Pages

Friday, March 20, 2015

බ්ලොග් ලොවට ගොඩ බැස්සෙමි.....



මාස ගණනාවක සිට බ්ලොග් ලෝකයේ අහුමුලු පීරා බැලුවත් මෙතෙක් බ්ලොගක් අටවා නොගත් බැවින් කවර හෝ බ්ලොගක කොමෙන්ටුවක් නොදා සිටියෙමි. නමුත් අද සිට බ්ලොගක් අටවා ගත් බැවින් මාද බ්ලොග් ලොවට සක්‍රීයව දායක වෙමි……..

12 comments:

  1. සුභ පැතුම් යෂ්‍යන්ත. අර ව්‍යායාම වැඩසටහනක් වගේම මේකත් පටං ගන්න ලේසියි. නමුත් පවත්වගෙන යන එක තමයි අසීරු. මටත් සමහර කාලවලට බ්ලොග් පළාතේ එන්න ලැබෙන්නේ නෑ.

    කැමරාවෙන් එහා ලෝකය සාරවත් බ්ලොග් එකක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ මාතලන් බ්ලොග් එකෙන්. නමුත් බ්ලොග් කියවීමට උනන්දුව හා ආසාවක් ඇති කලේ ඔබතුමාගේ බ්ලොග් එකෙන්. ඒ උනන්දුව නිසාමයි මේ බ්ලොග් එක ආරම්භ කලේ.
      බොහොම ස්තුතී ඔබතුමාට....

      Delete
  2. දිගටම ලියාගෙන යන්න මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට... ඉදිරියේදීත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි...

      Delete
  3. ජයවේවා..!!!!
    අපි එන්ව කියවන්න...

    ReplyDelete
  4. ස්තුතී ඔබට... ඉදිරියේදීත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි...

    ReplyDelete
  5. දිගු ගමනකට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට... ඔබ සැමගේ සහය ලැබේ යැයි සිතමි...

      Delete
  6. අලුතෙන් බ්ලොග් ලියන්න අය එන එක සතුටට කරුණක්. අපි නම් දැන් නවතිනවද ? නැද්ද කියන තැන ඉන්නේ. මම යෝජනා කරනවා "යසශ්‍රී" කියන කෙටි නම යොදා ගන්න කියලා. මමත් ඒ වගේ කෙටි නමකින් ඉන්නේ. ඒක ඉදිරියට පහසු වෙයි. සුබ පැතුම් !!! හොඳ දේවල් දකින්න ලැබේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ස්තුතී... ඒත් වෙනස් කරන්න හිතෙන්නෙ නැති තැනක් තියෙනවා... මගෙ නමේ "යෂ්‍යන්ත" කොටස මා දන්නා පරිදි වෙන කිසිවෙකුටත් නැහැ.
      ඉදිරියටත් ඔබ සැමගේ සහය ලැබේ යැයි සිතමි...

      Delete
  7. පටන් ගන්න ලේසියි, දිගට කරගෙන යන එක තමයි අමාරු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට.... ඉදිරියටත් ඔබගේ සහය ලැබේ යැයි සිතමි...

      Delete

 
 
Blogger Templates