පදිරියාගෙයි යාළුවො දෙන්නගෙයි විස්තරේ වගේම උන් තුන්දෙනා කරපු වැඩකුත් කලින් පෝස්ට් එකේදි කිවුවනේ. මේ පාරත් උන් තුන්දෙනා එකතු වෙලා කරපු අලුගුත්තේරු වැඩක් ගැන කියන්න හිතුවා. ඔය අස්සෙ ඊයෙ මහේශ් දාලා තිබුණු කමෙන්ට් එකට රිප්ලයි එකක් ටයිප් කරනකොට මයිලා කෑ ගගහා යනවා කඩේ පැත්තට ගිහින් එන්නම් කියලා. ඌට කියන්නත් හිතුනා මෙන්න මං උඹලාගෙ වැඩ ගැන රටටම කියනවා කියලා. ඒත් ඉතින් අම්මමෝ නැතුව උගෙ සුපිරිසිදු වචන සෙට් එකෙන් අහගන්න බැරි නිසා සද්ද නැතුව හිටියා.
ඔන්න ප්‍රසන්නයට නෙළුම් යායෙන් සම්මානෙකුත් හම්බෙනවයි කියලා කමෙන්ට් එකක් තියෙනවා. ප්‍රසාටත් හරි ගියා එහෙනම්. මං හිතන්නෙ ඩ්රැකියගෙයි මධාවියාගෙයි නම් දෙකත් යෝජනා වෙලා තියෙනවද කොහෙද.
ඕපාදූප කියවලා හරියන්නෙ නෑ කතාව කියන්න ඕනනෙ. මේ කියන්න යන කතාව වගේම අනික් කතා ටිකත් මං එක්ක කිවුවෙ පදිරියාම තමයි. එහෙන් මෙහෙන් අහගෙන අතින් දාලා කියනවා වගේ නෙවෙයි මේවා කරපු එකෙක්ම කියපුවා හින්දා අගේ වැඩී. මං කලින් කිවුවා වගේ පදිරියා කියන්නෙ අපෙ බාසාවෙන් කියනවා නම් සුපිරි වඩ්ඩෙක්. අපෙ ගෙදර ඉස්සරහා දොර හැදුවෙත් ඌම තමයි. ඔය දොර හයිකරන්න ආපු දවසෙ තමයි මං මේ කතා ටික උගෙන් අහගත්තෙ.
ඔය අස්සෙ තව දෙයක් මතක් උනා. මූ දොර හයිකරන වෙලේ අපෙ දිහාට ආවා ඒ දවස් වල ගමේ ඉකෝලෙ උගන්නපු ගුරුවරියක්. අපෙ ගේ ඉස්සරහා පාරෙන් ගෙදර යන ගමන් මොකක් හරි බෙහෙතක් ගැන අහගන්න තමයි ආවෙ. මේ ටීචර් ගැනත් හොඳ කතා ටිකක් තියෙනවා. ඒ දවස් වල දේශපාලුවෙක්ගෙ පන්දමකට දුන්නු පත්වීමක් කියලයි දන්න කට්ටිය කියන්නෙ. කොහොම උනත් ඉකෝලෙ උන් නම් කියන්නෙ හරියට පාඩමක් කියලා දෙන්නවත්, නෝට් එකක් දෙන්නවත්, අකුරු ලියන්නවත් දන්නෙ නෑ කියලා. ඉතින් මෙහෙම ඉන්න මෙයා ගමේ ඉස්කෝලෙට අළුතෙන් ආපු උපාධියක් තියෙන සර් උගන්නන වෙලාවට ෆයිල් එකකුත් අරන් ඇවිත් අර සර් හරියට උගන්නනවද කියලා පරීක්ෂා කරනවලු.
ඉතින් මේ ටීචර් ආපු වෙලාවෙ ඉඳන් පදිරියා ටීචට දෙපැත්ත කැපෙන කතා කියන්න ගත්තා. ටීචත් ඒවට බැණ බැණ මූ ලඟට වෙලා ඉන්නවා යන්නෙත් නෑ. ටීචර් බණින විදිහට තේරෙනවා මූ කියන ඒවට මේ බොරුවට බණින්නෙ කියන එක.
කොහොම හරි ටීචර් ගියාට පස්සෙ මං මුගෙන් ඇහුවා උඹ මොකද මේ කවදාවත් නැතුව එහෙම කිවුවෙ කියලා. මොකද මං අහලම නෑ මූ හිතවත්ම නැති කෙනෙකුට වහෙන් ඔරෝවත් කුණුහරපයක් කියනවා. මූ කිවුවා ඒකි ඕවට හරි ආසයි ඒකයි මං එහෙම කියන්නෙ, ඔය මං ඉන්නවා දැකලා ආවෙ කියලා මූ සිද්දිය කියන්න ගත්තා.
දවසක් මූ ඒ ගෙවල් පාරෙ මොකක් හරි වැඩකට ගිහින් එන ගමන් ඒ ගෙදරට ගොඩ වෙලා වතුර එකක් බොන්න. මූ ගිහින් කතා කරද්දි මේ කියන ටීච එලියට ඇවිත් තියෙන්නෙ රෑ ඇඳන් හිටපු ඇඟ පේන නයිටිය පිටින්මලු. ඉතින් මූට වතුර එක ගෙනත් දෙනකොට මූ අතින් අල්ලලා එක එක ඒවා කිය කිය ඉද්දි මේ ටීචර් මුගෙ අතින් ඇදගෙන ගෙට ගිහින්. එතන ඉඳන් සිද්ද වුනු ටික නම් මුගෙන් කොච්චර අහලත් කිවුවෙ නෑ හිනා වෙවී හිටියා මිසක්. එදායින් පස්සෙ ආයෙ එහෙ යන්න බැරිවුනාලු.
මේවා අස්සෙ තාම කියන්න ආපු කතාව කියාගන්න බැරිවුනා. මුන් තුන් දෙනා වැඩක් නැති වෙලාවට ඉන්නෙම පදිරියාගෙ අක්කල ගෙදර. පදිරියා හිටියෙ එහෙ නිසා අනික් උන් දෙන්නත් වැඩිපුර ඉන්නෙ උන්ගෙ ගෙවල් වල නෙවෙයි. පදිරියාගෙ අක්ක උයලා තියෙන දෙයක් කාලා රෑටත් එහෙම වැටිලා නිදාගන්නවා. අනේ ඉතින් ඒ අක්කයි එයාගෙ මහත්තයයි අරුන් දෙන්නට සැලකුවෙත් තමන්ගෙ එකාටම වගේ නිසා මුන් තුන් දෙනාට එහෙ ඉන්න එකේ අවුලක් තිබුණෙත් නෑ. ඒ වෙද්දි ඩෙංගුවාගෙ අම්මයි තාත්තයි වගේම මට මතක විදිහට මයිලගෙ දෙමව්පියොත් මැරිලා හිටපු නිසා උන් හිටියෙත් උන්ගෙ අයියලාගෙ ගෙවල් වල. ඒ නිසා උන් කොහෙ හිටියත් හොයන්න කෙනෙකුත් නැති එකේ උන් පදිරියාගෙ දිහාමයි වැඩිපුර හිටියෙ.
ඔය වගේ මුන් තුන් දෙනයි, පදිරියාගෙ ගෙදර අයයි ඉන්න එහෙ ඉන්න දවසක ඒ ගෙවල් කිට්ටුව ගෙදරකට සිතාසියක් බාර දෙන්න ආපු පොලිසියෙ රාළහාමි කෙනෙක් ගොඩ වෙලා. මේ මනුස්සයා එහෙට ඇවිත් තියෙන්නෙ පදිරියාගෙ අයිය ඉන්නවද බලන්න. පොර පදිරියාගෙ අයියා හෙවත් ඇරියා ගෙ යාළුවෙක්. ඇරියා කියන්නෙ ආරියරත්න කියන එක කෙටි කරලා පොරට ගමේ උන් කියන නම.
දැනටත් ගමේ බස් එකක නිත්‍ය රියදුරා වෙච්චි ඇරියා නමේ තේරුමෙන්ම ඇරියෙක්ම තමයි. වංගු බහුල ප්රපාතයක් වගේ හෙලක් අයිනෙන් තියෙන ගමේ පාරෙත් අධි වෙගෙන් බස් එක එලවන ඇරියා අවුරුදු 25ක් විතර වාහන එලෙවුවත් කිසිම දවසක වාහනේකට සීරීමක්වත් වෙන්න දීලා නැති නියම රියදුරෙක්. සතියට සැරයක්වත් හදිස්සියෙ බ්රේක් නැති වෙන 1210 බස් එක ෆුල් ලෝඩ් ගහලා කන්ද උඩහටයි පහලටයි කිසිම වෙනසක් නැතුව පදවගෙන යන්න තරම් හිත හයිය එකෙක් තමයි මූ. ඇරියා ගැනත් කතා නම් බොහොමයි.
මතක් වෙච්චි එකේ පදිරියාම අයියා ගැන කියපු පොඩි සිද්දියක් කියන්නම්කො. මුන්ගෙ ගෙවල් ලඟ හිටියා අඟර දඟර වැඩි නැට්ටිච්චියක්. ඉලන්දාරි ශබ්දකෝෂයෙන් කියනවා නම් මෙලෝ රහක් නැති මුණ කචල් පුක සුරතල් බඩුවක්. ඒ දවස් වල පදිරියා සාමාන්‍ය පෙල කරන කාලෙලු. පදිරියාට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමල් මේකි ලඟ ඉද්දි මූට ඉන්න දෙන්නෙත් නෑලු. ඉතින් දවසක් මූ ඉස්කෝලෙ ගිහින් එද්දි මේකි ඉන්නවලු හිනා වෙවී. මූ ඇහුවලු මොකද කියලා. එතකොට මේකි හංගගෙන හිටපු යට කලිසමක් අතට අරගෙන ඒකෙ ගෑවිලා තියෙන ලේ පැල්ලම් වගයක් පෙන්නලා කියනවලු "මේං උඹලෑ අයියගෙ වැඩ...." කියලා.....
මේ ඕපාදූප හින්දා කියන්න ආපු කතාව නම් අද කියන්න වෙන එකක් නෑ. ඒ ටික ඉතුරු එකෙන්....
***උඩ තියෙන්නෙ ඇරියා ගෙ දුර්ලබ ඡායාරූපයක්....
යකෝ මල්ටිපල් කැලෑපත්තරයනෙ මේක...
ReplyDeleteමේ ඩූඩ් අංකල්.. සොරි අයියෙ, අර ඩෙනිම පුස්කාලද කොහෙද.
Deleteඩූඩ්,
Deleteඇරියා දන්නවා නම් එහෙම මාව බස් එකට ගන්නෙත් නෑ.. වෙලාවට උන් බ්ලොග් ගැන දන්නෙ නෑ. මේක ප්‍රින්ට් කරලා හන්දියෙ ගහන්න ඕනෙ.
ප්‍රසා,
අම්මපා.. දැන් නම් හොඳටම පුස් අල්ලලා වගේ.. ඇත්තට ඒක ලියන්නෙ නැද්ද අප්පා...?
තෝව ගන්නෙ බස් එකට නෙමේ අඩේට.
Deleteමීට
-ඇරියා-
ඕකා දන්නවා නම් අනිවා අඩ කොටේට ගන්නවා... ගමට යන්නත් බයයි බං දැන්...
Deleteමොකක්ද අර ප්‍රසාගේ කතාව කියහංකෝ විස්තර අැතුව........
ReplyDeleteයකෝ ඒකෙ කොමෙන්ට් ටික කියෝගෙන වර.
Deleteකුරුටු,
Deleteඔය ලින්ක් එකෙන් ගිහින් බලහං විස්තරේ.
ප්‍රසා,
අනේද කියන්නේ..
අදනං මෙලෝ රහක් නෑ.
ReplyDelete-ඇනෝ කෙනෙක්-
උත්තර නොදෙමි... හිතන් ඇති උත්තර දෙයි කියලා...
Deleteඅර උඩ එකා අමුඩෙද? xකද?
Delete-තවත් ඇනෝ කෙනෙක්-
අමුඩෙ නම් නෙවෙයි......
Deletexක කිව්වේ මදාවියාටද ?
Deletexක තමයි.
Deleteඅනේ xක.
Deleteමට මතක් උනා පරණ කයි කතාවක්.
Deleteඕං කළුකොඳයාවෙ ලොකු හාමුදුරුවො, දවල් දානෙ වළඳලා, ආවාස ගෙයි තමුංගෙ කාමරේ හැතපිලා ඉන්නවලු. යාබද කාමරේ ඇබිත්ත කොල්ලො හතර දෙනෙක් ඉඳං කවියක් කියනවලු, එකා එක පදේ ගානෙ. මේං මෙහෙම... (කවිය කියවද්දි අන්තිම අකුර අදින්න ඕනෙ තප්පරයක් විතර)
පළවෙනි ඇබිත්තයා - “කළුකොඳයගෙ *ක...“
දෙවෙනි ඇබිත්තයා - “මැදින් ටිකක් වක...“
තුංවෙනි ඇබිත්තයා - “කොල්ලො මරණ *ක...“
යාබද කාමරෙන් (ගැඹුරු කටහඬින්) - “තොපෙ අම්මට *ක...“
උංගෙ අම්මගෙ එක කොහොමද බං කළුකොඳයට ගියේ.
Deleteනෑ බං එතන තියෙන්නෙ “හු“ යන්න... :-)
Deleteමනෝ,
Deleteහා.. හා. මධාවියාට ඇහෙයි..
ප්‍රසෝ, ඩ්රැකී,
අනේ මගේ අහිංසක බ්ලොග් එක... කෑවා... කෑවා... චැඃ..
අනේ තොගෙ අහිංසක බ්ලොග්ගෙක... ගිහිං අල්මාරියෙ දාගං පරිස්සමට...
Deleteපදිරියත් එසේ මෙසේ බඩුවක් නෙමෙයි බලාගෙන යනකොට.
ReplyDeleteමෙන්න මූ මට කලින් මේක දාලා.
Deleteඅවුලක් නෑ බං. අයියයි මල්ලියි දෙන්නම එක වල්ලෙ පොල් ද කොහෙද.
Deleteප්‍රසා,
Deleteඌ ගැන කියන්න ඉතින් බ්ලොග මදි වෙයි. ඌව දැක්කාම නම් දෙකට ගැන ගන්න බෑ වගේ ඉන්නේ. ඌ නැති එක නම් සෑහෙන්න අඩුවක් බං. මල්ලිට හපන් අයියා... හපෝ ඌ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මහේශ්,
කොහොමත් ප්‍රසාගෙ වැඩ කලින්නේ...
පදිරියගේ අයියත් පට්ට වැඩ්ඩෙක් නේ බොල..
ReplyDeleteඋගෙ වැඩ ගැනත් කියන්නම්කෝ ඉස්සරහට... ඇස් දෙක බැඳගෙන වෑන් එක එලවපු එකෙක් ඕකා.
Deleteඒ කියන්නෙ ඇරිය ඇරල තියෙනව අන්තිමට. හැක්...
ReplyDeleteඅන්තිම නම් මන්දා ප්‍රසෝ ඕක ඕකගෙ මුලම ඇරිල්ලද මන්දා.. ඊට පස්සෙ ඉතින් අරිනවම තමයි දන්න විදිහට...
Deleteඅඩෝ ඩ්රැකියටයි මදාවියටයි සම්මාන ගන්න මම ඉඩ දෙන්නෙ නෑ බොල.
ReplyDeleteකොමෙන්ට් වලින් වාර්තාවක් තියන්නද හදන්නේ බොල
Deleteඑක්සැක්ට්ලි
Deleteමුන්දැගේ හිත හැදෙන්නත් එක්ක ඔන්න ඔහේ දීලා දාමු.
Deleteප්‍රසා,
Deleteඕකුන් දෙන්නට නම් දෙන්න එපා... මෙලෝ කමකට නැති උන් දෙන්නෙක්. ඩ්‍රැකියා නම් තව කමක් නෑ. අරූ මේ හෙට අනිද්දා වැලිගම යන්න ඉන්න එකා වෙච්චි. ඒක නෙවෙයි උඹලා දෙන්නගෙ හුට්ටප්පරේ හරිද දැන්..?
මහේශ්,
තියන්න දෙයක් නෑ. මුගෙ තමයි රැකෝඩ් එක. ඒක කඩන්න එකෙක් නෑ තාම.
හුට්ටප්පරේ අන්තිම අඩිියෙ තමයි තියෙන්නෙ.
Deleteඑහෙනම් මධාවියාට බෝතලයක් ශුවර්. ඕකා ගාණකට තට්ටු කොලේ නැතෙයි...?
Deleteතොගෙ $^*&#$@ #%^&%#^% %^%(& වල් කැමා, තොගේ මොන %&(*% $^$^&* ට තට්ටු කොලාටද බොල මට %(&%# %(%*.)^&*^*& %#@*^%*(&*#$ &^076324780 $&($(^#@%^&( $^$&(8765370651827 676257816729 2346514-367???????????????????
Deleteමධාවියා මාව හෙවුවොත් මං දැක්කෙ නෑ කියහල්ලා... මෙලහට කඩුව ගලේ ගානවද කොහෙද... සරම උස්සගෙන කඩුවත් අරන් එයිද දන්නෑ වඩිවේල් වගේ...
Deleteමදාවියගෙ මැෂිමෙ වෛරස් එකක්ද කොහෙද. සිස්ටම් එක චෙක් කරන්න කියල හෙඩ් ඔෆිස් එකට කියන්න වෙයි.
Deleteකටිං චණ්ඩි තමා ඉතිං. ඔය මදාවියත් වැඩ්ඩෙක්ද? ඔයිට වඩා වැඩ්ඩො රංජ ෆිල්ම් එකෙත් ඉන්නව...
Delete(ඕක මාව ඇහුවොත් හෙම, මං ගමේ ගියයි කියහල්ලා...)
ප්‍රසා,
Deleteහෙඩ් ඔෆීස් එකට නෙවෙයි බං කොටදෙණියාවට කියමු...
ඩ්රැකී,
මාත් ගමේ යනවා බං.. අරූ කඩුව ගලේ ගානවලු...
මට අහුඋනොත් මං ඕකගෙ ඔය කඩුව ගලේ උලනව මොට්ට වෙන්ඩ... :-)
Deleteදැන් මේ බ්ලොගේ අයිතිකාරය උඹද කොණ දෙමළාද.
ReplyDeleteමම නෙමෙයි. ඇරියස් තියෙනවනං කසියන්තය එක්ක බලාගන්න එකයි ඇත්තෙ.
Deleteහැලපෙ,
Deleteකොණ දෙමළ හින්දා හොඳයි... කොහොමද මුස්ලිම් එහෙම උනා නම්..?
මේවා විදේශීය කුමණ්ත්‍රන. මෙන්ඩා නැති ටිකේ මූ රජ වෙලා...
ප්‍රසෝ,
කෝ මේ අමුඩයා....
ඌ අද ඔෆිස් යන්න නෑ.
Deleteමට අමතක උනා. අමුඩයා අනිකනෙ...
Deleteකොණ දෙමළා......අන්න නම හැලපයියෙ.
Deleteගහපිය සීල් එක රෙජිස්ටර් කොලා කියලා...
Deletexක™ ™ කොණ දෙමළා® · ®
Deleteඅඩෝ දෙමළ කොණා... හූ...!!!
Deleteඔබ ලියාපදිංචි ලකුණක් අවභාවිත කර ඇති හෙයින් මෙයට දණ්ඩ සංග්‍රහය යටතේ උල තැබීම හිමිවනු ඇත.
Deleteඋල තියාගං ටිකක් තදට රත් කරල, බොගෙ දෙමළ කොණට... :-)
Deleteප්‍රසාගෙ තියෙන කොණත් නැති කරන්නද හදන්නෙ ඩ්රැකියෝ...?
Deleteඔය අපේ අයිය දන්නෙ නැහැ ඕව කියල මූ යන්න ඇති දෙවෙනි පාර කොරන්න.
ReplyDeleteඊට පස්සෙ ඉතින් අයියයි මල්ලියී දෙන්නා දෙමාරුවට හිටියලු කියලයි රට්ටු කියන්නෙ. ඊට පස්සෙ ගමේ උනුයි රටේ උනුයි. හැබැයි ඉතින් අයියට වැඩිය මල්ලිගෙ කැරැට්ටුව හොඳයි.
Deleteඒ කියන්නේ ඇරියා ඇරියා නේද කෙල්ලට.. හැක.. කතාව ඊළඟ දවසේවත් කියපන්..
ReplyDeleteආයෙත් අහලා... ඊට පස්සෙ මල්ලි. ඊලඟ එකෙන්වත් කියන්න ඕනෙ බං. මට බය හැලපෙ අයියගෙ ලෙඩේ බෝවෙයිද කියලා...
DeletePraසන්ன පැය 3 කොමන්ට් 9 යි ආසයි බයයි !! කොමන්ට් ටික ගූ 7 යි
ReplyDeleteචැහ්.. ගූ 14 ක් වත් උනානං නේද හොඳ වෙන්නෙ.
Deleteඇනෝ,
Deleteතව ටිකකින් ඇවිත් ආයෙත් ගණන් කරලා දීලා පලයන් සත්තලනේ....
ඇනෝ, මටත් බෑ වගේ බං කයිය ගැහුවට මූත් එක්ක. මං ඉල්ලා අස්වෙනවා........ඕ යේස්!
Deleteඅතාරින්න එපා බං... පිස්සුද ඔය කොණ දෙමළට බෑ උඹ එක්ක දිනන්න...
Deleteහිතං ඇති
Delete-කොණ දෙමළා-®
පිස්සු හුත්තෙක්නෙ. අනුංගෙ මගුල් ගණං කර කර ඉන්නැතුව තමුංගෙ ජීවිතේ හරියට ගත කරපං...
Deleteසංසුං වෙන්න පිංවත.
Deleteඅල්ලගනිං ප්‍රසෝ මාව. අද නං මට උතුර දකුණ පේන් නෑ. අම්මප...!!
Deleteඔළුව බිත්තියෙ ඇණගනිං. එතකොට හරියයි.
Deleteදඩීංංංංංං!
Deleteමං මේ සුදීක අයියගෙ බ්ලොග පැත්තෙ යන ගමන්. අඩෝ අනුංගෙ පෝස්ට් හොරකම් කරන්නෙපා.
ReplyDelete(ඇනෝනිමසෙක්)
ඕකට උත්තර දෙන්නෙ නෑ බොල. කෝ උඹෙ කමෙන්ට් එක. ඒක දාහං උත්තට දෙන්න.
Deleteකාට දෙන්න..
Deleteඋතතට යකෝ උත්තට... :-)
Deleteචැඃ.. එක අකුරයි වැරදුනෙ. මුන්ට ඒකත් ඇති මාව මරාගෙන කන්ඩ...
Deleteඅනේ අයියෝ, අපිට සන්තෝසෙ විලිලැජ්ජාවෙ බෑ
ReplyDeleteමේවා දකිනකොට අපේ හෙලූ ලේ කකියනවා පරයෝ !
මං කලින් පාරත් ඇහුවා බං. මට උඹ දාන කමෙන්ට් එකෙයි පෝස්ට් එකෙයි අතරෙ සම්බන්දෙ තෙරෙන්නෙ නෑ.
Deleteඑක්කොත් ඔන්න ඔහෙ උඹට මේවා කියවද්දි ලැජ්ජයි වගේ නම් ආයෙ කියවන්නෙ නැතුව හිටහංකො. මං නම් ඇත්තටම උඹෙ එක කියවන්නෙ නෑ මට ඒවා දිරවන්නෙ නැති නිසා. නිකන් බොරුවට කියවලා ඉවර වෙලා මේවා වැඩක් නෑ කියනවට වඩා නොකියවලා නොගිහින්ම ඉන්න එක හොඳයිනෙ බං. මං එක පාරයි ගියෙ ආයෙ ගියෙම නෑ එකට.
ඒක නෙවෙයි බං. ඉස්සර එක ගෙයි කෑවෙත්, අන්තඃපුර තිය හිටියෙත්, ආරච්චිල ගමේම ගෑනු ගත්තෙත්, බුලත් කොළේ කුස්සියෙ ඇතුලට දැම්මාම ගෑනි එලියට ගිහින් හොර මිනිහා හම්බුනෙත්, ගෙට වෙන්නත් කලින් පඳුරු තැලුවෙත් හෙල ලේ තියෙන උන් නෙවෙයි වෙන්න ඇති නේද..? ඒ ලංකාවෙ නෙවෙයි මන්දා...
හිත රිදුනා නම් සමාවෙයං. උඹට මේවා කියවලා ලැජ්ජයි වගේ දැනෙන්න ඇති කියලා මට උඹ ගැන දුක හිතුනා උඹ නරක් වෙයි කියලා. පොඩි උන්ට මේවා අහන්න හොඳ නෑ තමයි. ආයෙ කියවන්න එපා මේ වගේ ඒවා මචෝ...
ඔන්න ඔන්න කැමා පොට වරද්දාගත්තා. ඌ මේකෙ ඇතුල් කරපු උපහාසෙ උඹට තේරෙන්නෙ නෑනෙ අම්මාපල්ල.
Deleteනෑ බං. මූ ඔය වගේ එකක් ගිය පාර පෝස්ට් එකෙත් දැම්මා. ඉතින් මේ වගේ ඒවා හරි නැතුව ඇති කියලා හිතුවා පොඩි එකාට. උඹ දන්නවානෙ මං උපහාසෙ විදින හැටි. උපහාසෙ කියන එක උඹත් හොදට දන්නවා මධුවෝ. උඹ තරම් උපහාසෙ දන්න එකෙක් මේකෙ තව නෑ. ඒ හින්දා මේක ගැනත් උඹ දන්නවා කමෙන්ට් දෙකම බැලුව නම් මචෝ.
Deleteහෙට අනිද්දා මගුල් ගෙදරකදී, තෝව මා විසින් හමගැසීමට නියමිතයි, මේ වල් කතා ලියා, අපිව නරක කිරීම සම්බන්ධයෙන්.
ReplyDeleteඔය වෙඩිමේ මනමාලයා මාගෙ පන්ති සගයෙකු බැවින් එදිනට පැමිණෙන බගයක් දෙනා අපේ උන් බැවින් බිය නොවෙමි...
Deleteකොහොමද වචන සැට් එක...?
හා එහෙනං ඔන්න ඔහේ එදාට තව කතා ටිකක් කියමු.
Deleteසාමය බ්‍රෝ සාමය..
Deleteනොවන්න කේන්තී.. වෙන්න ශාන්තී
තද තද
ජාති ජාති
මාත් එනව බොලව් බෙල්ල කඩාගෙන හරි. අහුවෙන අහුවෙන උං කාල, අන්තිමට කටගැස්මට වගේ කැමාවත් කනව හමත් එක්කම... අම්මප...!
Deleteහෙන්රි තෙන්නකෝන් ගෙ කවියක්...
Delete“උඹේ ලියමන මගේ මේසෙට ඇවිත් මට දත් කූරු කනවා
මගේ අම්මා මළත් එදිනට ඇගේ මඟුලට මාත් එනවා
ඇගේ අත ගත් ඌත් කනවා - ඌට අත දුන් ඈත් කනවා
මේක මට කිව්ව තෝත් කාලා - කෟමී නාසක බේත් බොනවා“
ලබ්බා ලෝබයා. කෘමි නාශක බේත් දෙන එකක් නෑ. අපිට අතින් කයිට් තමයි. ඕනනං කි.මී. 1 1/2 ක් මෙහායින් තියන අපේ ගෙදර වරෙල්ලා.
Deleteඅන්න නියම අදහසක්...!
Deleteඅන්න නියම අදහසක්...! x 2
Deleteහෙහ් හෙහ්...
හවසට කියන එව්වා දැම්මම කියලා
අඩෝ උඹලත් එනව ද? හරි එදාට හම්බෙමු.
Deleteලබ්බාගේ හැටි තොපිට වඩා මං දන්නවා. එදාට කියලා දෙන්නම්කො ඕකගෙ කැරැට්ටුව.
Deleteඒක නෙවෙයි එදාට තොපි ටික අපෙ දිහා වරෙව් හවස...
ඔය ඉතින් සාක්කිත් එක්කම අහගන්න තමයි... බොලා කැමරාවත් ඇන්න වරෙං.. අන්තිම පින්තූරෙ ගන්න
Deleteඅපි දෙන්නා ඉතින් එක පන්තියෙ යාළුවොනෙ බං.. නැද්ද මං අහන්නෙ. අනික ඉතින් උඹ මගෙ දුරින් උනත් ඥාති පුත්රයෙක්නෙ...
Deleteඅඩේ ආකාස කසුවත් එනවද? එහෙනං මං මැරිල හරි එනවා
Deleteඅනේ මං මේ කල්පනා කොලේ ඉතිං, මේ වගේ ටීචර් විසින් ගේ ඇතුලට ඇදගත්තා වූද, අයියාගේ කෙරුවාව එම්සීපීඑස් ලා විසින් කොඩිදමා පොදර්සනය කොරන්නා වූද යාළුවන් රොත්තක් සිටි තා, කෙබඳුද යන්නයි. පාර වැරදිලාවත් මගේ මළගෙදරවත් එනවා නෙමේ හරිද මල්ලී..............
ReplyDeleteඅම්මපා එනවා... ඒ වගේ වැදගත් දවසක් මගඅරින එක හොඳද මං අහන්නෙ... ඔය සෙට් එක ඕවා කරන කාලෙ මං හිච්චි එකා වෙච්චි ඕවට මං නෑ.. මං අහිංසකයා...
Deleteමොනවද මළ ගෙදර තියෙන බ්‍රෑන්ඩ් එක.
Deleteගල් මිසක් වෙන මොනවද ගල් බලකායට...
Deleteමට අර ටීචර්ගේ නම්බර් එක එවපන්කෝ
ReplyDeleteඇයි උඹ තනි රකින්න යන්නද..? දැන් ටීචැර්ගෙ මහත්තයා ගෙදරලු.
Deleteඑහෙ රෑහු ගහක් තියෙනවලු නේ? ගෙඩි හැදිච්ච කාලෙට යන්න ඕනෙ රෑහු - කන්න...
Deleteඑන්රිකේ ට වඩා වැඩ්ඩෙක් නෙ පදිරියා බලාගෙන යනකොට.. හිටං දැක්කනං තාම ගහනවා මඩු වලිගෙන්..
ReplyDeleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
හිටං ගහන්නෙ පදිරියට නෙවෙයි හිටංටම ගහගන්නවා බං මේක ඇහුවොත්.
Deleteඋඹට සෙට් වෙන ඔක්කොම එකයි බලාගෙන යනකොට.
ReplyDeleteඑක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ වහනලු කියලා කියනවනේ...
Deleteකෑලි කෑලගි මග හලල හරියට අටේ දහයෙ කෑලි ටික කලිං බස්සෝල්ට් එකෙං දැම්ම වගේ
ReplyDeleteකෝ ර පොලිසි කාරයට මක්කද වුණේ...
බං බොලැයි ඉදල තියෙන්නෙත් පස්ට සෙට් එකක් නෙ හැක්
තව ඉන්නවා ඔයිට හපන් හැට පැනපු සෙට් එකක්. උන් ගැනත් කියන්නම්කෝ...
Deleteඅඩෝ කැමෝ, උඹ හැලප ස්ටයිල් පඳරු තැලිල්ල කොපි කරන්ඩ නේද ට්‍රයි එක?
ReplyDeleteඒක හොඳයි බං... :-)
ඔව් බං. ඒත් ඒ වගේ රසට ලියන්න නම් නම් බැරි වෙයි...
Deleteමදාවියගෙ බ්ලොග් එක පාළු වෙච්ච එකේ මේකෙවත් රජකරමු නේ?
ReplyDeleteඅම්මපා... ඌ ලියන්නෙ නැති එක නම් මහ අපරාදයක්. අඩුම තරමෙ හිස් පෝස්ට් එකක්වත් දානවා නම් අපිට මරාගන්න තිබුනා.
Deleteමගේ බිලොගත් ටිකක් පාලුවට ගියා.මට තවම අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරිවුනා.වෙනදා මේකේත් බාගේට බාගයක් කොමන්ටු දැම්මේ මම.මේ ටිකේ වැඩ වලට හිරවෙලා හින්දා බිලොග් එන්න වෙලාවක් නෑ බං.මදාවියාටත් උනේ ඒකම තමයි.
Deleteඋඹලා ලියන්නෙ නැති එක අපරාදයක් බං. අපි මේ ලියන ඒවා මොනාද උඹලගෙ ඒවත් එක්ක. ලියහං මොනා හරි.
Deleteඇයි මගේ එක??
Deleteඅනිවා ඒකටත් ඒ සෙතේම තමයි...
Deleteවිදානෙයගෙ එකේ සමපෝෂ හිරවෙලා.
Deleteවිදානෙයට හොඳ වැඩේ අනුංගෙ ඇට කන්ඩ යනවට...
Deleteඒයි ඇනෝ, මයෙ කමෙන්ට් ගාන කීයද? සම්මානෙට තව කීයද අඩු?
ReplyDeleteඋඹට තව ගොඩාාාාාාාාාාක් ට්‍රයි කරන්න වෙයි. හැක්...
Delete-xක™-
ඒ ප්‍රසෝ, අර ටීඑම් එක සුපර්ස්ක්රිප්ට් කරන්නෙ කොහොමද?
Delete& #8482;
Deleteමේ කෝඩ් එක ගහපං. ඊට පස්සෙ කියහං ඒක වැඩ කරන්නෑ කියල. හැක්..
වැඩකරන්න නං & එකයි # එකයි අතර තියෙන ස්පේස් එක නැතුව ගහන්න ඕන.
-xක™-
ටැංකිව්™x2
Deleteඔය කෝඩ් කොහෙන්ද අෆ්ෆා හොයාගත්තෙ?
Deleteඋඹ ඒවට කරදර වෙන්න ඕන නෑ. හැක්..®
Deleteමොකක්ද බං මේ හරුපෙ...?
DeleteThis comment has been removed by the author.
Deleteෆලෆල ප්රසන්නායෙ යන්ඩ
Delete-ලේ බොයියා ©
ť
Delete෴
DeleteThis comment has been removed by the author.
Deleteආතරයට සෑහෙන්න වැඩ තියෙයි වගේ. හැක්..®
Deleteමාත් පුරුදු වෙන්න ඕන මෙව්වා
Delete@#8481;
ReplyDeleteA@#8482;
DeleteA @#8482;
DeleteA™
Deleteමාර්සැල් ගොයියා සපත්තු දෙක මාරු කොරලා දාගෙනද මංදා...
Deleteයකෝ මුට ගහපු බ්‍රෑන්ඩ් එක මාරුවෙලාද කොහෙද. හැක්...®
Delete¿
Deleteඇයි යකෝ මේකෙ කොමෙන්ට් රිප්ලයි කරන්න දෙන්නෙ නැත්තෙ.
ReplyDeleteආ.. දැන් හරි. හැක්...®
Delete