tag:blogger.com,1999:blog-8380224791079031729.post2933170200620185059..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: ආදර කුක්කා....Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8380224791079031729.post-71373664337540811882015-06-21T20:26:09.370-07:002015-06-21T20:26:09.370-07:00බොහොම ස්තුතීයි.... වෙලාවකට හිතෙනවා අපි ලඟ තියෙන වච...බොහොම ස්තුතීයි.... වෙලාවකට හිතෙනවා අපි ලඟ තියෙන වචන මදි කියලා හිතේ තියෙන එවා කියන්න... ඒ නිසා ස්තුතීයි කියලා විතරක් කියන්නම්...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-91403538498045529672015-06-20T16:12:29.260-07:002015-06-20T16:12:29.260-07:00අනේ ඉතින් මගේ බිරින්දෑ නම් නම කියලයි කතා කර කර හිට...අනේ ඉතින් මගේ බිරින්දෑ නම් නම කියලයි කතා කර කර හිටියේ. කොහෙද ලංකාවට ගිය වෙලේ අපේ එවුන් නම් ලියල දීල කියන්න - හිටපු ගමන් කියනව "මැගී සුසු රද්දාරන්" කියල. කොහේ යන මැගියෙක්ද කියල අහන කොට - අම්ම තමා කිව්වේ. ඔය අපේ කෙල්ලෝ ටික උගන්නල කියල.
http://nelumyaya.com/?p=3176Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-33391519599222513872015-06-13T01:21:04.965-07:002015-06-13T01:21:04.965-07:00අනේ අනේ ඔයා මට හායි පෝනි කියන්නේ ආදරෙටනේ නේද ඇ...අනේ අනේ ඔයා මට හායි පෝනි කියන්නේ ආදරෙටනේ නේද ඇත්තටම ඔයා මට ලව් නේද

අඩෝ ගස් ලබ්බෝ මගේ එකාට කුක්කා කියන්න ඔයා කවුද මෙයා? ඒන්න එපා ඕවට විතරක් මන් මාතට කියනවා චියා ...යු ආ පකින් පෙලෝ .....නෝටි බෝයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-55149428572815578032015-06-12T07:56:32.264-07:002015-06-12T07:56:32.264-07:00wife දන්නවා නම් උට දාගන්න වෙන්නේ bunny කියලා නෙවෙය...wife දන්නවා නම් උට දාගන්න වෙන්නේ bunny කියලා නෙවෙයි.... මොනා උනත් ඌට තමයි ගෑනිට කියන්න ඕනෙ නියම නම මතක් වෙලා තියෙන්නෙ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-83361715317938831772015-06-12T07:52:41.530-07:002015-06-12T07:52:41.530-07:00අනේ අර අසරණයා විනාස කරන්න ඇති... මොනා උනත් ඌ කොර ව...අනේ අර අසරණයා විනාස කරන්න ඇති... මොනා උනත් ඌ කොර වෙන්න අහන්න ඕනෙ එක අහලා තියෙනවා.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-51346791480037778802015-06-12T03:05:57.178-07:002015-06-12T03:05:57.178-07:00අපේ එකෙක් ෆෝන් එකේ wife ගෙ නම්බර් එකට දාල තියෙන්නෙ...අපේ එකෙක් ෆෝන් එකේ wife ගෙ නම්බර් එකට දාල තියෙන්නෙ Bunny මම දැකපු වෙලාවෙ ඇහුව "උඹ ආදරේට කතාකරන්නෙ Bunny කියලද ?"
" පිස්සුද බං , කතාකලොත් මොකකට හරි බනින්න තමයි. ඒකයි බනී කියල දාල තියෙන්නෙ "කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-89265349546336305892015-06-12T03:05:40.882-07:002015-06-12T03:05:40.882-07:00This comment has been removed by the author.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-44030724860290903972015-06-11T22:04:44.276-07:002015-06-11T22:04:44.276-07:00"සුදු අම්මි" තමයි වැඩිපුරම තියෙන්නෙ. අපේ..."සුදු අම්මි" තමයි වැඩිපුරම තියෙන්නෙ. අපේ එකෙකුගෙ ෆෝන් එකක ඕක තිබිල ඌට සෑහෙන්න කාඩ් වැදුන.
"යකෝ උඹ ........නෙ අම්මටද?"
"වදාපු අම්මට අම්ම කියල කියන්න බෑ තොපිට.... ....දාගත්ත ගමන් සුදු අම්මි වෙනව"
ඔය දෙකක් විතරරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-90692842539816540892015-06-11T15:51:35.424-07:002015-06-11T15:51:35.424-07:00මං හිතුවා ඕක අහගන්න වෙයි කියලා... යන්තම් කුක්කා කි...මං හිතුවා ඕක අහගන්න වෙයි කියලා... යන්තම් කුක්කා කියන එක විතරයි අහගන්න බැරි උනේ බං... :D Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-77687493110528763312015-06-11T15:49:17.147-07:002015-06-11T15:49:17.147-07:00හැමදාම කන කඩේ කෑම රස නැති වෙන නිසාද දන්නෑ නේද........හැමදාම කන කඩේ කෑම රස නැති වෙන නිසාද දන්නෑ නේද.....?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-52082471282294083752015-06-11T10:16:09.835-07:002015-06-11T10:16:09.835-07:00ඕවා ඔහොම තමයි බං... උඹ ඕවට සැලෙන්න එපා.. උඹේ කෙල්ල...ඕවා ඔහොම තමයි බං... උඹ ඕවට සැලෙන්න එපා.. උඹේ කෙල්ල උඹට කුක්කා කියන ඇත්තෙ ඇත්තටම ආදරේට වෙන්න ඇති.කවද්ද උඹ අළුත් ෆෝන් එක ගත්තේ?
හෙහ් හෙහ් හේ...
ජයවේවා..!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70951113337943122542015-06-10T08:04:01.856-07:002015-06-10T08:04:01.856-07:00ඔය කුක්කො, පැටියො අනං මනං බඳින්න කලින් සහ බැන්ද ගම...ඔය කුක්කො, පැටියො අනං මනං බඳින්න කලින් සහ බැන්ද ගමන් කිව්වට ටික කාලෙකට පස්සේ වෙනස් වෙනවලු.
බැන්ද මුල් කාලේදී පැටියො කෑම කන්න එන්න කියල කිව්වට කාලයක් යද්දී කියනවලු "මේ කෑවානම්" කියල. ඔය වගේ ඉතිං සෑහෙන්න දේවල් කල් යද්දී වෙනස් වෙනවා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-15743154086179434092015-06-09T21:13:08.780-07:002015-06-09T21:13:08.780-07:00අන්තිමට ඉතින් කඩදාසි කෑල්ලක ලියලා මේසෙ උඩින් තියලා...අන්තිමට ඉතින් කඩදාසි කෑල්ලක ලියලා මේසෙ උඩින් තියලා යන එකනේ කරන්නේ.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-9472407605435986522015-06-09T20:35:49.855-07:002015-06-09T20:35:49.855-07:00නැතුව නැතුවනැතුව නැතුවඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-14528366298004931332015-06-09T14:02:12.343-07:002015-06-09T14:02:12.343-07:00බැන්ඳට පස්සේ ඉතින් ඔය ඔක්කොම වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සේ ඉතින් ඔය ඔක්කොම වෙනස් වෙනවනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-59021695834947364042015-06-09T10:34:23.009-07:002015-06-09T10:34:23.009-07:00ඔන්න ඔන්න ඉතින් කියන්නෙ නැතුව මග අරිනවා...ඔන්න ඔන්න ඉතින් කියන්නෙ නැතුව මග අරිනවා...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-32957096811443358992015-06-09T09:00:53.797-07:002015-06-09T09:00:53.797-07:00තව කල් යනකොට රිලා පැටියෝ, කැස් වටුවෝ, හුළං අස්සයෝ,...තව කල් යනකොට රිලා පැටියෝ, කැස් වටුවෝ, හුළං අස්සයෝ, බෝදිලිමෝ, වගේ ඒවත් එයි.

අපේ උන්දැ මට කියන්නේ..........මේ අපේ උන්දැ........ මට කියන්නේ ..............මේ....................එක්කො ඕනෙ නෑ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-82806003888069366982015-06-09T07:46:41.215-07:002015-06-09T07:46:41.215-07:00ඇම්ඩා කිව්වලු පණ යන්නෙ ජනේලෙන් කියලා........ඇම්ඩා කිව්වලු පණ යන්නෙ ජනේලෙන් කියලා........Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-60488837314736320032015-06-09T07:45:53.508-07:002015-06-09T07:45:53.508-07:00අනිවා.... ඔය ටික නම් ශුවර්...
අත්දැකීමෙන්ද මන්දා ...අනිවා.... ඔය ටික නම් ශුවර්...

අත්දැකීමෙන්ද මන්දා ඒ ටික කිව්වේ.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-81686322835277814272015-06-09T07:44:37.229-07:002015-06-09T07:44:37.229-07:00ඒ කියපු විදිහට නම් වෙනී අයියගෙ මොකක් හරි සම්බන්දයක...ඒ කියපු විදිහට නම් වෙනී අයියගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවා වගේ මේ නමත් එක්ක.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-26839494473856553692015-06-09T07:41:01.598-07:002015-06-09T07:41:01.598-07:00අම්මෝ මධාවියාට අමතන නම් සෙට් එකම මෙතන දාලනේ...
ඇ...අම්මෝ මධාවියාට අමතන නම් සෙට් එකම මෙතන දාලනේ...

ඇත්තට ඇනො කිව්වා වගේ මූට "ඇට්සැට් රා" කියලත් කියලනේ... ශුවර් එකටම තරහා ගිය වෙලාවට බැණපු නමක්ද කොහෙද.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-39067360844461956752015-06-09T07:04:58.686-07:002015-06-09T07:04:58.686-07:00ඇස්දෙක හදවත පණ ඇස්දෙක හදවත පණ වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-42238913773792750042015-06-09T07:01:29.421-07:002015-06-09T07:01:29.421-07:00අම්මට හුඩු... "ඇට්සැට්රා" කියලත් කියනවද?...අම්මට හුඩු... "ඇට්සැට්රා" කියලත් කියනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-44072681167156839782015-06-09T03:30:31.846-07:002015-06-09T03:30:31.846-07:00බැන්දාට පස්සේ..
ඒයි, මේ, පුතාලාගේ තාත්තේ, ඔයි, මින...බැන්දාට පස්සේ..
ඒයි, මේ, පුතාලාගේ තාත්තේ, ඔයි, මිනිහෝ, එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-3440875295967905842015-06-09T00:41:41.315-07:002015-06-09T00:41:41.315-07:00ශුවර් නේද ඔය කොල්ල අපේ වෙනී අයිය නෙමෙයි කියල. :Dශුවර් නේද ඔය කොල්ල අපේ වෙනී අයිය නෙමෙයි කියල. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com