Pages

Saturday, October 17, 2015

මං ගහපු ඒවා....

      කැමරාවකුත් බෙල්ලෙ එල්ලගෙන ඉන්න ෆොටෝ එකක් ඉස්සරහට දාගෙන, ෆොටෝ ගහන ඒවගෙ කන කටු ගැන කිය කිය හිටියට කෝ මේකා ගහපු එක ෆොටෝ එකක්වත් දැක්කලා නෑනෙ කිය කිය හිතපු අයට ඔන්න අද දානවා මං ගත්තු ෆොටෝ ටිකක්. 


     සබරෙ මලයා දෙතුන් සැරයක්ම ඇහුවා ෆොටෝ ටිකක් දාන්නෙ නැද්ද කියලත්. ඇත්තටම මං බුකියටවත් මං ගත්තු ෆොටෝ එකක්වත් දාලා නෑ. ඒ දේට එච්චර උවමනාවක් නැති නිසාමද කොහෙද එහෙම උනේ. කෝකටත් කියලා ෆොටෝ ටිකක් මේකටවත් දාන්න හිතුනු නිසා මං ගත්තු ෆොටෝ වලින් මගෙ හිතට දැනුනු ෆොටෝ ටිකක් තෝරා ගත්ත. මං ගත්තු ඔක්කොම නම් නෙවෙයි මේ. සෝමාවතියෙ පංසලට යන්න ආරාධනාවක් ආපු වෙලාවක ගත්තු ඒවා ටිකක්.

     මේ දේවල් ඡායාරූප කලාවෙ මූලික සිද්ධාන්ත නීති රීති වලට ගත්තුවා නම් නෙවෙයි. එක සැරයක් ලොකු පුතාගෙ බ්ලොග් එකේදි මට දැණුනු විදිහට මගෙ අගය කිරීමේ රටාව අනුව මට ලස්සන වෙච්චි ෆොටෝ එකක් හොඳයි කිවුවා කියලා කවුද කිවුවනෙ මං නීති රීති ගැන දන්නෙ නෑ කියලා. ඒක ඇත්ත තමයි. මොක්ද මං පාඨමාලාවක් කරපු එකෙක් නෙවෙයිනෙ. ඒ නිසා මේවත් ඒ වගේ තමයි.

   අප්ලෝඩ් කරන ලේසි වෙන්න ෆොටෝ සයිස් එක අඩු කලා. එහෙනම් ඉතින් බැලුවට පස්සෙ මගෙ හිත රවට්ටන්න බොරුවට හොඳයි නොකියා ඇත්තම කියමුකො කට්ටියම...

                                1. ..................
                                2. ................................
                                                  3. සෝමාවතී චෛත්‍ය
                                 4. සෝමාවතියේ බෝධීන් වහන්සේ
                                 5. ...........................
                                6. ..............................
                                7. ...............................
                                 8. ...................................
                                 9. ................................
                                10. ...............................
                                11. ...............................
                                12. මෙවන් තාරුණ්‍යයක්..?
                                13. ................................
                                14. .................................
                                15.  .................................
                                16. ................................
                                17. ..............................
                                18. නිවන සොයා...
                                19. බුදු රැස් විහිදෙන තුරු... (දන්න කියන තුන් දෙනෙක්)
                                 20. ..............................
                                 21. සෝමාවතී පංසලේ ලොකු හාමුදුරුවෝ...
                                 22. ..............................
                                 23. සංස්කෘතිය සමග තාක්ෂණය
                                 24.
                                 25. ................................
                                 26.
                                 27.
                                 28.
                                 29. .................................

102 comments:

  1. Replies
    1. නොදන්න මගුල්ගැන කියල නිකං වරිගෙ නහගන්නෙ මොකටෙයි. ඕං මම සද්ද වහල අනිත්උං කොමෙන්ට් කරන ඒව බලනව.

      Delete
    2. පල යන්න කපටියා... උඹ ඇග බේරාගෙන ශේප වෙන්න නේද අහස් කූරෝ...?

      Delete
    3. හරි එහෙනම් මම නොදන්න මගුල් ගැන කියනවා. හැැයි මට මොකවත් කියනව එහෙම නෙවෙයි.

      මට මේ ෆොටෝ පැහැදිලි මදි. මගෙ පෙනුමෙ අව්ලක් නෙවෙයි හරිද? ඊලඟට දාන ෆොටෝටික හොඳට ගහල දාපං.

      Delete
    4. මේකට අප්ලෝඩ් කරන්න කොලිටි එක අඩු කලා බං. ඒ නිසයි ඔය. ඕක ඔරිජිනල් සයිස් එකෙන් පේන්න දැම්මා නම් බ්ලොග් එකේ ඉඩ මදි වෙනවා. ක්ලික් කරලා බලහං.

      Delete
    5. නෑ නෑ. මේක බොගෙ අව්ලක්මයි. හරියට ගහල දාපං. උඹ වෙඩින් ෆොටෝ ගහන්නැද්දකොහෙද. මූ මේ පන්සල් පොටෝ ගගහ ඇවිදිනවද කොහෙද. නිවාඩු දවසට පන්සල් හොය හොයා යනවැති.

      Delete
    6. කොලිටි අඩුකිරීමේ කේස් එකක් නෙමේ මචෝ. ෆොටෝ වල බ්‍රයිට්නස් අවුල්. උඹට මීට වඩා දෙයක් කරන්න පුළුවන් පැහැදිලිවම.

      Delete
    7. කැමා නිවාඩු දවසට බාලිකා ස්කූල් ලගට වෙලා මාර කට්ටක් කන්නේ.

      Delete
    8. මධු,
      ඔය අවුල් ටික තමා ඕකෙ තියෙන්නෙ. අනික තමයි පික්සල් රේන්ග් එක 96 යෙ තියෙන්නෙ. 600 එකක් 96 ට අඩු කලාම කොහොමද.

      මනෝ,
      උඹ කරපුවා තමයි ඔය.

      Delete
  2. මෙව්වා පොටෝද බොල

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුණා....
      උඹ හෙට ශොප් එකේ ඉන්නවැයි..? මං එනවා හෙට.

      Delete
  3. උඹේ ෆෝටෝ වල ගුණ දොස් කියන්න කියලා අපිට ආරාධනා කරලා උඹ අපිව ලෝක අමාරුවක දාන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. ආයෙ ඉතින් දන්නවනේ....

      Delete
    2. වචන දෙකයි
      අටමා කියලා තියෙන්නෙ

      Delete
    3. අටමා කිවුවොත් ඉතින් ආයෙ හෝදන්න දෙයක් නෑ...

      Delete
  4. සිරාවටම මට මේව ගැන කියන්න දැනුමක් නෑ. තරහ අවසර මට එකක්වත් ලස්සන නෑ. අවස්තාවෙ වටිනාකක් ඇති ,ඒත් මට හිතෙන්නෙ උඹ අපිට දුන්නෙ ගුන්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක තමයි ඇත්ත කම්මලේ... මේවා ලස්සන ෆොටෝ නෙවෙයි. මේවගෙ තියෙන්නෙ වටිනාකම තමයි. ඒකනෙ මං කිවුවෙ මගෙ හිත හදන්න බොරුවට ලස්සනයි කියන්න එපා කියලා. මං ගොඩක් වෙලාවට අවස්ථා චායාරූපකරණයේ යෙදෙන නිසා මේ වගේ දේවල් තමයි මගෙ අවුට් පුට් එක වෙන්නෙ. මේවගෙ තියෙන්නෙ ආයෙ දෙවෙනි පාරකට ගන්න බැරි වටිනාකම.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මොකක්ද බං.පන්සලක්ම ගෙනත් අත ඇරලනේ.පොටෝ දාන්නෙ ඔහොමද?මේවා හොඳයි පොටෝ දැකල නැති උන්ට.

    ReplyDelete
    Replies
    1. වෙන දාන්න ඒවා නෑනෙ හැලපෙ අයියේ... ඉස්සල්ලම දාන එකේ පංසලක්ම දාන්න හිතුනා.

      Delete
  7. මං ගහපු එව්වා කිව්වාම මට එක පාරටම හිතුනේ උඹත් කස්ටම් එකේ වැඩට ගියාවද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ ආවනම් පස් කන්දක් විකුනන්න තිබුනා. ඒකෙනුත් හොඳ ගානක් හොයාගතහැකි. ඒවනම් ගැහිලි නෙවෙයි හරිය?

      Delete
    2. ඩූඩ්,
      කස්ටම් එකේ ගැහිලිත් එක්ක මේවා මොන ගැහිලිද...?

      කසුන්,
      අඩේ මං එන්නෙයි ඒ පැත්තේ...?

      Delete
    3. වරෙං මං අර පස් විකුනපු සබහපතියට උඹව සෙට් කරන්නම්.

      Delete
    4. උඹ ඔය පස් සත් නැතිවෙන වැඩකට තමා සෙට් වෙන්නෙ කසුනට අහුවෙලා.

      Delete
    5. කසුනා සතපහකට විශ්වාස කරන්න එපා.ඕකා උඹව විකුනයි සත්තු වත්තට..ආයේ අපිට උඹව දකින්න වෙන්නේ චිම්පන්සි කූඩුවේදි තමයි එතකොට..

      Delete
    6. කසුන්,
      දැන් උඹ ඕකෙන් කීයක් ගහනවද...?

      මධු,
      ඒකනම් වෙන්න පුළුවන් සබාපතියෙක් නිසා.

      මනෝ,
      උඹ ඉන්න කූඩුවට අල්ලපු එකේ තමයි...

      Delete
  8. ඔන්න මට හිතෙන දේවල් මේ පොටෝ ගැන.

    මම මේ පොටෝ ටික බිලොග් එකේ තියෙද්දි නෙවෙයි බැලුවේ.වෙනම අරගත්තා.එතකොටයි කොලිටියට පේන්නේ.අනික මම හිතන්නේ මෙහෙම බලනකොට පොටෝ එකක නියම කොලිටිය පේන්නේ නැ වෙන්න ඇති.මොකද සමහර වෙලාවට ලැප් එකේ තියෙන පොටෝවල ප්‍රින්ට් අවුටි එකක් අරගෙන බලනකොට කලින් තිබුනේ නැති ලස්සනක් ඒ පොටෝ වල තියනවා.(උඹ පික්සල් ගාන අඩු කරලද පොටෝ අප්ලෝඩ් කරේ.)

    බුදු පිලිම,චෛත්‍ය පොටෝ ටික අමුතුම ලස්සනක් තියෙනවා..බලහංකෝ මචං මිනිස්සුන්ට වඩා ස්වභාවධර්මයේ තියන ලස්සන.
    උඹ වැදගෙන ඉන්න කෙල්ලෙක්ගේ එකක් ගත්තේ නැතෙයි...ආ හරි හරි ඒවා ලග තියාගෙනන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අප්ලෝඩ් කරන්න ලේසි වෙන්න පික්සල් ගාන අඩු කලා. අනික උඹ දන්නවනෙ ෆොටෝ එකක් දැම්මාම වෙන උන් ඒකට කරන දේවල්. ඒවගෙන් බේරෙන්නත් එපැයි.

      මේ ටික ලස්සනට වඩා අවස්ථාව අතින් වටිනවා බං. ඒකයි මුලින්ම මේ ටික දැම්මෙ. මං ඉතින් වැඩිපුර ඉන්නෙ ඉවෙන්ට් ෆොටෝග්‍රැපි වලනෙ.

      කෙල්ලන්ගෙ ෆොටෝ.... ම්...ම්... නෑ බං... :D

      Delete
    2. 3 4 පොටෝ වල එහෙම ලස්සනක් තියනවා බං.
      මම ඉස්සරහට හිතාගෙන ඉන්නේ වෙඩින් වීඩියො කරන්න බාරගන්න කියලා.හොදම වඩියො කැමරාවක් ගන්න ඕන.හොදම එකක් ගන්න මනි ප්‍රොබ්ලම් හින්දයි දැනට වීඩියෝ එඩිට් කරන එක විතරක් කරන්නේ.වයිෆ් මානාලියෝ අන්දවන්න මාර දක්ෂයි.(මාවත් අන්දවනවනේ).ඉතින් ඉස්සරහට අපි වෙඩින් බාරගන්න හිතාගෙන ඉන්නේ.එදාට අපේ කැමා මලයට තමයි පොටෝ ඇල්බම් එක.

      Delete
    3. මනෝ, වීඩියෝ කිරිල්ලට වඩා පොටෝ ඇල්ලිල්ලේ ආදායම හොඳයි මගෙ හිතේ. හැබැයි වැඩ වැඩියි. මොකද කැමා ඒ ගැන කියන්නෙ?

      Delete
    4. මමත් බදින දවසට මනෝට කියන්නම්..අර කැමර කටානම් එපා ඔකා මගේ හතුරා

      Delete
    5. මටත් ඕකා ෂුවර් නැ.මේ ටිකේ පොටෝ එකත් වෙනස් කරගෙන ඉන්නේ.මොකක හරි අංචියකට තමයි ඔය අර අදින්නේ...

      Delete
    6. මනෝ,
      වරෙන් උඹට උම්මා එකක් දෙන්න.. මයෙ දෙයියා...

      මධු,
      ඇත්ත මධු. ඒකෙන් හොයන්න පුළුවන් ප්‍රමාණය වැඩී තමයි.

      මෙන්ඩා,
      උඹ තමයි මගේ පරම හතුරා.. වරෙන්කො ඔළුව නැතුව ගහන්නෙ.

      මනෝ,
      උඹට තාම මේ මමමද කියලා සැකයිද..?

      Delete
    7. කාටද මලේ ඉතින් මේ මූනත් තහඩුව අමතක වෙන්නේ.....

      අවශ්‍යකරතිබේ,දුටුවහොත් වහාම දැනුම් දෙන්න කියලා කියලා පොලිසියෙන් දාලා තිබුන උඹේ පොටෝ එකෙත් තියෙන්නේ මේ මූනත් තහඩුවමයි.

      Delete
    8. එහෙනම් මූනත් තහඩුව වෙනස් කරන වෙයි වගේ...

      Delete
  9. නොදෝමකින්.. මං ගහපු ඒවා කියුවම මං හිතුවේ තායි, චීන, රසියන්, ලෝකල් සෙට් එකක්ම බස්සල ඇති කියල..
    - දන්න එකෙක්.

    ReplyDelete
    Replies
    1. චැඃ.. එච්චර පිං කොරලා නෑ බං.....

      Delete
  10. අංක 10 හැර අනික් ඒවා හොඳයි. යකෝ අපිවගේ නාකින්ට බලන්න අකුරු ලොකු කරපිය.

    ReplyDelete
    Replies
    1. නාකි...? දැන් කවුද නාකියා මෙතන...

      Delete
  11. මාතෘකා සඳහා යෝජනා: අංක 1 හිත එහේ මම මෙහේ, අංක 13 : අල්ලපු ගෙදර එකාට හෙන හතම වැදියන්, අංක 24 : පතල් කාරයෝ දෙතුන් දෙනෙක් හෙට හෙට ඇන්දිලා තව මැණික ටිකක් ලාබෙට ලැබියන්.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.... ආයෙ මං මොකටද මාතෘකා දාන්නෙ...

      Delete
    2. ඉයන් එල ද බ්‍රා
      අනිත් ටිකටත් මාතෘකා දියන්කෝ

      Delete
  12. පොටෝ ටික හොඳයි, තරුණ උපාසිකාවන් එකෙක් දෙන්නෙක් හිටියනම් ගොඩක් හොඳා..........යි. මොකෝ ෆොටෝ වල සයිස් අඩු කොරද්දී අකුරුත් එක්කම අඩු කොලේ........

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක තව පහලට දික් වෙයි කියලයි අකුරු අඩු කලේ බණඩෝ..

      Delete
    2. ඇයි බොල බණ්ඩො 24 ඉන්න එක්කෙනා මදිද?

      Delete
    3. විනිල් ගේ දුවක් ද ගලක් ද?

      Delete
    4. මොකක්ද මංදා.....

      Delete
  13. උඹේ හැටි දන්න නිසා විශිෂ්ට ෆොටෝ කියන්නනම් හිතෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මේවා විශිෂ්ට නෑ ඉවාන්. ඒකනෙ මං උඩින්ම කිවුවෙ. මට වටින නිසයි තෝරා ගත්තෙ කියලා.. ම්ං බලන විදිහ වෙනස් බං.

      Delete
  14. ජේසීයි,විනිලුයි ගිය පවුලේ චාරිකාව උඹ පබ්ලික් කොලා නේ? මේ ඔක්කොම එක සිද්ධියක් විදිහට පෙනිලා අඩේ මුනුත් පංසල් යනවද කියලා හිතුනා බොල..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕවා පබ්ලික් වෙන්නත් එපැයි. ඒකටනෙ මාවත් එක්ක ගියෙ. යනවා යනවා පංසල් යන්නවා නැතුව බෑනෙ... :D

      Delete
  15. හැකියාව පෙන්නපන්....අපේ උන්ට වටිනාකමට වඩා ඇහැ පිනවන එව්වා තමා පට්ට ‍ෆොටෝ වෙන්නේ......ජය

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඔය දේ හින්දම තමයි මං උඩින්ම කිවුවෙ මේ ටික මට වටින නිසා තෝරා ගත්තෙ කියලා. මං වැඩිහරියක් ගන්නෙ ඔය වගේ දෙවෙනි පාරට ගන්න නැති ඒවා නිසයි ඒ දේ වෙන්නෙ. අනි ඒවත් දාන්නම්කෝ...

      Delete
  16. මටනං අල්ලල ගියේ 4 වෙනි ෆොටෝ එක තමයි.
    අර විනිල් ලොක්ක උඩ බලාගෙන ඉන්නෙත් බුදුරැස් පේනකල්ද.

    දැං මේ ෆොටෝ දාල අපිව අන්දන්නැතුව උඹ ගහපු කොලිටි ෆො‍ටෝ ටිකක් දාහංකො.

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එකම ඉන්නෙ උදේම බුදුරැස් විහිදෙනකම් කියලා. පැය එක හමාරක් විතර උඩ බලාගෙන. ඇයි කයෝ මේවා කොලිටි නැතෙයි. මේවගෙ පික්සල් අඩු කලා ප්‍රසා. ක්ලික් කරහං හොඳට එනවා.

      Delete
    2. විනිල්? මැනික්ද?
      කොයිකද බං?

      Delete
  17. දොහොත් මුදුනින් වැදගෙන ඉන්න සූටි අක්කියෙක්ගේ පොටෝවක් නොදැමීම ගැන මගේ බලවත් මව්වා එක........ පොටෝ ගැන කියන්න මං දන්න රෙද්දක් නං නැතිය........... 12 වෙනි එකනං සිරාවටම පුදුමය...........

    ReplyDelete
    Replies
    1. සූටි අක්කියො තමයි මල්ලිලාට ඕනෙ නේද...? අනේ අම්මප උඹ නම්....

      Delete
  18. ඇයි බන් මේ මහ රෑ පොටෝ ඇල්ලුවෙ ..???

    ReplyDelete
    Replies
    1. මහ රෑ තිබුණු එකකටනෙ ගියෙ. උඹ කපටියා. කියහං මොනා හරි.

      Delete
  19. පරක්කු වෙලා ආවෙ
    warnakulakaya@gmail.com
    මටත් විස්තර එවපන් කැමෝ පුළුවන් උපකාරයකට රෙඩි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ට් එකේ වැඩේ ගැන කීවේ....

      Delete
    2. මේල් එකක් දාන්නම් වර්ණේ...

      Delete
    3. මචං ඒ වැඩේ සංවිධානය කරගමු අපි..

      Delete
  20. ලස්සනයි මචන්
    වඩාත් හිත ගියේ 17 ට
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඕං ඉතින් කිවුවා බොරුවක්....

      Delete
    2. ලස්සනයි කියපු එකද?
      17 හිත ගියා කියපු එකද?

      Delete
    3. මමත් එකඟයි 17 තේ කලාවක් තියෙනවා.

      Delete
  21. මට ටිකක් අල්ලලා ගියේ 24 තමා. මොකුත් කියන්න බයයි උඹලෑ කවුරුවත්ද දන්නෑ නෙ. විනිල්ගෙ හාමිනාවත්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ජේසීගෙ දුව. ඒ කියන්නෙ විනිල්ගෙ ලේලි. කියහං බං. මයෙ කවුරුවත් නෙවෙයි.

      Delete
  22. 12. මෙවන් තාරුණ්‍යයක්..? එලද බ්‍රා
    19. බුදු රැස් විහිදෙන තුරු... (දන්න කියන තුන් දෙනෙක්) එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උඹට එල නම් මටත් එල... ආයෙ වෙන මොන කතාද...

      Delete
  23. ම්... වැඩිපුරම හිත ගියේ 3,9,12,14 ෆොටෝ වලට...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඉතුරුවා හොඳ නෑ... :(

      Delete
    2. ඉතුරුවා..මොකක්ද ඉතුරුවා..ඔක්කෝම අප්සට්.

      Delete
    3. ඉතුරුවා තියෙනවද බං...?

      Delete
  24. 16 17 ඒවා ගේ පස්සෙන් තියෙන ඒවා "දේවතා එළි" කියලා කියන්න පුළුවන් කෙනෙක්ට...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය හුඟක් ඒවගෙ දේවතා එලි කියන්නෙ ඔහොම ඒවට තමයි.

      Delete
  25. කැමා අයියේ... මටනම් 3-9-17 තමයි ලස්සන. අනිත් ඒවා හැම වෙලේම දැකපුවා වගේ.

    ReplyDelete
  26. පල යන්න ගෙවුඩ
    මේව මේ උගුරට හොරා බෙහෙත් කනව වගේ දාපු පොටෝ...
    අවුලක් නං නැති ත.රං ඒත් පොඩ්ඩක් වෙනස් පොටෝ දෙක තුනකුත් දාන්න තිබ්බ බොට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඉඳහං ඉඳහං හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිවුවලු...

      Delete
  27. පින්තුර ටික හොඳයි ඉතින් බොගේ වෝටර් මාර්ක් එක හරහට නැත්තම්.. නොදොකින් උඹ ට වෝටර් මාර්ක් එක දාන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද .

    ReplyDelete
    Replies
    1. වෙන ඉතින් මගෙ මොකේ දාන්නද බොල...? ඒක නොදා බැරි නිසා දැම්මෙ බං...

      Delete
  28. Replies
    1. කෝ බං මේ කැමා
      හොමිබයි,කටයි දෙන්නම දැන් ටිකින් ටික මාරු වෙනව වගේ...

      Delete
    2. අනේ බුදු කැමෝ...උඹ නැතිව...
      වත්තෙ මල් පිපෙන්නෙ නෑ...
      බ්ලොගේ සිරියාවක් නෑ....
      උඹ නැතිනං මේ දේවල් නෑ...
      අපිත් නෑ.....
      අපිව දාලා කොහෙද ගියේ බුදු කැමා මල්ලියේ.........හපෝ............
      මේ දුක උහුලන්නෙ කොහොමද............
      බුදු නැන්දේ......(හුටු වැරදුනා. හරි, මෙහෙම කියමු) මාමට මොකද මේ වුණේ.........?

      Delete
    3. කැමා කොහේද යකෝ ගියේ.
      රිප්ලයි දාලත් නැ..ලොකු වෙඩිමක්වත් ලැබුනද උඹට ?

      Delete
    4. අහෝ අපේ කැමාට මොකද වුනේ....
      හිටපු ගමන් පොටෝ එකත් වෙනස් කරා....
      කුරුණෑගල පාර අයිනට වෙලා හවසට සරම කරට අරගෙන චන්ඩියෙක් වගේ කෑ ගැහුවට පොඩි එකාට පවා බයවෙලා හිටපු අපේ කැමා මලය කවුරුහරි පැහැරගෙන ගිහින් අතවරයක්වත් කරලද ?....

      පූජාභූමියක පිංතුර කිහිපයක් හිටිහැටියේ පල කරන කැමා එතැන් සිට අතුරැදහන් වෙයි...
      ඉන්පසු හිටි හැටියේ ඩ්‍රැකියාද දින කිහිපයක සිට අතුරුදහන් වේ...
      හිටි හැටියේ හොම්බ දැමු කැමරා හොම්බා වනගතවීමට අවශ්‍ය බව කියයි...
      මෙලෙස තිදෙනෙකු හිටි හැටියේම අතුරුදහන් වෙයි...
      රිප්ලයි නැත,කොමන්ටු නැත,තොරතුරු නැත.
      මොවුන්ට සිදුවුයේ කුමක්ද?

      ....නොවිසදුන අභිරහස ලගදීම බලාපොරොත්තු වන්න...

      Delete
    5. මෙන්ඩා,
      නෑ මචෝ නෑ... වැඩ වැඩි උනා බං ඔළුව උස්සන්න බැරි වෙන්නම. රස්සාව බේරා ගන්න ඕනනෙ. තෑන්ක්ස් කෝල් එකකුත් දීලා බැලුවට.

      මනෝ,
      ඉන්නවා ඉන්නවා.. උඹලව දාලා කොහෙ යන්නද බොල... අපායට ගියත් උඹලව එක්ක තමයි යන්නෙ.

      මධාවියො,
      අනේ රත්තරනේ අඬන්න එපා... බලහං මටත් ඇඬෙනවා.. වාවන්නෙ නෑ බොල..

      මනෝ,
      වෙඩින් නෑ මචෝ.. මේ මාස ටිකේ එකක්වත් ගත්තෙ නෑ. වැඩ වැඩී බං. රස්සාව බේරා ගන්නත් ඕනනෙ.

      ඕක දියං බණ්ඩට. ඌ ලියයි නියමෙට.

      Delete
    6. හප්පේ මේ ඉන්නේ අපේ කොලු පැටියා......
      උඹලා එකදිගට දවස් ගානක් නැති උනාම හරි අප්සට් බං...

      Delete
  29. මම හිතුවේ මංගල චයාරූප එකතුවක් දායි කියල .... මගේ අදහස කියන්නම්කො ..කෑමා ගත්ත සමහර පින්තුර ලස්සනයි සමහර පින්තූරවල කැමා නාභිගත කරන වස්තුව/පුද්ගලයට වඩා බාහිරින් තියන දේවල් කැපිල පේනවා නැත්නම් ඒවායින් බාධා වෙලා වගේ.කැම්පස් එකේ photography කරපු සර්ගෙන් දැනගත්ත දේවල් ,මුහුණු පොතේ ART Gallery එකේ පින්තූර කමෙන්ටු වලින් ඉගෙන ගත්ත දේවල් අරෙන්න වෙනම දැනීමක් මට නැහැ කැමා දන්නා තරම් වත් මම දන්නේ නැහැ ඒත් මට දැනුන දේ කිව්වෙ තරහ නැහැ නේද :) .මේක බලල මටත් ආස හිතුන මම ගත්ත පින්තූර එකතුවක් දාන්න :D

    ඊළඟ පෝස්ටුවෙන් කැමා ගත්ත wedding photos තියනවනම් දාන්නකො .ආසයි බලන්න .

    ReplyDelete
    Replies
    1. හංසිත් ඡායාරූප ශිල්පිනියක් කියල දැනන් හිටියෙ නෑනෙ මේ කියනකන්.. :D

      Delete
    2. හංසි,
      ///ඒත් මට දැනුන දේ කිව්වෙ තරහ නැහැ නේද/// මගුලක් කතා කොරනවා. මොකටද ඇත්ත කියනකොට තරහා වෙන්නෙ. හංසි කියපුවා සම්පූර්ණ ඇත්ත. ඔහොම ඉමුකෝ... හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිවුවනෙ.

      අශාන්,
      ඒකනෙ. කවුද දන්නෙ.

      Delete
  30. අදනෙ ආවෙ මේ පැත්තට.. මගේ ප්‍රියතම එක තුන්වෙනි ෆොටෝ එක.. හැබැයි හරි මැද්දෙන් යන වෝටර්මාක් එක නම් මටත් ටිකක් අවුල්.

    මමත් ඡායාරූපකරණය ගැන කිසිම හැදෑරීමක් නම් කරල නෑ, හැබැයි විෂයයට ආසයි.. ඔය ඉඳල හිටල ට්‍රිප් එකක් ගියාම එහෙම අවට පරිසරයෙ ලස්සන සීන්ස් ටිකක් ගහල ෆේස්බුක් දානව. (බ්ලොග් එකේ දාන්න බෑ ඒවට ගැලපෙන බ්ලොග් එකක් නෙමෙයිනෙ ලියන්නෙ. :D ) හැබැයි මම කැමති මේකෙ තුන්වෙනි ෆොටෝ එකේ විදියෙ ඒවට හින්ද ඒවම තමයි ගන්නෙ. ඉතින් ට්‍රිප් එක ගිහින් ගෙදර ආවම අම්මලගෙන් පළු යන්න බැණුම් අහනව කෝ අපේ ෆොට‍ෝ මුකුත්ම නෑනෙ කියල.. ගිය සතියෙත් හික්කඩුවෙ ගිහින් ගත්ත ෆොටෝස් සෙට් එකක්, මේ සෙනසුරාදවත් බුකියට දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අශාන්.
      මමත් හදාරල නම් නෑ. දන්න විදිහට ඔන්න ඔහෙ ගන්නවා. මුන්ගෙන් බේරෙන්න බැරි තැන ශේප් වෙන්න තමයි ඔය ටික දැම්මෙ.

      Delete
  31. 12 යි 19 යි දැක්කම එකම හැඟීම එනවා. අන්තිම එක දැක්කම උඹේ බාප්පව මතක් වෙනවා...

    ReplyDelete
  32. Lassana nam ne penenneeee......uthsahaya ela

    ReplyDelete

 
 
Blogger Templates