tag:blogger.com,1999:blog-8380224791079031729.post7011899177869584757..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: මහසෝනා.........Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8380224791079031729.post-88038888469711093272015-08-03T08:55:14.773-07:002015-08-03T08:55:14.773-07:00අනේ කමක් නෑ බං ඔන්න ඔහේ කියහං.....අනේ කමක් නෑ බං ඔන්න ඔහේ කියහං.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-69770343092378018372015-08-03T01:33:42.607-07:002015-08-03T01:33:42.607-07:00අඩෝව් .. උඹට කියන්න ...... නෑ එක්කො ඕනෙ නෑ .....අඩෝව් .. උඹට කියන්න ...... නෑ එක්කො ඕනෙ නෑ .....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-10346544444007594272015-07-30T21:55:28.594-07:002015-07-30T21:55:28.594-07:00Thanx Drakie.... මේ දවස් ටිකේ එ ටික කියවන ගමන් ඉන්...Thanx Drakie.... මේ දවස් ටිකේ එ ටික කියවන ගමන් ඉන්නෙ.. වාංපතුල් කතා සෙට් එකම...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-81891967223826873192015-07-30T20:55:32.754-07:002015-07-30T20:55:32.754-07:00ලස්සනට ලියන්න ඉගෙන ගන්න නම්, රවියගෙ කතා ෆලෝ කරහං. ...ලස්සනට ලියන්න ඉගෙන ගන්න නම්, රවියගෙ කතා ෆලෝ කරහං.

Www. Ranrandil.blogspot.comඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-14821768690161042852015-07-30T06:30:34.655-07:002015-07-30T06:30:34.655-07:00අපේ උන්දලාගෙ කතා ටික කියන්නම්කො... හැබැයි ඉතින් මන...අපේ උන්දලාගෙ කතා ටික කියන්නම්කො... හැබැයි ඉතින් මන් කියන විදිහට මෙලෝ රහක් නැති වෙයි...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-52085659337937020792015-07-30T03:02:42.997-07:002015-07-30T03:02:42.997-07:00හි..හි... එහෙනම් අලුත් කතා සීරීස් එකක්ම අහන්න පුළු...හි..හි... එහෙනම් අලුත් කතා සීරීස් එකක්ම අහන්න පුළුවන්... නියමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-59514908789112640212015-07-30T00:33:55.911-07:002015-07-30T00:33:55.911-07:00සීරීස් එකේ තියෙන සේරම කියන්න පුළුවන් වෙයිද කියන එක...සීරීස් එකේ තියෙන සේරම කියන්න පුළුවන් වෙයිද කියන එකයි සැක. හැඩ වැඩ දාලා ලියන්නත් බෑනෙ. කොහොම හරි ලියලා දාන්නම්කො.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-28499631493184738182015-07-30T00:31:32.412-07:002015-07-30T00:31:32.412-07:00හුළුඅත්තෙ බැඳපු රතිඤ්ඤා පුපුරනකොට තමයි මරු. මල් වෙ...හුළුඅත්තෙ බැඳපු රතිඤ්ඤා පුපුරනකොට තමයි මරු. මල් වෙඩිල්ල වගේ දඹු ටික හැමතැනම විසිවෙනවත් එක්කම හුළුඅත්ත නිවිලා යනකොට ආච්චි අම්මලාගෙ කටින් විසිවෙන වචන සැට් එක නම් සුපිරිම තමයි.

පොල් කඩපු කතාව නම් අහලා තියෙනවා... :DYashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-62986719493525141542015-07-29T10:56:59.382-07:002015-07-29T10:56:59.382-07:00හරි. සෙටිංස් ඔක්කොම හරි. දැන් පටං ගනින් කතා සීරීස්...හරි. සෙටිංස් ඔක්කොම හරි. දැන් පටං ගනින් කතා සීරීස් එක.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-28730641470805594612015-07-29T10:13:11.533-07:002015-07-29T10:13:11.533-07:00හුළු අතුවලට රතිඤ්ඤා ඔබන එක අපි කොලු ගැටව් කාලේ කරා...හුළු අතුවලට රතිඤ්ඤා ඔබන එක අපි කොලු ගැටව් කාලේ කරා. ඒ කාලේ ගමේ පන්සලේ ආසන දෙකේ බණක් කියනකොට, සල්පිලක් තියනකොට මිනිස්සු එනවා හුළු අතු අරගෙන.

ඒ වගේම සිගරට් වල දුම්කල චුට්ටක් අයින් කරලා රිංගවලා ආපහු දුම්කල ටික වහලා දාන්න පුළුවන් පරිප්පු ඇටයක හැඩේ සහ ප්‍රමාණය තියන පුපුරන ද්‍රව්‍යයක් තිබුනා. හැබැයි සිගරට් එක අගට දාන්න ඕනේ. නැත්නම් අරක පුපුරලා සිගරට් එක බොන මිහගේ අහටත් වදින්න පුළුවන්.

මහසෝනාගේ කකුල් දෙක දිගේ නැගලා කුරුම්බා කැඩුව හැටි අහලා ඇති නේද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-65155129528884998072015-07-29T01:18:04.943-07:002015-07-29T01:18:04.943-07:00අම්මපා උන්දෑ ඔන්දස්පොට් උනා නම් දවල්ටවත් බෝ ගහ යටි...අම්මපා උන්දෑ ඔන්දස්පොට් උනා නම් දවල්ටවත් බෝ ගහ යටින් යන්න වෙන්නෙ නෑ....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-18617231068145570882015-07-28T22:26:36.595-07:002015-07-28T22:26:36.595-07:00යකෝ අර කිව්වත් වගේ සීය පරලෝක ප්‍රාප්ත වුණා නං තමයි...යකෝ අර කිව්වත් වගේ සීය පරලෝක ප්‍රාප්ත වුණා නං තමයි වැඩේ. එහෙනං උන්ද ඇත්තටම හොල්මනක් වෙලා බොලෑ තාත්තගෙ බෙල්ල මිරිකනවා. බඩු සුවර්..Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-66195341747337337332015-07-28T21:34:33.097-07:002015-07-28T21:34:33.097-07:00රංජියම වෙන්න ඇති දුවන්න ඇත්තේ...
අනිත් ටිකත් ලියන්...රංජියම වෙන්න ඇති දුවන්න ඇත්තේ...
අනිත් ටිකත් ලියන්න ඕනේ. ඒත් අරුන් සෙට් එක කියනවා වගේ ලස්සනට ලියන්න බැරි එකයි අවුල. උන් කොරපු පඩත්තල වැඩ ගැන කියන තැනක හිටියොත් ඉතින් අන්තිමට ඇස් වලින් කඳුළු එනකම් හිනා වෙන්න පුළුවන්...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-21894954067069884682015-07-28T21:31:32.970-07:002015-07-28T21:31:32.970-07:00හපොයි..... :Dහපොයි..... :DYashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-43251959500791291552015-07-28T21:29:35.281-07:002015-07-28T21:29:35.281-07:00ප්‍රසන්න,
බාප්ප වෙන්ඩ බෑ බං. අපි කතාවට කියන්නෙත් ...ප්‍රසන්න,

බාප්ප වෙන්ඩ බෑ බං. අපි කතාවට කියන්නෙත් මේ අපේ වඳබාප්පා කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-54043811643044572932015-07-28T21:27:56.078-07:002015-07-28T21:27:56.078-07:00පට්ට ආතල් එක බං. අනිත් කතා ටිකත් දාහං... :-)
අපේ ...පට්ට ආතල් එක බං. අනිත් කතා ටිකත් දාහං... :-)

අපේ ගමත් අපි පොඩි කාලෙ ඔය වගේමයි. ඒ කාලෙ හිටියා සිරිපාල මාමා කියලා පොරක්. ඌත් ඔය වගේ පුරාජේරු කතා කියනවා. ගමේ ගෙවල් කීපයක විතරය් ඒ කාලෙ ටීවී එකක් තිබ්බෙ. ඉතිං අපි ටී වී බලන්න යන්නෙ ළඟ ගෙදරකට. එහෙට සිරිපාල මාමත් එනවා. දවසක් පොර ටෝච් අකත් ගහගහ පාර දිගේ එද්දි, පාර අයිනෙ කෙහෙල් වත්ත දිගේ කවුදෝ එකෙක් අත් දෙක උස්සගෙන දිව්වලු සිරිපාල මාමව පහු කරගෙන. පොර හොඳට බයවෙලා, ඇස් දෙක ලොකු කරගෙන ඇවිත් කිව්වා කතාව. පොරට නං හොඳටම විස්වාසයිලු ඒ මහසෝනමයි කියලා. සිරිපාල මාම ඇවිත් විනාඩි දහයකට විතර පස්සෙ ආවා අලුගුත්තේරු රංජියා. අපි ඉතිං රංජියට නම දැම්මා මහසෝනා කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-59693433503660896592015-07-28T21:19:45.439-07:002015-07-28T21:19:45.439-07:00බය වෙන්නෙ නැද්ද බං හුළුඅතු එලියට ඔහොම දෙයක් දකිද්ද...බය වෙන්නෙ නැද්ද බං හුළුඅතු එලියට ඔහොම දෙයක් දකිද්දි. හුළුඅත්තක් පත්තු කොරන් ගිය එකෙක් දන්නවා ඇති ඒ එලියට වටේ පිටේ තියෙන දේවල් උස් පාත් වෙනවා වගේ නට නට පේන හැටි...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-40941088135184713192015-07-28T21:17:57.795-07:002015-07-28T21:17:57.795-07:00අපෙ එකත් ඒ වගේම තමයි. කට ඇරියොත් ඉවරයි. ඊට හපන් අය...අපෙ එකත් ඒ වගේම තමයි. කට ඇරියොත් ඉවරයි. ඊට හපන් අයියණ්ඩිගෙ කට... අප්පච්චි හිටියනම් වසන්ට වෙන්නෙ නෑ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-75986655071949295722015-07-28T21:16:39.320-07:002015-07-28T21:16:39.320-07:00බෝ ගහ ලඟ හොල්මන් තියෙනවා කියලනෙ කියන්නෙ. ඇත්තටම නම...බෝ ගහ ලඟ හොල්මන් තියෙනවා කියලනෙ කියන්නෙ. ඇත්තටම නම් ඔතන හොල්මන් නෑ. අයියයි මල්ලියි දෙන්න තමයි හොල්මන් නටල තියෙන්නෙ. උන්දෑ හොඳටම බය වෙන්න ඇති ඔළුව අනිත්පැත්ත හැරුනු එකෙක් එනකොට... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-82775911520195257492015-07-28T21:01:41.693-07:002015-07-28T21:01:41.693-07:00පව් බං අර මනුස්සයා..
අපි වුනත් ඔහම දෙයක් දැක්කනම් ...පව් බං අර මනුස්සයා..
අපි වුනත් ඔහම දෙයක් දැක්කනම් අනිවා බය වෙනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-6855506372766606782015-07-28T20:53:10.661-07:002015-07-28T20:53:10.661-07:00හැක්... ඩ්‍රැකියගෙ බාප්ප ඒ කාලෙ ඔය පැත්තෙ කරක් ගහල...හැක්... ඩ්‍රැකියගෙ බාප්ප ඒ කාලෙ ඔය පැත්තෙ කරක් ගහල තියෙනවද දන්නෑ.
ඉතුරු කතා ටිකත් කියමුකො බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-25525015044097661122015-07-28T20:29:13.027-07:002015-07-28T20:29:13.027-07:00අර ඇටපල් කළුවර වෙලාවෙ අමු හෙළුවෙන් කොණ්ඩෙ කඩා දාන්...අර ඇටපල් කළුවර වෙලාවෙ අමු හෙළුවෙන් කොණ්ඩෙ කඩා දාන් හිටියම මොකාද යකූ බය නොවෙන්නෙ
පුදුමයි ඒ සීය බයටම පරලෝ සැපත් නොවුණ
හිහි ඊළග එක ත් ඉක්මණට දාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-23934090419317407842015-07-28T18:11:52.276-07:002015-07-28T18:11:52.276-07:00විචා "මාමා" ද...? :D අනේ මන්දා මටත් වෙඩ...විචා "මාමා" ද...? :D අනේ මන්දා මටත් වෙඩි කන්න වෙයිද දන් නෑ මුන් හින්දා... ඇත්තට මොකා වගේ පෙනෙයිද දන් නෑ විචා එහෙම අවා නම්...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-14104536045902824412015-07-28T18:09:22.768-07:002015-07-28T18:09:22.768-07:00තෑන්ක්ස් ලබ්බෝ.... තෑන්ක්ස් ලබ්බෝ.... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-712540641915851432015-07-28T18:07:07.877-07:002015-07-28T18:07:07.877-07:00තියෙන අවුල ඕක තමයි බං. ඔය වගේ දේවල් මට වැඩ දාලා ලි...තියෙන අවුල ඕක තමයි බං. ඔය වගේ දේවල් මට වැඩ දාලා ලියන්න බෑ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.com