ආයෙ නම් රා කතා නෑ ඔන්න. ගිය පාර පෝස්ට් එකෙන් රා ගුඩ්ඩො
ටිකට රා එපා වෙලාම ගිය හින්දා කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි. කලින් මං ලියපු
හොරණෑවෙ මිරිස් ගාපු කතාවෙදි අපෙ සින්දු ඇනෝ දාපු කමෙන්ට් එකක් දැකලා මතක් වෙච්චි
කතාවක් කොටලා දාන්න හිතුනා.
කතාව පටන් ගන්න කලින් වටපිටාව ගැන කියන්න වෙනවනේ. මේ
කතාවෙ මූලිකයා වෙන්නෙ අපෙ ගමේ හිටපු සීයා කෙනෙක්. මං පොඩි දවස් වල තමයි ඒ සීයා
නැති උනේ. සීයාගෙ ආදරණීය බිරින්දෑ නම් තාම හොඳින් ඉන්නවා. අපෙ අම්මගෙ මහ ගෙවල් ලඟ
තමයි ඒ සීයාගෙ ගෙදර තියෙන්නෙ.
අපෙ විචාරක මහත්තයාගෙ ලාග්ගා ගැන තිබ්බ පෝස්ට් එක
කියවද්දි මේ සීයව මතක් උනා ඔය වවුල් ජොකෙකුගෙ කතාවකට. දැන් වගේ කඩෙන් ගන්න තියෙන
කාලෙක නෙවෙයි මං ඉපදෙන්නත් කලින් වෙච්ච් සිද්දියක් මේක. එක සැරයක් මේ සීයට වවුල්
ජොකෙක් මහගන්න ඕනෙ වෙලා කිරි අම්මට කියලා මහලා දෙන්න කියලා. ඉතින් කොහොම හරි
කිරිඅම්මත් ඕක හැඩ හුරුකම් අහගෙන මුන්දැට ජොකෙක් මහලා දීලා. අනේ ඉතින් මුන්දෑ හරි
ආසාවෙන් ඕක අතට ගන්න ඇති අඳින්න කියලා. ඇයි ඉතින් ප්‍රියම්බිකාව ආදරෙන් මහලා
දුන්නු එකනෙ. ලව් කරන කාලෙ ලේන්සුවක් මහලා දුන්නට පස්සෙ කාලිකින් ආදරෙන් මහලා දෙන
දෙයක්නෙ.
කොහොම හරි මුන්දෑ ඕක ආසාවෙන් අතට අරන් බලකොට වවුල්
ජොකාගෙ ඉස්සරහින් මහලා තියෙනවාලු තේ පෙරන්න ගන්න කූරකඩයක් ඒ කියන්නෙ තේ හදන්න ගන්න
තේ ගොට්ටක් වගේ එකක්. මුන්දෑ බලනවලු මේ හරුපෙ මොකක්දෑ කියලා. පස්සෙ අරුන්දැගෙන් මේ
මොකක්ද මහලා තියෙන්නෙ කියලා අහලා බැලුවාමලු වැඩේ තේරුණේ.
අනේ අර කිරිඅම්මා හිතලා තියෙන්නෙ මුන්දැගෙ අහවල් එක
දාන්න ගොට්ටක් වගේ එකකුත් ඕනෙ වෙයි කියලලු. ඇයි ඉතින් උන්දෑ ඊට කලින් කවදාවත්
වවුල් ජොකෙක් දැකලා නැතුවනෙ මහන්න අරන් තියෙන්නෙ.
කොහොම හරි ඕකෙන් පස්සෙ තමයි හොඳම කතාව අහන්න ලැබුණෙ. මේ
සීයා ඉස්සර ඉඳන්ම හරි කුකුලෙක් කියලයි කියන්නෙ. වයසට යද්දිත් ගෑනු පෙන්නන්න බෑ
කියලා කියනවා මං අහලා තියෙනවා. ඉතින් මේ කිරිඅම්මා ගෙනාවට පස්සෙවත් මුන්දැගෙ ඔය
කුකුල් ගතිය අඩු වෙලා නෑලු. මුන්දෑ ඒත් කොටු පනිනවලු. අනේ ඉතින් අරුන්දෑ මාස ගානක්
ඕක ඉවසලා, ඔය වැඩේ නතර
කරන්න කියලා හොඳින් කියලා බැරිම තැන රණ්ඩුත් වෙලා. ඒත් කොටු පැනිල්ලෙ අඩුවක් නෑලු.
දැන් මේ කිරිඅම්මගෙ ඉවසීම නැති වෙලාම ගිහින් මුන්දැගෙ
කොටු පැනිල්ලට පාඩමක් උගන්නන්න විදිහක් කල්පනා කර කර තමයි ඉඳලා තියෙන්නෙ. ඔහොම
දවසක දවාලේ කාලා එහෙම සීයා හොඳට ගොරව ගොරව නිදිලු. ඔය අතරෙ අරුන්දෑ කුස්සියට වෙලා
හොඳ සැරට තියෙන නයි මිරිස් ගොඩකුයි, නයි කොච්චි ගොඩකුයි අරගෙන මිරිස් ගලේ දාලා අඹරලා ගුලියක්
හදාගෙන. ඊට පස්සෙ මුන්දෑ හිමින් හිමින් නිදාගෙන ඉන්න මනුස්සයා ලඟට ඇවිත්, හිමින්ම සරම උස්සලා,
හොඳට වීරිය අරගෙන අර
අඹරගෙන ආපු ලොකු මිරිස් ගුලිය අහවල් එකේ අතුල්ලලා.....
කොහොම හරි ගමටම ඇහෙන්න කෑ ගගහා අරුන්දැගෙ හත්මුතු
පරම්පරාවට පිං දිදී ගේ වටේ දුවපු මුන්දෑ දැවිල්ල ඉවසගන්න බැරුව ගෙවල් පහල තිබුණු
පොඩි නාන ලිඳකට පැනලා කෑ ගගහා හිටියලු. අන්තිමට කිරි වලින් හෝදලා එහෙමලු දැවිල්ල
අඩු කරලා තියෙන්නෙ. ඔන්න පුතෝ කොටු පනිනවා නම් පරිස්සම් වෙන එකයි ඇත්තේ.....
ඔය කතා දෙකම
මට කිවුවෙ අපෙ අම්මා. ගෙවල් ලඟ සිද්ද උනු දේවල් නිසා සිද්දි දෙකම රස කර කර කිවුවා.
***************************************************************************************************
මේ කියන්න යන එක නම් වෙනම කතාවක්. අපෙ මධාවියාගෙ අලුත්ම
පෝස්ට් එකේ තියෙන කයියෙන් කියලා තියෙන කතාව වගේ ඇත්තටම අපෙ අල්ලපු ගමේ උනු දෙයක්.
ඔන්න මධාවියෝ උඹ මට වෙඩි තියන්න කලින් මේක කියනවා. අපෙ අල්ලපු ගමේ එකෙක් හොඳටම
බීලා රෑ දෙගොඩ හරියෙ ගෙදරට ගිහින් ගෑනි නිදාගෙන ඉන්න ඇඳට ගොඩ වෙලා අර මධාවියා
කියපු වැඩේ කරන්න යනවලු. අනේ මූ වෙරි මරගාතෙ ගොඩ වෙලා තියෙන්නෙ ගෑනි ඉන්න ඇඳට
නෙවෙයි නැන්දම්මා ඉන්න ඇඳටලු. එක පාරටම ඇන්දම්මා මූට කිවුවලු. "චී... පුතා...
මොනාද මේ කරන කැත වැඩ. දැන් ඉතින් දාපු හින්දා ගන්නත් එපා. ආයෙ දාන්න එන්නත්
එපා.." කියලා. කොහොම හරි පහුවදා මූට ඩෝප් වැඩි වෙලා බොන තැන ඉන්න උන් එක්ක
ඕක කියලා. උන් ටික ලස්සනට ගම හැමතැනම කියලා තිබුණා කතාව.
*** ඡායාරූපය ගූගල් වෙතින්...
ඉතින් කැමා ඊට පස්සේ මේ සීයා කොටු පැනලා නැද්ද? නැත්නම් ආච්චි එක්ක හැර අනිත් උන් එක්ක ඉඳල ද? ඒකත් කියහන්කො.
ReplyDelete//දැන් ඉතින් දාපු හින්දා ගන්නත් එපා. ආයෙ දාන්න එන්නත් එපා..//
ඒ මොකද බං? මේක පටන්ගන්නකොටයි වැඩේ ඉවර කරනකොටයි කියපු කතා දෙකක් වෙන්න ඇති. උඹ මේක එකතු කරලා. අරූ වැඩ දාන්න නැතුව ඇති.
ඒ සීයා ඒත් පරණ පුරුදු අත් ඇරියෙ නෑලු. හැබැයි ඉස්සර තරම්ම තිබිලා නෑ.
Deleteඔය කතාව අරූට නැන්දම්මා කියලා තියෙන්නෙ පටන්ගන්නකොටමයි. ටිකක් හිතල බැලුව නම් නැන්දම්මා කියපු දේ ඇතුලෙ තියෙන යටි අදහස තේරෙනවා.
චී කැමා වල් කතා කියනවා... :-)
ReplyDeleteඋඹ දැක්කද Apocalypto ෆිල්ම් එකේ මුල හරියෙ අර මිරිස් සීන් එක වගේ එකක් තියෙනවා...
වල් කතා කියන්නෙ මදාවියානෙ බොල... :D
Deleteඒකෙත් අරූ ගිහින් වතුර එකකට පනිනවා නේද? පව් බං.
/ඒකෙත් අරූ ගිහින් වතුර එකකට පනිනවා නේද?/
Deleteජෝඩුවම පනින්නෙ බං...
හික්ස් ,,,මචෝ අපේ එකෙක් ඔය වැඩේ කරලා තිබුනා නරක සමනලයෙකුට.රැ කෑම එකේ තිබුන ලුණු මිරිස් ටික එකතු කරගෙන ඉඳලා සමනලයා කූ අදින්න අවාම මිරිස් තලිය අහවල් එකේ තියලා ...එදායින් පස්සේ නරක සමනලයා පැත්ත පලාතක ආවේ නැතිලු ...හැක් හැක්
Deleteඩ්රැකී,
Deleteඇයි ඊට කලින් සීන් එකේදි අර දඩයමක් කරගෙන ඉවර වෙලා මූට බොරු කියලා ඌරගෙ කුට්ටම කන්න දෙන එකකුත් තියෙන්නෙ.
සින්දු,
ඔය වගේ උන්ට නම් ඔහොම තමයි කරන්න ඔනෙ. මතක තියෙනකම් ආයෙ ඒ ගැන හිතන එකක්වත් නෑ.
කැමා,
Deleteඅමුවෙන් කන්න දෙන්නෙ... බුවෑක්කා !
ඔව් බං. බලද්දිත් වමනෙ යන්න එනවා.
Deleteඒකෙ පට්ටම සීන් එක කියන්නෙ අරෑ වතුරෙ බැහැගෙන ඉන්න කොට කෙල්ල දුවල ඇවිත් පණ යනකං කට හෝදන එක. අර සැමං කාපු ඉවානයා වගේ...
Deleteසිරාම සීන් එක බං ඒක. මොකා උනත් එල පොරක් ෆිල්ම් එක හදලා තියෙන්නෙ. අරුන්ගෙ බොරු වලට රැවටිලා ඌත් කරගත්තු දෙයක්.
Deleteකූ අදිනවා කියන්නෙ මොකක්ද සින්දුවා?
Delete(ඇපකැලිප්ටෝ හෙන වයලේසොං පිලුම් එකක් බොලව්)
කැමා සහ මදා,
Deleteඒක මෙල් ගිබ්සන්ගෙ. පොර මං කැමතිම ඩෑල් එක. "මෑඩ් මැක්ස්" මතකද? පොර හෙණ යථාර්ථවාදියි. පැෂන් ඔෆ් ක්රයිස්ට් (ජේසුගෙ වැල්දොඩං) ෆිල්ම් එකේ සීන් ටික බයිබලේ තියෙන විදිහටම වගේ තිබුණා. අනික අපකැලිප්ටෝ. ඒකෙ දෙබස් පවා ස්වදේශිකයි...
මධු,
Deleteඕක සින්දුවාම හොයා ගත්තු වචනයක් වෙන්න ඕනෙ.
ඩ්රැකී,
උගෙ ෆිල්ම් ඔහොමම තමයි. මොනා උනත් ආයෙත් සැරයක් බැලුවත් එපා නොවෙන්න හදලා තියෙනවා.
අයියියෝ අප්පා ....කූ අදිනවා තන්නේ නේ ...යේක නරක සමනලයා තමා කොරනවා ...යේක කූ රෙන තැනට තමා කුරාණ්ඩ යනවා ...හැක් හැක්
Deleteහපෝයි මෙන්න..... ශික්...... :D
Deleteමම ඇපක්ලිප්ටෝ බැලුවේ ගෑනි එක්ක..කට හෝදන සින් එකට සදුර් ටියුබ් ලයිට්..
Deleteඋඹ ඊට පස්සෙ කියලා දුන්නද ප්‍රැක්ටිකලිම...?
Deleteශ්‍රි ලංකාවේ බොහමයක් පිරිමින් විදි ගානිකාවන්ගෙන් පමනක් ලබා ගන්නා අත්දැකිමකි
Deleteමිට
කටුස්සා
(අත්දැකිමක් ඇසුරින්)
කසුට්ටා තම ඔය කතාව කිවුවේ.... ඇත්තට කෝ බං කසුට්ටා.. මේ දවස් වල පේන්න නෑ..
Deleteඅල්ලපු ගෙදර සියා මේක කිව්වලු එක දැකලා ...හැක් හැක්
ReplyDeleteපවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ
පවින් මා මුදාගත් පින නුඹට අත්වේ
අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ
නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි
ඔබට සුබ පතමි
පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වටේ
ඉකිබිඳින මහ වනස්පතිඳුන්
නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමී
පවින් මා මුදා ගත්...
ගායනය - සුනිල් එදිරිසිංහ
මොන මුදාගැනිල්ලක්ද සින්දුවෝ... ඒ යකා ඒත් පාඩමක් ඉගෙන ගෙන නෑ කියලයි කියන්නෙ.
Deleteචි පුතා ...මම කිවේ අල්ලපු ගෙදර සියා ගැන මචෝ ...
Deleteයකෝ මට දැන්නෙ ඒක තේරුණේ.. ඕක දිහා බලං හිටපු අල්ලපු ගෙදර සීයා නේද...?
Deleteජොකා ඇඳපු කැම් සීයා//
Deleteතේ ගොට්ටට මල්ලි දමා
දවසක් කොටු පැනල ඇවිත්
මහන්සියට නිදියනවා....
බොට දෙන්නං අද කියලා//
නයි මිරිසුත් අඹරාලා
තුන්පත් රෑනේ ගාලා
ආච්චියා පළිගත්තා..
(සරාගොයියා තනුව අනුව)
කාපියව් මාව..... :D
Deleteඅපි හරක් මස් කන්නෙත් නැත
Deleteමොන මස්ද බොලෑ කන්නෙ...?
Deleteකොහොමද අහවල් එකේ නයි මිරිස් පිටිංම කොටුවක් පැන්නනං.
ReplyDelete//දැන් ඉතින් දාපු හින්දා ගන්නත් එපා.// කිවුවම ඒ වෙලාවෙ ඉඳල මිනිහ දාගෙනම හිටියද?
ආරංචි හැටියට ඒ වැඩෙන් උනේ සීයගේ දැවිල්ල වැඩිවෙච්ච එකලු. ඒක නිසා තව තව කොටු පැන්නලු දැවිල්ල යවාගන්න.
Deleteප්‍රසා,
Deleteඑහෙනම් අර ඩ්‍රැකියා කිවුව ෆිල්ම් එකේ වගේ දෙන්නටම ලිඳේ පනින්න වෙන්නෙ.
ඕක කියලා තියෙන්නෙ මූ ඉස්සරෝම දානකොටලු. දෙන්න වැඩේ කොරල. //ආයෙ දාන්න එන්නත් එපා// කියලා තියෙන්නෙ ඒ පාර විතරක් කොලාට කමක් නෑ කියලනේ...
ඩූඩ්,
අන්න ඒක නම් වෙන්න ඇති තමා....
ඩූඩයියා කිව්වා වගේ දැවිල්ල විමධ්‍යගත කොලානං හරි!
Deleteකෝමෙයි දෙන්නම ලිඳෙ පනිද්දි...?
Deleteසික් ඉතරක්.... මදාවිය මූවත් වල් කොරල.... වැඩි කල් නොගිහිං මේකා හිංගල බ්ලොක් අවකාසෙම වල් කොරනව. බලහංකො.....
ReplyDeleteඔයිට සමාන සැර අඩු අද්දකීමක් තියෙනව ඕයි... කරල පැහෙන කාලෙ බත් කකා ඉන්නගමං යමක් මතක් වෙලා ඩබල් එකේ බත් කාල ඉවර වෙච්චි හැටියෙ ගහපු පොටෝ ටික මතක් කොරං හස්ත කර්මාන්තයක් පටන් ගත්ත. අවුලක් නෑ කර්මාන්තෙ නැගල ගියා. මෙන්න බොලේ වැඩේ ඉවර වෙච්චිගමං දන්න පටං ගත්තයි කියහංකො.. ඉවසන්න බෑ යකූ .. ගෙදර උන්ට කියන්නෙයි සැන්තෑසිය... අන්තිමේ ටූත්පේස්ට් තලියක් ඔලුවටේ තවරං හිටිය විනාඩි විස්සක් ඉතර. ඒ අස්සෙ අයිය කාරය කෑ ගහනව යකෝ එලියට වර මට සෙන්නබරයි කියකිය.ඉතිං හිතපංකො මට මොනා වෙන්න ඇත්ද කියල.. චා....ටර්. පුක්මේ බදාමේ සංසාරෙ කිවුවලු.
තෝව X-port කොරන්නම තමයි වටින්නේ. :D
Deletex-porter,
Deleteසාදරයෙන් පිලිගන්නවා. මධාවියා තමයි මේවට වග කියන්න ඕනෙ. වෙලාවට හැම එකාටම කවි ලියන්න බැරි. අන්තිමට කවදා හරි ලංකාවෙන් ලොග් තහනම් වෙනවා ඕකගෙ ගෝලයො ටික වැඩි උනාම.
ටිං ටිං ගාන කාලෙනේ නේද බං. හදිස්සිය වැඩි උනාම ඔහොම තමයි. කොහොමද ඩැවිල්ලට මොනා හරි වෙලා බෙහෙත් ගන්න යන්න උනා නම්. කටක් ඇරලා කියපංකො මිරිස් ගෑවෙච්චි හැටි.
ඩූඩ්,
එහෙම කරලත් මූව බේරගන්න පුළුවන් වෙයිද කියන එකයි සැක.
@ කැමර කටා (හුකෑස්...) : දැන්ටම ගෝලයො සැට් එක සැ හෙන්න වැඩිවෙලා.බලහංකො මුංගෙ පොස්ට් වලට කොමෙන්ට් කොරන්න ත්‍රීවිල් එහෙක යන්න ඕන.(බොලාටත් එහෙමතම්යි හිටං.).
Delete@Dude: ඒතමයි බං අයියෙ මේ කාන්තාරෙට X-port කොරල තියෙන්නෙ කියහංකො. ලංකාවෙ ත්යාගන්නම බෑ කිවුව නෙව.. හක....හක....
පෝස්ට් එකේ වචනෙකට කමෙන්ට් තුනක් විතර තියෙද්දි ත්‍රීවීල් එකක තමයි එන්න වෙන්නෙ ආපහු උඩහට. අන්තිමට පෝස්ට් එක මතකත් නෑ බං.
Deleteආයෙ ලංකාවට බාරගන්නෙත් නෑ කිවුවද?
එක්පෝටරයෝ ඕක තමා කියන්නේ කෑමෙන් පසු සබන් යොදා දෙඅත් හොඳින් සොදාගන්න කියලා. සංගත් හත් පාරක් හෝදනවලු. බැලුවම ඌ එක්ස්පෝටරයට හපං.
Deleteඒකනම් මධාවියා අත්දැකීමෙන්ද කොහෙද කිවුවේ.....
Delete//මේ සීයා ඉස්සර ඉඳන්ම හරි කුකුලෙක් කියලයි කියන්නෙ.//
ReplyDeleteසීයට මුනුබුරා එක්ක හැරෙන්නවත් බෑ බං !!! හැක් හැක්
ඔන්න ඉතින් බලාපියව්කෝ... යකෝ මූ අපෙ සීයා නෙවෙයි... ගමේ එකෙක් බොල.. :D
Delete//සීයට මුනුබුරා එක්ක හැරෙන්නවත් බෑ බං// පත්තරයගේ සීයගෙ යාළුවෙක් කියපු කතාවක්ලු.
//යකෝ මූ අපෙ සීයා නෙවෙයි.// පත්තරේ, මූ එහෙම කියනවා.
Deleteසීයට මුණුපුරා එක්ක හැරෙන්න සීයා ඒ සබ්ජැට් එකටත් බරද?
ඔය පත්තරයගෙ සීයා බොලව්....
Deleteආ..ඇත්තද සියා පත්තරයාගෙනම් ආච්චි උඔගේද?
Deleteආච්චි බොගෙ.... :D
Deleteඉතින් කොහොම හරි කිරිඅම්මත් ඕකෙ හැඩ හුරුකම් අහගෙන මුන්දැට ජොකෙක් මහලා දීලා.
ReplyDeleteමේක තමයි සුපිරිම කතාව.
ඇයි යකෝ කිරි අම්ම දන්නෙ නැද්ද ඕකෙ හැඩහුරුකම?
ඒ කාලෙ ඉතින් වවුල් ජොක්කු වැඩිය දකින්න නෑලුනෙ. සීයාගෙන් අහගෙන තමයි මහලා තියෙන්නෙ. මං හිතන්නෙ බැඳපු අලුත වෙන්න ඇති.
Deleteකිරිඅම්මා හොඳට දන්නවා ඇති හැඩහුරුකම. ඒකනෙ ගානට ගොට්ටක් මහලා තියෙන්නෙ.. :D
අර උඩ පින්තූරෙ වගේ තියෙන්න ඇති නේද..? ඕක ඒවා විකුනන්න තියෙන සයිට් එකකින් ගූගලයා දුන්නෙ.
කළුවරේ ඕවා පේනවයැ ඩූඩයියේ. මොකද අපි වගේ ළමයි ඉස්කෝලෙ යනකං ඉන්නවයැ.
Deleteඔය කිවුවේ... අම්මපා උඹ නම්... උඹ වැඩට යන්න පරක්කු වෙන්නෙ ඕක තමයි එහෙනම්...
Deleteඇයි බං අපි...අපිත් පොඩි මෙන්ඩා නිදියනකන් ඉන්නවා ..දවසක් මු කියපි...
Delete“ඔය දෙන්නා රහස් කතා කරනවා නේද හොර ගෙඩියෝ..මම නිදි නෑ“ කියලා..වැඩේ පොස්පෝං කරලා දෙපැත්තට හැරිලා නිදා ගත්තා
අපිනං මාට්ටු උනා බං එකෙකුට. ලෝක විනාසෙයැ. මැරෙන්ඩයැ. ඒ පාර සම්පූර්ණ ප්‍රජනනය පාඩමම කියාදුන්නා.
Deleteමධුගේ පොඩ්ඩි දවසක් ඉස්කෝලේ ගිහින් ඇවිත් ඇහැව්වලු..
Delete“තාත්තා මම කොහේ ඉදලද ආවේ කියලා“
ඒ පාර මද්ධා මුලු ප්රඡනන පාඩමම කියලා දිලා අන්තිමට ඇහැව්වලු
“ඇයි..දෝනි එහම ඇහැව්වේ කියලා“
පොඩ්ඩි කිව්වලු
“නෑ..තාත්ති අද අපේ පන්තියට අලුතෙන් ආපු ළමයෙක්ගෙන් ටිචර් ඇහැව්වා කොහේ ඉදලද ආවේ කියලා“
ඒ ළමයා කිව්වා අනුරාධපුරේ ඉදලා කියලා ඒකයි“ කියලා.
හොඳ වැඩේ මධාවියාට වැඩි වැඩ දාන්න යනවට. ඔහොම වෙලා මදි...
Deleteසීයට තිබුනෙ කොච්චි, මිරිස් ගාපු ගමන් ආච්චිව අල්ලගෙන අරක කොරන්න.
ReplyDeleteඅර මදාවියගෙ බ්ලොග අස්සෙම ඉදල පටන් ගත්තද වයසක උන්ගෙ කතා ලියන්ඩ ? ඌ නහින දෙහින කාලෙ ඉන්න එකා, උඹ ලියහං කොල්ලන්ගෙ කතා.
එහෙම කොලා නම් තමයි සුපිරි. එහෙනම් දෙන්නම ලිඳේ.
Deleteඌ නාකියා උනාට කතාව නම් කොල්ලා වගේ නේද...? ලඟදිම මාරි බිස්කට් කන්න ලැබෙයිද බං මධාවියාගෙ දිහෙන්...?
දැන් ඉන්න කොල්ලොන්ගෙ කතා ලියන්න දෙයක් නෑ බං. අපෙ හැට පැනපු සෙට් එක තමයි ඒකටත් එක්ක.
හම්බවෙයකො කම්මලයා නහින හැටියි දෙහින හැටියි දෙකම කියාදෙන්න. කෝ උඹේ ඩුප්ලිකේට් එක?
Deleteදැන් දෙපාර වදින එක හරි ගිහින් වගේ... මිටි පාරක් ගැහුවාම උඩ පැනලා ආපහු වදිනවනෙ බං. ඒක වෙන්ටෑ ඔය...
Deleteඅපිනං පොඩිඋන් හිංදා මොකුත් කියන්න යන්නෙ නෑ......ඒකනෙමෙයි කැමා අයියේ..ඔයාගේ මේල් ඇඩ්රස් එක දෙනවෆ්හ මට පොඩ්ඩක් ඔයාව කොන්ටැක් කරගන්න ඕනේ!
ReplyDeleteඑහෙනම් ඉතින් මධාවියාගෙ බ්ලොග් එක පැත්තෙ එහෙම යන්නෙ නෑ ඕං... :D
Deleteමේල් ඇඩ්රස් එක ඔන්න බ්ලොග් එකේ අන්තිම පෝස්ට් එකට දැම්මා.
මලියා
Deleteකැමා ඉන්න තැනක බිම වැටිලා තියන එ්වා අහුලනවා එහම නෙමෙයි..
මාරු කාසි වලින් රුපියල් දාහක්ද...?
Deleteමෙන්න මූ වැල සයිට් එකක් කරනෝ...
ReplyDeleteහැක්ක හැක්ක
ජ ය වේ වා !!!
නොදෝමකින්.... ඉවරයි.... :D :D :D
Deleteනෝටි ශ්‍රී ලංකා!
Deleteපටන්ගමුද කම්පනි එක...?
Deleteඔන් ලයින් ලයිව් ටෙලිකාස්ට් දෙනවා නම් මටත් ප්‍රධාන චරිතයක් ඔනේ
Deleteඅම්මපා දෙනවා.... ශුවර්...
Deleteමම එන්නම් මේකප් ආටිස් විදිහට..
Deleteඉවර වෙනකොට මේකප් ඉතුරු වෙයිද බං...?
Deleteසිහ් බං... අන්තිම නරකයි තොපි දැං ලියන ඒවා. අර වවුල් ගොට්ට නං මරු අෑ. මාත් මස්ස ගන්න ඕන බොල එයිං එකක්...
ReplyDeleteචූටි පුතේ උඹ නරක් උනැයි බං...?
Deleteමෙන්ඩට කියහං ලස්සනට මහලා දෙයි.... :D
අඩෝ කැමරා හෝම්බා උඹ මොකටද වවුල් ගොට්ට මහන්නේ , වැලි පුරවන්නද ? හැක
Deleteනරක් වෙලා තියේ! බලහංකො වල්කතාවලට ට්‍රැපික් එක විතරක්! ඕක තමා යකුනේ ඇත්ත. ඕවා ප්‍රසිද්ධියේ කතාකරන්න බැරිවෙන්න වැට ගහපු අපේ ඊනියා සංස්කෘතිය හින්දා තමා කිරිසප්පයින්ටවත් ඉන්න නැත්තෙ. කහවත්තෙ අච්චිලටත් ලුණුමිරිස් අඹරන්නෙ. මේවා යම් ප්‍රමාණයකට සමාජගත කරන්න ඕනි. ඕක විතරක් පොඩි උන්ගෙනුත් හංගගෙන වැඩක් නෑ.
Deleteලව් පූසා,
Deleteඇයි බොට එකක් ඕනෙ කිවුවේ.... ඇයි පුරවන්න මොකුත් නැතෙයි...?
මධු,
කුණු රසට කරෝල කෑල්ලක්වත් නැතුව බත් කන්න බෑ කියනවා වගේ තමයි. ඕවා කෙලින්ම කියනකොට "ඊයා, චිකේයි" කියන උන්ම තමයි වැඩිපුරම ඕවගෙන් පැසවන්නෙ. හංගගෙන පැසව පැසව තිබිලා එක පාර පුපුරන්නෙ.
අපි මහන්නෙ ගෑනු දරැවන්ට විතරයි..
Deleteපව්නෙ බං... ඔන්න ඔහෙ මහලා දෙමු එකක්. පොඩි එකාගෙ ආසාවනෙ...
Deleteමේ උඹේ අර පින්තුරේ තියනේ ජාතියේ එකක් ඇඳන් ඉන්න්කොට ගත සිත පුබුදු කරන යමක් දැක්කොත් මොකැයි වෙන්නේ
ReplyDeleteඋඹට මම කියන්නෙ නෑ... :D
Deleteමේ ඒක නෙවෙයි බං. ඇයි දැන් උඹ ඔහොම ඇහුවේ...? උඹ දන්නෙම නැතෙයි මොකෑ වෙන්නෙ කියලා..? ඒ කියන්නෙ උඹ............... නෑ එක්කෙඔත් අහන එක හරි නෑනේ... :D
අනාවැකිය: තම සීයා අනුව යමින් කොටු පැනීමට ගිය කැමා නම් තරුණයෙකු කැමී විසින් නයිමිරිස් අඹරා මෙව්වා එකේ අලේප කිරීමෙන් පසු රෝහල්ගත කර ඇත. (උඹ ඔය ගෙවල් ළඟ සීයෙක් කිව්වට අපි නොදන්න සීයා)
ReplyDeleteඅන්තිම කතාවට: අඩෝ! කවුද ඕක ඔය ඩිංගට උඹට කිව්වෙ?
අඩේ ඔහොම කියනවද බං හිතක් පපුවක් නැතුව...? උඹ කට හොඳ නැති එකා වෙච්චි ඔය අනාවැකිය හරිගියොත් එහෙම... අනේ බං මං පව් බං...
Deleteහෑ... ඒ කියන්නෙ උඹත්....?
මම ලාංකීය නව නිපැයුම්කරුවෙක්නේ බං. මම ඔය ප්‍රශ්ණේ ඔලුවේ තියාගෙන කල්පනා කලාම මට ආවා පේටන්ට් අයිඩියා එකක්. ඒක මම ගෙඩි පිටිංම උඹට දෙනවා. මේක රෙජිස්ටර් කරගත්තොත් උඹට ආයෙ ජීවිතේට රස්සාවක් කරන්න ඕනෙ නෑ.
ReplyDeleteමේකයි පළමුවෙනි අදහස. ඔය කිරි අම්මා මැහුව තේගොට්ට වගේ කෑල්ලට දිට අතර Zipper එකක් අල්ලන එක. එතකොට ඔය වැඩ දෙකම කරගත්තෑකි වැඩි කරදරයක් නැතුව. නමුත් මේකෙ තියෙන අවුල අර සනාතන මී- zipper අරගලය. ඕක කොච්චර හොඳට මැහුවත් අපේ අයියලා අනිවා ඕක zipper එකට අහු කරගන්නවාමයි.
දෙවනි අදහස පළමු අදහස වැඩිදියුණු කරගැනීමෙන් හදාගත්ත එකක්. ඒ තමයි වෙල්ක්‍රෝ Velcro පටියක් zipper එක වෙනුවට මහන එක.
ශිප් දෙකකට අහුවෙන මගුලක් ඩූඩයියේ ඕකනං.
Deleteඔන්න පසු ගාමී, සර්ව අසුභවාදී, කඩාකප්පල්කාරී මදාවියා ඇවිත් කිව්වා එකක්. හැබැයි මම ඒකෙන් තවත් ඉන්ස්පයර් වුනා. උඹ දන්නවද මේක විකුණගන්න තවත් ස්ලෝගන් එකක් එකතුවුනා කියලා
Delete"මීයන් සිප් වලට හසුවූ යුගයක අවසානය"
ඇයි බං මේකෙන් ඒකටත් ආරක්ෂාවක් ලැබෙනවනේ.
"හපන්කමක් ඇති අලුත නැගී එන
Deleteකෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා"
ඩූඩ්,
Deleteඅන්න නියම අයිඩියා එක. කොච්චර වද විඳින්න ඕනෙද ඔය වැඩේට. ශිප් එකට වැඩිය වෙල්ක්‍රෝ වැඩේ නම් හොඳයි වගේ... මෙන්ඩව සෙට් කරගෙන වැඩේට බැස්සා නම් හරි... මොකෝ කියන්නෙ....?
මධු,
අම්මෝ... බය කරන්න එපා බං. එකකින් බේරා ගන්නෙත් හරි අමාරුවෙන්. දෙකක්...?
ඩූඩ්,
ඕකා ඔහොමමයි. ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ මුන් වගේ උන් ඉන්න හින්දා. අර ස්ලෝගන් එක ඇඩ් එකට දාමු.
සින්දු,
ලංකාවෙ හැටිනෙ බං.
හරේ..ඔඩර් එක මට බාර දෙන්න
Deleteබොට නැතුව වෙන කාට දෙන්න බොලේ...
Deleteමුලින්ම ජොකෙක් දාපු දවස එහෙම මතකද අපේ යාලුවන්ට.මට නමි තවම මතකයි.ඇදපු පලවෙනි දවසේ පොඩි කික් එකකුත් දැනුනා.මමත් දැන් ජොකෙක් දානව කියලා අනිත් යාලුවන්ට කියනකමි ඉවසිල්ලක් නැතිව හිටියේ එදා නමි
ReplyDeleteයාළුවො ටිකට කියලා විතරක් නෙවෙයි බොලෑ පෙන්නන්නත් ඇති නේද....?
Deleteමෙවුවට කියන්න දේවල් නැහැ බොලවු.. සිරාවටම..
ReplyDeleteහෑ... ඒ මොකෝ හැබෑටම....
Deleteයකෝ...................උඹ මේවා ලියල පරණ කතා සැට් අවුස්සනවා. අර අන්තිමට ලියලා තියන සිද්ධිය වුනේ ආමි කාරයෙකුට. (මට කියලා කිව්වොත් තෝව අද රෑම මරනවා)
ReplyDeleteආමි කාරයා බැඳලා හිටියේ දුප්පත් ගෙදරකින්. ගෙදර එක ඇඳයි තිබුනේ. ඒකෙ නිදාගන්නේ නැන්දම්මා. ජෝඩුව නිදාගන්නේ බිම. කොල්ලා මාස ගානකට පස්සේ නිවාඩු එනකොට ගෑණිට උණ ගැනිලා. අම්මා කියලා තියනවා උඹ ඇඳේ නිදාගනින් කියලා. ගෙදර පොල් අතු පැලලි දොර ඇරගෙන කොල්ල ගෙට ඇවිත් මූනකට හෝදගෙන පැදුරට වැටුනා. මගදී කාල අව නිසා නිදාගැනීම තමා වැදගත්. කොල්ලා පැදුරේ රංගනය පටන් ගත්තම සැබෑ වෙනසක් තේරුනා. වැඩේ වැරදිලා බව තේරුනාම ඇහුවා නැ, නැ, නැන්දද කියලා. ප්‍රහාරයේ තදබල බව නිසා නැන්දට කියවුනා 'හුඋහ්' කියලා. කොල්ලා බයවෙලා ඇහුවා ගන්ඩද කියලා. නැන්දා කිව්වා 'ම්හුහ්' කියලා.
ඉවානයෝ... විදානයෝ... මධාවියෝ... මෙන්නෝ.....
Deleteඔන්න විචාරක මහත්තයා එහෙම නෙවෙයිලු හොඳේ.....
ඔය වැඩේ ගොඩක් උන්ට වෙලා තියෙනවා වගේ නේද...? තව පරණ කතා ගොඩක් තියෙනවා ඉඳිමුකො ඔහොම...
This comment has been removed by the author.
Deleteයශ්, ඔයාගේ ඊ මේල් එඩ්රස් එකයි, කැමතිනම් විතරක් මොබයිල් නම්බර් එකයි මේකට එවන්න.
Deletewmjgslsr@gmail.com
දැන් ඉතින් අපිට කියවන්න බ්ලොග් නෑ :((
ReplyDeleteමේ බ්ලොග් ලියන උන් නම් අන්තිමයි නේද...? :D
Deleteඋඔ ඉතිං ඒ සියාගේ ආදරනිය මුනුබුරා නිසා අපි දන්නවා උඔ ගෙදරකට එනවානම් බෝනික්කන්ටත් ඡංගි අන්දලා තියන්න.
ReplyDeleteපොලක එකෙක් බ්‍රා විකුනනවලු...(මම නෙමෙයි යකෝ..)
“වැල වරකා කරනවා...වැල වරකා කරනවා‘ කියලා..
එහා පැත්තේ මු ආච්චිත් එක්ක ඡොක්කු විකුනනවා..
“අල ගෝනි කරනවා...අල ගෝනි කරනවා“ කියලා..
"බ්‍රා නම් මෙන්ඩා මෙන්ඩා නම් බ්‍රා"
Delete