්ද එක වැටෙනකං වගේ. හැක්..
Deleteමචං කැමා.............. ඕක ලොකු ඇචීව්මන්ට් එකක්.... හිතට සතුටක් දැනෙන ලොකු දෙයක්.... එදාට සුභ පතන්නැතුව වෙන මක්කක් කියන්නද බං....... කැමරාවත් උස්සං 26 ආවාම අපි දෙන්නා සෙල්ෆියක් ගහමු හරිය/???????
ReplyDeleteමාවත් තියලා ගහපන්
Deleteතෝ තියල මැටි ගහනව...
Delete++++++++++
ReplyDeleteඅඩෝ බෑ බෑ. මං බොට සුබ පතන්නෙ නෑ. අපේ නම් කියල ඉස්තූති කරහං. නැහ්නං අපි ආයේ කොමෙන්ට් කරන්නේ නෑ. හැක.
ReplyDeleteනැට්ට නේද? ගිණි අරන් නේද? හ්ම්ම්... උෂ්ණ කාලෙනෙ මචං.. හෙහ් හෙහ්
ReplyDeleteලියපං ලියපං මචෝ... උඹ හෙන කම්මැලි වෙලා
ජයවේවා..!!
සුබ පැතුම් මචෝ...
ReplyDeleteසුබ පැතුම්...
ReplyDeleteඅවුලක් නෑ අපි වැඩේ කරන් යන්නං බිල ගෙවන වෙලාවට ආවම ඇති … ඕ යේස්
ReplyDeleteබයිට් ඒක අපි හදා ගන්නම්
Deleteසැක් අපරාධේ තව ජුංඩක් උනන්දු උනානං ළමයට අවුරුද්දෙන්ම අර්ධශතකයක් ගහගන්නට තිබුනා (තිතක්)
ReplyDeleteආ මල්ලි කොහොමද ඉතින්.
ReplyDelete...//දවස් ටිකෙ නිකමටවත් මේක අස්සෙ ඔළුව දාලා බලන්නවත් බැරිවුනා//..
මටත් එහෙමයි බං.බොඩිම් මාරු කරන්න උනානේ. අවිවේකි දවස් ටිකක් ගෙවෙන්නේ.
උඹේ අවුරුද්දට සුභ පැතුම්.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මනෝ මන්දිර
අවුරුද්දට අපෙනුත් සුභපැතුම්...
ReplyDeleteඅවුරුද්දකට සුභ පැතුම් මචෝ....
ReplyDeleteතව තවත් ලියපං හොදේ.. ඒකයි වෙන් ඕන.. 26 එනව නේහ්...
අර උමේ පේජ් වීව්ස් කවුන්ට් වෙන එකට බේතක් තියෙයි...
අර සෙටිංස් මෙනු එකේ තියෙන්නෙ ස්ටේටස් කියල ඔප්ෂන් එකක් ඒක ක්ලික් කරහං
එතකොට දකුනු පැත්තෙ ඇති නිල්පාටිං හයිලයිට් වෙච්ච ලිංක් එකක්
Manage tracking your own pageviews කියල එන්න ඒක ක්ලික් කරල
Don't track my views for this blog.කියන එක ඉස්සරහ තියෙන බොක්ස් එකේ ටික් එක දාහං.. වැඩේ ගොඩ
එහෙනං අපි ගියා
ජයවේවා
මක්කා හෝ ලියන එකයි වැදගත්.... සුපැතුම්... හදවතින්...
ReplyDeleteඔන්න අපෙනුත් අවුරුද්දට සුබ පැතුම්!!
ReplyDelete18680.45.1.1 :)
ReplyDeleteපෝස්ට් එක දාල කැමා මිසින් ...
ReplyDeleteඅවුරුද්දේ උපන්දිනේට සුභපැතුම් මචන්..
ReplyDeleteඋඹත් අපේ මිනිස්සු බහුතරයක් කියන බොරුව කියන්න පුරුදු වෙලා.. වෙලාවක් නැහැ කියන්නේ මිනිස්සු ඕනෑකමක් නැතිකමට කියන සමාන වචනයක් බන්.. බොරු නැතුව ඕනෑකම ඇතිකරගනින්.. එතකොට වෙලාව හැදෙයි නිකම්ම..
අවුරුද්දටයි, උඹට ලැබුණ සම්මානෙටයි දෙකටම ජයවේවා!!!
ReplyDeleteලියපන් නරියෝ
ReplyDeleteතෝ මලාද?
ReplyDeleteතෝ යට වෙලාද
ReplyDeleteලියපිය
කෝ යකෝ කැම රා...
ReplyDelete(මේ ගමනනං ඇණ ටික ගානට වැදිල වගෙයි.)
තුංමාසෙ දානෙ දුන්නද බං.
ReplyDeleteකැමා තෝ කෝ බොල? මක්ක හරි ලියාපිය
ReplyDeleteකෝ උබ
ReplyDeleteඋබ හොදින්ද
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්. උබ කටුපිටියෙද බන්
ReplyDeleteමේ මොකක්ක්ද මේ
ReplyDeleteආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
ReplyDeleteමට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්
ලියන්හ්කෝ
ReplyDeletetest
ReplyDeleteතො කොබො නයි කාලාද?
ReplyDeleteතෝත් එපා තෝගෙ පොස්ටුත් එපා...
ReplyDelete(හිතේ අමාරුවට කියන කවි)
තාමත් රෙද්ද අස්සෙ ඔළුව දාගෙනද ඉන්නෙ. බලාගෙන ඕක අස්සෙ னයි ඇති.
ReplyDeleteඇයි ලියන්නැත්තෙ දැං.....
ReplyDeleteහායි
ReplyDeleteඅවුරුදු තුනකුත් හිහිල්ල ඔෟ
ReplyDeleteමගේ යාලුවෙක් අවුරුද්දක් ගෙවිල මළා.
ReplyDelete