tag:blogger.com,1999:blog-8380224791079031729.post5289451898241877917..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: පිකටින්.....Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8380224791079031729.post-7856805290712155142015-07-22T09:16:56.457-07:002015-07-22T09:16:56.457-07:00ස්පෑම් වලත් නෑ මචෝ... අනික් පෝස්ට් එකේ එක නම් තියෙ...ස්පෑම් වලත් නෑ මචෝ... අනික් පෝස්ට් එකේ එක නම් තියෙනවා...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-6563720732148469752015-07-22T04:08:53.336-07:002015-07-22T04:08:53.336-07:00මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70141171754743449992015-07-22T04:08:35.734-07:002015-07-22T04:08:35.734-07:00මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.මම දාපු කමෙන්ට් එක කෝ කියල බලහං.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70087814929591942372015-07-19T08:33:26.190-07:002015-07-19T08:33:26.190-07:00ආ මචන්..... කෝමෙයි...?ආ මචන්..... කෝමෙයි...?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-7878036274516511932015-07-19T07:15:01.210-07:002015-07-19T07:15:01.210-07:00හායි ශ්‍රීනා මෙයා
මන් බලාගෙන උන්නේ ඔයාට මොක...හායි ශ්‍රීනා මෙයා
මන් බලාගෙන උන්නේ ඔයාට මොකද උනේ කියලා.... ෂෝයි මෙයා ඔයා වයඹේ නියම ගම්XXX පොරක්නේ කෝච්චීයෙන් පොටෝ අල්ලන්න කොළඹ ආපු හැටි මත්ක් වුනා
අනේ ඔහොම බැනේ මෙයා..... චන්ඩි වගේ ගේමට ම යන්නකෝ අර ලබ්බවත් එක්කර ගන්නකො මෙයා, එයා හරි සුවීට් මෙයා ඇට නැතිව ඉන්නකොට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-12292092628830406292015-07-19T06:20:35.946-07:002015-07-19T06:20:35.946-07:00ඒකනම් ඇත්ත බං... :D සමහර වලවල් අවුරුදු විස්සකටත් ...ඒකනම් ඇත්ත බං... :D සමහර වලවල් අවුරුදු විස්සකටත් වැඩිය පරණයි...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-9994043425437233222015-07-19T02:07:50.418-07:002015-07-19T02:07:50.418-07:00අපරාදේ බං ඔය වලවල් වහලා පාර හදන්නේ.. පෞරාණික වටිනා...අපරාදේ බං ඔය වලවල් වහලා පාර හදන්නේ.. පෞරාණික වටිනාකමක් තියන වලවල් වෙන්ට ඇති බං තියෙන්නේ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-40754378398573066482015-07-18T21:53:29.957-07:002015-07-18T21:53:29.957-07:00ස්තුතියි ඩූඩ්..... දැන්මම ඔන්න පිකටින් එකේ ප්‍රති...ස්තුතියි ඩූඩ්..... දැන්මම ඔන්න පිකටින් එකේ ප්‍රතිපල ලැබෙන්න පටන් අරන්.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-42847072778040814992015-07-18T21:52:05.532-07:002015-07-18T21:52:05.532-07:00ස්තුතියී ලබ්බෝ... ඔන්න ඊයෙ ඉඳන් පාර තාවකාලිකව අලුත...ස්තුතියී ලබ්බෝ... ඔන්න ඊයෙ ඉඳන් පාර තාවකාලිකව අලුත්වැඩියා කරන්න පටන් අරන්. ඉතුරු ටිකත් කොහොම හරි කරගන්න ඕනෙ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-12033250108264722152015-07-17T11:41:28.156-07:002015-07-17T11:41:28.156-07:00උඹලගේ පිකටින් එකට ජයවේවා. උඹලගේ පිකටින් එකට ජයවේවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-82130769958691283152015-07-17T09:43:18.160-07:002015-07-17T09:43:18.160-07:00පිකටින්..? දැං ඒවා සාමාන්‍යකරණය කොරලා තියෙන්නෙ.මතක...පිකටින්..? දැං ඒවා සාමාන්‍යකරණය කොරලා තියෙන්නෙ.මතකෙයි ඉස්සර වි.වි ශිෂ්‍යයො එලි බැස්සා කිව්වම කස්ටිය බලනවා මොකද කියල වත්..ඒත් දැං?
කොහොම හරි පාර හදන්න සෙට් වෙයං බන්. ඔව්ව ලොකු පිං අතේ වැඩ.හොඳ හිත මුල් කොරගත්තොත් කොල්ල ගොඩ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-56171063568079249452015-07-17T08:36:27.806-07:002015-07-17T08:36:27.806-07:00වැඩක් නෑ බං. අපෙ ඉන්නවනෙ උන්ට දෙන්න ලෑස්ති උන සෙට්...වැඩක් නෑ බං. අපෙ ඉන්නවනෙ උන්ට දෙන්න ලෑස්ති උන සෙට් එකකුත්.
අඩේ උඹ ඒ පාරෙද? අපි ගිය අවුරුද්දෙ වෙඩින්ග් එකක් කලා බෙලිගල කිට්ටුව.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-3035767259712456422015-07-17T08:35:11.233-07:002015-07-17T08:35:11.233-07:00ඒවත් කෙරෙන්න එපැයි.....ඒවත් කෙරෙන්න එපැයි.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-40608080559358442112015-07-17T08:34:48.957-07:002015-07-17T08:34:48.957-07:00ඔය වැඩේ අද ඉයේ ඉඳන් නෙවෙයි කරේ. පත්තරේ, ටීවී වල දැ...ඔය වැඩේ අද ඉයේ ඉඳන් නෙවෙයි කරේ. පත්තරේ, ටීවී වල දැම්මා. ලියුම් දුන්නා. ඒ මදිවට ඇවිත් මුල් ගලුත් තිබ්බා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-90997259044164684342015-07-17T08:33:45.758-07:002015-07-17T08:33:45.758-07:00අනිවා දාන්න වෙනවා. තව පොඩ්ඩෙන් එදා වැඩේ දුරදිග ගිය...අනිවා දාන්න වෙනවා. තව පොඩ්ඩෙන් එදා වැඩේ දුරදිග ගියා නම් පාටි ලැබෙනවා නොමිලෙම.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-858885150585329692015-07-17T08:32:45.315-07:002015-07-17T08:32:45.315-07:00:D බස් එකේ යනකොට මුහුදු ලෙඩේ හැදෙනවා නැලවිලාම.:D බස් එකේ යනකොට මුහුදු ලෙඩේ හැදෙනවා නැලවිලාම.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-1666053554408513362015-07-17T08:31:48.389-07:002015-07-17T08:31:48.389-07:00මේ පාර නම් නාගෙනම යන්න වෙයි වගේ මොකා ආවත්. වැඩක් න...මේ පාර නම් නාගෙනම යන්න වෙයි වගේ මොකා ආවත්. වැඩක් නෑ ඕකුන්ට කියලා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-34320557618491201722015-07-17T08:13:52.390-07:002015-07-17T08:13:52.390-07:00අපි නං අපේ මහ ඇමැත්තා එද්දි පාරෙ කෙහෙල් ගස් හිටෙව්...අපි නං අපේ මහ ඇමැත්තා එද්දි පාරෙ කෙහෙල් ගස් හිටෙව්ව. කෝම හරි හංදියෙ ඉදන් ගස පණහක හැටක විතර හිටවනන ඇති.
පාරෙ යන්න බෑ කියල තේරුණාද ලැජ්ජ හිතුණද දන්නෑ. මාසයක යන්න කලිං පාරෙ වැඩ පටං ගත්ත. ඒ පාර තමයි කෝංගස්සංදිය වේරගොඩ බෙලිගල හරහා යට්ටෝගොඩ (ගලිගමුව) හංදියට වැටෙන්නෙ
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-36750673492559580082015-07-17T02:26:59.481-07:002015-07-17T02:26:59.481-07:00අහ්... සමාජ සත්කාරක වැඩකට දායක වෙලානේ... හොඳයි හොඳ...අහ්... සමාජ සත්කාරක වැඩකට දායක වෙලානේ... හොඳයි හොඳයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-76357146378851464862015-07-17T01:48:54.311-07:002015-07-17T01:48:54.311-07:00උඹ ඔච්චර පොටෝකාරයා වෙච්චි එකේ පාරෙ කැඩිච්චයි, වලවල...උඹ ඔච්චර පොටෝකාරයා වෙච්චි එකේ පාරෙ කැඩිච්චයි, වලවල් හෑරිච්චයි, ආයි වලවල්වල කිමිදිලා අන්ඩර්වෝටර් පින්තූරුයි අරං පත්තරෙයි, බුකියෙයි, බොගෙයි, අජිත් අයියගෙ මෙව්ව එකෙයි, ගොසිප් වලයි, යූ ටියබ් එකෙයි දැම්මනං......................මෙළහට ඕක හැදිලනෙ බාන්ස්.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-10859814149536214372015-07-16T23:09:56.361-07:002015-07-16T23:09:56.361-07:00පාර හදලා ඉවර වුනාම පාටියක් දාමු
බ්‍රෑන්ඩ් එක ගල්පාර හදලා ඉවර වුනාම පාටියක් දාමු
බ්‍රෑන්ඩ් එක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-17164409300337581162015-07-16T20:29:35.030-07:002015-07-16T20:29:35.030-07:00අලි නාවන්න පුලුවං වලවල් තියෙනවනං අපරාදෙනෙ ඔය පාර හ...අලි නාවන්න පුලුවං වලවල් තියෙනවනං අපරාදෙනෙ ඔය පාර හදන්නෙ. නරකද පාර මැද ස්විමං ෆූල් එකක් හදාගත්තනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-86503463431226675352015-07-16T20:10:28.963-07:002015-07-16T20:10:28.963-07:00අලි නාවන්න් පුළුවන් වලවල් වල ,ඔය ඡන්දේ ඉල්ලන්න එන ...අලි නාවන්න් පුළුවන් වලවල් වල ,ඔය ඡන්දේ ඉල්ලන්න එන අලි දෙතුන්දෙන්ක් නාවපම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com