tag:blogger.com,1999:blog-8380224791079031729.post1981316171211870177..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: ඕන කෙනෙකුට ෆොටෝ ගන්න පුලුවන්ද….?Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8380224791079031729.post-39551647389255407322015-06-29T00:41:44.996-07:002015-06-29T00:41:44.996-07:00මම කැමතිම දෙයක් තමයි ඡායාරූපකරණය. අදයි ආවේ. දිගටම ...මම කැමතිම දෙයක් තමයි ඡායාරූපකරණය. අදයි ආවේ. දිගටම ලියන්න. හුඟක් දේවල් දැන ගත්තා.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-79297772717294932592015-04-02T08:05:48.834-07:002015-04-02T08:05:48.834-07:00අටමයි සජ්ජයි දෙකම එකයි වගේ.......... අටමයි සජ්ජයි දෙකම එකයි වගේ.......... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-71260330715999817512015-03-30T05:27:37.212-07:002015-03-30T05:27:37.212-07:00දිගටම දාමු.. නොදන්න මේ දේ ගැන ඉගෙනගන්න.. අටම කිව්ව...දිගටම දාමු.. නොදන්න මේ දේ ගැන ඉගෙනගන්න.. අටම කිව්වා වගේ මාත් පොටෝ කන්න දන්නවා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-63196235553794888542015-03-29T22:38:59.979-07:002015-03-29T22:38:59.979-07:00සාදරයෙන් පිලිගන්නවා..... ඇත්තටම මේක විනෝදාංශයක් වි...සාදරයෙන් පිලිගන්නවා..... ඇත්තටම මේක විනෝදාංශයක් විදිහට හොඳ විෂයක්. ආසාවෙන් ඉගෙන ගන්න..Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-66032918541049650582015-03-29T22:35:57.449-07:002015-03-29T22:35:57.449-07:00ස්තුතියි මහේශ්. ඇත්තටම ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්...ස්තුතියි මහේශ්. ඇත්තටම ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්. දෙන්න තියෙන හොදම උපදේශය නම් සාමාන්‍ය මට්ටමේ වෘත්තීය කැමරාවක් අරන් වැරදි වැරදි තනියම ඉගෙන ගන්න. ඒ අතර තුරේ හොඳින් දන්න කෙනෙකුගෙන් මූලික කරුනු, රහස් අහගන්න. හැකියාවක් තියෙනවා නම් හොඳ පාඨමාලාවකට යොමුවෙන්න.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-90669277212519162652015-03-29T22:27:54.851-07:002015-03-29T22:27:54.851-07:00අපි මතු කිරීමට වෙර දරන අදහස වඩාත් හොඳින් දැක්වෙන ඡ...අපි මතු කිරීමට වෙර දරන අදහස වඩාත් හොඳින් දැක්වෙන ඡායාරූපය තෝරාගැනීමට හැමවිටම උත්සහ කරනවා. කොයිතරම් හොඳින් තේරුවත් සමහර විට එම ඡායාරූපය සාර්ථක වෙන්නෙ නැති වෙන්න පුලුවන්.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-57274197918297791232015-03-29T20:27:34.813-07:002015-03-29T20:27:34.813-07:00අදයි මේ පැත්තට ගොඩවුනේ. ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දෙය...අදයි මේ පැත්තට ගොඩවුනේ. ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දෙයක්... දිගටම එන්නම්කෝ ඉගෙන ගන්න. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-74119236780800777532015-03-29T00:13:51.104-07:002015-03-29T00:13:51.104-07:00ඔන්න මං බ්ලොග් රෝලට දාගත්තා...ඔන්න මං බ්ලොග් රෝලට දාගත්තා...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-35747323580843949332015-03-29T00:13:13.248-07:002015-03-29T00:13:13.248-07:00මගෙත් හිතේ පොඩි ආසාවක් තිබ්බා මේ සබ්ජෙක්ට් එක ඉගෙන...මගෙත් හිතේ පොඩි ආසාවක් තිබ්බා මේ සබ්ජෙක්ට් එක ඉගෙනගන්න... මගෙ යාළුවෙක් පොඩියට ස්ටූඩියෝ එකක් කරන නිසා...ම්ම් සරලව පැහැදිලිව ලියමු අයියේ..ජය!!Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-91447085968106792652015-03-28T23:41:03.803-07:002015-03-28T23:41:03.803-07:00දක්ෂ කැමරා ශිල්පියෙක් උනත් ඔහුත් යම් කිසි ප්‍රමාණය...දක්ෂ කැමරා ශිල්පියෙක් උනත් ඔහුත් යම් කිසි ප්‍රමාණයක් තෝරා ගැනීමක් කරනවා නොවේද....හරියට සාහිත්‍යකරුවෙක් ලියන හැම නිර්මාණයක්ම සාර්තක එකක් නොවන්නා සේ...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-74522275009062297672015-03-28T09:43:36.031-07:002015-03-28T09:43:36.031-07:00විචාරක මහත්මයා ඔය දේ සිදු වෙන්න මූලිකම හේතුව කැමරා...විචාරක මහත්මයා ඔය දේ සිදු වෙන්න මූලිකම හේතුව කැමරාව ඩිජිටල් තාක්ෂණයෙන් නිශ්පාදනය වීම. ඕනෙ තරම් ෆොටෝ ගහලා හොඳ නැති ඒවා මකලා දාන්න පුලුවන් නිසා තමයි ෆොටෝ ටිකක් තෝරා ගන්න ෆොටෝ ගොඩාක් ගන්නෙ. ඒත් ඉස්සර දල සේයා පට තිබුනු කාලේ ඔය සෙල්ලම හරියන්නෙ නෑ. වෙනම පෝස්ට් එකකින් ඔය ගැන දාන්නම්කො....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-33326222441763490772015-03-28T09:29:23.228-07:002015-03-28T09:29:23.228-07:00මා ලබාගන්නා ඡායාරූප හැම එකක්ම පරිගණකයේදී නැවත සැකස...මා ලබාගන්නා ඡායාරූප හැම එකක්ම පරිගණකයේදී නැවත සැකසුම් කරනවා. නමුත් මා ගන්නා ඡායාරූප වලින් අවසානයේදී මා සතුටට පත්වන ඡායාරූප ඉතිරිවන්නේ 15% පමණ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-85448526848172574722015-03-28T08:47:30.452-07:002015-03-28T08:47:30.452-07:00බුකියට ෆොටෝ දාලා නෑ. රූප කවි ටිකක් දෙන්නම්කො ලඟදිම...බුකියට ෆොටෝ දාලා නෑ. රූප කවි ටිකක් දෙන්නම්කො ලඟදිම.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-27631224025999379072015-03-28T08:14:06.132-07:002015-03-28T08:14:06.132-07:00වචන කවි නෙමෙයි බොල... රූප කවි.. පොටෝවකින් කියන කවි...වචන කවි නෙමෙයි බොල... රූප කවි.. පොටෝවකින් කියන කවි කතා තියෙන්නෙ.. අන්න ඒවා..
උඹේ පොටෝ බුකියෙ දාල තියෙනවාද?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-18030349966717646292015-03-28T08:02:14.059-07:002015-03-28T08:02:14.059-07:00කවි නම් මට අරහං.... කවියක් වැරදිලාවත් ලියලා නෑ... ...කවි නම් මට අරහං.... කවියක් වැරදිලාවත් ලියලා නෑ... බලමුකො මෙදා පාරවත් උත්සහ කරලා... සුද්දා කියලා තියෙනවාලුනෙ "Try and try one day you can DIE" කියලා...........Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-72788724820190363422015-03-28T07:59:27.671-07:002015-03-28T07:59:27.671-07:00ඕනෑවට වඩා දිග උනොත් එපා වෙයි කියලා හිතුන නිසයි කොට...ඕනෑවට වඩා දිග උනොත් එපා වෙයි කියලා හිතුන නිසයි කොට කලේ.. ස්තුතියි...

පුරස්න නම් මෝඩ නෑ කියලා දන්නවා ඒත් මම දෙන උත්තර නම් මෝඩ වෙයිද දන් නෑ.....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-7927398187617299982015-03-28T07:56:24.344-07:002015-03-28T07:56:24.344-07:00අපිත් ඉතින් ෆොටෝ ගන්නවා කියලා වැඩි හරියක් කරන්නෙ ෆ...අපිත් ඉතින් ෆොටෝ ගන්නවා කියලා වැඩි හරියක් කරන්නෙ ෆොටෝ කන එකමනේ....

///කම්මලේ ළඟ නැති(?) කලිසම ඉරුනෙ නැති(?) පොටෝ එක/// මොකක්ද අටං අයියෙ මේ කතාව...?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-66537942920993560422015-03-28T07:54:36.732-07:002015-03-28T07:54:36.732-07:00කැම්පස් එකෙන් එලියට එන ඉංජිනේරුවාට වඩා හොදට අට පාස...කැම්පස් එකෙන් එලියට එන ඉංජිනේරුවාට වඩා හොදට අට පාස් බාස් උන්නැහැ සිමෙන්ති බදාමෙ ගැන දන්නවා කියනවානේ.......Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-88192556529566423412015-03-28T07:52:09.933-07:002015-03-28T07:52:09.933-07:00මේ ලිපි වලින් දැනුමක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුට...මේ ලිපි වලින් දැනුමක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුටත්.......

ඡායාරූප ගන්න පුලුවන් ඒත් ඡායාරූපකරණය කියන කලාව බෑ.......Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-67447407589349713712015-03-28T07:50:04.086-07:002015-03-28T07:50:04.086-07:00පොටෝ වලින් කවි කියන එවුන්ට නම් මම හරිම මනාපය.. මෙල...පොටෝ වලින් කවි කියන එවුන්ට නම් මම හරිම මනාපය.. මෙලෝ දෙයක් නැත.. ඒත් හැම දේම ඇත...
ලියහං බලන්න අපිටත් අහැකිද බලන්න...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-72227427798062810682015-03-28T07:49:42.110-07:002015-03-28T07:49:42.110-07:00ඒක නම් ඇත්ත. කොයි තරම් දේවල් දැන ගත්තත් ඇති වීමකුත...ඒක නම් ඇත්ත. කොයි තරම් දේවල් දැන ගත්තත් ඇති වීමකුත් නෑනෙ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-41346329455944931132015-03-28T07:45:37.576-07:002015-03-28T07:45:37.576-07:00කම්මලේ ළඟ නැති(?) කලිසම ඉරුනෙ නැති(?) පොටෝ එක වෙන්...කම්මලේ ළඟ නැති(?) කලිසම ඉරුනෙ නැති(?) පොටෝ එක වෙන්ටැ අටං අයියා කන්නෙ.. හෙහ් හෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-82266224631901560882015-03-28T06:21:25.421-07:002015-03-28T06:21:25.421-07:00මෙහෙම හොඳා. සරළව කෙටියෙන් ලියමු, අපේ මෝඩ පුරස්නවලට...මෙහෙම හොඳා. සරළව කෙටියෙන් ලියමු, අපේ මෝඩ පුරස්නවලටත් උත්තර දෙමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-34359692319987493312015-03-28T02:29:34.819-07:002015-03-28T02:29:34.819-07:00මටත් පුලුවං පොටෝ කන්ඩමටත් පුලුවං පොටෝ කන්ඩඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-25083017713817135582015-03-28T01:16:27.915-07:002015-03-28T01:16:27.915-07:00කොච්චර දෙයක් ගැන පංති වලින්, පොතපතින් ඉගෙන ගත්තත් ...කොච්චර දෙයක් ගැන පංති වලින්, පොතපතින් ඉගෙන ගත්තත් තමං වැඩේ කරන්න පටංගත්තට පස්සෙ ලැබෙන අත්දැකීම් තමයි හොඳම අධ්‍යාපනය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com