Pages

Monday, February 8, 2016

මහ රැජිනගෙ කුඩේ........

       පෙරේදා ගෙදර ඉන්න ගමන් නිකමට වගේ අපෙ පරණ ලට්ට ලොට්ට වගේම ආවුද ටික එහම දාලා තියෙන ගබඩාව පැත්තෙ ඔළුව දාලා බැලුවා. අපෙ අළුත් ගේ හදද්දි කඩලා අයින් කරපු පරණ ගෙදරින් ඉතුරු කරපු කොටසක් තමයි ඔය ගබඩාව විදිහට පාවිච්චි කරන්නෙ. පරණ පොත් පත්තර විතරක් නෙවෙයි උවමනා වේවි කියලා හිතෙන හැම දෙයක්ම ඕක ඇතුලෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අප්පච්චි ලඟ තිබුණු ආවුද කටල සේරම තියෙන්නෙත් ඕකෙ. ඔතන නැත්තෙ බල මෙවලම් එහෙමත් නැත්නම් පවර් ටූල්ස් විතරයි.

       තව ඉතින් මගෙ පරණ සෙල්ලම් බඩු, කොම්පීටර කෑලි, වගේ දේවලුත් එක්ක ගබඩාව එකම හැඩිල්ලක් වෙලා තියෙනවා දැක්කට පස්සෙ ගෙදර ඉන්න දවසෙ ඕක අස් කරලා දාන්න ඕනෙ කියලා හිතලා කෙලවරක ඉඳන් අස් කරන්න ගත්තා.
       මේ පාර නම් ඕකෙ මං ඉතුරු කලේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. ඒ කියන්නෙ හදිස්සියකට කඩේකින්වත් හොයාගන්න බැරි දේවල් ඇරෙන්න අනික් සේරම අයින් කලා. ඔය අතරෙ තිබුනා විදුසර පත්තර ගොඩක් මං තරම් උස ගොඩවල් තුනකට අහුරලා තිබුණා. ඉස්සරෝම පළ කරපු විදුසර පත්තරේ ඉඳන් (අප්පච්චි කොල්ලා කාලෙ ගත්තු එකක්) මං සාමාන්‍ය පෙල ලියලා ඉවර වෙනකම් ගත්තුවා. ඔය සේරම මං තුන් හතර සැරේ කියවන්න ඇති. දුකින් උනත් මේ පාර අස් කරද්දි ඔය සේරම අයින් කලා.
       පරණ පොත් රාක්කෙ අස් කරද්දි තමයි වටිනම දේවල් ටික තෝරා ගත්තෙ. 1960, 70, 80 දශක වල මුද්‍රණය කරපු පොත් ගොඩක් ඔය රාක්කෙ තිබුණා ඉංගිරිසියෙන් ලියැවුනු පරණ වෛද්‍ය පොත් ගොඩකුත් එක්කම.
ඔතන තිබුණු පොත් දෙකක ෆොටෝ දෙකක් දාන්න හිතුනා.
 
       මේ පොත නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ අපෙ ලොකු උන්නැහේට තමයි. ගිනි අවි බාවිතා කරන්නන් වෙනුවෙන් පලවුනු Shooting Journal සඟරාව.
 
       මේ ඔය පොතේ පිටු දෙකක්. හෙරිංග්ටන් සහ රිචඩ්සන් සමාගම ගැන ලිපියක් තියෙනවා එකෙ. මේකට නම් ඔන්න ලොකු කමෙන්ට් එකක් ඕනෙ ලොක්කෝ....
 
       මේක නම් ඒ කාලෙ හිටපු නසරානියො ටික හොඳට දන්නවා ඇති. අමිත අබේසේකර ලංකාදීපෙට ඇඳපු කාර්ටූන් තියෙන "අමිතගේ විකට විට"...
 
ඔය පොතේ පිටු දෙකක්. ඉතුරුවත් ඕනෙ නම් කියහල්ලා....
මේ මොකක්ද බොලව්......?

 
        මේ මොකක්ද කියන්න පුළුවන් උන්දැලා නම් වැඩිය නැතුව ඇති. මේකත් තිබුණෙ ගබඩාවෙ ලට්ට ලොට්ට එක්ක තමයි. අප්පච්චි ලඟ තිබුණු ඇන්ටික් කෑල්ලක්.
 
 
       මේක ඇවිල්ලා කුඩ මිටක ඉතුරු වෙච්චි කොටසක්. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නෙ. මං අහලා තියෙන විදිහට නම් මේකට අද කාලෙදි ලොකු වටිනාකමක් තියෙනවලු...
 
ඒ අස්සෙ තව දෙයක්. මේක නම් තිබුණෙ ගබඩාවෙ නෙවෙයි දූරියන් ගෙඩියක් ඇතුලේ...
 
 
       කොහොමද මදුලෙ ලොකු..? මේ වගේ මදුලු පහයි ගෙඩියටම තිබුනෙ. එකක් කෑවාම ආයෙ වේලකට ඇති.

127 comments:

  1. Replies
    1. අඩෝව්... කවුද ඩෝ දූරියන් වලට බනින්නේ... අනං මනං ටෝක්ස් එපා හරිය... මෙච්චර රස කෑමකට බනිනවනේ...

      Delete
    2. නහය නැති උන් තමයි දුරියන් කන්නේ.. ඕක් !!

      Delete
    3. නහයෙන් නෙවෙයිනෙ කන්නෙ. නහයට පල්ලෙන්නෙ....

      මාර්මයිට් කනවද? මං නම් ආසම නැති කෑම.

      Delete
    4. මාමයිට් එක්ක දූරියන් කාල බලපල්ල හරි රසයි.
      කැමා ගෙදර දූරියන් තියනවද ?

      Delete
    5. ගහක් නම් තියෙනවා. තාම පීදිලා නෑ. හැදෙනකොට වරෙන් මල්ලකුත් අරන්.

      Delete
    6. මල්ලක් අරං පලයල්ලකො ඔය ඩොටේ... මං නං මයෙ බල්ලවත් අරින් නෑ.

      Delete
    7. කවුද යකෝ දූරියන් වලටයි මාමයිට් වලටයි බනින්නෙ ..??
      උනට මම හරි ආසයි ....
      එතකොට මට තනියෙන් ඔක්කොම කන්ඩ පුලුවං නේ ...

      Delete
    8. ඩ්‍රැකී,
      බල්ලට දුන්නත් උඹට නම් දෙන්නෙ නෑ...

      මුද්දෝ,
      අඩේ තනියම කන්න හොඳ නෑ බණ්ඩිය ඌයියා වෙනවා...

      Delete
    9. අඩේ කව්ද බොලේ දූරියන් වලට බනින්නේ... එහෙව් සස පළතුරක් කන්ට ඉතින් පින් තියෙන්න ඕන..

      Delete
    10. ඔව් බං... මුන්ට තේරෙන්නෙ නෑ ඕකෙ අගේ...

      Delete
    11. කන පලාගන්නෙපා දූරියං වලට ඕක් කියලා.

      Delete
    12. කමෝන් ඩූඩ්... මුන්ට මඩු වල්ගෙන් ගහන්න ඕනෙ දූරියං වලට අපහාස කොරනවට..

      Delete
    13. අඩෝ දුර්යන් වලට බනින එඋංන් ගේ අඩු කඩනවා

      Delete
    14. කොහෙද බං හිටියෙ..? මුන් උඹ නැති ටිකේ රජ වෙලා.

      උපේක්ෂා ගුටි කෑමට නියමිතය.. ඇයි යකෝ මෙහෙමත් ඕක් කියනවද දූරියං වලට.

      Delete
    15. අඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?

      Delete
    16. අඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?

      Delete
    17. අඩෝ මෙන්ඩා, උඹ මේ දවස්වල දූරියන් ඇටේ දාපු වතුර බොනවා නේද?

      Delete
    18. යකෝ මෙන්න ඩබොල් මදිවට ත්‍රිබලකුත් ඇවිත්...

      උඹ නම් බීලා තියෙනවා වගේ...

      Delete
  2. ඔය සෙල්ලම් බඩුටික මගුල් ගෙදර ගිය සැට් එකට පෙන්නුවේ නැතෙයි..

    යකෝ බොලාගේ තාත්තා කොල්ලා කාලේ අරන් තියලා තිබුණු සගරා ටික බොලා බදිනකම්වත් තියාගන්න බැරි උනායැ..

    ReplyDelete
    Replies
    1. ඕකුන් එකෙක්වත් ආවෙ නෑ වංගු වල යද්දි වමනෙ යනවා කියලා.

      ඒ පත්තර දැන් හොඳටම පරණ වෙලා බං. තියාගන්න එකේ තේරුමක් නෑ.

      Delete
  3. ලෑස්ති වෙයල්ලා ඊලගට කැමරුවාගේ වාරේ..

    ඈන්ටික් බඩු ගොඩාරියක් බොලාලගේ ගෙදර තියෙනවා නේද..පටවමුද නැවකට. බොලාට බාගයයි මට බාගයයි.

    ReplyDelete
    Replies
    1. එකෙක් එන්න එපා තොපි. මගුලත් කැඩෙන්න වැඩක් ඒක.

      හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි තමයි.

      Delete
    2. ඔන්න එහෙනම් වැඩේ හරිනේ....

      Delete
    3. ඉඳහං සේරම ටික එකතු කරලා පොලිෂ් කරලා ගන්නකම්.

      Delete
  4. යකෝ, ඔය පරණ පොත් පත්තර විසිකරන්න එපා. තියාගන්න බැරිනම් ටවුමේ උඹ දන්නා තැනකින් තියපන්. මම ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් එවපන් ටිකක්. බත් එක බදින්න පත්තර කෑල්ලක් නෑ.. සල්ලි දීලා පත්තරේ අරන් කියවන්නෙත් නැතුව බත් එක බදිනවා..

      Delete
    2. විචා,
      පිස්සු හැදෙයි.. ඒවා නම් එකක්වත් විසි කරන්නෙ නෑ. ඔක්කොම අරන් තිබ්බා පරිස්සමට. වෙලාවක දෙන්නම්කො කියවා බලන්ට. අර පරණ යුද්ධ ටැංකියෙන් ආවා නම් මේ පැත්තේ...

      සිංහ,
      ඇයි බං ගනින්කො ලංකාදීපෙ හරි ඔබ්සර්වර් එක හරි. ගොඩක් උන් බස් එකේ ලොකුවට පේන්න ඔබ්සර්වර් එක අරන් යනවා බත් ඔතන්න.

      Delete
    3. ඔබ්සර්වර් එකේ බත් ඔතන් ගිහින් මොකටෙයි නිකන් අමාරුවේ වැටෙන්නේ...
      ඉරිදා ලංකාදීපයෙන් නම් ගමකට උනත් බත් බදින්න ඇහැකි..

      Delete
    4. බත් ඔතන්න හොඳම සිළුමිණ :)

      Delete
    5. ඇයි සිළුමිණ බත් බදින්න හොද???
      කියවන්න හිතෙන්නෙම නැති මගුලක් තමයි ඕක. ඒක හින්දා ගන්නෙත් නෑ..

      Delete
    6. Sunday Times එකක් මාස දෙකක් බත් බදින්න ගන්න පුළුවන් ඒක තමයි පිටු වැඩිම පත්තරේ. අරන් කිලෝ ගානට වික්කත් ලාබයි.

      Delete
    7. Sunday Times එකක් මාස දෙකක් බත් බදින්න ගන්න පුළුවන් ඒක තමයි පිටු වැඩිම පත්තරේ. අරන් කිලෝ ගානට වික්කත් ලාබයි.

      Delete
    8. ඒ උනාට පත්තර දෙකක් ගන්න එපා බං අපරාදෙ.

      Delete
    9. සිංහ,
      ඇයි බං බස් එකේ පේන්න අරන් යන්න සෝබනේට..

      කමී,
      ඒ මොකෝ බං..?

      සිංහ,
      මට නම් ඔය එකක්වත් කියවන්න හිතෙන් නෑ. මෙලෝ රහක් නෑ.

      කම්මලේ,
      ඕකේ දාන ඇඩ් වල ආදායමෙන් පුළුවන්ලු පත්තරේ නිකන් බෙදන්න කියලා කියනවා. ඒ තරම් ඇඩ් ගොඩක්නෙ තියෙන්නෙ.


      කම්මලේ,
      ඕකේ දාන ඇඩ් වල ආදායමෙන් පුළුවන්ලු පත්තරේ නිකන් බෙදන්න කියලා කියනවා. ඒ තරම් ඇඩ් ගොඩක්නෙ තියෙන්නෙ.

      ප්‍රසා,
      එතකොට මාස හතරක් බත් ඔතන්න පුළුවන් ඌට.

      Delete
    10. ඇයි බං පිටු ගොඩ... සන්ඩේ ටයිම්ස් වල අවුල ඕකේ ඔතාගෙන බත් කනවා දැකලා වටේ පිටේ දකින උන් කඩ්ඩෙන් කෙටුවොත් එහෙම.. කඩ්ඩ අවුලක් නැත්නම් සන්ඩේ ටයිම්ස් එකත් අවුලක් නෑ..

      Delete
    11. කම්මල@
      අපි දෙන්නා ඒ වැඩේට එන්ටර් වෙමු නේද එහෙනං
      ප්‍රසා@
      #ඒ උනාට පත්තර දෙකක් ගන්න එපා අපරාදේ#
      බොලා ඉතින් අද බදින කොලේ හෙටත් ගිනියනවනේ..

      කැමා@
      සෝබනේට ඉංග්‍රීසි පත්තරක් ගිනිච්ච අපේ එකෙකුට පාරෙදි හම්බ වුන මාමා කාරයෙක් ලියුමක් දීලා මෙහෙම කිව්වලු...
      අනේ පුතේ මේ ලිවුමේ තියන ටික මට ඇහෙන්න කියනවද????
      කෝ දෙන්න මාමේ කියලා ලියුම ගත්ත මූට ඉහින් කනින් දාඩිය දැම්මලු..
      මටත් බස් එකේ දෙනෝ දාහක් ඉස්සරහා ඔය ආනිසංසෙට මූන දෙන්න බෑ ගොයියෝ....

      Delete
    12. කමියෝ උබ මට ඉස්සෙල්ලා දාලා නෙව..

      කැමා. මට පාරේ තියෙන පත්තර කෑල්ලක් වුනත් අරගෙන කියවනවා හැබැයි වට පිට බලලා...

      Delete
    13. මොකටද බං එහෙම ගෙනියන්නෙ. මාසෙකට පත්තර හතරක් එනවනෙ. ඒ ටික මාස අටකට ඇතිනෙ.

      Delete
    14. යකෝ බොලා විතරද ගෙදර ඉන්නේ.. අනිත් එවුන් කන්නේ පස්ද?
      අපේ ගෙදර තුන්දෙනෙකුට බත් බදින්න ඕන..

      Delete
    15. කමි,
      ඒක නම් ඇත්ත. කන වෙලාවෙ ඔහොම වුනොත් කෑමත් ඉස්පොල්ලෙ යනවා.

      ප්‍රසා,
      මූට ඕක තේරෙන්නෙ නෑ බං...

      සිංහ,
      යකෝ උඹලා ගෙදරම කන්තෝරුවක්ද..?

      Delete
  5. දූරියන් මේ කාලේ තියෙනවයි මචන්..

    දැක්කම කටට කෙල උනනවා...

    දූරියන් කියනකොට මතක් උනේ අපේ ගෙදරත් අවුරුදු 4ක් විතර වයස දූරියන් ගහක් තිබුනා. දවසක් මායි මලයයි ඔය දූරියන් ගහ කපලා සෙල්ලම් ගෙයක් හැදුවා. අම්මටසිරි තාත්තා ආවට පස්සේ හොදට සුද්ද සිංහලෙන් අහගත්තා. එතකොට තමයි දැනගත්තේ දූරියන් ගහක්‍යැ කියලා... පොඩ්ඩන් කාලේ වෙච්චි දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ ටික ටික තියෙනවා මචෝ. මං හිතන්නෙ මේ අවාරෙ වෙන්න ඕනෙ.

      මාත් ආසම කෑමක් තමයි.

      තාත්තට තොපි දෙන්නා මරාගෙන කන්න හිතෙන්නෙ ඇති. ඇයි යකෝ දූරියන් ගහක් හදන්න හරි අමාරුයි බං. අපෙ දිහත් ගහක් තියෙනවා දැන් නම් පීදෙන්න කිට්ටුයි.

      ඕනෙ නම් කියහං පැල තියෙනවා විකුනන්න.

      Delete
    2. අපේ තාත්තා ඊට පස්සෙත් පැල විස්සක් විතර ඉන්දුවා.. අපි දෙන්නගෙන් බේරගත්ත උනාට වල් ඌරු හතිකරයෙන්නම් බේරගන්න බැරි උනා.. ඉතුරු වෙලා තිබ්බේ පැල දෙකයි ඒ දෙකත් එහා ගෙදර මාමා උගුල්ලලා විසිකරලා..

      පරිස්සන් කරන්න ඕවා ගෙවල් අස්සේ ඉන්දන්නයැ..

      Delete
    3. //දවසක් මායි මලයයි ඔය දූරියන් ගහ කපලා සෙල්ලම් ගෙයක් හැදුවා. අම්මටසිරි තාත්තා ආවට පස්සේ හොදට සුද්ද සිංහලෙන් අහගත්තා. එතකොට තමයි දැනගත්තේ දූරියන් ගහක්‍යැ කියලා..// අදෝමැයි..!!!

      Delete
    4. //පරිස්සන් කරන්න ඕවා ගෙවල් අස්සේ ඉන්දන්නයැ.// කියහංකො බොලා ගෙවල් අස්සෙ ඉන්දල තියෙන මල් ගස් ගැනත්.

      Delete
    5. කමි. ඔවා ගනන් ගන්න එපා. තේරුනා නම් ඒ ඇති. හැක්.

      Delete
    6. ප්‍රසා එව්වා පොඩි එවුන්ට කියන්නේ නෑ හැක්.
      ගෙවල් අස්සේ පරිස්සම් කොරන්න තව ගොඩක් එව්වා තියෙනවා...

      Delete
    7. සිංහ,
      ගෙවල් අස්සෙ ඉන්න එවුවත් පරිස්සම් කරන්න බැරි කොට... නොවෙද..?

      කමී,
      අම්මපා....

      ප්‍රසා,
      ඒවා කියන්නෙ නෑ ඕකා.. පරිස්සම් කරන්න බැරි උනොත් එහෙම...

      සිංහ,
      ඒවා පරිස්සම් කොරන එකනෙ අමාරුම වැඩේ.. අරවා නම් හොරු ඇවිත් ගලවගෙන යන්නෙ. මේවා නිකන්ම ගැලවිලා හොරු ලඟට යනකම් හොයන්න බෑනෙ.

      Delete
  6. හැක්... උඹ පරන කුණු අස්පස් කරල ලෑස්‍ති වෙන්නෙ මගුලට වගෙයි.
    අපරාදෙ අර ලබ්බෙ තොයිලෙට එන්න බැරි උනානෙ. නැත්තං මම තනියම හරි බොලාගෙ දිහා එනව කැම රා බොන්න.

    දූරියන් එහෙම කාල ටූල් එකේ පවර් දැම්මම වැඩි කරගෙන තියාගගන්න එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොලාගේ පවර් එක අද මම ගත්තා බොල.

      Delete
    2. ප්‍රසා,
      උඹ ආවා නම් අම්මප ගහක් මැදලා හරි රා දෙනවා. කොහෙද උඹ එන්නෙ නෑනෙ..

      පවර් වැඩි වෙන්න දූරියන් හොඳයිලු නේ...?

      සිංහ,
      මටත් ඕක නම් හිතුනා...

      Delete
    3. උඹේ එක කියහං. කොහොම හරි එඤ්ඤං. හැක්..

      Delete
    4. උඹලට නොකියා කොහොමද බං... අනිවා කියනවා...

      Delete
    5. කැමාගේ බදිනකොට අපි එන්නේ සතියකට විතර කලින්.

      Delete
    6. මනෝ.. යන්නෙත් සතියකට පස්සෙද
      මමනම් එන්නේ මගුල දාට විතරයි. ආවා කෑවා බිව්වා ගියා.
      උබලට සතියකට විතර කලින් ඇවිල්ලා ගෙවල් පොලිෂ් කරලා. ඉදපල්ලා....

      Delete
    7. අපි සතියකට විතර කලින් ගිහින් කැමාට විශේෂ පුහුණුවක් දෙනවා මධු සමය ගත කිරිම සම්බන්ධව

      Delete
    8. මනෝ,
      වරෙන් වරෙන්... ගෙදර සුද්ද කරගන්නත් තියෙනවා.. වත්ත සුද්ද කරන්න, තින්ත ගාන්න, කෙහෙල් දුම් ගහන්න වගේ වැඩ.

      සිංහ,
      වරෙන්කො කාලා බීලා යන්න. දෙන්නම් බොට..

      මනෝ,
      අන්තිමට සැටිපිකේට් එකකුත් දෙනවද...?

      Delete
    9. ලංකාවේ හිටියොත් අනිවා එනවා උඹලගේ ගම බලල යන්න.. කිතුල් සා සුට්ටක් තිබ්බොත් පංකාදුයි..

      Delete
    10. අම්මපා වරෙන්... ගහේ බඩු ටිකක් ගසන්න වරෙන්...

      Delete
  7. කට්ටියම වගේ බඳින නිසා කැමා මඟුලට ලැස්ති වෙනවා වගේ.එහෙම නං දුරියන් ගොඩක් හොඳයි.මමත් ආසම කෑමක්.හැබැයි ඔය පාර අයිනෙ විකුණන්න තියාගෙන ඉන්නෙ ගහෙන් කඩල ඉදෝපුවා මෙලෝ රහක් නෑ.නියම රහ තියෙන්නෙ ඉදිලා බිමට වැටිච්ච ගෙඩිවල.
    ඔය රැජින මාක් කුඩ ඉස්සර අපේ අම්මා ළඟ එහෙම තියෙනවා මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. යකෝ මුන් දැන් මාව බන්දන්නද හදන්නෙ. මන් හොඳින් ඉන්නවා දකින්න කැමති නැද්ද උඹලා...?

      පාරවල් අයිනෙ තියෙන්නෙ ගැට කඩලා එත්‍රල් ගහපුවා. දූරියන් ලොරිය ඇතුලට නැග්ගත් සුවඳක් නෑ. ඒකටත් එක්ක ගහේ ඉදිලා වැටෙන එකක් අහලකවත් ඉන්න බෑ සුවඳ.

      ඕකත් ඔය පරණ කුඩේකින් ඉතුරු වෙලා තිබ්බ එකක්.

      Delete
    2. කැමා කොහෙද බඳින්නෙ. වෙන්ට කැමී ඉස්සරහ පිට අටම මූගෙ සායම යැව්වා.

      Delete
    3. කැමාව උඹ දැන්ම බදිනවද.පව් අර අහිංසකි

      Delete
    4. ඩ්‍රැකී,
      වෙලාවට ඒකිට ඇහුනේ නෑ... නැත්නම් ඒ මගුලත් ඉවරයි.

      මල් වන්දිරයෝ,
      දැන්ම බඳින්න...? මං පව් නැද්ද යකුනේ...?

      Delete
    5. නැ හුනාට ඒ අයිංසක ලමයටත් ඔව්වා තේරෙනවා දැං දැං , බැදගත්ත බෙරේ ගහන්ඩත් එපැය , නැත්තං රට්ටු මක්කියයිද අංකල් කියලයි මා එක්ක කියුවේ

      Delete
    6. කොහොම හරි උඹට අංකල් කියලත් කිඋවනෙ ඒ ළමයා... අන්න බනිනවා උඹ එදා බීලා වැඩී කියලා. උඹ හිත හොඳ එකා කියලත් කිවුවා ඒ උනාට.

      ඇයි යකෝ මං අහිංසක නැද්ද එතකොට..?

      Delete
    7. කැමා - අහිංසක? ‍

      ඒක හරියට අර නාකි වෙලා නාකි වෙලා සිල් බිඳින්න බැරි උං සිල් ගන්නව වගේ කතාවක්...

      Delete
    8. හරියට උඹ වගේ උන් නේ..?

      Delete
  8. පරණ ලව් ලෙටර් එහෙම පුච්චල, දූරියන් කාල ලේනව ටෙස් කරල කසාදෙට ලැහැත්ති වෙනව වගේ. මතක ඇතිව විචාටත් ගෙඩියක් ගෙනිහින් දියං.
    හිටිංකො හැම එකාම උඹලගෙ ගෙදර එන්න බෑ දනිස් පණ නෑ කිවුවට මම එනව හන්දියෙ බාර් එකෙන් බාගයක් ගහල 4වීල් එකෙන්.

    ReplyDelete
    Replies
    1. මුංගෙ ගෙවල් ගාව හන්දියෙ තියෙන්නෙ ඉතිං සුදුව තමයි. බොට කුරුණෑගල ටවුමෙන්වත් බාගෙ ගහල තව එකක් කිහිල්ලෙ ගහගෙන යන්න වෙයි.

      Delete
    2. කම්මලේ,
      දූරියන්, රට ඉඳි, වැල් පෙනෙල, ඌරු මස්..... තව..?

      විචාට දැන් මොනවා දුන්නත් හරියන්නෙ නෑ කියලා කිවුවා එදා අපි ඉන්න තැන. බොරු නම් අහපන් ඩ්‍රැකියගෙන්.

      වරෙන් බං. ඕකුන් ඕනෙ නෑ. හන්දියෙ බාර් එකට උඹ යන්න ඕනෙ නෑ. උඹ ආවාම සුදුවා බාර් එකක්ම උඹ ලඟට එවන්නම්.

      ප්‍රසා,
      අම්මපා ඒක නම් ඇත්ත. එක්කො ටවුමෙන් හරි නැත්නම් ගැට්ටුවානෙන් හරි තමයි. මෙහෙ ආවොත් ස්පෙශල් සුදුවා...

      Delete
    3. බොල විචාට දූරියන් කවල නැති ප්‍රසන ඇතිකරන්න එපා කොල්ලනේ..

      Delete
    4. ඇයි මතකද එදා කියුවා , කෝටු කැල්ලකුත් ඕන කියල

      Delete
    5. ඇයි අයිස් කැටේ...? කෝ මේ ලොකු මහත්තයා... මේවට උත්තර දෙන්න වෙයි..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උඹල ආතර් එක්ක සෙල්ලං කරන්න ලෑස්තිවෙන්න එපා. ඕක හෙන වස මිනිහ.

      Delete
  10. රැජිණ මාක් කුඩයක්.. මමනම් මිට දැක්ක ගමන් අඳුන ගත්තා.. ඇයි බන් මාතෘකාවත් කියෝලා රැජිනගේ ෆොටෝ එකත් දැක්කම තව මොනවද? හැක හැක..

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මෙ නැත්නම් පව්නෙ බං උඹලා. එකෙක්වත් ඕක අඳුනා ගන්නෙ නෑනෙ. ඒ කාලෙ ජනප්‍රිය කුඩයක් වෙන්න ඇති නේද ඕක..?

      Delete
  11. දූරියන් නම් ආසම නැති පළතුරක්. රැජිනගේ කුඩ මිට නම් මරු...

    ReplyDelete
    Replies
    1. දුවන්නයි කිවුවෙ.. එනවා මෙතන දූරියන් වලට බනින්න...

      ඇයි එතකොට පොත් දෙක..? කවුරුවත් ඒ ගැන කියන්නෙ නෑ... :(

      Delete
  12. අර උඩ තිබුනු පොත් දෙක මරු නේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. පල යන්න... උඹට දැන් තමයි ඕක මතක් උනේ...

      Delete
  13. අර පො‍ත් දෙක ස්කෑන් කරල දාහං මයෙ දෙයියො. උඹේ අර ලක්මාල් ෆොන්සේනා කාඩ්එක අහක් කරල දෙන්නං...

    ReplyDelete
    Replies
    1. පුලුවන්නං ඒ කාඩ් එක ලැමිනේට් කරල බ්ලොගේ දාහං.

      Delete
    2. ලක්මාල් ෆොන්සේකා කියන්නෙ අර කෑගල්ලෙ පොරද ..??

      Delete
    3. ඩ්‍රැකී,
      අම්මපා කියහං... එහෙනම් අහක් කොරහං ඊලඟ පාර ඒ ටික දාන්නම්...

      ප්‍රසා,
      ඌ දනටම ඒක රාමු කරලම දාලා.

      මුද්දෝ,
      නෑ බං.. අර රාගම ඉන්න එකා...

      Delete
  14. අඩේ කොලඹ ආපු වෙලාවක පලයං ලේඛනාරක්ශක එකට ඒකෙන් ගන්ඩ පුලුවං ඔය පරණ පොත් පත් සංරක්ෂණය කරන විදිහ ගැන ලියපු පොතක් ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ... ඒකනම් ගොඩක් වටිනවා. අද හෙටම වැඩේ කරන්න ඕනෙ.

      Delete
  15. විදුසර පලවෙනි පත්තරේ මටත් මතකයි, ඔය කුඩ මිටනම් දැකල නැ.

    ReplyDelete
    Replies
    1. කුකුල්ගේ වයස කීයද බොල..

      Delete
    2. කුකුල්,
      ඒ කියන්නෙ ඒ කාලෙ ඉදන්ම විදුසර පාඨකයෙක් වගේ.. ඒ කාලෙ ඒවගෙ නියම විද්‍යා ප්‍රබන්ධ සෙට් එකක් ගියා නේද..?

      සිංහ,
      පේන විදිහට නම් අඩුම තරමෙ 50 පනින්න ඕනෙ.

      Delete
  16. උඹ ගෙදර අස් පස් කරන්නේ මොකද.අපිටත් හොරෙන් කැමිව එක්කගෙන එන්නද සෙට් වෙන්නේ.

    පරන පොත් ටිකනම් වටිනවා.උඹලගේ තාත්තා සෑහෙන දේවල් එකතු කරලා තියලනේ බං.

    ReplyDelete
    Replies
    1. දැන්ම ගේන්න බෑ යකෝ... මං මේ නිදහසේ ඉන්න එකහ් නැති කොරන්නද හදන්නෙ..? බැඳපු උන් පුදුම තරහක් තියෙන්නෙ තනිකඩයො එක්ක.. ඉරිසියා නොකර ඉඳහල්ලකො..

      Delete
  17. අන්න දූරියං...................

    ReplyDelete
  18. ඒ අර දූරියං මදුලක්ද බං? මං හිතුවෙ ඔපරේෂන් එකක් කරල උඹේ මොකක් හරි අහක් කරල කියලා... හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මාත් ඔය දැක්කමයි ඔහොම මදුලු.

      මගෙ මොකක්..? හිතුවා මදි මගෙ අහක් කොරන්න..

      Delete
    2. මූට තියෙයි ඔච්චර ලොකු එකක්

      Delete
    3. මංවත් ඔච්චර ලොකු නැති එකේ මට කොයින්ද ඔහොම ඒවා...

      Delete
    4. කැමාගෙ ලබ්බ බැහැපු වෙලේ ඔපරේෂන් කරල අහක් කරපු කොටහ ඔයිටත් වඩා ලොකුයි.

      Delete
  19. වෙලාවකට හිතෙනවා පරණ පොත් පත්තර විසික් කරන්න හිතෙන්නෙ නැති එක පිස්සුවක් ද කියලත්.. මට තියන ලෙඩක් තමයි ඔය පරණ බඩු ගොඩවල් අස්කරන්න කියල පටන් ගත්තට එකක්වත් විසික් කරන්න තියන නොහැකියාව.. අන්තිමේ තිබ්බ තැන්වලම නැවතත් ස්ථානගත වෙනවා තිබ්බ විදිහටම..

    මට නොදී දූරියන් කෑවට කොටියම කාපිය..

    ReplyDelete
    Replies
    1. ඒකන්ම් සම්පූර්ණ ඇත්ත. කොච්චර විසිකරන්න කියලා හැදුවත් ආයෙම වෙන තැනකින් අහුරනවා. අනේ මන්දා බං.

      කොටියෙක් කාලා වැඩක් නෑ බොල. උන්ගෙ මස් රස නෑ කියන්නෙ. ආයෙම දූරියන් ගෙඩියක් කන්නම්...

      Delete
    2. කොකාකෝල බීල වැටෙන එකා කොටි මස් කන්ඩ කතාව...

      Delete
    3. කවුද..? අම්බලංගොඩයද...? චැඃ.. මුගෙ කයිය නම් ඒ වුනාට...

      Delete
  20. රැජිනගේ කුඩ මිට ඊ-බේ එකට දාලා බලහන් නිකමට වගේ කීයක් විතර වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ.. මට ඕක තේරෙන්නෙ නෑ බං. පුළුවන් නම් දාහංකො...

      Delete
  21. පරන කොම්පියුටර් කැලි විසිකලාද බං

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ... ඒ ටික තියෙනවා. උඹට ගෙනත් දෙන්නම් වෙලාවක. කලර් අයිසී එක ගියපු පිලිප්ස් මොනිටර් එකක් තියෙනවා උඹට හදාගන්න පුළුවන් නම් කියහං.

      Delete
  22. තව තියෙන පොත් මොනවද කියහංකෝ නිකමට දැනගන්න.

    ReplyDelete
    Replies
    1. පොත් ටිකේ නම් ටිකවත් දාන්නම්කො ඊලඟ එකෙන්වත්.

      Delete
  23. විදුසර පත්තර මිටි ටිකක් අපේ ගෙදරත් තියෙනව විසි කරන්න ලෝබ කමේ...

    ඔන්න විකට විට ගැන නම් පොස්ට් එකක් ලියන්න හරිද ...

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ටික අයින් කලේ ලෝබ කමේම තමයි. ඒත් ඉතින් ඒවා හොඳටම නරක් වෙලා.

      ඒ පොත ඊලඟ එකෙන් දාන්නම්කෝ...

      Delete
  24. //පොතේ පිටු දෙකක්. ඉතුරුවත් ඕනෙ නම් කියහල්ලා
    දාපං බොලේ දාපං.
    අර කුඩේනං රැජින ලංකාවට ආව කාලේ මාර්කට් කරපු එකක් වගේ
    මේ බං,උඹ ඉන්න ඉසව්ව කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඕක ඔහොම අටමගලක් වෙන්න ඕනෙ.

      මං කුරුණෑගල පැත්තෙ මචෝ..

      Delete
  25. විදුසර පත්තරේ කියපුවම මතක් උනේ මම පළවෙනියටම ගත්ත විජය පත්තරේ තාම තියනව ඒ 1995 දි අනෙක් පත්තර නම් දැන් අයින් කරලා . අපෙත් තියනවා පොඩි ගබඩා කාමරයක් හැබැයි කාලෙන් කාලෙට සුද්ධ වෙලා ඉස්සර තිබ්බ පරණ පොත් ටික දැන් නැහැ.මගේ 2 වසරෙ පොතකුයි පරණ චිත්‍ර පොත් ටිකකුයි නම් බොහොම අමාරුවෙන් පරිස්සම් කරගෙන මතක සටහනක් විදිහට තියන් ඉන්නවා :)

    ReplyDelete
    Replies
    1. විජය පත්තරේ කියද්දි මතක් උනේ අපෙ දිහා තිබුනා මටත් වඩා වය විජය පත්තර. දැනට අවුරුදු 30 ට උඩදි මුද්‍රණය කරපුවා. ඒවගෙත් මල් මාමගෙ කතාව තියෙනවා. ඒ කාලෙදි ඒක "මකාගේ යලක්" කියලා තිබුනෙ. දැන් වගේ එක මලක් නෙවෙයි නහය උඩ මල් අත්තක්ම තියෙනවා.

      Delete
    2. ඇයි දිය යටින් ගින්දර (කොමාවක්) රජ්ජුරුවෝ මං මතකද මතකද (ප්‍රශ්නාර්ථයක්)

      Delete
  26. අනිත් මගුල් වලට මොනවකලත් කමක් නෑ.ඒත් අර විදුසර පත්තර ටික විසික් කරපු එකටනම් තෝව නයාම කන්න ඕනේ.උඹේ ආච්චිට @#&$#&#&$&$*

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ...මම කමෙන්ට් කරනකොට මේක අහනවනේ මම රොබෝ කෙනෙද්ද කියලා.යාළුවෙලා හිටපු කෙල්ලෙක්වත් අහලා නෑ මේ වෙනකන්

      Delete
    2. ඒවා දැන් ප්‍රයෝජනේකට ගන්න බැරි තරම් පරණ වෙලා බං. ඒකයි අකමැත්තෙන් හරි අයින් කලේ.

      ඔය අටමගල මටත් අහුවුනා බ්ලොග් කිපෙකදිම. මොකක් හරි හුට්ටප්පයක් වෙලා තියෙනවා. රොබෝලා සෙට් එකක් බ්ලොග් බලනවා කියලා ගූගලයට අහුවෙලාද දන්නෑනෙ.

      Delete
  27. මාත් මේ ලගකදි ඉදලා තමා දුරියාං කන්ට පටං ගත්තේ කියහන්කෝ ඉස්සර දුරියාං සුවද එද්දිත් වමනෙ යනවා ඒකට දැං (තිත්දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete

 
 
Blogger Templates