ඔන්න ආයෙත් කැමා ගේමට එන්ටැර් වෙන්නයි යන්නේ... කෝ මේ මං
නැති ටිකේ සෙල්ලං දාපු චන්ඩි ටික... අඩෝව්... මං බ්ලැක් ලිස්ට් එක අරන් ආවෙ... කෝ
එක එකා වරෙව්....
1. මෙන්ඩා
2. මධාවියා
3. උපාසක බළලා
4. පුස්ලෝඩමා
5. ඩබොලා
6. මල් වන්දිරයා
7. අහස් කූරා
8. ලබු ඇටයා
9. 8M Raft
10. ගල් කුරුමිණියා
11. දෙමළ ණ යන්නා
9. 8M Raft
10. ගල් කුරුමිණියා
11. දෙමළ ණ යන්නා
මං නැති ටිකේ තොපි ටික මට කියපුවාට වහ ටිකක් කාලා මුහුදට
උඩින් තියෙන අත්තක බෙල්ලෙ වැල දාගන්න ගමන් ඔළුවට වෙඩි තියාගන්නයි වෙලා තියෙන්නෙ
මට...
නොම්බර 5 ආවා........
ReplyDeleteආ ...කැමා කොහොමෙයි .?
ඉතින් ඉතින්... කෝමෙයි...
Deleteඒක නෙවෙයි දෙසැම්බර් වල දත කට මැදගෙන ඉදහං මේ පැත්තෙ එන්න.... රා තියෙනවා තාම ඌරෙක් අහු උනේ නෑ...
ඌර ඕනෙ නෑ බං , කාරල්ලෙක් බැදල රා බොමු.
Deleteමේන්ඩට එන්න වෙන්නේ න කිවා ,,,අලුත් වැඩක් සෙට් වෙලා කියලා ...
Deleteමෙන්න
http://www.lunudehi.gossiplankanews.com/2015/11/eyekq-jfa-msnka-iyd-hgwei-yokafka-xldfo.html
කම්මලේ,
Deleteඑහෙනම් අවුලක් නෑ. ඔන්න ඔහෙ ළූණු ගෙඩියක් හපලා මයියොක්කා ටිකක් එක්ක බොමු...
සින්දු,
එහෙනම් ඒකයි මෙන්ඩා පේන්න නැත්තේ...
මරනවා තොපි මාව දාලා ගියොත්
Deleteසින්දුවෝ
Deleteකැමාගේ සයිස් එකට එකක් අරගෙන යමු
පිස්සුද බං...? එහෙමත් උඹව දාලා එන්න කියනවද මුන්ට.
Deleteතැන්කූ මචං අපි වගේ අහිංසකයන්ව බේරුවාට....
Deleteමාත් ඉතින් අහිංසකයනෙ මචෝ... මුන් තමයි බේරන්න බැරි...
Deleteකුරැට්ටෝ රා බොන්න යන්න වර
Deleteරා කියන්නේ මොනවද බං........???
Deleteමතක ඇතිව කම්මලයට වෙඩි තියංට ඩබොල් බැරොල් එකක් ගෙනෙං කැමෝ.
Deleteරා එපා කසිප්පු හරි බොන්නම් තෝ වර
Deleteආ වීරප්පන් අයියා ... හනිමූන් එක ඉවරෙයි ???
ReplyDeleteයකෝ... හනිමූන් යන්නත් කලින් ඉවරද අහන්නෙ බය හිතෙනවා බං... හනිමූන් කෙසේ ව්තත් මාමණ්ඩියා අතින් මාවතගම අශෝක එකට තමා යන්න වෙන්නෙ.... අවුලක් නෑ සමිතිය ගානෙ පෙට්ටිය..
Deleteහනිමුන් ගියාට වැඩක් නෑ බං,මු මොනවා කියලා කරන්නද ?...
Deleteඒකනෙ, ඇඳ යට තියාගන්න මෙන්ඩවත් අරන් යන්න වෙනව නෙ.
Deleteමනෝ,
Deleteඅඩේ හනිමුන් ගිහින් මොනාද බං කොරන්නෙ...?
ප්‍රසා,
මෙන්ඩව ඇඳ පොල්ලකට ගන්න තමයි වෙන්නෙ...
අශෝක එකේ ගණන් අඩුයි මචං.. හොඳ තේරීමක්.
Deleteඔව් බං. අපෙ ගමට දහයට එකක් ෆ්‍රී දෙනවා... අපි ඉතින් පරණම කස්ටමර්ස්ලනෙ...
Deleteආය ඉතිං අලුතෙන් ඇද යට රිංගන්න දෙයක් ඉතුරැ වෙලා තියෙනවැයි?
Deleteඅපි උඔලාගේ ගමට ඇවිත් ගියාම ගමේ එවුන් උඔට ෆ්‍රී පෙට්ටියක් අරගෙන දෙනවා..
හනිමුන් එක දවසට තොල් දෙකෙනුයි ඇගිල්ලෙනුයි කැමා වැඩ පෙන්නනවලු
Deleteමට ගමේ ඉන්නත් බැරි වෙයිද දන් නෑ උඹලා ආවට පස්සෙ... අටම ගමටම ඇහෙන්න ජාතිය අමතද්දි කොහොමද...?
Deleteමෙන්ඩා පෙන්නපු විදිහ තමයි ඔය... නැද්ද මෙන්ඩෝ...
දැන්නීම් ටික මා ගානෙ.
Deleteඒ ටිකත් අසෝක එකෙන් නිකන් දෙනවා. තව ඩිජිටල් ප්‍රින්ට් එකකුත් දෙනවා. වෙන මොනා හරි දියන්...
Deleteපෙට්ටියට හලන්න ඔඩිංකෝලෝං බෝතලයක්
Deleteඕඩිකොලොං වැඩක් නෑ. ගල් කාලක් හලමු.
Delete//ඒ ටිකත් අසෝක එකෙන් නිකන් දෙනවා.//
Deleteහුටා... මිනිහත් පේමයගෙන්ද දන්නෑ ඕක පුරුදු උනේ.
අනේ බං අර ෆ්‍රී එක මට ඈ...
Deleteමල්ලි $ක පලාගන්ඩ ඕනද
ReplyDeleteආඅ..... සද්දෙ දාල ...දවසක පලකො රාගම ඉස්පිරිතාලෙ $කට මැහුම් දාල එවයි.
Deleteඅටම්,
Deleteඅඩෝ මේ උඹත් ආවද... ඔය කම්මලයා කියලා තියෙනවා වගේ පලකො රාගම ඉස්පිරිතාලෙ... අද ශොප් එකේ ඉන්නවද බං...?
කම්මලේ,
අම්මප බං අටමා ආපු දවසට වල කජ්ජ ගහන්න බෙහෙතක් දෙන්න කියන්න ඕනෙ...
This comment has been removed by the author.
Deleteමේ මොකෑ බොල...?
Deleteපල්ලෙහ දාන්න තිබ්බ එකක් වැටුනෙ මෙතනට.
Deleteපල පල ඩෝ... තෝව හමගහනව දැනගං...
ReplyDeleteඅඩේ සජ්ජා... බොට ලස්සන නමක් මතක් වෙනවා බං. අපෙ ගමේ පොරක් ඉන්නවා ලිඳක තිබුනු ගලක් කඩන්න ඔට්ටු උනු. ඌට ගමේ උන් කියන්නෙ "ගල් කුරුමිණියා" කියලා....
Deleteඅහුවෙයන්කෝ වෙලාවක... කියල දෙන්න...
Deleteදෙසැම්බර් වල වරෙන්කෝ.....
Deleteහොඳ වැඩේ කසුනට මම කියනවා ඔය දබරවලට පැටලෙන්නෙපා කියලා දැන් ඉතින් වෙඩි කාපන්කෝ
ReplyDeleteකොහෙද කැමෝ ගිහින් හිටියෙ?
කයියක් දාලා තියෙන්නෙ ඇවිත් පොටෝ එකක් ගහල පලයන්..
ජයවේ කැමා!
අනිවා එනවා... ඉඳහං...
Deleteවැඩ, ලෙඩ සහ පිං අතේ වැඩ නිසා එන්න බැරි උනා වර්ණේ...
එක පාරක් කාලා සති දෙකක් හිටියා නේද දැඩි සත්කාර ඒකකයේ.ඒ ටිකේ බිලොග ලියන්නත් බැරි වුනා කොමන්ටු දාන්නත් බැරිවුනා.දැන් ටිකට් කපාගෙන ගෙදර ආවා විතරයි ආයෙත් කෑම ඉල්ලනවනේ.හිටු දෙන්නම් මේ පාරත් පොරි හැලෙන්න..
ReplyDeleteඋඹහැ ඉන්නවද... වර වර පොරි හැලෙන්න දීපංකො බලන්න... කෝ අනිකා... අර බත් කුරා වගේ එකා...?
Deleteමේ ලිස්ට් එකට දෙමල ණ යන්නා දාලා නෑනේ උඹ.පොරත් මේ ලිස්ට් එකේ තමයි.
Deleteකූරාට බරටම වැඩ.මේ ටිකේම හිටියේ නෑ.මදාවියා ආගිය අතක් නෑ බං...
Deleteඅඩේ මගේ නම දැම්මොත් කැමා කැමරාවෙ ලෙන්ස් එක ඇතුලෙන් ඇදල අරන් කනපිට ගහන වග ඌ දන්නව. ඔය අනික් උංට දාන සෙල්ලං මාත් එක්ක බෑ.
Deleteමනෝ,
Deleteඌව නොදා හිටියෙ ආයෙ ලේසි පාසු පුතයෙක් නෙවෙයිනෙ... ඔන්න ඌවත් දැම්මා...
ප්‍රසා,
අඩේ ඔන්න දැම්මා ලිස්ට් එකට... ඕක දන්න හින්දම නොදා හිටියෙ. ඒත් කොහෙද මේ මල් වන්දිරයා එක්ක බෑනෙ.. ඌව කනපිට ගහමු...
හිටු ආයේ හවස් වෙනකොට එන්නම්.මේ ගේම ඇදගෙන යන්න මදාවියාත් ඉන්නම ඕන.කොහේද ආගිය අතක් නෑනේ.
Deleteමන්දිරය කනපිට ගහන් බෑ බොල. ඌයි මායි දේවාලයක් දාගන්න ඉන්නෙ.
Deleteප්‍රසා
Deleteඅපි කැමාව ගමු දේවාලේ සුද්ද පවිත්‍රකරන වැඩ වලට.තව තව එකතු වෙන පලතුරු පොලේ තියාගෙන විකුනන්නත් කැමාවම දාමු..
කැමා
උඹ හිටපු නැති දවස් දෙක තුනේ මෙන්ඩා දහ අට සන්නියම නටපු සීන් එකක් තියනවා මගේ බිලොගේ.මෙතනින් ගිහින් බලාගෙන වරෙන්කෝ වැඩේ කොහොමද කියලා පිස්සු කොරවෙයි උඹට මේකේ කොමන්ටු ටික බැලුවම
මනෝ ,මගෙ ඩබල් ලෙඩේ අතුරු ප්‍රතිපලයක් තමයි මට පේන්නෙ සීමිත බ්ලොග් ටිකක්. ඒ කියන්නෙ ඩෑෂ් බෝර්ඩ් එකේ 5 ක් විතරයි. උඹව මට මිස් වෙලා ගොඩක් පාරක්.
Deleteමනෝ, ඕක පිංකැටේටත් විදීද දන්නෑ.
Deleteකම්, යකෝ උඹේ ඩෑෂ් බෝඩ් එකේ එකක් හතර පාරක් පෙන්නනවද?
කම්මලේ උඹට මෙන්ඩගේ ආතල්ම කොමන්ටු ටිකකුත් මඟ හැරුනා ඒකෙන්..
Deleteප්‍රසා
දේවාලේ ඉස්සරහ ගලවන සෙරෙප්පු ටිකත් හොරකම් කරලා විකුනගනියිද කියලත් හිතෙනව බං.කැමා මට කිව්වේ ගමේ පන්සලේ කඨින පිංකමට ගිය වෙලාවෙත් සපත්තු ජෝඩු දහයක් විතර පන්නගත්තා කියලා.මටත් 500 කට විතර එක්ක දෙන්නම් කීවා.මම කීවා මට ඔය හොර බඩු එපා කියලා..
මනෝ, ප්‍රසා,
Deleteදැන් තොපි දෙන්නගෙන් කොයි එකාද කපුවා...? කොයි එකාද කොට්ටෝරුවා...? ඉස්සල්ලම කියහංකො ඒක...
දැන් ඕකෙන් ගෑනුන්ට ළමයි හම්බෙන්නෙ නැති එකටත් කන්නලව් කොරනවැයි ඇතුලට එක්ක ගොහින්...?
ළමයි හම්බවෙන්නැති එකට කන්නලව් කරන්න අපි මෙන්ඩව ගන්නව.
Deleteකැමා වෙනුවෙන් එතුමාගේ ආදර බිරිද ඒ වෙනුවෙන් මම විසින් නම් කර අැති මල්ලිට දුම් අල්ලා පුදපුඡා තියනවා..
Deleteප්‍රසා,
Deleteඕකා ගන්නෙ දුං කබල අල්ලන්නද...? වෙන වැඩක් නම් බෑ ඌට..
මෙන්ඩා,
දුම් අල්ලන්න හොඳ නෑ බං "පුක දෙලුම්" වෙනවා...
කැමාට කොඩිවිනයක්
Deleteඕං හ්රිං කැමා බ්ජ්ජ ඩකස් චකස් බකස් හුකස් සුං...
කැමායි මායි හිටියෙ වෙන වෙනම ඉස්පිරිතාල දෙකක වෙන වෙනම නෝස් නෝනලා එක්කලු.
Deleteඅපිට හත් දවසෙ දානෙ මිස් උනාද බං.
ReplyDeleteකිරි හොද්දත් ඉවරයි බං... උඹලට කියලා පිරිමහන්න බැරි හින්දා කිවුවෙ නෑ...
Deleteඅම්මෝ .... මම වැරදිලා ගොඩ වැදිලා තියෙන්නේ බජාර් එකේ ගනං කාරයෙක් ඉන්න තැනකට වගේ...අනේ සොරි වෙන්න ඕන අයියා ...මම මාරු වෙන්නම්...
ReplyDeleteචැහ්... මෙයා මැදට පැනලනෙ.
Deleteඅපෝ බයවෙන්න එපා මූ හෙන බයයි.
Deleteබය නැතිව හිටිං , සද්දෙ විතරයි
Deleteඅනුත්තරා,
Deleteනෑ අප්පා... බලන්න මුං ටික මං නැති ටිකේ මට කියලා තියෙන කතා... මං වගේ අහිංසකයෙකුට ඔහොම කියන්න වටිනවද ම්ං අහන්නෙ....
ප්‍රසා,
පරක්කු වෙන්න හොඳ නෑ ප්‍රසෝ...
සද්දෙ කිවුවට නිකං කෙඳිරියක් විතරයි.
Deleteමනෝ,
Deleteකවුද ඩෝ.....?
කම්මලේ,
අඩෝ... විසිල් නෑ බල්ටි විතරයි හරිය....
ඇයි නංගි (සරම කරට අරන්) මුන් ඔයාට පල් ටොක් දැම්මද?
Deleteඅඩෝ...ගහනවා දැනගනින් පයින් කන් අඩිය පැලෙන්න..
මං නම් බයයි ඩෝ.....
Deleteඔන්න මොනාද පේනවා... සරම පාත දාගනින්...
අන්න අනුත්තරා දුවනවා මෙන්ඩාගේ වත්කම් දැකලා.
Deleteතුං මාසෙ එකවත් කියහං.
ReplyDeleteදෙසැම්බර් වල තියෙනවා වරෙන් වරෙන්....
Deleteඅපි එනෝ..දෙසැම්බර් 5 එපා..
Deleteදෙසැම්බර් 5 තමා එන්න කියන්න ඉන්නෙ... :D
Deleteඑදාට එපා යකෝ..අනික වෙලාසනින් දවස කියපන් මචෝ
Deleteදෙසැම්බර් 6 කෝමද?
Deleteඅඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!
ReplyDeleteමේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එකවාගේ...
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ...
මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ..
මේ මාසේ පෙම්කරනකෝ..
අනාගතේ පේනා අර හොරස්කොප් ඕනෑ
පොඩ්ඩක් තව කෙට්ටුවෙන්නකෝ..
හොරස්කොප් ඕනෑ නෑ..
පර්ස් එකයි ඕනෑ මට පොල් වත්තක් අරන් දෙන්ඩකෝ...
අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ..
මට මේ මාසේ පෙම්කරනකෝ..
ගායනය - එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ටයිටස් සී. පෙරේරා
ගී පද - උපාලි නවලවිතාන
සංගීතය - සරත් දසනායක
උලත් එකයි පිලත් එකයි
Deleteහරිය ඩෝ..
උඹේ වැඩේ කොරන්ට බරිවුනා යකෝ දැං මතකු වුනේ
අපි කාටද බය
Deleteඅපිට කවුදෑ බය........
එකතු කළත් උත්තරේට
එන්නෙ අපිට බිංදු
කොයිකවුරුත් පණ යන තුරු
කියන්නෙ ඔය සින්දු
කොයි කාගෙත් ඉතිහාසේ
හැටි නැතුව ද අපි දන්නේ
ඇලපිල්ලක් වැඩි හින්දත්
කෙස් ගහ කොස් ගහ වෙන්නේ
ගමෙන් ඇවිත් සිදාදියේ
නැංගූරම් දැම්මේ
බොරු චන්ඩියො අපි දැක්කම
දුවන්නෙ එක පිම්මේ..
උඩ කරණම් බිම කරණම්
කජු කන ගානයි මල්ලී
පය ලිස්සා බිම වැටුණත්
අපෙ කොන්ඳ කෙලින් මල්ලී
මහපාරේ යන අටපට්ටම්
කැරකෙන කූඩු
හිනාවුණත් රැව්වත් උන්
අපිට නොවෙයි පාඩු
ඔය ආලේ ගල් මාලේ
කවුදෝ දැම්මේ බෙල්ලේ
හොඳ කාලේ ආ වේලේ
බඹරෙත් කැරකේ වැල්ලේ....
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා
ඔන්න සිංදුවෝ මට මතක් වුන එක ..හික්ස්
Deleteකන බොන කොස් ඇට මීයෙක්
දාගෙන පොල් රා කට්ටක්,
පදමට දාල එහෙම
කියනව මෙන්න මෙහෙම
අදනම් දෙනව හොද වැඩක්
කඩනව අඬු හතක් අටක්...
සින්දු,
Deleteසිරාම සිංදු දෙක බං... ඕවා දැන් රේඩියෝ එකකවත් ඇහෙන්නෙ නෑනෙ..
මහේශ්,
කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි කිවුවලු...
මනෝ,
කාටද..? පූසගෙද අඬු කඩනවා කිවුවෙ..? පූසෝ... මෙන්නෝ...
මදැයි. කාලෙකට පස්සෙ කැමාගෙ පෝස්ට් එකකට හොම්බ දැම්ම විතරයි එතන අම්බානක වලියක් යන්න හදන්නෙ. සේප් එකේ මාරු වෙන්ඩ ඕනෙ.
ReplyDeleteමෙහෙම නැතුව මුන් එක්ක වසන්න බෑ බස්සියේ... මං නැති ටිකට මුන් මාව කාලා... අද නම් දෙකෙන් එකක් බේරගන්න ඕනෙ. එක්කො මුන්.. නැත්නම් මං...
Deleteමුගේ තුන්මාසේ දානේට කිරි හට්ටියක් ලියන්න බස්සි
Deleteඋඹ මොනාද ගේන්නේ...?
Deleteඡංගියක්
Deleteමගෙං බිබික්කං දුසිමක් ලියාගල්ලා...
Deleteමෙන්ඩා,
Delete"ඡංගි" කියන්නෙ මොනාද බං...? මං නම් අහලා තියෙන්නෙ "ජංගි" කියලා...
ඩ්‍රැකී,
පුස්ලෝඩං නැතෙයි...?
කැමා පහුගිය දවස්වලත් අම්බානක කාලා නැගිට ගන්න බැරිව ලෙඩ ඇඳේ හිටියේ.ඕකට මම කිව්වා බීගත්තට සරම උස්සගෙන පාර අයිනට වෙලා ඉස්කෝලේ ඇරලා එන කෙල්ලන්ට අරවා මේවා කියන්න එපා කියලා.කොහේද ඇහුවේ නෑ.උන්ගේ අයියලා නෙලුවා අම්බානක.සති තුනක් පෝසට් නෑ කොමන්ටු නෑ..මේ වතාවේ නම් පාංශකූලේ දෙන්නම වෙයි වගේ....
Deleteසරම උස්සල මූට පෙන්නන්න දෙයක් තියෙනවද බං. කට්ටියට අන්වීක්ෂයක් අරං ඇවිල්ල තමයි බලන්න වෙන්නෙ.
Deleteමනෝ,
Deleteඇත්තද බං....? අඩේ මං දන්නෙත් නෑ.... පව් බං.... දන්නව නම් උඹව බලන්න ඉස්පිරිතාලෙ එනවනේ....
ප්‍රසා,
මනෝගෙ නේද....?
මටනං නෙලුවෙ කෙල්ලංගෙ තාත්තලා. ඒ හින්දා සතියෙං හමාරෙං නැගිට්ටා.
Deleteඔහොම කලානේ ගල්බොරැල්ලෙ අමාරිස් අයියා.
ReplyDeleteවෙඩිල්ල වැදුනා කඹේට.
කඹේ කැඩිලා වැටුනා මුහුදට
ලුණු වතුර පෙවුනා බඩ පිරෙන්න.
වමනේ ගියා වහටික.
ඊලඟ රැල්ලත් එක්ක ගැහුවා ගොඩට.
අපරාදේ.
ඒක නං පට්ට කමෙන්ට් එක හික්ස්
Deleteඩූඩ් +++++++++
Deleteඩූඩ්,
Deleteඔහොම සිද්දියක් තියෙනවා සර් සිඩ්නි ස්මිත්ගෙ පොතේ "ලෙව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්" එකේ... ඇත්තම සිද්දියක්ලු...
මහේශ්,
අම්මපා....
ඉවාන්,
උත්තර නෑ....?
ඩූඩ් ගේ කතාවනේ මරු කතාව.
Deleteකැමා මුහුඳට වැටුනොත් මූටම මුහුදේ ඉන්න කියලා මාළු ගොඩට එයි.මාළුවෙකුටවත් පුලුවන්ද මූ එක්ක එකට ඉන්න.
කැමා මාලුවගේ ගැණු සතා මාළු කෑල්ලද ?
අඩේ දැන්නේ දැක්කේ උඹලා ඒ කතාවේ ගෞරවය මට දීලා තියෙනවා. ඒක මට හිමි එකක් නෙවෙයි බං. උඹලා දන්නවනේ විනෝද සමයේ හිටපු සැමුවෙල් රොඩ්‍රිගෝ නොහොත් ගල්බොරැල්ලේ අමාරිස් අයියා. අන්න පොර තමයි ඔය කතාව කිව්වේ අර සුපිරි කටහඬින්.
Deleteඅමාරිස් අයිය දවසක් කිව්ව ඔය වි ජ මු ලොකු බණ්ඩාර කරන්වා වගේ වගේ තමන්ගෙ නමේ මුල අකුරු සිංහලෙන් ලිව්වොත් වෙන ඇබැද්දිය. ඒ මොකද පොරගෙ නම පුවක්පිටිය කේවෙට්ටෙලාගේ අමාරිස්. හෙහ් හෙහ්. කාල වරෙංකෝ.
මනෝ,
Deleteඅම්මපා ඇත්ත... උන් ටික අනිවා පිකටින් එකක් කරනවා ආපහු ගොඩට පල කියලා...
මාළු කෑල්ල තමයි නේද...?
ඩූඩ්,
විනෝද සමය නම් ඉතින් ආයෙ හෝදන්න දෙයක් නෑ...
විනෝද සමය අද කාලෙට ඒ තරම්ම රසවත් නැති වුණාට එදා මාර විදිහට හිට් වුණා.
Deleteඅන්න හරි අයියන්ඩි... මගේ අම්මෝ්්්් අයියණ්ඩිට කටන්තර හදපු තරමක් අතාරින්ට එපා........
ReplyDeleteඔන්න සබරේ නම් නෑ. උදවුවක් ඔනිම නම් කියන්ට මගේ වර්ණ සහෝදරයා එවන්නම් වලියට
ඔව් මලේ.... බලහ්ං මුන් වගේ උන්... ටික දවසයි එහා මෙහා උනේ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅප්පේ... අනුත්තරෝ මයෙ නංගියෙ ඩබල් ආදිපාදට තනියට කවුරුත් නැතිව හිටියෙ.
Deleteමේ ලෙඩේට බේතක් හම්බුනොත් මටත් දියං.
පැය බාගෙකට පස්සෙ ඩබොල වැටිල තියෙන්නෙ.
Deleteප්‍රසා ,ඔය ලෙඩේ හැටි බං, සමහර වෙලාවට එකම වෙලාව . එකපාරක් විනාඩි 48 කට පස්සෙත් වැටිල තිබ්බ.
Deleteඩබල් ඩියුක් අනුත්තරෝ පුරිස දම්ම සාරතී වෙයි ඔහොම ගියොත්
Delete(පල්ලි යන ගමං පන්සලුත් යනව නේද ? )
අනු,
Deleteකම්මලයගෙ ලෙඩේ බෝ වෙලා වගේ.... ඕක නම් භයානක ලෙඩක්...
කම්මලේ,
ඔය ලෙඩේ හොඳ වෙන්නෙ නෑ මේ කපේදි මචෝ.....
ප්‍රසා,
තාම ලෙඩේ ආරම්භක අවධියෙ.
කම්මලේ,
උඹ ඉතින් රෝග ලක්ෂණ දන්නවනේ...
ප්‍රා,
හෑ.... ඒකත් එහෙමද...?
හිතලා කරනවා නෙමේ...කොමෙන්ටු දානකොට මොකක් හරි අවුලක් වෙනවා.මම phone එකෙන්නෙ යන්නෙ.ඒකෙ ප්‍රශ්නයක්ද මංදා.සිදුවූ ප්‍රමාද දෝශයට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා.අනේ සමාවෙන්න.
ReplyDeleteමොන ප්‍රශ්නද මොකෝ අතින් පයින් යන්නෙ නෑනෙ ? ඔයාගෙ බ්ලොග් ඩෑෂ් බෝර්ඩ් එකේ පහලට යන්න පුලුවන්ද බලන්න. මට පෝස්ට් පහයි පේන්නෙ එතනින් පහලට යන්න බෑ. මට ෆෝන් එකෙනුත් ටැබ් එකෙනුත් මේ එකම ලෙඩේ තියනව. ඕක ෆොන් එකේ ප්‍රශ්නයක් නෙමේ මට හිතෙන්නෙ.
Deleteඅනූ,
Deleteෆෝන් වලින් කමෙන්ට් කරද්දි තියෙන මොකක් හරි අවුලක් ඔය. මොකටද සමාව ඉල්ලන්නෙ ඕකට.
කම්මලේ,
යකෝ මු මෙතනත් ඉන්නවා... ඩබොල් වැටෙන්නෙ කොතනද උඹ එතන...
සමාවෙන්න කියලා හරියන්නෙ නෑ මේවා ක්‍රිමිනල් වැඩ..හරි කමක් නෑ..කැමාගේ ගෙදර ගෙනියන්න බෝතලයක් දෙන්න
Deleteහිස් බෝතලයක් අරන් වරෙන් යන ගමන් බොන්න රා ටිකක් දාලා දෙන්න...
Deleteතංගල්ලෙ ගරු තුමාගේ පොඩිකාලෙ පින්තූරෙ ලස්සනයි.
ReplyDeleteඔබතුමා ගත්ත එකක් වෙන්න ඇති
'රා ' පාටියක් තියනව, මොකෝ කියන්නෙ මොකෝ කියන්නෙ නීතිපති තුමනි.
Deleteඒ කවුද ? ආ.. හරි හරි මාරපන පැත්තෙ රා තියනව තමයි.
Delete("මොකෝ කියන්නෙ" දෙකක් මේකෙම?
මට හතරපාරක් උත්තර දෙන්න වෙයිද ඩබල් ඩියුක්?)
උඹල කැමාගෙ රා බොන්න අර උඩිං WTF වැටෙනකල් බලා හිටිය වගේ හිටහං. මූ ගාව තියෙන්නෙ කැම රා විතරයි.
Deleteප්‍රා,
Deleteමටත් ඔය ෆොටෝ එක දැකපු ගමන් මතක් උනේ තංගල්ලෙ ගරු තුමාවමයි. උන්දැත් සෙල්ලම් පිස්තෝලයක්නෙ උස්සන් ආව කිවුවෙ. ඕකම වෙන්න ඇති නේ...?
කම්මලේ,
නීතිපති තුමා එනවා අනිවා.... උඹ මොකො දෙපාර දෙපාර අහන්නේ...?
ප්‍රා,
කම්මලයට තමයි සංවිධාන කටයුතු දෙන්නේ. ඒකයි ඔය.
ප්‍රසා,
කැම රා හරි දුන්නොත් උඹ නොබී ඉන්නවැයි...? අනේ පල...
ප්‍රා නැති පාටි..කප් නැති බ්‍රා වගේ
Deleteප්‍රා එනවා
අනිවා මෙන්ඩෝ... ඒක නම් ඇත්ත...
Deleteඔන්න අපි නං නෑ
ReplyDeleteඅපි සේප් එකේ දිරා මාරු වුනා එහෙනං.. මෙහෙ ඉදල සාක්කි දෙන්න ඉන්න බැ
අඩෝ... අඩෝ... උඹ කොහෙද මාරු වෙන්නෙ...? ඔහෙ හිටු... මෙන්න මූ මාරු වෙනවෝ....
Deleteඇයි අයි අයියෙ පස්නයක්ද
Deleteපස්න නෑ පස්න නෑ හරිය
ආන්න ඒම එන්න මල්ලි හරිය....
Deleteකව්ද ඩෝ? වරෙව් වරෙව්. එකා එකා බාවන්නෙ. කැමාද? ගනු සටන එනු කඩුව ට!
ReplyDeleteඅඩෝ පලයන් ගිහින් අර ඩබල් ඇස් දෙක ඉවර කරලා වරෙන් ..එනවා මෙතැන චන්ඩියා වෙන්න ...දවස් ගානක් හැංගිලා හිටියා ඩබල් ඇස් වලින් ගුටි කාලා ...හැක්
Deleteමූ එදත් ඔහොම අඩෝව්, වරෙව් ඩෝ එක එකා බාවනවා කියලා කැ ගැහුවා.අන්තිමට හොයලා බලනකොට බෝක්කුවක් යටට රිංගලා හිටියේ.අමාරුවෙන් එලියට ගෙන්න ගත්තේ...
Deleteඔහොම සද්දෙ දාල එක පාරක් අහසින් ගියා කියල ආරංචියක් නැද්ද?
Deleteකසුනා,
Deleteවර වර... උඹ තමයි අල්ලාගන්න හිටියේ... වර... දෙන්නෙ උඹට අහසෙන් නෙවෙයි උඩින් යන්න...
සින්දු,
ඕකා හැංගිලා හිටියෙ මොකද දන්නෑ... කෙල්ලෙක්වත් ගහන්න හොයනවද දන්නෑ...
මනෝ,
බෝක්කුවෙ පැත්තක් වහලා දුම් ගැහුවනම් හරිනෙ බං.
ප්‍රසා,
අහසෙන් නෙවෙයි ගහලා ඉවර වෙනකම් උඩලු හිටියේ...
මම ආවා මචං..ගං එක එකා කං ගැටි පලන්න
Deleteඔන්න ලිස්ට් එකම ඉන්නව මචෝ... එන්න කියහං... දීපං පයි කං ගැට්ට පැලෙන්නම...
Deleteපයි කං ගැට්ට? එතනත් කණක් තියෙනවද බං? මරුනෙ, ගල් දෙබොක්කාවලින් වතුර බහින සද්දෙ එහෙම අහගංට ඇහැක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනුත්තරා නගා සමාව ඉල්ලන තරමට නොදිත් බෑ වගේ ඒ තරම්ම ඉල්ලනව නෙව..
Deleteඔන්න ඔහේ දීලා දාන්ට අප්පා
දෙපාරක්ම ඉල්ලනකොට නොදී බෑනෙ.
Deleteඔන්න දීල දැම්ම බං.
අම්මප නංගි ඉල්ලනවනං සමාව නෙමෙයි ඉර හඳ හරි ගෙනැල්ල දෙනව සුරුස් ගාල .… ඕ යේස්
Deleteයකෝ මේ පත්තරයා නඟාට ඉරහ ගෙනත් දෙන්න හදන්නේ අපි ඉල්ලුවම සෝඩා බෝතලයක් අරගෙන දෙන්නේ නැති එකා.
Deleteඋඹලා සමාව දෙනවනම් මාත් සමාව දීලා දානව.කැමානම් සමාව දෙන එකක් නෑ.ඕකා හෙන ලෝභයා...
හා ඔන්න මං සෝඩ බෝතලයක් ගේන්නං … ඉතුරු කලමනා ටික ලෑස්ති කරහංකො :D
Deleteඅනූ,
Deleteආතරයා කමෙන්ට් එකට වැඩේ දීලා තියෙන්නෙ...
සබරේ,
අම්මපා ඔහොම ඉල්ලද්දි නොදී කොහොමද අප්පා....
ප්‍රසා,
ආ... උඹහැත් ආවද...
පත්තරේ,
ඔව්... ඔව්... ඒකනම් කොරයි... අනේ අම්මපා උඹටත්....
මනෝ,
සෝඩා....?
පල පල ඩෝ යන්න... මෙහෙම කමෙන්ට් දෙක දෙක දානකොට නොදී කොහොමෙයි...?
පත්තරේ,
අන්න හරි... ඉතුරුවා මල් වන්දිරයගෙන්...
අඩනවනම් මගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න වස්තුකැටේ...
Delete(සදු එනවද බලපන් ෂර්ට් එකේ කොන්ඩ කෙස් ගහක් තිබිලා සිනි බෝතලෙන් ගහලා මැහුම් 4ක් දැමමා..ඔලුව බිත්තියේ අයින එකනේ මට එපා වෙන්න)..
සඳූ අක්කේ.... මෙන්නෝ......
Deleteකැමා..අන්න නෙට්වර්ක් එරර් එකක්ලු..බොට ආයේත් ඉතින් සයිස් දාන්න වෙන්නේ තව සුමාන දෙකකින් තමයි....
ReplyDeleteඒකනම් ලොකු දෙයක් චෙෆ්... නැත්නම් මුන් ටික කඩු පොලු උස්සගෙන එද්දි මට හැංගෙන්න තැනක් නැති වෙනවා... ශුවර් සති දෙකක් තියෙනවලුද..? එහෙනම් මුන්ට ඒ වෙද්දි අමතකයි.
Deleteම්ම්ම්ම්...... මීයෙක් රා බීල වගේ... හ්ම්ම්ම්...!!!!!
ReplyDeleteකප්..!!
කොහොම උනත් උඹ පණපිටින් දැක්ක එකම ලොකු දෙයක්.
ජයවේවා..!!
ලබ්බෝ මෙන්න මේකා විචාරක ලොක්කා ගෙන් ගේම ඉල්ලනවා
Deleteචන්ඩි ඉන්නවද ඩෝ.....? වයසක ලොක්කා බන් ...
පව් ඩො විචාරකයා
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්....කියලා හිතාගෙන ඉන්න තොරන හන්දියේ ඉන්නවයි කියන එකාගෙන් ගේම ඉල්ලන්න කියාපන්
ලබ්බෝ,
Deleteහ්ම්ම්... හ්ම්ම්... දැන් මුන් ටික ගේම ඉල්ලන්න කලින් හැංගෙන්න ඕනෙ...
ඇනෝ,
ඇත්තට කෝ මේ ලොකු උන්නැහේ...?
හම්මෝ....... අයියා හෙන දරුණුයිනේ......
ReplyDeleteපිස්සුද මලේ.... මේ පොඩි සද්දයක් දැම්මා විතරයි...
Deleteඅම්මටහුඩු කැමා හෙන සංවේදී පොරක් වෙලානේ :D
ReplyDelete( පත්තර මචෝ උඹ කියපු පොත මම මුල ඉදලම බැලුවා.සෑහෙන දනුවත් වුනා ඒක කියවපුවම.ඒ ගැන කිව්වට ස්තුතියි මචෝ)
Deleteලියපු කෙනාට නෙවැ ගෞරවේ හිමි :D මං මොකාද
Deleteහිකිස් ,පත්තරයා කිව්වනම් පොතක්ම තමයි .මනෝ මට එකේ නම මතක නැතිව හිටියේ උඹට කියන්න .අපි නිකම්ම නිකන් ඔය කතන්දර පොත් කියවන්නේ නැනේ බන් .....හැක් හැක් (පොතේ නම මොකක්ද බන් හැබැට )
Deleteපත්තර්,
Deleteඔව් බං... මගෙ හදවත වාවන්නෙ නැතුව ගියා මුන් ටික මට කියපුවට... පව් නැද්ද මං...?
මොකක්ද බොල මේ පොතේ කතාව...?
ඒ ගමන පත්තරය මොකක්ද පෙරලන්න හදන පොත
Deleteනෑ නෑ බොලව් අපේ සංස්කෘතිය,ඉතිහාසය,බුදු දහම,අපේ පැරනි කතන්දර වගේ දේවල් ගැන ලියපු පොතක්.අපි ඕවා ගැන දැනුවත් වෙන්න එපාය.නැත්නම් අපි අපේ කමට ගරහනවනේ.අන්න ඒකයි සිද්ධිය...
Deleteඅන්න හරි මනෝ මෙතැන තියෙන්නේ "සංස්කෘතිය" පිලිබඳ පොතක් තමයි ...හැක් මට වචනේ අමතක වෙලා හිටියේ ...)
Deleteමාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
තලු මරා මාවම බයිටට ගන්නවා.....
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....
උන් දෙන්න වගුරනව කඳුලු සතුටු
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා Rambo part 2
ඒ කාලෙ අපි කෑවෙ කෝලිකුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානෙ පොකුටු
තුන් වේල කන්නේ දාල සීට්ටු
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
ගායනය - ලහිරු පෙරේරා ...
මට පේන්නෙ උඹලා ටික එකතු වෙලා අපිට පොතක් පෙරලනවා වගේ...
Deleteපත්තර මල්ලි පොත් කියවනවා?
Deleteහුටා...
හැක් ඔය ලහිරු කියන බැල්ලිගෙ පුතා හොඳයි පපට් එකක් වගේ නටවන්න. ඔව්වොත් ගායකයෝද බොලව්
Delete//ඔය ලහිරු කියන බැල්ලිගෙ පුතා හොඳයි පපට් එකක් වගේ නටවන්න//
Delete+++++++++++++++++++++++++++++++
උඹත් එක්ක 100% එකඟයි මචෝ ...හැබැයි දැන් තියන fm වලට අනුව මුන් තමයි දැන් ඉන්න ගාන්ධර්වයෝ ....මෑත යුගයේ ගන්දර්වයා පිළිගන්න "ඉරාජ් " ...ඔන්න අන්වුන්ස් කරන විදිහ ...වඳුරු කුණුහරුප මතක් වෙන්නේ ඒ වෙලාවට ...
ඉරාජ්ලා,ලහිරුලා හිතාගෙන ඉන්නේ ඒ අය තමයි සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෝ කියලා.
Deleteසින්දුවෝ, මේ වගේ එළිසමේ විතරක් රැකලා මළ විකාර කුණුහරුප කියෝන සින්දු දාලා උඹේ ස්ටේටස් බස්සගන්න එපා බං.
Deleteතව මට මතකයි මුල පදේ ඔය විදිහටම රැකලා ඉතුරුවා හතරවරං ගහපු සින්දු වගේකුත් ටික කාලෙකට කලිං. නෙදකිං.
Ins ellena bawa dannawanam mama a kalana nawaka gahak hitawanawa aththak muhudata bara wenna.. sak.. kalin kiyanne epayi..
ReplyDeleteඅඩේ... කමියා... අනේ බං අඩුම තරමෙ නැව් කෙහෙල් ගහක් හරි නැව් පොල් ගහක්වත් නැද්ද බං ඔය නැවක...?
Deleteමල්ලි දකුණෙන් සපෝර්ට් එකක් ඕනෙනම් කියපන් හරිය ...
ReplyDeleteපේනවනෙ දකුණෙ සප් එක... එල අයියා එල... මුන්ගෙ සද්දෙ වැඩි උනු ගමන් අනිවා ඔහෙට තමා එන්නෙ හරිය...
Deleteකැමාට දකුණෙ සප් එක ඉතා වැදගත් තාම තනිකඩ හාදයනෙ.
Deleteසිරාවටම මචෝ... ලඟදීම ගුටි කෑමට නියමිතයි...
Deleteදකුනු අල්ලේ රේඛා නෑලු
Deleteදිය පට්ටා දාලලු...
Deleteදකුණ වගේම වමත් එක විදිහටම හුරු වෙන්න ඕන කොල්ලනේ.. මම කිව්වේ එක එක රටවල වාහන එලවන්නේ එක එක පැත්තෙන් නේ ... ලංකාවේදී ගියර් එක දැම්මේ වමෙන් උනාට මෙහෙදී ගියර් දාන්නේ දකුණෙන්.. එතකොට රේඛා මැකෙන සීන් වෙන්නේ නැහැ... හැක් ..හැක් ..
Deleteආාාා....අම්බලන් අයියත් බජාර් බැහැලා වගේ...ජයවේවා ...!
ReplyDelete( කමෙන්ටු දෙකක් වැටුණොත් මම ඉවරයි ..හිමින් මාරු වෙන්න ඕන )
දකුණෙ කොල්ලොනෙ නංගී... වලියක් දැකපු ගමන් එතන...
Delete(කමෙන්ට් දෙකක් වැටෙනවා කියන්නෙ ඉතින් කම්මලයට උනු එකේ අනික තමයි ඔන්න...)
වමෙන් ගියත් අපි දකුණේ නංගී...
Delete//වමනේ ගියත් අපි දකුණේ නංගී...//
Deleteඅම්බලං
ඉන්න මල්ලි මම දුමක් දාලා එන්නම්
ReplyDeleteඉක්මනට වර... රජයේ අවවාදය කියන්න කලින් වර...
Deleteමචෝ මටත් එක්කම ඔතහං.
Deleteඇයි මල්ලි මොකද සද්දෙ? බොට පිංසිබොල් නෝන එක්ක චෙස් ඇදල ඇති වෙලාද?
ReplyDeleteනෑ අයියා සමවෙන්ට ඕනා... සද්දෙ නෑ හොඳේ... ආවා මෙතන පුස්ලෝඩමා සද්දෙද අහන්න...
Deleteහුටා, මේ ඉස්පිරිතාල ලැගිල්ල හිංදා ඒකත් යට ගියානෙ. පසුව බැර කිරීම් වලංගුයි කැමෝ හරිද?
Deleteනෙද්දකින් විතරක්, අරවගේ හුජ්ජ පිස්තෝලෙකින් මොනවද යකෝ කරන්න පුළුවන්. ගනිං හොඳ UZI එකක්වත්.
ReplyDeleteකැමා පොඩි කාලේ වතුර විදින්නනේ සර් ඕක අරන් තියෙන්නේ ..හැක්
Deleteවිචාරක,
DeleteUZI එකකුත් මදි වෙයි මුන්ට නම්. තාප්පෙකට හෙත්තු කරලා බැරල් හයේ M134 Minigun එකකින් තියන්න ඕනෙ... නැති වෙයිද එකක් හොයා ගන්න...?
සින්දු,
වතුර...? හෑ...
හා ඉතිං දැං ලියපංකෝ..
ReplyDeleteනැත්තං මං උඹව තාප්පයක් කරනවා....
ජ ය වේව ා!!!
බලහන්කෝ සැර!!!
ReplyDeleteකෝ මූ ගේම ඉල්ලුවා.දැන් හැංගිලා.
ReplyDeleteඅඩේයි වරෙන් ඩෝ ඉන්න තැනකින් එලියට....
මූට බඩු හම්බවෙලා ද?
ReplyDeleteඋඹ නැතිවෙලා හිටියද ..?? දන්නෙවත් නෑ ...
ReplyDeleteයකඩෝ! ටීම් එකේ ඕපනිං පෙයාර් එක මෙන්ඩයි මායිනෙ. අපි දෙන්නා ගහනවා යකෝ සනතයි මහානාමයයි ඉංදියාවට ගැහුවා වගේ, හරිද?
ReplyDeleteදෙමල නයන්නා උඩුකුරුඤ්ඤං කලිං එකා එක්කම, ඇයි ඉතිං ලාස්ට් මෑන් ගොට් නෝ චාන්ස් නෙ.
කෝ මේ කැමා අයියා..
ReplyDeleteඅපිත් චන්ඩි තමා හරිය..
“හාල්මැස්සො පියාමැස්සො වගේ හිටියට අපිත් චණ්ඩි“ කිව්වලු.
Deleteහා එහෙමද හිතන්නෙ?
Deleteඅයිය අපි මෙහෙම හිටියට හරි වසයි හරිද?
කෝ අර චණ්ඩියා? මං බිත්තර කට්ටකුත් ඉල්ලගත්ත මුගෙං බේරෙන්න...
ReplyDeleteහැබෑට කෝ මේ කැමායියා
ReplyDeleteගම වටේ යනව රා එකතු කරන්ඩ.
Deleteඅඩෝ..චංඩියා වර එලියට...
ReplyDeleteඅද තුනෙන් එකක් බේර ගන්නවා
කෝ බං උඔ?
ReplyDelete