tag:blogger.com,1999:blog-8380224791079031729.post3009840383523040334..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: කාගෙ පරක්කුවද...? (පොටෝකාරයාගෙ පරක්කුවනේ 2)Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger116125tag:blogger.com,1999:blog-8380224791079031729.post-5909081148944631352015-09-30T08:32:56.746-07:002015-09-30T08:32:56.746-07:00මනෝ,
තමනෙ වැඩේ විතරක් කරලා පාඩුවෙ ඉන්න ඕනෙ බං. ඒත්...මනෝ,
තමනෙ වැඩේ විතරක් කරලා පාඩුවෙ ඉන්න ඕනෙ බං. ඒත් කරුමෙ කියන්නෙ අපිට එහෙම බැරි එක. අපෙ මොකක්ද එක උණු වෙනවා වැඩි බං.

මෙන්ඩා,
ආයෙම වරෙන්. උබ කාට වටින්නෙ නැතත් අපිට වටිනවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-10956132752158381562015-09-30T08:29:54.666-07:002015-09-30T08:29:54.666-07:00තොපි ටික ගහගත්තට කමක් නෑ. මරාගන්න නම් එපා. මට බෑ ප...තොපි ටික ගහගත්තට කමක් නෑ. මරාගන්න නම් එපා. මට බෑ පොලීසි ගානෙ රස්තියාදු වෙන්න.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-24818354588019983262015-09-30T08:28:34.356-07:002015-09-30T08:28:34.356-07:00ඇයි උගෙ උල් වෙලාද තියෙන්නෙ බං... අනේ දෙයියනේ...ඇයි උගෙ උල් වෙලාද තියෙන්නෙ බං... අනේ දෙයියනේ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-16423776617173420742015-09-30T07:14:09.503-07:002015-09-30T07:14:09.503-07:00ඒ උනාට අර කහ පාට පැකට් එකේ ආපු ආයුර්වේදෙන් හදපු එක...ඒ උනාට අර කහ පාට පැකට් එකේ ආපු ආයුර්වේදෙන් හදපු එකනම් එච්චර සැර නෑලු. කඩවල හදන ඒවා සැර වැඩි වෙන්න එක එක ඒවා දාන නිසාලු ඔය අවුල.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-88697698537362914222015-09-30T06:19:55.634-07:002015-09-30T06:19:55.634-07:00..//උල තියනවා දැනගන්//..
ගැස්සි ගැස්සි බහින්න උල .....//උල තියනවා දැනගන්//..

ගැස්සි ගැස්සි බහින්න උල මොටිට කරලා තියමු ඉවානයෝ,
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-79741292202710477992015-09-30T06:10:35.022-07:002015-09-30T06:10:35.022-07:00එහෙනමි.කීවට මොකද මලේ.මහ රෑ එලිවෙනකමි නෑවා පැනි සස ...එහෙනමි.කීවට මොකද මලේ.මහ රෑ එලිවෙනකමි නෑවා පැනි සස වැඩි වෙලා.TV එක දාලා වහලේ දිහා බලගෙන හිටියේ.එදත් හරි ආයේ පැත්තවත් බැලුවෙ නැ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-37052834690968962522015-09-30T04:52:00.440-07:002015-09-30T04:52:00.440-07:00මනෝ උඔ නිකන් බලාගෙන හිටියා වගේ කියලා..
කැමා මේ සති...මනෝ උඔ නිකන් බලාගෙන හිටියා වගේ කියලා..
කැමා මේ සති අන්තෙ වෙනකොට හරි යයි..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-73970036637386702032015-09-30T04:33:28.580-07:002015-09-30T04:33:28.580-07:00අඩේ... ඕකට නම් කවුරුත් ආසා ඇති තමා...අඩේ... ඕකට නම් කවුරුත් ආසා ඇති තමා...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-37915473608973522622015-09-30T04:32:12.213-07:002015-09-30T04:32:12.213-07:00අලේ... ඇත්තටම පැණි සසයිද මතෝ...?අලේ... ඇත්තටම පැණි සසයිද මතෝ...?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-14043182586381619412015-09-30T00:56:34.078-07:002015-09-30T00:56:34.078-07:00මෙන්ඩා
උඹ සෑහෙන ලොකු ප්රශ්නෙකින් දැවෙනවා කියන එක ...මෙන්ඩා
උඹ සෑහෙන ලොකු ප්රශ්නෙකින් දැවෙනවා කියන එක අපිට තෙරෙනව මචං.අනික උඹ ඉන්නේ හිත් වෙදනාවෙන්.හිතත් අවුල් වෙලා.
Yashyantha කියන කතාව ඇත්ත මචං,මටත් ඔය අත්දැකීම තියනවා.මම එකෙන් ගොඩක් පාඩමි ඉගන ගත්තා.මුලින් අනුන්ගේ වැඩකොටසත් කරන්න උදවි කලා.අන්තිමෙට නැති ලෙඩත් එනවා.කොතන ගියත් කැපිල්ලට එකෙක්නමි ඉන්නවමයි.අපේ හිතහොදකම උන් හිතන්නේ නිවට කමක් කියලා.මම දැන් පුරැදු වෙලා ඉන්නේ මගේ වගකීම හරියටම කරන්න.ඉන් එහා දේවල් ගැන කරදර වේනනේ නැ.ඒත් ඉතින් ආමාරැයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-71310476170182077682015-09-29T22:11:17.777-07:002015-09-29T22:11:17.777-07:00චැහැ..මෙතන දාන්න ඔනේ කමෙන්ට් එක පහල දාලා කමක් නෑ ක...චැහැ..මෙතන දාන්න ඔනේ කමෙන්ට් එක පහල දාලා කමක් නෑ කැමා උත්තර දිලා..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-6527177723295340022015-09-29T21:10:42.711-07:002015-09-29T21:10:42.711-07:00අපි හොඳට වැඩ කරනකම්, අපෙන් කාටවත් ගේමක් නැත්නම් බො...අපි හොඳට වැඩ කරනකම්, අපෙන් කාටවත් ගේමක් නැත්නම් බොහොමයක් තැන් වල ඉන්න ලොක්කොයි කියන උන් (කලාතුරකින් හොඳ මිනිස්සු ඉන්නවා) කරන්නෙ අපෙ කිරිපල්ල අතගාලා බොරුවට රවටගෙන ඉන්න එක. කියන්නෙ නම් උඹ නැතුව මුකුත් කරන්න බෑ. උඹ තමයි අපෙ සම්පත. උඹ මේක දාලා යන්න එපා අපි ඉන්නවා ඕනෙ දේකට කිය කිය. ඒත් අන්තිමට මොකක් හරි උනු දවසට එකෙක්වත් නෑ. උන්ට වටින්නෙ උන්ගෙ සීට් එක විතරයි. ඒකට කෙලවෙන දේවල් උන් කරන්නෙ නෑ. උන්ගෙ අතින් වෙන දේවලුත් යට ඉන්න උන්ට දාලා කර අරිනවා.
උඹලා හොඳ වැඩී මෙන්ඩයියෙ. ඒකයි ඕකෙ තියෙන වැරැද්ද. එහෙම උනාම ගෝනි නැතුවම කරේ නගින්න එනවා. අහලා ඇතිනෙ කතාවක් තියෙනවා නයා සිල් අරගෙන හිටියට කමක් නෑ උවමනා වෙලාවට පෙනේ පිප්පුවෙ නැත්නම් දර මිටි ගැට ගහන්න ලනුවට ගන්නවා කියලා. ඕනවට වඩා හොඳ උනාට ඒක හැමෝටම දෙන්න එපා. ඒක සමහර උන්ට විහිලුවක් වෙනවා.
මොනා උනත් තමන්ගෙම කියලා දෙයක් කරන එක තමයි හොඳ. කාටවත් ඔළුව නවන්නෙ නැතුව ඉන්න පුළුවන් එකම තැන.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-12934462402558908752015-09-29T20:54:47.358-07:002015-09-29T20:54:47.358-07:00බොල හාල් මැස්සෝ අහකට පල තා ලවා සමාදාන කරගැනිමට වඩා...බොල හාල් මැස්සෝ අහකට පල තා ලවා සමාදාන කරගැනිමට වඩා මේ සටනින් මිය යැම යෙහෙකිඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-35438710005902224642015-09-29T20:46:45.571-07:002015-09-29T20:46:45.571-07:00මගේ වෙඩිමත් දෙනවා...අනේ මචං සදුගෙන් අවසර අරන් දියන...මගේ වෙඩිමත් දෙනවා...අනේ මචං සදුගෙන් අවසර අරන් දියන්කෝ 18 කෑල්ලක් බදින්න ආසයි.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-27152201891022327832015-09-29T20:39:58.440-07:002015-09-29T20:39:58.440-07:00මාව වටින තැනට මම පන හරි දෙනවා බං..
මට වලංගු නැත්නම...මාව වටින තැනට මම පන හරි දෙනවා බං..
මට වලංගු නැත්නම් මගේ අතපය වුනත් කපලා දානවා..
ඩයලොග් එකේ ලොකු පඩියකත් දාලා ගමන්ට් වලට ආවේ හිතේ සතුට වෙනුවෙන්..මේ ආයතනයට මම ලෙකු බරක් දුන්නා බං නෙකා නොබි දිවා රෑ නැතුව මට මගේ පවුලේ යුතුකම් වගකිම් අතඇරැනා..
අනිත් එවුන් පිගන් හොදන්නෙත් නෑ වගකිමක් ගන්නෙත් නෑ පුකේ ගූ වුනු වෙලා බයේ ගැහෙනවා..මම ඒ පිගන් ටික හෝදන වගකිම ගත්තාම බිදුන පිගාන ගැන විතරක් කතා කරනවා...පාර අයිනේ තියාගෙන තැබිලි කපනවා මගේ රස්සාවේ ආත්මාබිමානය පාවලා දෙන්නෙ නෑ..
මම වැරදිද?
මෙන්න මේකට උත්තරයක් හොයා ගන්න මම මේ දවස් වල ගේම ඉල්ලනවා..බංඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-65462224888263413902015-09-29T18:29:25.719-07:002015-09-29T18:29:25.719-07:00ඇයි ඒ කාලේ තිබුනේ මදන මෝදක කියලා ජාතියකුත්.හලි පැන...ඇයි ඒ කාලේ තිබුනේ මදන මෝදක කියලා ජාතියකුත්.හලි පැනි සසයිලු.කාපු කොල්ලෝ කීවෙ ඔන්නසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-31553305287035315492015-09-29T18:27:44.491-07:002015-09-29T18:27:44.491-07:00මාරැ වෙන්න නේද හදන්නේ.දෙන්නමි අද රමිපිට පොරි හැලෙන...මාරැ වෙන්න නේද හදන්නේ.දෙන්නමි අද රමිපිට පොරි හැලෙන්න.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-73005822061638811862015-09-29T18:14:15.574-07:002015-09-29T18:14:15.574-07:00///මොනවද බෝල අඩුපාඩු... ///
බෝල අඩුයිද බං..? හයියෝ...///මොනවද බෝල අඩුපාඩු... ///
බෝල අඩුයිද බං..? හයියෝ සල්ලි....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-29581263770041423202015-09-29T18:13:20.291-07:002015-09-29T18:13:20.291-07:00ඔය ලව් පූසා තම එක එක වෙලාවට නම් මාරු කරලා කියන්නෙ....ඔය ලව් පූසා තම එක එක වෙලාවට නම් මාරු කරලා කියන්නෙ. අහුවෙයන්කො උඹත්....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-9534214496202470912015-09-29T18:12:27.104-07:002015-09-29T18:12:27.104-07:00මෙන්න කසුනා හිමිහිට ලෙස්සන්න හදන්නෙ.... ඔහෙ හිටු.....මෙන්න කසුනා හිමිහිට ලෙස්සන්න හදන්නෙ.... ඔහෙ හිටු..Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-56595228935405193962015-09-29T18:11:44.701-07:002015-09-29T18:11:44.701-07:00ඔය දේ දකින අය අඩුයි වර්ණ. ඇල්බම් එක බලලා ඒක ලස්සනය...ඔය දේ දකින අය අඩුයි වර්ණ. ඇල්බම් එක බලලා ඒක ලස්සනයි කියනවා ඇරෙන්න ඒක හදන්න කන කට්ට දිහා බලන්නෙ නෑ. කැමරාමන්ට තියෙන්නෙ කැමරාව අල්ලලා ෆොටෝ එකක් අරන් පොටෝශොප් වලින් හදන්න විතරයි ඕකත් වැඩක්ද කියලා කියන අය ගොඩක් ඉන්නවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-84095908113731407352015-09-29T09:35:03.504-07:002015-09-29T09:35:03.504-07:00ඕං මං පැත්තකට උනා.ඕං මං පැත්තකට උනා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-22904928768452719722015-09-29T09:32:12.678-07:002015-09-29T09:32:12.678-07:00මදුවෝ පාටිය මතකයිනෙ. මේ කැමරා හොටාගෙ පාටියනම් එලට ...මදුවෝ පාටිය මතකයිනෙ. මේ කැමරා හොටාගෙ පාටියනම් එලට ගියානෙ.

කැමා,
කැමරා හොටා කියන්න කිව්වෙ ඉවානයා. මම නෙවෙයිහොඳේ මචෝ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-560107128920168882015-09-29T09:00:31.619-07:002015-09-29T09:00:31.619-07:00නෙද්දකින් වලත්ත හැත්ත, මං වගේ අහිංසකකුට කියන අලුගු...නෙද්දකින් වලත්ත හැත්ත, මං වගේ අහිංසකකුට කියන අලුගුත්තේරු කතා , අඩෝ කම්මලයා මොනවද බෝල අඩුපාඩු...
මධුවා දන්නා ඉට්ට .
විචා මාමේ අයි මාමේ ඔයා මට මෙහෙම කියන්නේ ඉහි ඉහි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-47737271626236244032015-09-29T08:37:37.762-07:002015-09-29T08:37:37.762-07:00කැමරාවෙන් එහා පැත්තෙත් ලෝකයක් තියෙනවා එහෙනම්...
මේ...කැමරාවෙන් එහා පැත්තෙත් ලෝකයක් තියෙනවා එහෙනම්...
මේ කියල තියෙන්නෙ..
වෙඩින්වලදි ගොඩක් පොටෝ ගහන කෙනාට බැණුම් එනවා. ඒත් ඉතින් ඒ සුන්දර මතකයන් ටික එකතු කරල දෙන්නෙත් ඒ මිනිහම තමා
ජයවේවා යශ්!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.com