tag:blogger.com,1999:blog-8380224791079031729.post837697575316358708..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: උත්සාහයේ ප්රතිපල ලැබීම......Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8380224791079031729.post-39033455034225465452015-07-23T04:24:40.451-07:002015-07-23T04:24:40.451-07:00හා මචන්.....හා මචන්.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-6223590982835718592015-07-22T18:36:02.666-07:002015-07-22T18:36:02.666-07:00හොඳයි මල්ලි කට්ටිය එකතු වෙලා අපේ මහා ඇමති තුමාට හ...හොඳයි මල්ලි කට්ටිය එකතු වෙලා අපේ මහා ඇමති තුමාට හු කියෙව්වනේ දැන් එක ලොකු වීර කමක්නේ ඔය තමන්ගේ පින්තුරෙත් දා ගෙන කියන්නේ අපි එන්නම් හමුවෙලා කතා කරගන්න හුවේ හඬ ගැන එතකොට ඔය කැමරාවෙන්ම තව පින්තුර අරගෙන මේකේ දාගන්නකෝ කල්යල් ඇතිව ඉන්නකෝ අපි එනකම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70651114845921567632015-07-22T03:25:23.610-07:002015-07-22T03:25:23.610-07:00සාදරයෙන් පිලිගන්නවා රූපේ..... සාදරයෙන් පිලිගන්නවා රූපේ..... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-55430435070099899502015-07-22T03:24:39.809-07:002015-07-22T03:24:39.809-07:00අනිවා සෙට් එකම එන්න්ඩෝ... කන්දත් නැගලා, වල් ඌරු මස...අනිවා සෙට් එකම එන්න්ඩෝ... කන්දත් නැගලා, වල් ඌරු මස් එක්ක මය්යොක්කා කෑල්ලක් කන ගමන් කිතුල් රා ටිකක් බොන්න පුලුවන්.....
ඌට හූ කිව්වෙ හදලා දෙනවා කියන්න කලින්. ඌ හදලා දෙනවා කිව්වෙ නෑ. අපෙ ගමට චන්දෙ ඉල්ලන්න ආවෙ නෑ කිව්වා.
අනේ මම ඕවට නෑ... තාම පොඩි එකා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-92104066102120334002015-07-22T03:21:10.702-07:002015-07-22T03:21:10.702-07:00අද මං උදේ බස් එකේ එනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා....අද මං උදේ බස් එකේ එනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා. පාර හොඳට තියෙනවා නම් විනාඩි 20න් යන්න පුලුවන් ගමනට දැන් විනාඩි 45කට වැඩිය යනවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-9552757072251163412015-07-22T03:18:20.409-07:002015-07-22T03:18:20.409-07:00පොලිසියෙ වැඩ ඉතින් ලොකු තැන් වලට ඕනෙ විදිහටනෙ වෙන්...පොලිසියෙ වැඩ ඉතින් ලොකු තැන් වලට ඕනෙ විදිහටනෙ වෙන්නෙ... ඔන්න මේ වෙද්දි අපිව හන්දියට අරන් ගිය බස් දෙක ඇරස්ට් කරලා නඩු දාලා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-15392121509853878822015-07-22T03:11:46.299-07:002015-07-22T03:11:46.299-07:00අන්න හරි ඇට කළු ස්වීටි
සාමෙන් බැරිනම් ගේමෙන්...! ...අන්න හරි ඇට කළු ස්වීටි
සාමෙන් බැරිනම් ගේමෙන්...! පොන්න පිකදු කිව්වලු
ඔයාට විතරයි අනේ මෙයා රටේ ගේම් තේරෙන්නේ... හරිම ස්වීට් වෙරි ලොල්!!! අපිත් දයා සිරි වෙරි සොරි වෙනකම් බලාගෙන ඉන්නේ

මේදවස් වල සුකර උන හැදුනු රට වීරයෝ කොල්ලන්ගේ අතපය කඩන්න බලාගේනලු ඉන්නේ එයාලට "ඉයස් සර් "කියන්නේ නැති පොඩි කොල්ලන්ගේ... අනේ ඔයාලා පරිස්සන්වෙන්න ඩියර් ලව් ශ්රීනා පරිස්සමෙන් මෙයා ඔයාට මෙයාලා පස්සේ අරින්න හදයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70021380617560664982015-07-22T02:09:54.625-07:002015-07-22T02:09:54.625-07:00එකෙන්ම....වැඩේ ගැන අපේ සංතෙෝසේ!!
අඩෝ මම මම මේක...එකෙන්ම....වැඩේ ගැන අපේ සංතෙෝසේ!!
අඩෝ මම මම මේකට ඇවිල්ලම නෑ නේද??රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-82017492085725843482015-07-22T00:27:57.320-07:002015-07-22T00:27:57.320-07:00පාර හැදුවහම පෝස්ට් එකක් දාහං , අපි එන්නම් මොනාහරි ...පාර හැදුවහම පෝස්ට් එකක් දාහං , අපි එන්නම් මොනාහරි ජුන්ඩක් කාල බීල යන්ඩ.
ඕක හදල දෙනව කිවුවට පස්සෙත් අහවල් එකටද ජරාසිරිට හූ කිවුවෙ. හිමිජ්ජ වගේ ඉදගෙන උඹ තමයි ලීඩ් කරන්න ඇත්තෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-32648525041245213072015-07-21T21:28:13.031-07:002015-07-21T21:28:13.031-07:00අහ්... වැඩේ කෙරුන එක ගැන නම් සතුටුයි... අහ්... වැඩේ කෙරුන එක ගැන නම් සතුටුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-5815929405214589432015-07-21T20:14:52.056-07:002015-07-21T20:14:52.056-07:00පටං ගත්ත වෙලාවෙ ඉදන් එකා වගේ වැඩකලා නං දිනන එක අහන...පටං ගත්ත වෙලාවෙ ඉදන් එකා වගේ වැඩකලා නං දිනන එක අහන්නත් දෙයක් යැ..
පොලිසිය ඉතිං ලංකාවෙ පොලිසය නේහ්
ඒ ගැනත් කියවලම මොකක් හරි කියන්නංකොMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-17808155851898684242015-07-21T16:35:54.295-07:002015-07-21T16:35:54.295-07:00හමුදා අවමගුල් කිහිපයක් තිබුණා පසුගිය කාලේ. දැන් නම...හමුදා අවමගුල් කිහිපයක් තිබුණා පසුගිය කාලේ. දැන් නම් පාර හොඳටම අබලන්.
චන්දෙ ගන්න විතරයි ඕකුන් එන්නෙ. ඊට පස්සෙ දන්නෙත් නෑ ගමට ආවෙත් නෑ කියනවා. දැන් සංවිධානය කරපු සෙට් එක උසාවි දන්න හදනවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-38704555843928997562015-07-21T16:32:05.375-07:002015-07-21T16:32:05.375-07:00මේ පාරනම් කියපු විදිහට දැනිලා වගේ. වැඩේ ඉවර වෙනකම්...මේ පාරනම් කියපු විදිහට දැනිලා වගේ. වැඩේ ඉවර වෙනකම් පස්සෙන් එලවන්න වෙනවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-81496222457476771012015-07-21T08:47:53.559-07:002015-07-21T08:47:53.559-07:00මම ඔය පාරේ ගිහින් තියෙන්නේ එකම එක වතාවයි පහුගිය යු...මම ඔය පාරේ ගිහින් තියෙන්නේ එකම එක වතාවයි පහුගිය යුද්ද කාලේ හමුදා අවමගුලකට සහභාගිවන්න ගියේ. හරිම දුෂ්කර පාරක් නේද?

සටන සංවිධානය කල අයට ස්තුතියි. හැමදාමත් ඔන්න ඔයවගේ සටන් ජයගන්න විදිහට වැඩ කරනවා නම්, මේ රටේ ඉන්න අමන දේශපාලුවෝ වඳ වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-54258231658194224912015-07-21T07:41:36.349-07:002015-07-21T07:41:36.349-07:00ඔය ..........ලාට ඔය බාසාවෙන් තමා කතා කරන්න ඕනි. වැ...ඔය ..........ලාට ඔය බාසාවෙන් තමා කතා කරන්න ඕනි. වැඩේ එළ ටිකට වෙනවානං සතුටුයි මචෝ. පසු විපරං කොරාපං ඈ...Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-7568705447084792222015-07-21T06:50:47.264-07:002015-07-21T06:50:47.264-07:00හුඟක් උන්ට සාමෙන් කිවුවට දැනෙන්නෙ නෑ ලබ්බෝ... හොඳ ...හුඟක් උන්ට සාමෙන් කිවුවට දැනෙන්නෙ නෑ ලබ්බෝ... හොඳ පොලු පාරක් දෙන්නම ඕනෙ ඔළුවට දැනෙන්න. ඇත්තටම මේ කරපු වැඩෙන් පාර හැදෙනවාටත් වඩා හොඳක් මං දකිනවා. මෙච්චර කාලයක් එක එක දේශපාලන පක්ෂ වලට බෙදිලා හිටපු උන් ටික ඒ සේරම අමතක කරලා එකට එකමුතු උන එක තමයි ලොකුම දේ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-21236018428196378342015-07-21T06:48:00.052-07:002015-07-21T06:48:00.052-07:00ස්තුතියි මෙන්ඩෝ... බලමුකො මේ පාරවත් අපිට පාර හදලා ...ස්තුතියි මෙන්ඩෝ... බලමුකො මේ පාරවත් අපිට පාර හදලා දේවිද නැත්නම් බොරුවට කිති කවයිද කියලා.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-35137556451296027402015-07-21T06:46:47.009-07:002015-07-21T06:46:47.009-07:00ඇත්තටම ප්රසන්න කාපට් නැතත් හරියට තාර දාලා කාණු ති...ඇත්තටම ප්රසන්න කාපට් නැතත් හරියට තාර දාලා කාණු තික නියම විදිහට නඩත්තු කරනවා නම් පාර ආරක්ෂා වෙනවා. කාණු නැති උනාම පාර මැද්දෙන් වතුර ගිහින් තමයි තාර ගැලවිලා යන්නෙ.
Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-87358971979518197652015-07-21T06:44:46.589-07:002015-07-21T06:44:46.589-07:00ඕක විසුරුවට කමක් නෑ ඩූඩ්... අපෙ පාර අයිති පළාත් සභ...ඕක විසුරුවට කමක් නෑ ඩූඩ්... අපෙ පාර අයිති පළාත් සභාවනෙ. ඒකට බලය තියෙන නිසා ගැටලුවක් නෑ. ඒත් උන් කියන්නෙ උන්ට පාරවල් හදන්න සල්ලි නෑලු. ඒ උනාට මන්තිරියො රොත්තයි උන්ගෙ ස්ටාෆ් එකයි නඩත්තු කරන්න සල්ලි තියෙනවා. උන්ගෙ ලයිට් බිල පවා ගෙවන්නෙ අපෙන් ගන්න බදු සල්ලි වලින්. පළාත් සභාවට වැඩ කරන්න සල්ලි නැත්නම් මොකට ඕක තියන් ඉන්නවද දන්නෑ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-68868615846698644272015-07-21T05:53:25.165-07:002015-07-21T05:53:25.165-07:00කාපට් නැතත් කමක් නෑ කාණු තිබ්බනං. කොහොමත් අපේ හරිය...කාපට් නැතත් කමක් නෑ කාණු තිබ්බනං. කොහොමත් අපේ හරියට එනකල් කැඩිල තිබ්බෙ නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-51217355789604387322015-07-21T05:50:53.327-07:002015-07-21T05:50:53.327-07:00සාමෙන් බැරිනම් ගේමෙන්...!
එතකොට වැඩක් කරගන්න අන්ති...සාමෙන් බැරිනම් ගේමෙන්...!
එතකොට වැඩක් කරගන්න අන්තිමට අපිට ඉතුරු ටෙක්නික් එක මේකද?
ඒ පැත්තෙන් බලපුවාම පට්ට අවුල්.හැබැයි පාරෙ වැඩේ ගොඩ දා ගත්ත එකත්,ඒ වැඩේට එකමුතු උන එකත් මල් මසුරං.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-37986824228075007182015-07-21T04:38:43.387-07:002015-07-21T04:38:43.387-07:00පිස්සු නං කෙලින්න එපා ප්රසන්න මල්ලි. ලෝබ කමෙත් ස...පිස්සු නං කෙලින්න එපා ප්රසන්න මල්ලි. ලෝබ කමෙත් සීමාවක් තියාගනිංකො. එක්කො කාපට්, නැත්නං කාණු. දෙකම දෙන්නේ කොහොමද? උඹලා ඉල්ලන්න ඇත්තෙ කාපට්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-79712364803008258132015-07-21T02:25:56.870-07:002015-07-21T02:25:56.870-07:00සුන්දර ගම්මානයකට හොද පාරක් ලැබුන ඒක සතුටුයි.සුන්දර ගම්මානයකට හොද පාරක් ලැබුන ඒක සතුටුයි.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-74173633087850441072015-07-21T01:13:30.812-07:002015-07-21T01:13:30.812-07:00කොහොම හරි වැඩේ කෙරිච්ච එක ලොකු දෙයක්.
කාපට්, අපෝ ඒ...කොහොම හරි වැඩේ කෙරිච්ච එක ලොකු දෙයක්.
කාපට්, අපෝ ඒව ගැනනං කතා කරල වැඩක් නෑ. අපේ පාර කාපට් දාල තියෙනව කාණු නෑ. වැස්ස දවසට පාර මැද්දෙන් යන්නෙ වතුර පාර. ඒ මදිවට දෙපැත්තෙන් කාපට් එක හෝදගෙන යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-64877606672659033702015-07-21T00:38:46.070-07:002015-07-21T00:38:46.070-07:00වැඩේ හරි යන බව දැන ගැනීමත් සතුටක්. ඔහොම කැඩිච්ච ප...වැඩේ හරි යන බව දැන ගැනීමත් සතුටක්. ඔහොම කැඩිච්ච පාරක් කාලෙකින් දැක්කේ නෑ කියන්න හදලත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නිසා නොකියා ඉන්න තීරණය කලා. පස්සේ ඕනේ ගුද මාර්ගයක් කියලා මේං දැම්මා. :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com