tag:blogger.com,1999:blog-8380224791079031729.post1370319261624574538..comments2023-05-06T07:30:48.933-07:00Comments on කැමරාවෙන් එහා ලෝකය: ඇත්තටම මං ෆොටෝ ගන්න එකෙක්ද..?Yashyantha Srinathhttp://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-8380224791079031729.post-76947484121276949632015-09-23T18:49:53.438-07:002015-09-23T18:49:53.438-07:00ආයෙ ඉතින් මං ඕක හොඳටම දැකපු දෙයක්නෙ. මං හිතන්නෙ අන...ආයෙ ඉතින් මං ඕක හොඳටම දැකපු දෙයක්නෙ. මං හිතන්නෙ අනික් ෆීල්ඩ් වලට වැඩිය මේකෙ එහෙම උන් වැඩීද කොහෙද. කුහක කම් කරලා හරි අඩුම තරමෙ උන්වත් හැදෙනවා නම් කමක් නෑ. උනුත් එතනමයි.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-22791325357229087772015-09-23T18:47:51.992-07:002015-09-23T18:47:51.992-07:00ලබ්බෝ,
තලන්න ඕනෙ තමයි ඕකගෙ...... ඔන්න මං ෆුල් සප් ...ලබ්බෝ,
තලන්න ඕනෙ තමයි ඕකගෙ...... ඔන්න මං ෆුල් සප් එක දෙනවා....

මධාවි,
ඉක්මන් කොරහං...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-83167452466082475242015-09-23T18:46:38.873-07:002015-09-23T18:46:38.873-07:00මධාවියෝ,
මං මූට කිවුවා පෝස්ට් එකක් විදිහට දාපං කිය...මධාවියෝ,
මං මූට කිවුවා පෝස්ට් එකක් විදිහට දාපං කියලා. සම්පූර්ණ කතාවක්ම තියෙනවනෙ. ඒත් මූ කියන කතාවත් එක අතකට ඇත්ත. ඒ උනත මේක දැම්මා කියලත් මහ ලොකු අවුලක් වෙන එකක් නෑ.

මනෝ,
උඹට දාන්න තිබ්බෙ උඹෙ එකේ තමයි. ඇයි යකෝ උඹෙ කතාවක්නෙ අහක යන්නෙ. මෙහෙම කමෙන්ට් එකක් විදිහට දැම්මාම ටික දෙනයි කියවන්නෙ. එක අතකින් උඹ කියන දේ හරි. ඒත් වැඩි අවුලක් වෙන්නෙත් නෑ බං.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-17004099751341060242015-09-23T14:41:33.945-07:002015-09-23T14:41:33.945-07:00"මේ ෆීල්ඩ් එකේ ඉන්නෙත් කලාකරුවන් තමයි. ඒත් මං..."මේ ෆීල්ඩ් එකේ ඉන්නෙත් කලාකරුවන් තමයි. ඒත් මං දැකලා තියෙන විදිහට ඉරිසියාවෙනුයි, කුහක කමෙනුයි පිරුණු මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ මේ ෆීල්ඩ් එකේ කියන එක. හොඳ මිනිස්සු නැතුව නෙවෙයි. ඒ උනත් වැඩිපුරම ඉන්නෙ තවකෙනෙක් ඉස්සරහට එනවට කැමති නැති පිරිසක්"

මේ කතාව සම්පූර්ණ ඇත්ත.. ඔය රැකියාව කරන බහුතරයක් එවුන්ගේ කුහකකම ඇඟ පුරාම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-56650351135615828972015-09-23T10:25:49.111-07:002015-09-23T10:25:49.111-07:00මම තමයි බං ගහේ උඩම හිටියේ.ගස් නැගීමට අංක එක.බිමි හ...මම තමයි බං ගහේ උඩම හිටියේ.ගස් නැගීමට අංක එක.බිමි හිටිය එකා මහතයි බං.ඒකයි පොරට නගින්න බැරි උනේ.පොර දැනගත්තනමි එහෙම අපිව කනවා මුල් ස්කූල් එකේම කියනවා.පාලිකාවගේ හස්බාත් රහස රැක්ක හින්දා හොදට ගියා.

මධූ උඹ කියපු එක මට හිතුනා.ඒත් ඒකේ වෙනම පැත්තක් කතා කරන නිසා මෙක දැමිමම කැද අචිචාරැවක් වගේ වෙයිද කියලත් හිතුනා.බිලොග් එකක නිතරම පලවෙන ලිපිත් බලපානවනේ හිටි වෙන්න.උඹ ඔක කවියක් හදලා දාපං තව ටිකක් කල් ඇරලා.කැමාව දාමු ප්‍රධාන චරිතෙට.අහිංසක කොල්ලනේ බං.

මදුවා.එන්න වෙලාව මදි වුනා බං.අදත් උදේ ගියාම හවස ආවෙ.මෙ ඉරිදා වෙනකම්ම එහෙමයි.මම උදේම මෙකට ඇවිත් තමයි යන්නෙත්.හොද ලිපියක් දාන්න ටිකක් වෙලාවත් ඔන බං.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-68264066805179859782015-09-23T09:55:16.330-07:002015-09-23T09:55:16.330-07:00මනෝ, උඹ දැන් සතියකින් මුකුත් ලිව්වෙ නෑ. මං නරක ගෑණ...මනෝ, උඹ දැන් සතියකින් මුකුත් ලිව්වෙ නෑ. මං නරක ගෑණි කියන්න එපා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-27984137130235432932015-09-23T09:44:55.122-07:002015-09-23T09:44:55.122-07:00ගස්,
ඉටපිය! සතියට එකයි!ගස්,
ඉටපිය! සතියට එකයි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-25465709767091695992015-09-23T09:44:08.590-07:002015-09-23T09:44:08.590-07:00ඇත්ත කියපං...උඹ නේද බිම හිටියේ? එදා ඇරියස් එකනෙ උඹ...ඇත්ත කියපං...උඹ නේද බිම හිටියේ? එදා ඇරියස් එකනෙ උඹ තාම මේ අල්ලන්නෙ මනෝ මන්දිර හදාගෙන.

මේක උඹේ බ්ලොග් එකේ දැම්මනං හොඳම හිට් එකක් වෙන්න තිබ්බා. දැන් වැඩක් නෑ. මේ කැමරාකටාගෙ හුචක්කුවෙනෙ දැම්මෙ...හැක හැකAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-11976358273516669092015-09-23T01:30:15.957-07:002015-09-23T01:30:15.957-07:00බුකියට ගොඩ උනේ නෑ සෑහෙන කාලෙකින්. මට ඒක එච්චර දිරව...බුකියට ගොඩ උනේ නෑ සෑහෙන කාලෙකින්. මට ඒක එච්චර දිරවන්නෙ නෑ.
ඇල්ලිල්ල මරු තමයි අප්පා... ෆොටෝ ඈ....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-16752947363983013982015-09-23T01:24:58.628-07:002015-09-23T01:24:58.628-07:00චැහැ..උඔලා බදින්නෙ නැද්ද මදෑ වෙඩිං කෙක් කෑල්ලක් එක...චැහැ..උඔලා බදින්නෙ නැද්ද මදෑ වෙඩිං කෙක් කෑල්ලක් එක්ක ගල් අරක්කු ටිකක් බොන්න හිටියාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-29110853943044300792015-09-22T23:44:37.153-07:002015-09-22T23:44:37.153-07:00පොටෝ ඇල්ලිල්ලත් මරු.. මේ බොලාගෙ බුකියට මක්කද වෙලා ...පොටෝ ඇල්ලිල්ලත් මරු.. මේ බොලාගෙ බුකියට මක්කද වෙලා තියෙන්නෙ?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-61292730089355968692015-09-22T22:52:37.267-07:002015-09-22T22:52:37.267-07:00මං මේ කල්පනා කරේ අර බිම හිටපු එකා ඔය ගෙන දෙන ගත්තන...මං මේ කල්පනා කරේ අර බිම හිටපු එකා ඔය ගෙන දෙන ගත්තනම් කොහොමද කියලා...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-2843189224670684522015-09-22T22:46:22.132-07:002015-09-22T22:46:22.132-07:00ආයෙ පිස්සුවක් ඇතෑ... එහෙම වෙන්න පුළුවන්නම් මාත් කැ...ආයෙ පිස්සුවක් ඇතෑ... එහෙම වෙන්න පුළුවන්නම් මාත් කැමතී. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න බැරි එකනෙ ගැටලුව.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-51390645590964822522015-09-22T22:38:55.777-07:002015-09-22T22:38:55.777-07:00කෝස් එකක් කරන එක තමයි හොඳම දේ. ඒකෙන් ගොඩක් දේවල් ඉ...කෝස් එකක් කරන එක තමයි හොඳම දේ. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම න්‍යායාත්මක දැනුම ලැබෙන්නෙ නම් ඒකෙන් තමයි.
අළුත් එකකට ට්‍රයි එකක් දාලා බැලුවෙ නැද්ද?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-90914204775912161022015-09-22T20:15:16.254-07:002015-09-22T20:15:16.254-07:00අඩ්ඩඩා මං හිතුවේ අයියා වෘත්තීය කැමරාමන් කෙනෙක් කිය...අඩ්ඩඩා මං හිතුවේ අයියා වෘත්තීය කැමරාමන් කෙනෙක් කියලා නොවැ..ඇත්තටම රස්සාව මොකක්ද?මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-70273001310494631352015-09-22T09:57:42.231-07:002015-09-22T09:57:42.231-07:00මධුවෝ.... මෙන්න කැරපොත්තෙක්.තලනවාද? නැද්ද? මොකද?මධුවෝ.... මෙන්න කැරපොත්තෙක්.තලනවාද? නැද්ද? මොකද?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-3433439724401485332015-09-22T08:55:18.908-07:002015-09-22T08:55:18.908-07:00අඩේ උඹයි මමයි එක වගේමයි නෙ බං .. වෙනසකට තියෙන්නෙ ම...අඩේ උඹයි මමයි එක වගේමයි නෙ බං .. වෙනසකට තියෙන්නෙ මම කෝස් එකක් කලා අවුරුදු 3ක...
මමත් වෙන රස්සවක් කරන ගමන් ආසාවට පටන් ගත්තෙ .... පස්සෙ රස්සාවෙන් අස් උනාට පස්සෙ පොඩියට වැඩ අරන් කලා .....
මම ඉස්සෙල්ලාම පොටෝ ගත්තෙ යශිකා FX7 එකකින් ... ඊට පස්සෙ FM10 එකකින්
ඊට පස්සෙ ණය වෙලා ගත්තා 550D එකක් 2010දී .... ඒක කැඩුන බං මේ ලඟදී ගොඩදාන්ඩ බැරි විදිහටම ....
දැං ඉන්නව නයා නැති අහිකුන්ටකය වගේ .....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-12239201436422483662015-09-22T03:17:18.666-07:002015-09-22T03:17:18.666-07:00මෙන්ඩා.කැමා
සවි නැ මචංලා.වුන නොන්ඩියට රිසවි වැටිලා...මෙන්ඩා.කැමා
සවි නැ මචංලා.වුන නොන්ඩියට රිසවි වැටිලා හිටියේ.අර මොනවදෝ කාපු රිලවි වගේ ගහෙන් බැස්සා.පහල හිටපු එකා ඌට ගස් නගින්න බැරි එක ගැනනමි සෑහෙන දුකකින් හිටියේ.පාලිකාවගේ හස්බා අනිත් පැත්ත හැරැනේ නැත්තමි අපි අදටත් හිතන්නේ නෑවෙ කෙල්ලෙක් කියලා.මදැයි කොලාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-49899605603313391352015-09-22T01:46:30.068-07:002015-09-22T01:46:30.068-07:00දුක හිතෙනවා බං. වැඩේට අවශ්‍ය දේ හරියට යොදා ගන්න දන...දුක හිතෙනවා බං. වැඩේට අවශ්‍ය දේ හරියට යොදා ගන්න දන්නෙ නැතිකමද, එහෙම නැත්නම් පොඩි ශෝ පාරක් දාන්න හිතනවද මන්දා... එක්කො ටැබ් එක හදපු එකාට පිස්සු. කෝල් ගන්න ඔළුවට වඩා ලොකු ෆෝන් එකක් හැදුවට.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-55494121925682355582015-09-22T01:43:03.848-07:002015-09-22T01:43:03.848-07:00මනෝ,
තූඃ... නොදකින්.. කියන ලස්සන විතරක්... ඕක පිට ...මනෝ,
තූඃ... නොදකින්.. කියන ලස්සන විතරක්... ඕක පිට උන් දැන ගත්තානම් කොහොමද විලි ලැජ්ජාව...?

මෙන්ඩා,
ඇට නැති සව් වෙන්ටෑ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-84003683021570450952015-09-22T01:43:02.748-07:002015-09-22T01:43:02.748-07:00හිකිස් ඔය ඉන්නේ පොරවල් ....අව්වට කුඩයක් ඉහලාගෙන යන...හිකිස් ඔය ඉන්නේ පොරවල් ....අව්වට කුඩයක් ඉහලාගෙන යනවා වාගේ පෙන්නේ ..හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-21368756849584938162015-09-22T01:41:18.562-07:002015-09-22T01:41:18.562-07:00මහේශ්,
හොඳට ඇඳලා ස්ටුඩියෝවකට රිංගුවා නම් අහවරයි නො...මහේශ්,
හොඳට ඇඳලා ස්ටුඩියෝවකට රිංගුවා නම් අහවරයි නොවැ. ආයෙ වෙඩිමකට ගිහින් කන සාක්කුවෙ දාගෙන හොඳ ෆොටෝ ගන්න පුළුවන් කියලද හිතන් ඉන්නෙ?

සින්දු,
ඔය CR පොත් වගේ ඒවා කනේ ගහගෙන කෝල් ගන්න උන් දැකලා ඇති නේද..? කොහොමද උජාරුව..? ඔළුවට වඩා ලොකුයි ටැබ් එක. වෙලාවකට පව් කියලා හිතෙනවා බං.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-25314670417662340622015-09-22T01:38:39.675-07:002015-09-22T01:38:39.675-07:00අම්මෝ... දෙයියෝ දැක්කා වගේ... දැන් අවුල ලිහාගත්තද....අම්මෝ... දෙයියෝ දැක්කා වගේ... දැන් අවුල ලිහාගත්තද..?

කැමරාමන් දෙකක් දාලා ඉන්න වෙලාවට නම් සිරිසඟබෝ තමයි.... ආයෙ ඔළුව නෑ ලොවෙත්...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-30828410759123177712015-09-22T01:30:56.885-07:002015-09-22T01:30:56.885-07:00උඔ ස්ටුඩියෝ එකක් දැම්මොත් නම දාපිය
“සිරිසඝ බෝ“ කිය...උඔ ස්ටුඩියෝ එකක් දැම්මොත් නම දාපිය
“සිරිසඝ බෝ“ කියලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8380224791079031729.post-55477864524100088192015-09-22T01:28:03.611-07:002015-09-22T01:28:03.611-07:00මනෝ
පහල හිටපු එකා සව් කොප්පයක් එකතු කර ගත්තා කියලා...මනෝ
පහල හිටපු එකා සව් කොප්පයක් එකතු කර ගත්තා කියලා ආරංචි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com