Pages

Sunday, September 6, 2015

අනේ මල්ලි ඔහොම හොඳ නෑ නේද...?

සොහොන් පිට්ටනියට වෙලා ඇටකටු කාපු හැටි ගැන කලින් පෝස්ට් එකේදි කිවුවනේ. ඔන්න ඉතින් ඒ කතාව කියද්දි මතක් උන තව කතාවක් කියලා දාන්න හිතුනා. හැබැයි ඉතින් මේක කියවලා ඉවර වෙලා අර වවුල් ගොට්ට ගැන කිවුවාම වගේ උඹලා මගෙ පලු අරීද දන්නෑ.


මේ කතාවෙන් කියන්නෙත් අර සොහොනට වෙලා කොස් ඇට කාපු අල්ලපු ගමේ මනුස්සයා ගැනම තමයි. මේකත් ඒ වගේ ගොඩක් කාලෙකට කලින් වෙච්චි දෙයක්ලු. කතාව පටන් ගන්න කලින් ඔය මනුස්සයා ගැන ටිකක් කියලා ඉන්නම්කෝ.

දැන් නම් ගොඩක් වයස මේ මාමා මෑත කාලයක් වෙනකම්ම බයිසිකලේ යනවා එනවා මං දැකලා තියෙනවා. අනේ ඉතින් හැමෝම දන්න විදිහට කාටවත් වචනෙකින්වත් කරදරයක් නැති ගොඩක් අහිංසක මනුස්සයෙක්. අඩි හතර හමාරක් විතර උස ටිකක් කෙට්ටු වැඩිය හයිය හත්තිය තිබුණු කෙනෙකුත් නෙවෙයි. වැඩිය මුකුත් කියන්න ඕනෙ නෑ මනුස්සයාගේ හැටි දැනගන්න පොඩි දෙයක් ඇති. තමන්ගෙ ජීවිත කාලෙන් වැඩි හරියක් පැදලා පුරුදු බයිසිකලේ පැදගෙන පාරෙ යද්දි ඈතින් බස් එකක් ලොරියක් වගේ වාහනයක් එනවා දැක්කොත් ඒ දැකපු ගමන් පාරෙ කොච්චර ඉඩ තිබුනත් සයිකලේ පාර අයිනට කරලා නවත්තලා බැහැගෙන ඉන්නවා. සයිකලේ බැලන්ස් කරගන්නවත් හයිය මදි කියලයි කියන්නෙ.

මේ මාමා බැඳලා ඉන්න මායියා නම් මං දන්නෙ නෑ. ඒත් ඉතින් මේ කතාව කියපු පඩත්තල හැට පැනපු ඉලන්දාරි ටික කියපු විදිහට නම් ටිකක් දැඟලිල්ල තිබුණු උන්දෙක්ලු. අනේ මං නම් ඕවා දන්නෙ නෑ අරුන් තමයි කිවුවේ. 

මේ මාමා දවසම මහන්සි වෙලා වැඩ කරලා හවසට පාං කියාගන්න බැරුවලු ගෙදරට යන්නේ. මුන්දෑ ඉතින් රෑ වෙලා අපෙ අටම්පහුරෙ කියලා තිබුණා වගේ මහ ගහ බිමදාලා ඉරනවලු. ඒත් ඉතින් මුන්දැට හයිය හත්තියත් බොහොම අඩු නිසාත්, දවසම මහන්සි වෙලා ඉන්න නිසාත් අර ලේනා පුවක් ගහේ දිවුවා වගේ ඔට්ටු වෙන්න බැරිලු. ටිකක් වෙලා හති හල හල ඉඳලා පැත්ත වැටෙනවලු කියලා තමයි අරුන් කිවුවේ.

ඔය අතරේ මේ මාමාගෙ ගෙවල් ලඟ තව පොරකුත් මේ කතාවට සම්බන්ද වෙනවා. මේ කියන කෙනත් තාම ඉන්නවා. අර මාමාට වැඩිය ටිකක් වයසින් අඩු මාමා කෙනෙක්. මේ පොර නම් හෙන කුකුලා. ආයෙ ඉතින් අහල ගම් හතම දන්නවා පොරගෙ වැඩ ගැන. ඒවා ගැන වෙනම පෝස්ට් ටිකක් ලියන්න පුළුවන්. මේ කියන මාමා හොඳ උස මහත නළුවෙක් වගේ පොරක්. නීට් එකට ඇඳලා එහෙම ලස්සනට ඉන්නවා තාමත්. ඉතින් අරුන් කියපු විදිහට මේ පොරත් එක්ක අර නැන්දගෙ මොකක් හරි හුට්ටප්පරයක් තිබිලා තියෙනවා.

ඔන්න ඉතින් දවසක් රෑ වෙලා අර කලින් කියපු මාමා වෙනදා වගේම හති හල හල ඉන්නවලු. අර නැන්දත් ඉතින් ගහ බිම දැම්මා වගේ ඔහේ ඉන්නවලු. ඔය අස්සෙ එක පාරටම අර ලඟ ගෙදර මාමා දොරත් තල්ලු කරගෙන ආවලු ඇඳ ලඟට.

ම.. මල්.. මල්ලි මොකද මෙහෙ..?
ඈ අයියෙ ඕක ඔහොම කරලා හරියනවද?
ඇ.. ඇයි මල්ලියෙ..?
උඹ ඕක කොරන්න දන්නෑ අයියෙ. ඉඳපංකෝ මං හරියට කොරලා පෙන්නන්න..

කියපු මේ පොර එක පාරටම අර මනුස්සයාව උස්සලා ඇඳ පල්ලෙන් තියලා ඇඳට නැග්ගලු. අනේ ඉතින් දැන් මේ මනුස්සයා ඇඳ පල්ලෙ වැටිලා තුෂ්නිම්භූත වෙලා බලන් ඉද්දි උන්දැගෙ මායියා එක්ක අර ලඟ ගෙදර මනුස්සයා ගජරාමෙට වැඩලු. මේ මාමා බිම වාඩි වෙලා ඉන්න ගමන් අහනවලු අරුන්දැගෙන්,

අනේ මල්ලියෙ ඔහොම හොඳ නෑ නේද...?
උඹ කටවහගෙන බලං ඉඳහංකෝ..
ඒ උනාට මල්ලියේ...
උඹට කිවුවා නේද බලං ඉඳලා ඉගෙන ගනිං කියලා..
අනේ ඒත් මල්ලියේ ඔහොම කරන එක හොඳ නෑ නේද..?
අනේ මිනිහෝ දැන් මේ මල්ලි කිවුවා නේද හරියට ඉගෙන ගනින් කියලා. කට වහගෙන මේ මල්ලි කොරන විදිහ බලං ඉඳලා ඉගෙන ගනින්කෝ...

ඔය මාමලා දෙන්නම තාම ඉන්නවා. අර අහිංසක මාමාට නම් දැන් 80ක් විතරවත් ඇති. නළුවා වගේ මාමාට නම් දැන් 70ත් පැනලා ඇති. ඒ උනාට වැඩ නම් තාම ඉලංදාරියා වගේ කියලයි ආරංචි.

59 comments:

  1. අනේ මිනිහෝ දැන් මේ මල්ලි කිවුවා නේද හරියට ඉගෙන ගනින් කියලා. කට වහගෙන මේ මල්ලි කොරන විදිහ බලං ඉඳලා ඉගෙන ගනින්කෝ...///
    මාමිටම හලියන නැන්දි හලී සෝක්... හලී හොද නැම්දි කෙනෙක් නේ... පව්ව්ව් අර මාමි... අනුන්ට ටෑල් පෙන්නල හෙනට මාන්සි වෙන්නත් වුණා

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඔහොම නැන්දිලා වාසනාවන්..
      යහපත් අසල්වැසියෝ උනාම ඔහොම තමයි. ලඟ පාත උන්ගෙ බැරි අමාරුකම් වලදි උදවුකරන්න ඕනෙ..

      Delete
  2. දෙක මාමනං සෑහෙන පරහිතකාමී මනුස්සයෙක් වගෙයි. නැත්තං ඔය වගේ දේකට ඔච්චර කරදර වෙලා උගන්නන්න මහන්සි වෙයියැ.

    //අනේ මං නම් ඕවා දන්නෙ නෑ අරුන් තමයි කිවුවේ// අනේ ඉතිං අපි දන්නවනෙ බොලා මොකුත් දන්නෑ කියල.

    ReplyDelete
    Replies
    1. අහල පහල මිනිස්සු උනාම දුක සැප ගැන හොයල බලන්න එපැයි නේද...? මනුස්සකමනේ...

      මං ඉතින් පොඩි එකා වෙච්චි.....

      Delete
    2. දෙක මාමාද $ක මාමාද?

      Delete
    3. දෙක මාමා... දෙක මාමා....

      Delete
  3. අන්න එහම කැමෝ වයසක මනුස්සයකුට වුනත් නෙදන්න දෙයක් කියලා දෙන එක වටිනවා..ඉතිං ඒ අංකල් උඔට පිං දුන්නද?

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ... ඔය කිවුවේ... මං වගේ අහිංසක පොඩි එකෙකුට ඔහොම කියනවද බං....?

      Delete
    2. මුගේ අහිංසක තැනයි පොඩි තැනයි පොඩ්ඩක් චැක් කොරලා බලමුද මෙන්ඩො.

      Delete
    3. වැඩක් නෑ..පොඩි කාලේ ඉදලම අප්‍රනිකයි

      Delete
    4. මධු,
      හපෝයි... තොපි දෙන්නා බාලාපරාද කොරන්නද හදන්නේ....?

      මෙන්ඩා,
      තෝ කොහොමද දන්නේ...?

      Delete
  4. අනේ මිනිහෝ දැන් මේ මල්ලි කිවුවා නේද හරියට ඉගෙන ගනින් කියලා. කට වහගෙන මේ මල්ලි කොරන විදිහ බලං ඉඳලා ඉගෙන ගනින්කෝ...ඒ ටික තමයි ෂොක්ම හරිය
    ඔන්න දවසක් මංකොල්ල කාරයෝ වගයක් පැන්නලු ගෙදරකට.ගෙදර ඉන්නේ අමිමයි දුවයි තාත්තයි වයසක ආචිචි කෙනෙකුයිලු.ආචිචිට 90 වගේලු.මංකොල්ල කාරයෝ පුලුවන් තරමක් ගෙදර බඩු මුටිටු ටික එකතු කරගෙන බැලුවලු ගැණු උදවිය දිහා.විසි ගණන් වෙන කෙල්ලකුත් ඉන්නවනේ.මුන් කතා වුනාලු අපි මෙ කෙල්ලයි අනිත් ගෑණුයි දූෂණය කරමු කියලා.ඔන්න අර කෙල්ල කීවලු මටයි අමිමටයි මොනවත් කරාට කමක් නැ අනේ ආචිචි වයසයිනේ උන්දැටනම කරදරයක් කරන්න එපා කියලා.එහෙම කීවා විතරයි ආචිචි කියනවලු උඹ කටවහගෙන හිටපිං මෙතන ලමයි හතර පස් දෙනෙක් ඉන්නවනේ උඹලා දෙන්න විතරක් ඇතිද ? ඒ ලමයි ඔනැ දෙයක් කරගත්තාවෙ කියලා

    ReplyDelete
    Replies
    1. නැන්දට හිතුනද දන්නෑනෙ ලොක්ක වැඩේ මග නවත්තයි කියලා...

      ඔය ආච්චිගෙ කතාව මරු. කාගෙ හරි බ්ලොග් එකකත් තිබුණා. ආච්චි බය වෙන්න ඇති නේද හොරු ටික ආපහු යයි කියලා.

      Delete
  5. ගහ ඉරන ගමන් අර උඩ ඉන්න මාම කියනවලු , උඹ ගිහින් අර යතුරු හිලෙන් බලාගෙන කැමරාවෙ හොම්බ දික් කරන් ඉන්න පොඩි එකා එලවල වරෙං කියල.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව... ඇරහං කට ගල් කාලක් වක්කරන්ට

      Delete
    2. කම්මලේ,
      හැබැයි පුතෝ ඔටෝ හොම්බ දික් වෙන කැමරාව නම් මගෙ නෙවෙයි. අර අනිකගෙ....

      දිලෝ,
      කම්මලයා තමයි දවසකටවත් මිනිහා. බලහං ඌට මතක් වෙච්චි එක.

      Delete
    3. මොන කැමරා හොම්බද? දෙන්නම අංකුරෝ

      Delete
    4. යතුරු හිලෙන් කැමරා හොම්බ නෙමේ, වෙන .... (නෑ එක්කො ඕන්නෑ)

      Delete
    5. කම්මලයා මේ සිගරට් එකත් පත්තු කරගනින්
      ඉවාන්
      මු කැමර කටා අරෑ කැමර හොම්බා
      මදු
      මුන් දෙන්නාගෙම අගල් දෙකකට වඩා දික් වෙන්නෙ නෑ

      Delete
    6. ලව් පූසා,
      උඹ බබා...

      මධු,
      ඇහැ බං.. ඇහැ...

      මෙන්ඩා,
      ඒ බං නෝමල් ලෙන්ස් එක. ටෙලි එක දික් වෙනවා...

      Delete
  6. මාමලා දෙන්නාගේ කතාව..................... මේක තමා අපේ ටොපික් ඒක

    ReplyDelete
    Replies
    1. දැන් මාමලා දෙන්නගෙ වැඩ ගැනමයි හැමතැනම කතා වෙන්නෙ... මේකත් හරියට ඒ වගේ ලඟින් යන ගතියක් තියෙනවා නේද..?

      Delete
  7. හොඳ වෙලාවට පොරවක් එහෙම ලඟ පාතක තිබිල නැත්තෙ..
    අඩේ පව් බං.. උඹේ හිත ගොඩක් රිදුනද මෙණ්ඩා ඔය වැඩේ කරනකොට?? හෙහ් හේහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩේ එතකොට මෙන්ඩද හති දම දම ගහ ඉරන්න හදලා තියෙන්නේ... අනේ මෙන්ඩෝ කවුද බං උඹව බිමට දැම්මේ..? මේ ලබු ගෙඩියද...?

      Delete
    2. උඔ කියන්නෙ ගස් ලබ්බෝ...
      මම දොර තල්ලු කරගෙන ඇතුලට යනකොට කැමා දනගහගෙන ඇගිලි විතරයි පාවිච්චි කර කර හිටියේ..ඒකයි මම මුගෙන් ඇහැව්වේ..
      කැමා - ම.. මල්..මෙන්ඩිස් මල්ලි මොකද මෙහෙ..?
      ඈ කැමා අයියෙ ඕක ඔහොම කරලා හරියනවද?
      ඇ.. ඇයි මල්ලියෙ..?
      උඹ ඕක කොරන්න දන්නෑ අයියෙ. ඔක ඇගිලි වලින් කරන දෙයක් නෙමෙයි ඔකට පාවිච්චි කරන්නේ වෙන අවයවයක්..ඉඳපංකෝ මං හරියට කොරලා පෙන්නන්න..

      ඉතිං..බුදු..මෙන්ඩිස් මල්ලියේ පොඩි කාලේ ඉදලා මගේ ඒ අවයවය වැඩ කරොන්නෙ නෑනේ..කියලා කැමා කිව්වා..
      ඊට පස්සෙ මම කැමාව උස්සලා ඇඳ පල්ලෙන් තියලා ඇඳට නැග්ගලු. අනේ ඉතින් දැන් කැමා ඇඳ පල්ලෙ වැටිලා තුෂ්නිම්භූත වෙලා බලන් ඉද්දි කැමාගේ මායියා එක්ක මම ගජරාමෙට වැඩ. මේ කැමා මාමා බිම වාඩි වෙලා ඉන්න ගමන් අහනවලු මගෙන් අහනවා
      අනේ මෙන්ඩිස් මල්ලියෙ ඔහොම හොඳ නෑ නේද...?
      කැමා උඹ කටවහගෙන බලං ඉඳහංකෝ..
      ඒ උනාට මල්ලියේ...
      උඹට කිවුවා නේද බලං ඉඳලා ඉගෙන ගනිං කියලා..
      අනේ ඒත් මල්ලියේ ඔහොම කරන එක හොඳ නෑ නේද..? අනික මධුවා ගස් ලබ්බලා දැන ගත්තොත් වස නවනිංගිරාවයි
      අනේ මිනිහෝ දැන් මේ මෙන්ඩිස් මල්ලි කිවුවා නේද හරියට ඉගෙන ගනින් කියලා. කට වහගෙන මේ මල්ලි කොරන විදිහ බලං ඉඳලා ඉගෙන ගනින්කෝ...අනික ගස් ලබ්බා මල්ලි මධු අයියා ලංකාවට ආපු වෙලාවේ අර ඩුඩ් මහත්තයා..ඇවිත් ගියා..
      අර කම්මලේ පුතාත් ඇවිත් ගියා ඒත් තමුසේට ඉගෙන ගන්න උවමනාවක් නෑනේ...

      ඔන්න ඔහමයි වුනේ

      Delete
    3. එහෙනං මේකයි කතාව නේද.

      Delete
    4. ගිරවද කිව්වෙ?

      Delete
    5. මෙන්ඩා, ප්‍රසා, මධු,
      මං සාරියක් අරන් බෙල්ලෙ වැල දා ගන්නවා බොලව්. වරෙල්ල මළගෙදර.
      (ඉඳපල්ලකො තොපිට අර තැබෑරුමේ රා දෙනවා බඩ යන්න)

      Delete
  8. සිරාවටම, තනි ඇහැට ඇඬෙනවා. මිනිස්සු ඉවසනවා කියලා ඔහොම ඉවසන එක වැරදියි. උඹට ෂුවර්ද පොර අර වැඩේත් කරලා අර අහිංසකයගෙත් හිරි ඔතප් බිඳලා ගියේ නෑ කියලා?

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සයා සොහොනෙ ඇවිලෙන සෑයෙන් කොස් ඇට පුච්චලා කන්න තරම් බය නැති උනාට පුදුම අහිංසකමක් තියෙන්නෙ.
      ඒකත් උනාද දන්නෑ. අර ලොක්ක නම් එච්චරවත් ශුවර් නැති පුතයෙක්.

      Delete
    2. යෂ්‍යන්ත, මම නම් මේක දකින්නේ අහිංසක කමක් හැටියට නෙවේ. පරතෙරට ගිය නිවට කම හැටියට. ඇත්තෙන්ම මම මෙහෙම කතාවක් ජීවිතේට අහලා නෑ.

      Delete
    3. ඇත්ත ඩූඩ්. ඕක තමයි නියම වචනේ. මට ඒකෙන් ඒ මනුස්සයාව හඳුන්වන්න අකමැති වෙච්චි නිසයි ඒක කිවුවෙ නැත්ත. මේ කතාව ලිවුවෙත් ඒ මනුස්සයාට හිනා වෙන්න නෙවෙයි. මේ වගේ දේවලුත් අපි අතරෙම සිද්ද වෙනවා කියන්න. ඕක අහපු වෙලාවෙ ඇත්තටම ඒ මනුස්සයා ගැන මාර දුකක් හිතුනා ඔය වෙලාවෙ ඒ හිතට මොන තරම් අසරණ කමක් දැනෙන්න ඇද්ද කියලා. නිකමට හිතන්න අපිට ඔය වගේ දේකට මූණ දෙන්න උනා නම්.
      කතාවට කියනවනේ නයා සිල් ගත්නවා නම් අඩුම තරමෙ පෙනේ පිප්පුවෙවත් නැත්නම් ගෑණු ඌව දර මිටි ගැටගහන්න ගන්නවා කියලා.

      Delete
  9. බොලේ..........................නියම ආරංචියක්නේ දුන්නේ. මෙහෙත් ඉන්නවා 80 විතර මාමෙක් ගේ 70 ක විතර ලමිස්සියක්. මමත් ගිහින් ඔය පාඩම උගන්නලා (පණපිටින් එන්ඩ ලැබුනොත්) ඇවිත් කියන්නංකො විස්තරේ.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව යනකොට චූං පාං කාරයෙකුත් අරගෙන යන්න. කෝකටත් හොඳයිනෙ.

      Delete
    2. විචා,
      දැනටම පාඩම් කියලා දෙනවද දන්නෑ ඔය කිවුවට... :D
      කෝකටත් යන්න කලින් පොරොව හංගලාම ගියොත් තමයි හොඳ....

      ප්‍රසා,
      ගිරවට අහුවෙයි කියලද...?

      Delete
    3. බලාගෙන විචාරකතුමා, ඔය ගෙවල්වල ගිරව් ඉන්නවා කකුල් නැති. (ඒ වුණාට පියාඹන්න පුළුවන් එවුන්)

      Delete
    4. අපිට නම් ආරංචි වුනේ ප්‍රසන්නයා විචාව උස්සලා ඇදෙන් බිමට දාලා වැඩේ පටන් ගත්තා කියලා

      Delete
    5. මධු,
      ඇයි බං පොරෝ...?

      මෙන්ඩා,
      යන්තම් මාව බේරපං දෙයියෝ...

      Delete
  10. බලහං ඉතිං අර මනුස්සය අච්චර සද්භාවයෙන් කරපු වැඩේට උඹ පදයක් හදලා පත්තරේ දැම්ම නෙව.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. ඒ මනුස්සයාගෙ තියෙන සද්භාවය ගැන කිවුවේ.. බලහං පොරගෙ තියෙන අනුන් වෙනුවෙන් කැපවෙන හිත හොඳකමේ තරම...

      Delete
    2. දී කිරට දිල්ෂානයාත් සාක්කිලු.

      Delete
    3. ඇන්ටිගේ ලිස්ට් එකේ දිලාගේ නමට ඉස්සරහින් තරැ දෙකක් දාලලු

      Delete
    4. මධු,
      දී කිරටද වෙන දේකටද..?

      මෙන්ඩා,
      වෙයිටින් ලිස්ට් එකේලු තාම.

      Delete
  11. වල් මාමලාගේ කතන්දරය...

    ජ ය වේ වා !!
    (මිනිස්සුන්ට කතන්දර හදන්න එපා බොලව්)

    ReplyDelete
    Replies
    1. මේක මගෙයි කැමාගෙයි තෘ කතාවක්..බොරැනම් උඔගේ කාරෙකට තව බෆර් එකක් දාන්න වෙයි..

      Delete
    2. විදානේ,
      අඩේ අපි එහෙම කැත් වැඩ කොරනවද... මෙන්ඩා තමයි..

      මෙන්ඩා,
      ඇයි උඹලගෙ තාප්පෙ ආයෙ හදන්නත් වෙයි.

      Delete
  12. උඹට දැන් 80 ක් වෙනවද බං , අපොයි

    ReplyDelete
    Replies
    1. නැත්තං ඔකාව මට උස්සලා ඇදෙන් බිමට තියන්න පුලුවන්ද?

      Delete
    2. ඉවාන්,
      උඹට වඩා අවුරුදු 10යි බාල බං.

      මෙන්ඩා,
      පල පල ඩෝ යන්න...

      Delete
  13. ඇන්ටිටත් ඔය කියන විදිහට 75 ක්වත් ඇති නේද? වැඩක් නෑ. අල්ලලා දානවා (මං කිව්වෙ උගන්නන එක)

    ReplyDelete
    Replies
    1. දැන් ඔවා කියලා ගැලවෙන්න බෑ ඇන්ටි කිව්වා කැමාට මධු පුතත් ඇවිත් ගියා කියලා..

      Delete
    2. මධු,
      අද ඊයෙ වෙච්චි වැඩක් නෙවෙයි බං.මං ඉපදෙන්නත් කලින් වෙච්චි දෙයක්.

      මෙන්ඩා,
      ඒක නම් වෙන්න පුළුවන්...

      Delete
  14. ඕවා වයසක ආතල්නෙ කැමෝ. අද ඊයේ වෙච්ච එකක් දාපංකො. ඔය මෙන්ඩගෙයි, මදුවගෙයි වුනත් කමක්නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න උඩ කමෙන්ට් එකක් දාලා තියනවා මම ඇත්තටම සිද්දිය වෙච්ච විදිහ...උඔත් ඒ පැත්තේ ගියාද කියලා ඇන්ටිගෙන් අහන්නම්කො

      Delete
    2. කසුන්,
      අද ඊයෙ වෙච්චි දේවල්මේ තරම් හොඳ නෑ බං. බලමුකෝ....

      මෙන්ඩා,
      කනවා තෝව. ශික්...

      Delete
  15. මං ඔහොම උබේ ඇදට ගොඩ උනොත් උබ මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අම්මප දෙනවා පොරෝ පාරක් පිට මැද්දට.

      Delete
  16. උඹට කිව්වට අහන්නෑ අර වල් මදාවියව ආස්සරේ කරන්න එපා කියලා. බලහං උඹ එන්න එන්නම නරක් වෙනවා.

    /අනේ මං නම් ඕවා දන්නෙ නෑ අරුන් තමයි කිවුවේ. /
    උඹ බබා...!!! අර අහිංසක අංකලෙයගෙ මායියට ඌ බංල ඉද්දිම කෙළලා, තව සුදන වෙන්නත් එනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. අද හෙටම ආස්සරේ නතර කොරන්න වෙනවා. මං වගේ පොඩි එකෙක් ඔය වගේ එකෙක්ව ආස්‍සරේ කොරන්න හොඳ නෑ තමයි.

      මං නෙවෙයි බං.. අර මෙන්ඩා තමයි...

      Delete

 
 
Blogger Templates