ඔය ටික දාන්න කියලා ඉස්සරෝම ඉල්ලුවෙ අද කාලෙ රීරි යකා වෙච්චි කෙබර ඩ්‍රැකියා තමයි. ඕකා කොහොමත් පොත් කාවෙක් වගේ පරණ පොත් අස්සෙ රිංගන එකා නිසා පුදුම වෙන්න දේකුත් නෑ. ඊට පස්සෙ අපෙ හෙන්රි අයියා (මාමා?) හෙවත් Dude The Blog Walker (මේක දකින හැම වෙලේම මතක් වෙන්නෙ Blade The Day Walker පිලුම් එක. කරුමෙට ඌත් කළුයි) පොත් සැට් එකම දාන්න කිවුවා. කාලා වරෙන්කෝ. ආයෙ ඉතින් සිරිබිරිසාත් කිවුවා වගේ මතකයි. ඔය අස්සෙ ඉතින් අහක දාන්න බැරි විදිහට ඉල්ලුවානෙ තුශානි නංගිත්. ඉතින් කොහොමෙයි ඒ වගේ ඉල්ලීමක් ඉෂ්ඨ නොකර ඉන්නෙ. නැද්ද මං අහන්නෙ..? (අරුන් තුන්දෙනා ගෙන් නම් වැඩක් නෑ....)
වෙන කතා ඕනෙ නෑ. එහෙනම් පොතේ ෆොටෝ ටික දාන්න කලින් පොත ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්කෝ. මේක "අමිත අබේසේකර" කියන කාටූන් ශිල්පියා විසින් ලංකාදීප පත්තරේට ඇඳපු කාටූන් එකතු කරලා පල කරපු පොතක්. මේක ඇම්. ඩී. ගුණසේන සමාගමෙන් 1979 දි දෙවෙනි මුද්‍රණය විදිහට රු. 4.50 කට අලෙවි කරලා තියෙනවා.
දැනට මේ පොතේ අයිතිය තියෙන කෙනෙක් ඉන්නවා නම් මුලින්ම සමාව ඉල්ලනවා අවසරයක් නැතුව මේ විදිහට පොතේ පින්තූර ටික දානවට.
ඉතුරු ටික අනිත් පෝස්ට් එකෙන් (දෙකකින්..?) බලාපොරොත්තු වන්න....
hina yanne na ban dan paththare yana joke walata wagema.
ReplyDeletekohoma unath dammata sthuthiyi.
Chrome wala copy paste ekatath kelawelada manda. heluwen gahapuwa copy karanna ba methanata.
අවුරුදු 37 ට වඩා පරණ ජෝක්නෙ. ඒ කාලෙ හැටියටනෙ...
Deleteමොකක් හරි අවුලක් තියෙනවා මේ දවස් වල. කමෙන්ට් කරද්දිත් අහනවා රොබෝවෙක්ද කියලා.
ඒ ඉතින් ගූගල් එක දන්නවා උඹ රොබෝවෙක් කියලා.
Deleteවෙන්න පුළුවන්... ශුවර් එකටම ගූගලයා බය වෙලා...
Delete**********************************
Delete**********************************
කමෙන්ට් කරන්න පෝස්ට් එකේ පහලට යන්න ත්‍රීවීල් සේවාවක් ආරම්භ කර ඇත... පහලට යාමට රු.50 යි.. උඩට ඒමට රු. 250 යි....
*********************************
*********************************
අපි ත්‍රී වීල් වල යන්නෙ නෑ බොල. පුලුවන්නං දාහං ඩිපෙන්ඩර් එකක්.
Deleteත්‍රී වීල් එක දියං මනොවට. ඌ යයි "පරංගියා අරංගියා" වගේ.
Deleteමීටර් ටැක්සියක් හොඳ නැතෙයි මේ වැඩේට
Deleteබොලාටත් කෙලි පොඩ්ඩක් කිව්වොත් ඕන දෙයක් දානවා...
ReplyDeleteඅර ඊයේ ආපු හැට හුටාහමාරක් අස්සේ උබ හතර දෙනෙකුට බය වුනැයි.
ඕනෙ දෙයක්..? හෑ....
Deleteඒ ආපු හැට හුට හමාර අස්සෙ වැඩිපුර ඉන්නෙ උඹනෙ බං... බය වෙන්න එපැයි අර කෙබරයා මගෙ සායම අරිනවනෙ...
අරින්ඩ උඹේ සායමක් තියෙන්ඩ එපැයි. එහෙම එකක් තියෙනවද?
Deleteමුගේ සාය ගැලවිලා ගොඩක් කල්.
Deleteකෙබර්,
Deleteඋඹලා සායම් ගාන්න දෙනවයැ...
ප්‍රසා,
යට..?
අයි අටමා ඇරලා දැම්මේ සායම නැත්තටම නැති වෙන්න
Deleteඔව් අප්පා... ඌ අර කෝච්චි බාගෙ ඇතුලෙදි සායම අරින්න පටන් ගත්තා... මේ කෙබරයා හෝදලාම දැම්මා...
Deleteබලවත් කොහොම වෙතත් බවලත් ඉල්ලීම හින්ද නේද උඹ මේක දැම්මෙ.
ReplyDeleteකෑ ගහන්න එපා යකෝ.... වෙන උන්ට ඇහෙයි...
Deleteඔය බවලත් කතා ප්‍රසන්න අයියා හොදට දන්නවා මචං
Deleteඒව බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. මූ වගේ නාගන්නෙ නැතුව
Deleteකුරුටු,
Deleteමාත් මේ ප්රස්සගෙන් ඉගෙන ගන්න කියලා ඉන්නෙ...
ප්‍රසා,
අනේ මටත් කියලා දියංකො ගුරු මුට්ටිය නැතුව..
බවලත් උදවිය ම කියන දේ කරගෙන හිටපිය. තොට අපි කිව්වොත් තමා බැරි. ආයෙ බලාගමු ලොක්කො.
ReplyDeleteදාහං කසුවො පහක්!
Deleteයකෝ බවලත් උදවිය එක්ක මූ කරන ඒව උඹත් එක්ක කරන්නෙ කෝමද කසුනො.
Deleteඩ්රැකී, ඔන්න දැම්ම දහයක් ම.
Deleteප්‍රසා. ඕකට මං කියපු ඒවා එකක්වත් කරේ නෑ. අර තුෂානි කියපු ගමන් මෙන්න දාලා. හිටුකො. මං අටම අතේ පනිවිඩේ යවල ඕකට හොඳ කෙලියක් කරවන්නම්.
කසුනෝ,
Deleteආයෙ ඉතින් ඕකට මොකට කේන්ති ගන්නවද අප්පා...?
කෙබර්,
ඉල්ලගං දහයක්ම..
ප්‍රසා,
ඒකනෙ බං. මටත් තේරෙන්නෙ නැත්තේ..
කසුනෝ,
අනේ සුදෝ... කියන තැනකට වඳින්නම් අටමට නම් කියන්න එපා... ඊට වඩා හොඳයි තෝ මාට වහ ටිකක් දියං.. හයියෝ..
කසුන්,
Deleteමූට දැං කොහොමත් "අතේ පණිවිඩේ" තමා. කැමී මුගෙ නාස් ලණුව ගළෝල දැම්ම.
ගලවලා නෙවෙයි බොල... තිබ්බට වැඩිය තද කොලා බේරන්න බෑ කියලා...
Deleteඒකනෙ බං. උඹත් අර රංජිත් වගේ වෑයම් කරපං. කැමීගැනවත් හිතලා.
ReplyDeleteඒ කියන්නේ මූ කැමී ගෙන හිතන්නේ නැද්ද???
Deleteහත්වලාමයි....
හත්වලාමයි? නෑ නෑ ඕක එහෙම වලෙක් නෙමෙයි. මල් මල් බුවෙක්. :-)
Deleteකැමී ගැන හිතල මූ කියන එක කිවුවොත් කැමී සිහි නැතුව වැටෙනව.
Deleteකෙබර්,
Deleteඑච්චර කල්..? බෑ බං වයසට යනවනෙ...
සිංහ,
මට කොසු පාරක් සෙට් කරන්නද හදන්නෙ උඹ..?
කෙබර්,
උඹ හොඳ එකා..
ප්‍රසා,
ඒක නම් කියන්න එපා ප්‍රසෝ.. මගුලත් කැඩෙනවා...
කැමා,
Deleteඅමාරුවෙන් මාමන්ඩියාගෙනුත් ගුටි කාලා දාගත්තේ නේද බන්.
ගුටි නෙවෙයි මචෝ.. යන්තම් පිහි පාරෙන් ගැලවුනේ.... ඒක වැදුනා නම් කැමා නෑ...
Deleteඅපරාදෙ...
Deleteදාහතර පිටුවෙ මොට්ටපාල ඇඳං ඉන්නෙ කැමා එදා ලබ්බෙ වෙඩිමට ඇඳපු ඇඳුම...
ReplyDeleteමොට්ටපාල මූට ඒ ඇදුම රෙන්ට් එකට දුන්නැයි කියන්නේ...
Delete4 පිටුවෙ සේපාල වෙලා ඉන්නෙ කැමා ද?
Deleteඑච්චරවත් පුළුවන්නං බැරියැ ප්‍රසෝ...
Deleteකෙබර්,
Deleteඑහෙම ගියා නම් අනිවා ලබ්බා ගහල එලවනවා..
සිංහ,
කලින් දවසෙ උඹ ගෙනිහින් ගෙනාවෙ නෑ කියලා බැන බැන හිටියා...
ප්‍රසා,
ඒ මං නෙවෙයි කෙබරයා...
කෙබර්,
උඹ දන්නවනෙ උඹ හිටපු තැන...
පහ පිටුවෙ තියෙනව කැමා කැමීගෙ ගෙදෙට්ට කෝල් කරල වෙච්ච සංගෙදිය... (ආරම්භයක් පමණි.)
ReplyDeleteඅවසානයක් නැතිද??? ඉදගෙන
Deleteඅවසානෙ තමා අර කාලෙයක් කැමා ප්‍රින්සිපල් ලේඩි කෙනෙක්ට පොකට් බිලියඩ් උගන්නනව කියල මිසිං වෙලා හිටියෙ.
Deleteමාමණ්ඩියගෙන් කාල ඉස්පිරිතාලෙ හිටපු එකත් කියහං
Deleteබලන් යනකොට අපිටනේ ලියන්න දේවල් නැත්තේ.. මූට දවස ගානේ පෝස්ට් දාන්න හැකි.
Deleteඅර මාමන්ඩියාගේ කතාව මොකැයි.
අර කෝල් එකෙන් පස්සෙ නම්බර් එක ෆලෝ කරල මාමණ්ඩිය මූව හොයාගෙන ගියාය කියනවනෙ.
Deleteකෙබර්,
Deleteඋඹට කියන්න දැන් මේ මාමණ්ඩියා ගියා ගේ ඉස්සරහින් පිහියකුත් අරන්.. අම්මපා.. සත්තයි..
(ආරම්භය මෙහෙම නම් අවසානෙ...? අනේ මං පව් නැද්ද..?)
සිංහ,
ඉඳගෙන තමයි ඉන්න වෙන්නෙ...
කෙබර්,
මේ පාර මිසිං නෙවෙයි බ්ලොගම වහලා දානවා...
ප්‍රසා,
තාම කෑවෙ නෑ.. කන්න උන්නාම වරෙව් බලන්න..
සිංහ,
ආයෙත් අහලා... කතා සරිත් සාගරේ වගේ...
ප්‍රසා,
ෆලෝ කරන්න ඕනෙ නෑ බං.. මීටර් දහයක්වත් නෑ ගෙදරට... දැනුත් ගේ ඉස්සරහින් පොර ගියා..
මාම පිහියක් අරං කොහෙද ගියේ ? බලපං කොහෙ හරි කිතුලක් මදිනවද කියල.
Deleteමූ එනව සුරුට්ටුව ගිනි අරං තියෙන වෙලාවෙ රැවුල පත්තුකරන්න. හැක්..
Deleteකම්මලේ,
Deleteඋඹ මගුලක් කතා කොරනවා.... උන්දෑ පිහිය අතේ තියන් ගේ ඉස්සරහින් යනවා... මූ රා බොන්න හොයවා... හනේ මුන් වගේ යාළුවෝ..
ප්‍රසා,
අනේද කියන්නෙ.. බලහං මූ වගේ එකෙක්...
(100 වෙනි කමෙන්ට් එක....)
තෝ මේ පොතේ ඉතුරු හරිය දානකං මාත් අර්තාපල් ටිකක් හිටවන්න කියල බැලුවෙ.
ReplyDeleteඋබේ උදව්වට මාත් එන්නද???
Deleteවර වර. අර්තාපල් කියල ගියපාර උඹ හිටෙව්වෙ සුදුළූනු.
Deleteඅල වගේද ගෝව
Deleteමට මතකයි උබ කොහේ හරි වර වර බිලින්දා ලියලා තිබ්බා...
Deleteඅර්තාපල් වලට වඩා සුදු ලූනු ගන්න්නේ..
කෙබර්,
Deleteදාන්නෙ නෑ ඉතුරු ටික. ඇයි යකෝ.. බලන් ඉඳපං අලේ බහිනකම්...
සිංහ,
උඹ අනිකා...
කෙබර්,
උඹ කන්නෙ නෑ නේද..? මං නම් අකමැතිම කෑමක්..
ප්‍රසා,
අන්න කතාව.. අල වගේද ගෝවා..
සිංහ,
ඒක තමයි ඔය...
උඹේ අලේ බැහැල, කපල අහක් කරල අතේ තියාගෙන පොටෝ එකකුත් දාල තිබ්බෙ, කලිං පෝස්ට් එකේ.
Deleteඅලෙත් ඒ වගේද බං..? මං දැකලා නෑනෙ කලින්... උඹෙ එකත් ඒ වගේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ...
Deleteඅමිතෙය ඌවම ඇඳල තියෙන හැටි මරු... එහෙම තමුංම අඳින තව පොරක් තමා පියල් උදය සමරවීර. පොර විජේ පත්තරේ කැලේකතාවෙ කීප සැරයක්ම තමුංවම අැඳල තිබ්බ.
ReplyDeleteකැමත් ඊගාවට බ්ලොගේ ඌවන අඳිනවලු රෙදි නැතුව.
Deleteඩ්රැකී,
Deleteඔහොම තමන්ම අඳින උන ඉන්නවා කීප දෙනෙක්ම.
ප්‍රසා,
ඔව් බං... මුන් එක්ක හිටියොත් රෙදි නැතුව තමා ඉන්න වෙන්නෙ..
හරිනේ බන් මම උබව අදුරනවනේ.. මේකා හෙන ජනප්‍රිය ඩැයල් එකක්නේ.. අර නිපොලැක් එකේ බාසට ඉන්නේ.. උබද???
ReplyDeleteහොඳ බාස් ද මකබාස් ද?
Deleteපෝස්ට් එකකින් කියලා ඇගිලි දෙකම උස්සලා තියෙන්නේ..
Deleteසිංහ,
Deleteඑකෙන්ම... (ඇඟිලි දෙකම උස්සගෙන)
ප්‍රසා,
නෑ නෑ අනිකා...
සිංහ,
ඕක පෝස්ට් තුනක් වෙන්නත් බැරි නෑ..
මකබාස් කියන්ඩෙපා බොලව් අටමට තරහ යයි .. ඕ යේස්
Deleteඌ නං ඉතිං කම්බාස් තමයිනෙ.
Deleteපත්තරේ,
Deleteඅටමා...? අනේ ඕකා මතක් කොරන්න එපා...
ප්‍රසා,
අම්මපා... ඊටත් එහා...
කැමීගෙ නම විපුලිද ?
ReplyDeleteඅර කියන්නා වගේ පොලිඩෝල් බීල පෙන්නහං.
ඔය කැමා දෙපාරක් මරන්න හදන්නෙ. ඕකට කොකාකෝල බිව්වත් වෙරි.
Deleteපොලිඩෝල් නෙමෙයි පැනඩෝල් බිව්වත් මූ මැරෙනව.
Deleteකම්මලේ,
Deleteඋඹ තමයි මුන්ගෙන් ඉස්සරෝම කැමීව දැක්කේ...
ගැමැක්සෝන් ටිකක් හොයාගන්න නැද්ද බං..?
කෙබර්,
තොපි එක්ක හිටියොත් දෙපාර නෙවෙයි මැරි මැරීමයි ඉන්න වෙන්නෙ..
ප්‍රසා,
බෑ බං.. විස්සක්ම බොන්න ඕනලුනෙ..
අනේ ඔව් කැමෝ දැක්ක දවසෙම පව් අසරණ කෙල්ල කියල හිතුන. ජින් ටිකක්වත් බොන්නෙ නැති කැමත් එක්ක ...... ඔව් ..ඔව් ඒක හින්ද තමයි පව්.
Deleteමේ වැඩේ නැගල යනව බංස්...
Deleteඅනේ ඔව් කැමෝ දැක්ක දවසෙම පව් අසරණ කෙල්ල කියල හිතුන. ජින් ටිකක්වත් බොන්නෙ නැති කැමත් එක්ක ...... ඔව් ..ඔව් ඒක හින්ද තමයි පව්.
Deleteකම්මලය දෙක දාන්න ඉස්සෙල්ල ඩ්‍රැකිය පැනලනෙ මැද්දට.
Deleteඩ්‍රැකීගේ වේගේ බලපන් කෝ..
Deleteකම්මලේ,
Deleteජින්..? ජින් මොකටෙයි බං රා තියෙද්දි... කෙල්ල විතරද පව්..? මං නෑ... අම්මපා බැඳපු උන් ඔහොමමයි...
ඩ්රැකී,
උඹ කොහොමද මැද්දට පැන්නෙ...? මැද්දට පැනලද නැගලා යන්නෙ..?
කම්මලේ,
ජින්..? ජින් මොකටෙයි බං රා තියෙද්දි... කෙල්ල විතරද පව්..? මං නෑ... අම්මපා බැඳපු උන් ඔහොමමයි...
ප්‍රසා,
තව නැගලත් ගිහින්...
සිංහ,
නැගලලුනෙ යන්නේ.. ඒකයි ඔය...
වැම්පයර් ටැක්ටික්ස්...!
Deleteකැමීගෙ නම විපුලිද ?
ReplyDeleteඅර කියන්නා වගේ පොලිඩෝල් බීල පෙන්නහං.
ඔය කැමා දෙපාරක් මරන්න හදන්නෙ. ඕකට කොකාකෝල බිව්වත් වෙරි.
Deleteපොලිඩෝල් නෙමෙයි පැනඩෝල් බිව්වත් මූ මැරෙනව.
Deleteකම්මලේ,
Deleteඋඹ තමයි මුන්ගෙන් ඉස්සරෝම කැමීව දැක්කේ...
ගැමැක්සෝන් ටිකක් හොයාගන්න නැද්ද බං..?
කෙබර්,
තොපි එක්ක හිටියොත් දෙපාර නෙවෙයි මැරි මැරීමයි ඉන්න වෙන්නෙ..
ප්‍රසා,
බෑ බං.. විස්සක්ම බොන්න ඕනලුනෙ..
මේ වැඩේ නැගල යනව බංස්...
Deleteඅනේ ඔව් කැමෝ දැක්ක දවසෙම පව් අසරණ කෙල්ල කියල හිතුන. ජින් ටිකක්වත් බොන්නෙ නැති කැමත් එක්ක ...... ඔව් ..ඔව් ඒක හින්ද තමයි පව්.
Delete(කම්මල වෙනුවෙන් අතහිත ඩ්රැකී)
හිත දුන්නට කමක් නෑ අත දෙන්න එපා. ඌ උගේ එක පාවිච්චියට ගනී.
Deleteකෙබර්,
Deleteකම්මලයා අසරණයා වෙච්චි උදව් කොරහං...
ප්‍රසා,
අනේ ඩ්‍රැකියා....
අහ්... තැන්කු කැමා අයියා... හි..හි...
ReplyDeleteඔන්න බලන්න නංගෝ අර උඩ ඉන්න අසම්ජ්ජාති ටික මාව මරාගෙන කන්ට හදන හැටි..
Deleteමමනං තලගොයි මස් කන්නෙ නෑ. හැක්..
Deleteඅර ඩ්‍රැකිය කනවද දන්නෑ.
ඔය අංකල් කියන්න ආපු එක නේද වැරදිලා අයියා කියල දාල තියෙන්නෙ.
අා............ දැන් නංගිලා අයියලා හොදයි.... අපි නරකයි..... හිටුකෝ..........
Deleteනාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕක තමයි. අයියා කියලා දැක්ක ගමන් මුගේ මෙව්වා එක කුලමත් වෙලා ගියා..
Deleteඑකක් අමතක උනා "අර උඩ ඉන්න අසමජ්ජාති..." නගා ඉන්නේ පහලද උඩද මට ඒක තේරුනේ නෑ..
Deleteඋඹලා ඔය තුශානි නගාට අනං මනං කියලා සෙරෙප්පුවෙන් කන්නයි හදන්නෙ... මං නම් නෑ ඕවට...
Deleteප්‍රසෝ, මට නං තලගොයි මසුත් අවුලක් නෑ. ඒ උනාට මේ හිපාටුවගෙ මස් නං - බුවෑක්කා.....
Deleteකැමාට ගහනවනං සෙරෙප්පුවෙන් නැතුව හයි හීල් වගේ එකකින් ගහන්න.
Deleteකෙබර්,
Deleteඇයි රස නෑ...?
ප්‍රසා,
මට නම් ගහන්නෙ නෑ ඒ නංගා... නැද්ද අනේ...?
තොගෙ මස් වලට වඩා කලවැදි මසුත් රහයි...
Deleteප්‍රසෝ, කැමාට සෙරෙප්පුවෙ හුළඟ වැදුනත් ඇති.
Deleteඇයි යකෝ ඔයටික ස්කෑන් කරලා දැම්මනම් වස් වදිනවද?
ReplyDeleteඔය පොත්වල වටිනාකම කල් යන්න යන්න වැඩිවෙනවා.
ස්කෑන් කරන්න වෙලාවක් තිබුනෙ නෑ ලොකු මහත්තයෝ... වෙලාවක් ලැබුනු ගමන් ස්කෑන් කරලා මේලක් දාන්නම්..
Deleteඔව්.. මේකට දැනටම අවුරුදු තිස් හතක්...
ඒ මේලෙ කොපියක් මටත් දාහං. සිරා පීඩීඑෆ් එකක් හදාගන්න පුළුවං.
Delete'සිරා' ඒව විතරද හදන්න පුලුවං.
Delete//ඔය පොත්වල වටිනාකම කල් යන්න යන්න වැඩිවෙනවා.//
Deleteඈං.. ඒ කියන්නෙ කැමා දැං හෙන සල්ලිකාරයෙක්.
ඩ්රැකී,
Deleteමං හිතුවා උඹටත් ඕනෙ වෙයි කියලා... එවන්නම් උඹටත්..
ප්‍රසා,
අඩේ... වහාම මේ ටික වෙන්දේසියේ දාන්න ඕනෙ..
කැමෝ, තව කාලෙයක් ඉඳහං. එතකොට කෝටිපතියෙක් වෙන්ඩ පුළුවං විචාගෙ වයසට එනකොට.
Deleteඅපේ ගෙදර තිබ්බා සුපර්මෑන් කොමික් පොත් දුසිම් බාගයක් විතර. මේ පාර ගෙදර ගියාම හොයල බලන්න ඕනේ. අඩු තරමේ පෝස්ටුවක් තලාගන්න වෙලා නැති එකේ මෙහෙම සොයන්-රැකියාවක් වත් කොරන්න!
ReplyDeleteසමහර විහිළු විහිලුමද මන්ද.. දැන් නම් යන එව්වා වැඩිහරියක් දේශපාලන විහිලුනේ. ( දේශපාලනේ කොහොමත් විහිළුවක් වෙච්ච එකේ, ආයේ මොකට ඕව විහිළු විදියට දානවද මන්ද)
තව කාලයක් යනකොට මේ කාලේ ජෝක් දැක්කමත්, දැන් මේ අපිට හිතෙන දේම පොඩි උන්ට හිතෙයිද දන්නේ නැහැ නෙහ් ?
කැමා ලබ්බගෙ වෙඩිමට රැවුල කපල ගිහින් හිටපු හැටි දැක්කම අනික් ජෝක් මොනාද කියල හිතුන.
Deleteකැමා ලබ්බගෙ වෙඩිමට රැවුල කපල ගිහින් හිටපු හැටි දැක්කම අනික් ජෝක් මොනාද කියල හිතුන.
Deleteසිරාවටම. මාත් කැමා දැක්ක ගමං ඇහුවෙ කෝ රැවුළ කියල. රැවුළ නැතුවහම අර අටම කියපු "මල් පොන්න" කතාව හරියටම හරි කියලත් හිතුණ.
Deleteසිරාවටම. මාත් කැමා දැක්ක ගමං ඇහුවෙ කෝ රැවුළ කියල. රැවුළ නැතුවහම අර අටම කියපු "මල් පොන්න" කතාව හරියටම හරි කියලත් හිතුණ.
Deleteඔය කැපුවෙ උඩු රැවුලද යට රැවුලද?
Deleteඔය කැපුවෙ උඩු රැවුලද යට රැවුලද?
Deleteමුන් දෙන්නත් දැන් කම්මලයා වගේ වෙන්න යනවා..
Deleteඑපා වෙනවා බන් දාන දාන හැම කොමෙන්ට් එකකටම ගූගල් කාරය පොටෝ පෙන්නාපන් කියවනේ කවුරු හරි දන්නවද මේක හදාගන්න ක්‍රමයක්..
ගිනි නරිය පාවිච්චි කරහං.
Deleteඒ මොකක්ද බන් ඒ.. අදමයි ඇහැව්වේ.. තේරෙන ලෙසට කියපීය. මේ හද්ද අමාරුවෙන් කොමෙන්ට් කරන්නේ...
Deleteටින්කර්,
Deleteපේනවනෙ... පරණ පොතක් ගත්තා... පෝස්ට් තුනක් දැම්මා... ලේසිම වැඩේ... ලියනවා කියලා ඔච්චර ලියන්න පුළුවන්යැ...
අනිවා උනුත් ඔය විදිහටම තමා හිතන්නෙ..
කම්මලේ,
අඩේ... කපන්න උනා බං.. වෙන කරන්න දෙයක් නැති කමට කැපුවෙ.
කම්මලේ,
අඩේ... කපන්න උනා බං.. වෙන කරන්න දෙයක් නැති කමට කැපුවෙ.
ඩ්රැකී,
අර සැලූන් එකේ එකා කෑවා බං. ඌට රැවුල කපන්න කිවුවාම උලා කෑවා...
ඩ්රැකී,
අර සැලූන් එකේ එකා කෑවා බං. ඌට රැවුල කපන්න කිවුවාම උලා කෑවා...
ප්‍රසා,
උඩ... උඩ...
සිංහ,
ඔය කම්මලයගෙ කමෙන්ට් වලට උත්තර දෙන හැටිනෙ බං. ඕක තව හොඳයි. මේවගෙ අහනවා රොබෝවෙක්ද කියලා.
ප්‍රසා,
ඒකෙන් තමයි රොබෝවෙක්ද අහන්නේ..?
සිංහ,
Deleteඒ කියන්නෙ බොල පයර් පොක්ස් හෙවත් Firefox ගැන....
සිංහ,
Deleteපොටෝ පෙන්නපං කියන එක අවුලක් නෑ. ආයුධ පෙන්නපං කිව්වනං තමා උඹට...
කැමෝ,
මං කියන්නැතුව උන්නෙ. එක්කො කියල දානව.
මූ රැවුළ කැපුවෙ ලබු මගුලෙ බ්‍රයිඩ්ස්මේඩ්ට ඉන්න...
අර කොමෙන්ට් කවුන්ටිං ඇනෝ කවුන්ට් කරලම මළාද බං. දන්න එකෙක් කියහංකො.
ReplyDeleteඅර සම්මාන දෙන්න හිටපු එකා නේද...?
Deleteඌ කමෙන්ට් කවුන්ට් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා මැරිලා.............................
මු හැමදාම පොස්ට් දාලා උත්තර නොදී ඉන්නවා සති ගණන් ....
ReplyDeleteමං වාගේ කෙනෙක් දැන් කාලේ
ඇත්තෙන්ම නෑනේ ලංකාවේ
සිරිලක දකුණේ ඉපදී වැඩුනේ
මගේ නම නොමදත් කෙනෙක් නෑනේ
කවදත් කෙරුවේ ලස්සන වැඩනේ
සව්දන් ජෙමා මම වන්නේ ...
සව්දන් ජෙමා හැමටම හපනා
රටක් හිනැස්සු මමයි වීරයා
සුවඳ නැගී එන උහුලනු බැරිතැන
දානේ කඳක් මම ගිල දැම්මා
මෙවැනි හිනා යන හොඳ ලස්සන වැඩ
හැම දවසක වාගේ කෙරුවා
සව්දන් ජෙමා හැමටම හපනා
නාමය මාගේ ඇත ඉතිහාසේ ..
ගායනය - හෙන්රි පෙරේරා
ගී පද - සිරිල් ඒ සීලවිමල
ඒ මුන්ගෙන් ගේම ඉල්ලලා හැංගිලා ඉන්නකොටනෙ බං... දැන් හැමදාම එනවා...
Delete...//ඔය අස්සෙ ඉතින් අහක දාන්න බැරි විදිහට ඉල්ලුවානෙ තුශානි නංගිත්//...
ReplyDeleteදැන් උඹ මේක දැම්මේ අනිත් උන් තුන් දෙනාගේ ඉල්ලීමටද ?
නැත්නම් තුෂානි නංගිගේ ඉල්ලීමටද ?
ආ පුලුවන්නම් කියහං මම කවුද කියලා..
Deleteනංගිගෙ... නංගිගෙ.. තුශානි නංගිගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට.. ඒ වගේ අහිංසක ඉල්ලීමක් අහක දාන්නෙ කොහොමෙයි...
Deleteඅරන් තුන් දෙනා මොක්කුද... සැහ්...
වෙන මොකාද ඉතින්.. තෝ තමයි අර අහසෙන් එන බත් කූරා.. උඹ හිතුවෙ මට උඹව අදුනා ගන්න බෑ කියලද බොල..?
Deleteඋඹව හොයා ගත්තෙ උඹට එක අකුරක් වරදින නිසා. ඒක වරද්දන්නෙ උඹ විතරයි කසුනෝ....
Deleteආවා මෙතන මූණ වහගෙන...
වැරදියි වැරදියි.
Deleteපලමු තෑග්ග වශයෙන් හිමි පටි ජොකා අහිමි වෙනවා.(ජොකෙක් දාන්න එකක් තියෙන්න එපැයි)
නැවත උත්සහ කර සැනසිලි තෑගි හිමි කරගන්න.
පල යන්න... අමුඩ ලේන්සුවක් දියන්...
Deleteඅපේ සීයා පාවිච්චි කරපු අමුඩ ලේන්සුවක් තියනවා.ආච්චි සීියා මතක් වෙන්න ඒක දුම් මැස්සේ එල්ලලා තිබිලා දුම් වැදිලම දැන් ඒක හංකඩ වෙලා තියෙන්නේ.මම උඹට ඒක එවන්නම්.
Deleteඉතින් හරියටම කියපං මම කවුද කියලා.නැත්තම් ඔන්න ඒකත් නැති වෙයි.
නෙද්දකින් අලුගුත්තේරුවා....... තෝත් අර කසුනා වරද්දන අකුරම වරද්දනවනෙ වල් මන්දිරයෝ... ශික්.. මං අරූව අල්ල ගත්තේ...
Deleteඔන්න උඹ අමුඩ ලේන්සුව දිනුවා.ඔය වරදින අකුර කියපංකෝ මට හදාගන්න
Deleteඒක කිවුවොත් ආයෙ උඹව අල්ලාගන්න වෙන්නෙ නෑනෙ...
Deleteඋඹ තමයි මේකෙ 3333 වෙනි කමෙන්ට් එක දැම්මෙ ඔන්න.
හම්මේ.. කොමෙන්ට් එකක් දාන්න හොයාගෙන ඇවිල්ල මහන්සියි.. මේ පොඩි උදව්වක් කරපන්.. ඊළඟ පාර ඕක 40 පැනපු උන්ට කියවන්න පුළුවන් ගානට ටිකක් ලොකුවට දාපන්..
ReplyDeleteදැන් උඹටත් හතලිස් ඇඳිරියද...? පින්තූරෙ ලොකු කොලත් මදිය..? අනිත් පාර දානවා අටේ අටේ අකුරෙන්..
Deleteඇයි බං හති අරින්නෙ අර උඩහම තියෙනවනෙ ත්‍රීවීල් සේවාවක් පටන් අරන්. එන්න එපැයි. පහලට එන්න 50 යි. උඩහට යන්න 250 යි. දැක්කෙ නැතෙයි බෝර්ඩ් එක..?
යකෝ 95 ක් වුන විචා ඉන්නවා කොල්ලා වගේ ෆිට් එකේ.එදා පාටියේදි මගෙත් එක්ක පොඩි ඩාන්ස් පාරකුත් දැම්මා.ඒකට මේ කමියා.
Deleteහෑ.. 95 ක්..? විචාට...? ඒක තමයි අර කෝටුවක් ඕනෙ වෙනවා කිවුවෙ එහෙනම්...
Deleteයකෝ මෙතන ඉන්න ඔක්කොම උං නාකි එවුවොද?
Deleteඔව්.. ඔව්.. උඹත් එක්කම...
Deleteමං විතරයි හැමදාටම කොල්ලා...
Deleteඋඹ ඉතිං කොල්ල නෙමෙයි වවුල නෙ.
Deleteවවුල් කොල්ලා, කොවුල් වල්ලා...
Deleteniyamayi, old is gold kiyanavane.
ReplyDeleteපරණ වෙන්න පරණ වෙන්න අගේ වැඩී කියනවනෙ.. අරක්කු බෝතලේ වගේ...
Deleteමම දැන් ටිකකට කලින් කැමිට කොල් එකක් ගත්තා
ReplyDeleteහෙලෝ මේ කැමි නංගිද ?
ඔව් මනෝ අයියා හදිස්සියක්ද ?
හදිස්සියක්ද නෙමෙයි නංගි.අන්න කැමා අරෙහේ තුෂානි නංගි හින්දා පොස්ට් දානවා කෙලවරක් නැතිව.නංගි ඕකා මාස ගානක් පෝස්ට් දැම්මේ නැතිව හිටියේ.දැන් තුෂානි නංගි කිව්වා කියලා පෝස්ට් දානවා දවසට දෙක ගානේ දිගට හරහට.
මොනවද අයියේ දාන පෝස්ට්
මූ මේ කතන්දර දාන්නේ නංගි.තුෂානි නංගි කතන්දර වලට ආසයි කියලා මූ දැන් කතන්දර දාන්න පටන්ගෙන.මූට අටමා හදලා තියන කතන්දර මදිවටනේ.
උඹ පලයන්කො වැරදිලාවත් හොස්පිටල් එක පැත්තෙ බෙහෙත් ගන්න...
Deleteඅපි හොස්පිටල් යන්නෙ කැමාව බලන්න.
Deleteප්‍රසා
Deleteකැමයි කැමියි බැන්දට පස්සේ කැමා බඩවෙලා හොස්පිටිල් ඉන්න කොට අපි යමු කැමාව බලන්න.
ප්‍රසා,
Deleteඉදහං ලඟදිම යන්න වෙයි මාමණ්ඩියා කෙටුවාම..
මනෝ,
අඩේ.. ප්‍රසූත නිවාඩු දෙනවද දන් නෑ...
5 වෙනි පිටුව
ReplyDelete"නංගි කැමි" ඔයාගේ දෙමව්පියෝ ඔයාව මට නොදුන්නොත් මම පොලිඩෝල් බොනවා,අම්මපා,දෙයියම්පා,බුදුන්පා,සත්තයි.බොන එක බෙනවා.
අනේ යන්න අනේ.කොකා කෝලා බීලා වෙරි වෙන ඔයාට පොලිඩෝල් මොකටද.ඔයා කොකා කෝලා බීලා කබරයා දාලා මැරෙන්න අනේ.
මං හෙටම යනවා චම්පා ස්ටෝර්ස් එකට වහ කුප්පියක් ගන්න... ඇයි යකෝ.. මේ කියන ඒවා ඉවසන්න බෑ... හයියෝ...
Deleteචම්පා ස්ටෝස් එකේ කැෂියර් ඉන්නෙ කෙල්ලෙක්ද බං.
Deleteමූට වහ ගහලා මැරෙන්න දෙන්න බෑ.එහෙම උනොත් මිනිය වැඩි දවසක් තියාගන්න බැරි වෙනවා.පොඩි ජොලියක් ගන්න තියන දවස් ටික.
Deleteප්‍රසා,
Deleteගිහින් බලන්න ඕනෙ බං...
මනෝ,
ඇයි උඹලා මල ගෙදර බූරු ගහන්නද ඉන්නෙ..? අර මේනකයත් එක්ක වර එහෙනම්..
මැරෙන්ඩම ඕන්නං මට ලේටිකක් දීපිය... මං ආසයි මල් මල් ලේ වලට.
Deleteඩ්‍රැකියා මූට ඒඩ්ස්. මූගේ ලේ බොන්න එපා
Deleteමං මේක කියෙව්වෙත් නෑ කියවන්නෙත් නෑ
ReplyDeleteකොමෙන්ට් එකක් දානන ඉඩක හොයලම හැති වගේ.
බෝම අමාරුවෙන් මුල්ලක පුස්සයිකලේ පාක් කොරගත්තෙ
අයියා මහන්සිනං බොමුද සීතල කසිය වීදුරුවක්.
Deleteමහේශ්,
Deleteකියවන්න එපා... කියවන්න එපා... මුන් මේ එකෙක්වත් මේක කියවලා නෑ.. මේ බොරුවට මට බැන්නට..
ඇයි යකෝ පුස් බයිසිකලේ ආවෙ.. බලහං ත්‍රී වීල් තියෙනවනෙ පහලට එන්න...
ප්‍රසා,
ඇත්තට කසියා සීතල කලොත් කොහොම තියෙයිද දන් නෑ නේද...?
හම්මෝ මට වතුල ටිකක් දෙන්ඩෝ, කෝබද දෙය්යෝ මෙච්චාල කොමෙන්ට් ගන්නේ.
ReplyDeleteඅනේ මන්දා මචෝ... මේ වගේ මෙලෝ රහකට නැති පෝස්ට් එකකට මෙච්චර කමෙන්ට් ආවෙ කොහොමද කියලා.. බලහං පෝස්ට් එක ගැන කමෙන්ට් කීයද තියෙන්නෙ කියලා.. දහයක්වත් නැතුව ඇති..
Deleteපෝස්ට් එක ගැන කොමෙන්ට් දාන්න තරං පිස්සුවක් අපිට ඇතැයි.
Delete' රා ' බොන්ඩ දෙනව කියල තියෙන්නෙ ඒකයි මෙච්චර අපි කැමාට ආදරේ.
Deleteඩ්රැකියනම් වෙන මොකක්ද වැඩකට තමයි කැරකෙන්නෙ කියල මනෝ මන්දිරය තමයි කියන්නෙ.
කම්මො, මං සමනල ලේ බීලම නෑ බං. ඒකට තමා මේ ට්‍රයි එක.
Deleteකුකුලො, උඹෙ බ්ලොග් එකක් තියෙනවද? තියෙනවනං ලිංක් එකක් දාහං.
ඩ්‍රැකියයි කැමයි එදා වෙඩිම දවසෙත් පැත්තකට වෙලා මොනවදෝ කුට කුටු ගෑවා.
Deleteඒ කුටු කුටු ගෑවෙ විචා අංකල්ට ගේමක් දෙන්නෙ කොහොමද කියල වෙන්ටැ.
Deleteබ්ලොග්වෝකර් කියන එක මගෙ ඔලුවට ආවේ ජොනී වෝකරුයි ස්ටාර් වෝර්ස් එකේ ලූක් ස්කයිවෝකරුයි මගෙ ඔලුවේ කරක් ගහපු නිසා.
ReplyDeleteඅමිත අබේසේකර කාටූන් ශිල්පියෙක් හැටියට වගේම තීරු ලිපි ලියන්නෙකුත් වෙලා හිටියා. එයා දිවයිනට මේ මගේ දිවයිනයි කියන තීරු ලිපියත් එක්කම The Island එකට This is my Island කියලා ඉංග්‍රීසියෙනුත් ලිව්වා. එයා භාෂා දෙකටම ප්‍රවීනයෙක්.
උඹට ස්තුතියි පාඨක ඉල්ලීම් සලකා බැලුවට.
මං තුන වසරෙ ඉද්දි Blade ෆිල්ම් එක ආවෙ. ඉතින් ඔය නම දකිද්දි මට මතක් වෙන්නෙම ඒ ෆිල්ම් එක.
Deleteමං අමිත අබේසේකර කියන නම දැන ගත්තෙ ඔය පොතෙන්.
පාඨක ඉල්ලීම් ඉටු කරන්නත් එපැයි...
බෝට බොහෝ පිං , ඉල්ලීම් ඉටු කොරාට
ReplyDelete//(අරුන් තුන්දෙනා ගෙන් නම් වැඩක් නෑ....)
අඩෝ මේ ගැන මුණට හම්බුනාම මතක්කරපන් ඈ!
ඕකගෙ මූන අනිත් පැත්තෙං මතුවෙන්ඩ ගහනව මට ආය හම්බුනහම. එතකොට මූට පස්සෙං පස්සට තමා යන්ඩ වෙන්න...
Deleteඇති යාන්තං කමෙන්ට්ස් බොක්ස් එක ගාවට ආවා (තිතක්)
ReplyDelete